Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරහ නවත්තන්න කරන්න පුළුවන් දේවල්,

වැරදි කරන අය දැක්කම තරහ යනවා නම් ඒ අය අඩුවෙන් ආශ්‍රය කරන්න. මුලින් වැරැද්ද පෙන්නලා දෙන්න. හදන්න බැරිනම් අඩුවෙන් ආශ්‍රය කරන්න. අපේ බුදු හාමුදුරුවන්ද භික්ෂූන්වහන්සේලා කියන දේ අහන්නේ නැති වෙලාවට මග මග ඇරලා තියෙනවා.

.http://www.divaina.com/2010/04/18/siya04.html

මග හරින්න බැරිනම්,

1. පුළුවන් තරම් තියෙන එක හොද ගුණයක් දිහා හරි බලන්න පුරුදු වෙන්න වැරදි ගැන නිතර හිතන එක නවත්තන්න

2. වැරදි කරන්නේ නොතේරුම්කමට කියල අනුකම්පා කරන්න. තීක්ෂණ බුද්ධිය/ ප්‍රඥාව තියෙනවනම් වැරදි කරන්නේ නැහැනේ,

3. තමන්ගේ වැරදි මෙනෙහි කරන්න

4. වැරදි නොකරන හොද අය ගැන හිතන්න

5. ගොඩක් වෙලාවට මනුස්ස ජීවිතයක් ලබන්නේ කලාතුරකින්. ඉතින් පෙර පුරුදු ඒ අයට ඇත හරින්න අමාරු බව තේරුම් ගන්න

6. කේන්තියට විරුද්ධ ශක්තීන් වන කරුණාව , මෛත්‍රිය පුරුදු කරන්න -

* ගොඩක් වෙලාවට හුරතලේට ඇතිකරන සතා නිසා සත්ව කරුණාව ඇති වෙන්න පුළුවන්

* නැතිනම් කුරුළු ලෑල්ලකට කෑම දාල, ඒ අයට නාන්න වතුර දාල ඒ අය කනවා/බොනවා බලල සතුටු වෙන්න පුරුදු වෙන්න

* ලෝකේ දුක් විදින මිනිස්සු තමයි වැඩි. ප්‍රවෘති බලල අනුකම්පා කරන්න පුරුදු වෙන්න

* පුළුවන් තරම් පින් කරන්න. අනෙක් ප්‍රාර්ථනා කරන ගමන් ද්වේශය ඇති නොවේවා යයි පතන්න

* මෛත්‍රී භාවනාව නිතර පුරුදු කරන්න (තරහ අධික අයට මේ භාවනාව නිතර පුරුදු කරන්න කියල තියෙනවා )

මේවා කියන්න ලේසියි. කරන්න අමාරුයි. පෙර පුරුදු අත අරින්න පිනක් රැස් කරන්න තමයි මේක දැම්මේ

[QUOTE="gaveshi, post: 13913985, member: 201856"] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4]ත[/SIZE]රහ නවත්තන්න කරන්න පුළුවන් දේවල්[SIZE=4],[/SIZE] වැරදි කරන අය දැක්කම තරහ යනවා නම් ඒ අය අඩුවෙන් ආශ්‍රය කරන්න. මුලින් වැරැද්ද පෙන්නලා දෙන්න. හදන්න බැරිනම් අඩුවෙන් ආශ්‍රය කරන්න. අපේ බුදු හාමුදුරුවන්ද භික්ෂූන්වහන්සේලා කියන දේ අහන්නේ නැති වෙලාවට මග මග ඇරලා තියෙනවා. [/SIZE][SIZE=4].[SIZE=1]http://www.divaina.com/2010/04/18/siya04.html [/SIZE] මග හරින්න බැරිනම්, 1. පුළුවන් තරම් තියෙන එක හොද ගුණයක් දිහා හරි බලන්න පුරුදු වෙන්න වැරදි ගැන නිතර හිතන එක නවත්තන්න 2. වැරදි කරන්නේ නොතේරුම්කමට කියල අනුකම්පා කරන්න. තීක්ෂණ බුද්ධිය/ ප්‍රඥාව තියෙනවනම් වැරදි කරන්නේ නැහැනේ, 3. තමන්ගේ වැරදි මෙනෙහි කරන්න 4. වැරදි නොකරන හොද අය ගැන හිතන්න 5[SIZE=4]. [/SIZE]ගොඩක් වෙලාවට මනුස්ස ජීවිතයක් ලබන්නේ කලාතුරකින්. ඉතින් පෙර පුරුදු ඒ අයට ඇත හරින්න අමාරු බව තේරුම් ගන්න 6. කේන්තියට විරුද්ධ ශක්තීන් වන කරුණාව , මෛත්‍රිය පුරුදු කරන්න - * ගොඩක් වෙලාවට හුරතලේට ඇතිකරන සතා නිසා සත්ව කරුණාව ඇති වෙන්න පුළුවන් * නැතිනම් කුරුළු ලෑල්ලකට කෑම දාල, ඒ අයට නාන්න වතුර දාල ඒ අය කනවා/බොනවා බලල සතුටු වෙන්න පුරුදු වෙන්න * ලෝකේ දුක් විදින මිනිස්සු තමයි වැඩි. ප්‍රවෘති බලල අනුකම්පා කරන්න පුරුදු වෙන්න * පුළුවන් තරම් පින් කරන්න. අනෙක් ප්‍රාර්ථනා කරන ගමන් ද්වේශය ඇති නොවේවා යයි පතන්න * මෛත්‍රී භාවනාව නිතර පුරුදු කරන්න (තරහ අධික අයට මේ භාවනාව නිතර පුරුදු කරන්න කියල තියෙනවා ) මේවා කියන්න ලේසියි. කරන්න අමාරුයි. පෙර පුරුදු අත අරින්න පිනක් රැස් කරන්න තමයි මේක දැම්මේ :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom