Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

මරාගෙන මැරෙන්නයි ගියේ ඒත් ගමේ පෙම්වතිය නිසා අදහස වෙනස් වුණා කොට්ටාවේ තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

[ATTACH]68869[/ATTACH]

කොට්ටාව හොරණ පාරේ නිවසකදී තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණිය ඝාතනය කළ බව කියන ඇගේ පෙම්වතා පෙරේදා පොලිසියට භාර වීමෙන් පසු එම ඝාතනය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ.

මින් පෙර සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය සොයාගත් තොරතුරු සනාථ කරමින් ඔහු ඝාතනය සඳහා පූර්ව සූදානමින් සිද්ධියට පෙර දින නිවසේ බැල්කනියේ සැඟව සිටි අයුරුද එහිදී හෙළි කර ඇත.

මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සිද්ධිය වූ දිනට පෙර දින තරුණිය හා එම නිවසේ අය හමුවීමටද පැමිණ ඇති අතර එහිදී බහින්බස්වීමක්ද සිදුව ඇත.

තරින්දි සමග වසර දෙකක් තිස්සේ සබඳතා පවත්වමින් විවාහවීමට සූදානමින් සිටි මෙම තරුණ ව්‍යාපාරිකයා

තරින්දිට හොරා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වායාමත් එය හසුවීමෙන් පසු එකී තරුණියට දුරකථනයෙන් තොරතුරු දන්වා එය බිඳ වැටෙන තැනට වැඩ සිදුකිරීමත් මෙම බහින්බස්වීමට මුල්වී ඇත.

රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි තරින්දි එය නිම කර ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට යාමට සූදානමින් සිට ඇත්තේ මොහුවද විවාහ කරගෙනයි. නමුත් පසුගිය මාස කිහිපයේ වාර්තාවූ වෙනස්වීම් නිසා ඇයගේ සැලසුම් අවුල්ව යාම ගැන ඇය දිගටම මොහුට දොස්පවරා ඇත.

කෙසේ වෙතත් තමාගේ පුද්ගලික ජීවිතය අවුල් කර දැමීම ගැන තරින්දිට බැණ වැදුණ තරුණයා අධික කෝපයෙන් යුතුව එදින සවස නිවසින් පිටත්ව යාමෙන් පසු ඇය මරාදමන තරම් කෙත්න්තියක් පහළවී තිබෙන අතර ඇය මරාගෙන තමාද මියයායුතු යයි කල්පණා කර තිබේ.

ඒ සඳහා තවත් පමා විය යුතු නැති බව කල්පණා කළ හෙතෙම පිහියක්ද රැගෙන රාත්‍රිය වනතුරු බලා සිට නිවස අසළට රහසේම පැමිණ තාප්පයෙන් පැන තුන්වන මහලේ බැල්කනියේ සැඟවී ඇත්තේ පසුදා තරින්දි මරාදමන අදහසිනි.

එදා එළිවනතුරු බැල්කනියේ මුල්ලකටවී නින්දක් නොලබා සිටි තමා උදෑසන නිවසේ කටයුතු සිදුවන ආකාරය දැන සිටි බැවින් වේලාව බලමින් තරින්දි තනිව හමුවීමට මාන බලමින් සිට ඇත.

තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ නිවසට යාබදව පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” වෙත පිටත්ව යන වේලාව මෙන්ම නැගණිය පාසල් වෑන් රියෙන් පාසලට යන වේලාව ඔහු දැන සිට ඇත.

අනතුරුව උදේ 9 පමණ වනවිට ඇය ඇගේ කාමරයේ සිටින බව තමා දැනගත් බවත් ඒ අනුව පහළට බැස නිවසේ දොරකින් ඇතුළුවී තරින්දි හමුවට ගිය බවත් පොලිසියට පවසා ඇත.

නිදන කාමරය වෙත ගිය තරුණයා තරින්දිට සියලු දේවල් විස්තර කරදුන් බවත් ඒ වෙලාවෙත් ඇය ඔහුව හෙළාදකිමින් බැණ වැදුණ

බවත් පාපොච්චාරණයේ සඳහන්වේ. තමා සඟවාගෙන පැමිණි පිහියෙන් ඇගේ ශරීරයේ ගෙල හා අනෙකුත ස්ථානවලට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඒ අනුව බව හෙතෙම සඳහන් කර තිබේ.

ඇය ලේ විලක් මැද මියගිය බිහිසුණ දසුන දකිමින් ටික වේලාවක් නිවසේ සිටි තමාද සිය දිවි නසාගන්නට කල්පණා කර ඊට පෙර ගමේ සිටින පෙම්වතියට දුරකථන ඇමතුමක් ගත් බවත් ‘මං තරින්දිව මැරුවා – මාත් මාරෙනවා‘ යයි දැන්වූ බවත් පොලීසියට භාර වූ සැකකරු පාපොච්චාරණය කර ඇත.

ද්විත්ව ප්‍රේම හුටපටය නිසා ඔහු සමග විරසකව සිටි ගමේ පෙම්වතිය ඒ අසා කලබලවූ නමුත් තමාට බැණ නොවැදුණ බව පැවසූ තරුණයා එම අවස්ථාවේ තමාව අස්වසමින් ඔයා ජීවිතේ නැති කරගන්න එපා යයි දැන්වූ බවත් ඇගේ කාරුණික වචන නිසා බලාපොරොත්තු ඇතිවූ නිසා ජීවිතය නැති කරගැනීමේ අදහස අත්හළ බවත් දන්වා ඇත.

පොලීසියට භාර වූ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25) හෝමාගම රෝහල වෙත ඉදිරිපත් කර තිබෙන අතර පසුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.

උපුටාගැනීම

[QUOTE="ROCCO-X, post: 21861124, member: 562642"] [b]තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය[/b] [CENTER][COLOR="Black"][SIZE="4"]මරාගෙන මැරෙන්නයි ගියේ ඒත් ගමේ පෙම්වතිය නිසා අදහස වෙනස් වුණා කොට්ටාවේ තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය[/SIZE][/COLOR] [ATTACH]68869._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]කොට්ටාව හොරණ පාරේ නිවසකදී තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණිය ඝාතනය කළ බව කියන ඇගේ පෙම්වතා පෙරේදා පොලිසියට භාර වීමෙන් පසු එම ඝාතනය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ. මින් පෙර සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය සොයාගත් තොරතුරු සනාථ කරමින් ඔහු ඝාතනය සඳහා පූර්ව සූදානමින් සිද්ධියට පෙර දින නිවසේ බැල්කනියේ සැඟව සිටි අයුරුද එහිදී හෙළි කර ඇත. මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සිද්ධිය වූ දිනට පෙර දින තරුණිය හා එම නිවසේ අය හමුවීමටද පැමිණ ඇති අතර එහිදී බහින්බස්වීමක්ද සිදුව ඇත. තරින්දි සමග වසර දෙකක් තිස්සේ සබඳතා පවත්වමින් විවාහවීමට සූදානමින් සිටි මෙම තරුණ ව්‍යාපාරිකයා තරින්දිට හොරා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වායාමත් එය හසුවීමෙන් පසු එකී තරුණියට දුරකථනයෙන් තොරතුරු දන්වා එය බිඳ වැටෙන තැනට වැඩ සිදුකිරීමත් මෙම බහින්බස්වීමට මුල්වී ඇත. රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි තරින්දි එය නිම කර ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට යාමට සූදානමින් සිට ඇත්තේ මොහුවද විවාහ කරගෙනයි. නමුත් පසුගිය මාස කිහිපයේ වාර්තාවූ වෙනස්වීම් නිසා ඇයගේ සැලසුම් අවුල්ව යාම ගැන ඇය දිගටම මොහුට දොස්පවරා ඇත. කෙසේ වෙතත් තමාගේ පුද්ගලික ජීවිතය අවුල් කර දැමීම ගැන තරින්දිට බැණ වැදුණ තරුණයා අධික කෝපයෙන් යුතුව එදින සවස නිවසින් පිටත්ව යාමෙන් පසු ඇය මරාදමන තරම් කෙත්න්තියක් පහළවී තිබෙන අතර ඇය මරාගෙන තමාද මියයායුතු යයි කල්පණා කර තිබේ. ඒ සඳහා තවත් පමා විය යුතු නැති බව කල්පණා කළ හෙතෙම පිහියක්ද රැගෙන රාත්‍රිය වනතුරු බලා සිට නිවස අසළට රහසේම පැමිණ තාප්පයෙන් පැන තුන්වන මහලේ බැල්කනියේ සැඟවී ඇත්තේ පසුදා තරින්දි මරාදමන අදහසිනි. එදා එළිවනතුරු බැල්කනියේ මුල්ලකටවී නින්දක් නොලබා සිටි තමා උදෑසන නිවසේ කටයුතු සිදුවන ආකාරය දැන සිටි බැවින් වේලාව බලමින් තරින්දි තනිව හමුවීමට මාන බලමින් සිට ඇත. තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ නිවසට යාබදව පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” වෙත පිටත්ව යන වේලාව මෙන්ම නැගණිය පාසල් වෑන් රියෙන් පාසලට යන වේලාව ඔහු දැන සිට ඇත. අනතුරුව උදේ 9 පමණ වනවිට ඇය ඇගේ කාමරයේ සිටින බව තමා දැනගත් බවත් ඒ අනුව පහළට බැස නිවසේ දොරකින් ඇතුළුවී තරින්දි හමුවට ගිය බවත් පොලිසියට පවසා ඇත. නිදන කාමරය වෙත ගිය තරුණයා තරින්දිට සියලු දේවල් විස්තර කරදුන් බවත් ඒ වෙලාවෙත් ඇය ඔහුව හෙළාදකිමින් බැණ වැදුණ බවත් පාපොච්චාරණයේ සඳහන්වේ. තමා සඟවාගෙන පැමිණි පිහියෙන් ඇගේ ශරීරයේ ගෙල හා අනෙකුත ස්ථානවලට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඒ අනුව බව හෙතෙම සඳහන් කර තිබේ. ඇය ලේ විලක් මැද මියගිය බිහිසුණ දසුන දකිමින් ටික වේලාවක් නිවසේ සිටි තමාද සිය දිවි නසාගන්නට කල්පණා කර ඊට පෙර ගමේ සිටින පෙම්වතියට දුරකථන ඇමතුමක් ගත් බවත් ‘මං තරින්දිව මැරුවා – මාත් මාරෙනවා‘ යයි දැන්වූ බවත් පොලීසියට භාර වූ සැකකරු පාපොච්චාරණය කර ඇත. ද්විත්ව ප්‍රේම හුටපටය නිසා ඔහු සමග විරසකව සිටි ගමේ පෙම්වතිය ඒ අසා කලබලවූ නමුත් තමාට බැණ නොවැදුණ බව පැවසූ තරුණයා එම අවස්ථාවේ තමාව අස්වසමින් ඔයා ජීවිතේ නැති කරගන්න එපා යයි දැන්වූ බවත් ඇගේ කාරුණික වචන නිසා බලාපොරොත්තු ඇතිවූ නිසා ජීවිතය නැති කරගැනීමේ අදහස අත්හළ බවත් දන්වා ඇත. පොලීසියට භාර වූ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25) හෝමාගම රෝහල වෙත ඉදිරිපත් කර තිබෙන අතර පසුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ. [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/06/kottawa-tharindi-murder-updates2.html"]උපුටාගැනීම[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom