Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තරහ යන එක නවත්වන්න උදවුවක් දියල්ලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. හර්දය වස්තුව දුර්වල වුනාම -

හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්යයවරයෙක්ගෙන් උපදෙස්/බේත් ගන්න. මොකක් හරි භාවනාවක් කරන එක හදවතට හොදයිලු

2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/ තරගකාරී විභාග හා ඊට බය වීම )

විවේකයක් ගත්තොත් හොදයි. බැරි නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරලා අනවශ්‍ය ඒවා නවතා අනෙක් ඒවා කල් දාල කැමති විනෝදාංශයක යෙදෙන්න , හිත සැහැල්ලු වෙන තුරු විවේක ගන්න. ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න

3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා )

අඩු කරන්න, පුලුවන්නම් නවත්තන්න

4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම

5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

කායික රෝගයට බේත් හා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගන්න , ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න

6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන්

ඊට වඩා ප්‍රශ්න තියෙන අයට උදව් කරන්න, හිතන්න . එතකොට තමන්ගේ ප්‍රශ්නේ අමතක වෙයි

7. ශරීරයේ ස්වභාවිකව සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන්

කරන්න දෙයක් නැහැ

8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම්

අත්‍යවශ්‍ය බේත් විතරක් ගන්න

9. මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය

නවතන එක තමයි නුවණට හුරු. නැතිනම් සල්ලි ගොඩක් වියදම් කරලා සිය දිවි නසා ගන්නවා වගේ වෙනවා. හැබැයි එක සැරේ මැරෙන්නේ නැහැ. මේවට මොළය , ස්නායු, මතකය හා හදවත දුර්වල වෙනවා විතරක් නෙමෙයි වෙනත් අබාධත් ඇති වී මරණය පවා සිදුවිය හැක

10. විසදා ගන්න අපහසු ප්‍රශ්න

ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් - ප්‍රශ්න ටික සේරම කොලයක ලියන්න. එතකොට හිතේ බර ටිකක් අඩු වෙයි. කරන්න ඕන දේවල් වෙන වෙනම ලියා ගෙන කලින් විසදන්න ඕන පිළිවෙලට විසදා ගන්න

විසදාගන්න අමාරු ප්‍රශ්න - විශ්වාසවන්ත අයගෙන් උපදෙස් ගන්න. අනෙක් අයට කියල නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නැතිනම් වෙන User Id එකකින් ත්‍රෙඩ් එකක් දාන්න

විසදගන්න බැරි ප්‍රශ්න - ඊට වඩා ප්‍රශ්න තියෙන අය ගැන හිතන්න. ඒ අයට පුළුවන් උදව්වක් කරන්න. තමන්ගේ ප්‍රශ්නේ ගැන හිතීමෙන් වලකින්න . ඉබේටම ප්‍රශ්නේ අමතක වෙයි. විසදගන්න බැරි නම් ඒක ගැන හිතල වැඩක් නැහැනේ

[QUOTE="gaveshi, post: 13914117, member: 201856"] [SIZE=4]1. හර්දය වස්තුව දුර්වල වුනාම - [/SIZE][SIZE=4]හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්යයවරයෙක්ගෙන් උපදෙස්/බේත් ගන්න. මොකක් හරි භාවනාවක් කරන එක හදවතට හොදයිලු 2. stress/පීඩාව (අධික වැඩ/තෙහෙට්ටුව/ තරගකාරී විභාග හා ඊට බය වීම ) විවේකයක් ගත්තොත් හොදයි. බැරි නම් අත්‍යවශ්‍ය වැඩ ටික කරලා අනවශ්‍ය ඒවා නවතා අනෙක් ඒවා කල් දාල කැමති විනෝදාංශයක යෙදෙන්න , හිත සැහැල්ලු වෙන තුරු විවේක ගන්න. [/SIZE][SIZE=4][SIZE=4]ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න [/SIZE] 3. මස් මාංශ වැඩිපුර ගැනීම (මේවයේ සතා මැරෙන වෙලාවට අධික බයට නිපදවූ අහිතකර රසායන/හෝමෝන තියෙනවා ) අඩු කරන්න, පුලුවන්නම් නවත්තන්න 4. ශරීරයේ වෙනත් අසනීප නිසා දුර්වල වීම / දරා ගැනීමේ හැකියාව අඩු වීම 5. වෙනත් අසනීප නිසා ඇතිවෙන අපහසුතා, වේදනා හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන් [/SIZE][SIZE=4]කායික රෝගය[/SIZE][SIZE=4]ට බේත් හා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ගන්න , ව්‍යායාම හා භාවනා වලට කාලය යොදවන්න 6. කලකිරීම, බලාපොරොත්තු කඩ වීම් වැනි දේ නිසා ඇතිවෙන දුක හේතුවෙන් නොදැනුවත්වම ව්‍යාපාද නීවරණය ඇතිවෙන්න පුළුවන් ඊට වඩා ප්‍රශ්න තියෙන අයට උදව් කරන්න, හිතන්න . එතකොට තමන්ගේ ප්‍රශ්නේ අමතක වෙයි 7. ශරීරයේ [/SIZE][SIZE=4][SIZE=4]ස්වභාවිකව [/SIZE]සිදුවෙන වෙනස්වීම් වලදී ශරීරයේ හොමෝන වෙනස් වෙනවා. සමහර වයස් වලදී වැඩිපුර තරහ යන්න පුළුවන් කරන්න දෙයක් නැහැ :( 8. සමහර බෙහෙත් වලට ඇතිවෙන රසායනික වෙනස්කම් අත්‍යවශ්‍ය බේත් විතරක් ගන්න :cool: [SIZE=4]9. [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]මත් ද්‍රව්‍ය/ මත් පැන් භාවිතය හා දුම් පානය නවතන එක තමයි නුවණට හුරු. නැතිනම් සල්ලි ගොඩක් වියදම් කරලා සිය දිවි නසා ගන්නවා වගේ වෙනවා. හැබැයි එක සැරේ මැරෙන්නේ නැහැ. මේවට මොළය , ස්නායු, මතකය හා හදවත දුර්වල වෙනවා විතරක් නෙමෙයි වෙනත් අබාධත් ඇති වී මරණය පවා සිදුවිය හැක . 10. විසදා ගන්න අපහසු ප්‍රශ්න ප්‍රශ්න ගොඩක් තියෙනවා නම්[SIZE=4] - [/SIZE]ප්‍රශ්න ටික සේරම කොලයක ලියන්න. එතකොට හිතේ බර ටිකක් අඩු වෙයි. කරන්න ඕන දේවල් වෙන වෙනම ලියා ගෙන කලින් විසදන්න ඕන පිළිවෙලට විසදා ගන්න විසදාගන්න අමාරු ප්‍රශ්න[SIZE=4][SIZE=4] - [/SIZE][/SIZE]විශ්වාසවන්ත අයගෙන් උපදෙස් ගන්න. අනෙක් අයට කියල නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. [/SIZE][/SIZE][SIZE=4][SIZE=4]නැතිනම් වෙන User Id එකකින් ත්‍රෙඩ් එකක් දාන්න විසදගන්න බැරි ප්‍රශ්න [SIZE=4]- [/SIZE]ඊට වඩා ප්‍රශ්න තියෙන අය ගැන හිතන්න. ඒ අයට පුළුවන් උදව්වක් කරන්න. තමන්ගේ ප්‍රශ්නේ ගැන හිතීමෙන් වලකින්න . ඉබේටම ප්‍රශ්නේ අමතක වෙයි. විසදගන්න බැරි නම් ඒක ගැන හිතල වැඩක් නැහැනේ [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom