Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණකම, ලිංගිකත්වය, කලාව, පුද්ගලිකත්වය හා #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණකම, ලිංගිකත්වය, කලාව, පුද්ගලිකත්වය හා #

තරුණකම, ලිංගිකත්වය, හා රජය 21+

මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍රීය හා විවේචනාත්මක විමර්ශනයට ලක් කෙරෙන ලිපියකි. ඉන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට ලැබෙන වැදගත්කම නැති කිරීම හෝ හීන කිරීම නොවේ. මගේ මතය අනුව මේ ආණ්ඩුව විසුළුසහගත පෙනුමකින් යුතු වුවද ඓතිහාසික අර්ථයෙන් ගත් කල වැදගත් හා දුෂ්කර කාර්යභාරයක නිරත වී සිටින ආණ්ඩුවක් බවය. ප්රතිපක්ෂ දෙකකට නායකත්වය දෙන ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද එහිදී ඉතා වැදගත් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. ඒ දෙදෙනා තුළම පරිවර්තනයක් සඳහා අවංක අධ්‍යාශයක් පවතී. මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන්නේ යහපත් පරිවර්තනයක් සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීමය. ඒ සඳහා ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද දුෂ්කර උත්සාහයක නිරත වී සිටින්නේය.

ඒ අර්ථයෙන් ගත් කල මේ නායකයන් දෙපළ හා ඒ නායකයන් දෙපළ එකතු වී ගොඩනගා ගෙන තිබෙන විහිළුකාර පෙනුමකින් යුතු ආණ්ඩුව පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනයන්ගෙන් හා අභියෝගයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැදගත්ය. මේ නායකයන් දෙපළම උත්සාහ කරන්නේ තමන් වෙත ජනතාව විසින් පවරන ලද පරිවර්තන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටය. ප්රතිගාමී හා පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනවලදී මේ නායකයන් දෙපළ ආරක්ෂා කරගැනීම අවශ්‍ය වෙනවා සේ ම මෙම නායකයන් දෙපළ පළකරන අදහස්වල හෝ කරන ක්‍රියාකාරකම්වල සීමාසහිතකම් තිබෙන විට ඒවා විවේචනයට හා විචාරයට ලක්කිරීමද අත්‍යවශ්‍යය. එහි අපේක්ෂාව වියයුත්තේ එම නායකයන් දෙපළගේ සේම මහජනයාගේද අවබෝධය වර්ධනය කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමය.

රජය හා පුද්ගලිකත්වය

යහපත් හා විධිමත් ආණ්ඩු ක්‍රමයක් තුළ පාලකයාට හෝ ආණ්ඩුවට සමාජයේ පුද්ගලයන්ගේ පුද්ගල ජීවිතයේ සදාචාරාත්මක හා සංස්කෘතික ගණයට වැටෙන දේවලට ඇඟිලි ගැසීමේ අයිතියක් නැත. මෙම විෂය ලංකාවට ආධුනික විය හැකි වුවද එය මැනැවින් සාකච්ඡුාවට හා වාද විවාදයන්ට ලක්වීම තුළ හොඳින් තහවුරුව ඇති දෙයක් ලෙස සැලකිය හැකිය. මෙය ව්‍යවස්ථා සම්පාදනයටද අදාළ විෂය ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය. ‘සෙක්ස් ඇන්ඞ් ලව්’ නමින් පවත්වන ලද ජාත්‍යන්තර සංගීත ප්‍රසංගය අළලා ජනාධිපතිවරයා පළකර තිබෙන අදහස් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ පුද්ගලිකත්වයට තිබිය යුතු පුද්ගල නිදහස ගැන කෙරෙන සංවාදයකට හොඳ ප්‍රවේශයක් ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය.

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ලිංගිකත්වය, කලාව, විශ්වාසයන් ඇදහිලි හා මතිමතාන්තර යන කාරණා අයත්වන්නේ පුද්ගලික ගණයටය. ඒවා ගැන අවසාන වශයෙන් තීන්දු ගැනීමේ අයිතිය තිබෙන්නේ පුද්ගලයන්ටය. එළවළු ආහාරවලට පමණක් සීමාවූ පාලකයකුට මාංශ ආහාරවලින් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ඒ සඳහා නීති ඇති කළ නොහැකිය. මත්පැන් නොබොන පාලකයකුට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තෝරා ගත් ආගමකට සීමාවී සිටින පාලකයකුට ඒ ආගම වැළඳ ගන්නා ලෙස මහජනයාට බල කළ නොහැකිය. බ්‍රහ්මචර්යාවේ යෙදෙන පාලකයකුට කාමයෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තමන් අඳින ඇඳුම අඳින ලෙස මහජනයාට බල කළ නොහැකිය. සංගීත සංදර්ශනවලට කැමති නැති පාලකයකුට සංගීත සංදර්ශනවලට යෑමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ක්‍රීඩාවට කැමති නැති පාලකයකුට ක්‍රීඩාවෙන් වැළකී සිටින ලෙස මහජනයාට බල කළ නොහැකිය. එවැනි කාරණාවලදී තමන් තෝරාගත යුතු කුමක්ද, තෝරා නොගත යුතු කුමක්ද යන්න තීන්දු කිරීමේ බලය ඇත්තේ පාලකයාට හෝ ආණ්ඩුවට නොව තනි පුද්ගලයන්ටය.

පුද්ගලිකත්වයේදී රජයට තිබෙන සීමා

හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න තීරණය කොට ඒ හොඳ ජීවිතය අන්‍යයන්ට හානියක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමේ නිදහස පුද්ගලිකත්වයට තිබිය යුතු අහිමි කළ නොහැකි අයිිතියකි. හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න නිර්ණය කොට එම ජීවිතය පවත්වාගෙන යන ලෙස මහජනයාට බලකිරීමේ හෝ ඒ සඳහා නීති පැනවීමේ අයිතියක් පාලකයකුට හෝ ආණ්ඩුවකට නැත.

මෙම විෂයේ සීමා මායිම් විධිමත් ලෙස නිර්වචනය කළ දේශපාලන දාර්ශනිකයා ජෝන් ස්ටුවර්ඞ් මිල්ය. රටවැසියකු හෝ රටවැසියන් කණ්ඩායමක් අන්‍ය රටවැසියන්ට හානි කරන අවස්ථාවකදී එය වැළකීමේ අයිතියක් ආණ්ඩුවකට ඇතත්, ඉන් ඈතට ගොස් පුද්ගලික නිදහසට ඇඟිලි ගැසීමේ අයිතියක් ආණ්ඩුවකට නැත. ආණ්ඩුවකට පුද්ගල ජීවිතයකට මැදිහත්විය හැක්කේ පුද්ගල ජීවිත ක්‍රියාකාරීත්වය අන්‍යයන්ට හානි ඇති කරන අවස්ථාවකදී එය වැළකීම සඳහා පමණය.

ලිංගික ජීවිතය පුද්ගලිකය. කෙනෙකු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ලිංගිකව හැසිරිය යුතු ආකාරය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ පුද්ගලයන්ටය. සිය ලිංගික ජීවිතයේදී කුඩා ළමයෙකු අපයෝජනය කරන අවස්ථාවකදී හෝ බලහත්කාරී දූෂණයක යෙදෙන අවස්ථාවකදී ඊට මැදිහත්වීමේ බලයක් ආණ්ඩුවකට තිබේ. හැරල්ඞ් ලැස්කි විග්රහ කර තිබෙන ආකාරයට පුද්ගලයකුට සැරයටියක් අත ඇතිව පාරේ ගමන් කිරීමේ නිදහස ඇතත්, එම සැරයටිය පාරේ ගමන් කරන්නන්ගේ ඇඟවල්වල වැදෙන ආකාරයට වන වනා යෑමේ නිදහසක් නැත.

ලිංගිකත්වය

ජනාධිපතිවරයාගේ කතාව කිසියම් ප්‍රමාණයකට සිංහල සංස්කෘතියට පටහැනි ලිංගික හුවාදැක්වීම් ගැන කරන ලද විවේචනයක් ලෙස සැලකිය හැකිය. ඒ ගැනද කරුණු සලකා බැලීම වැදගත්ය. ලිංගිකත්වය පිළිබඳ විෂයේදී ශ්‍රී ලංකාව කිසිදු ශාස්ත්‍රීය සාකච්ඡුාවක් නැති රටක් ලෙස සැලකිය හැකිය. ඒ ගැන කෙරෙන ඕනෑම සාකච්ඡුාවක් සැලකෙන්නේ නොහොබිනා දෙයක් ලෙසය. මුල්කාලීන මානව විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි ආචාර්ය නන්දදේව විජේසේකර ‘ලංකාවේ ජනතාව’ නමින් 1955දී ලියා ඇති පොතක ලංකාවේ කාම ජීවිතය අළලා ලියන ලද පරිච්ෙඡ්දයක්ද ඇතුළත්ය. විවාහ ජීවිතයට අලූතෙන් ඇතුළු වන යුවළකගේ මුල් දින රාත්‍රී ලිංගික ජීවිතය ගැන කෙටියෙන් එහෙත් අපූරු විග්‍රහයක් ඊට ඇතුළත්ය. දෙදෙනාටම ලිංගික විද්‍යාව ගැන අවබෝධයක් නැත. සාමාන්‍යයෙන් මනාලියගේ හැසිරීම බිල්ලට කැපවූ සතකුගේ හැසිරීමට සමානය. බොහෝවිට මනාලයා හැසිරෙන්නේ තිරිසනකු ලෙසය. ලිංගික විද්‍යාව පිළිබඳ අවබෝධයක් වැඩිහිටි සමාජයටද නැත. ඒ නිසා අඹුසැමියන් අතරද ලිංගික අර්ථයෙන් අතෘප්තියක් පවතී. ඒ අතෘප්තිය පවුල් අවුල් ඇති කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව වෙනත් සමාජ ප්‍රශ්නද ඇති කිරීමට හේතුවී තිබේ.

රාගය පිළිබඳව ලංකාවේ ජනතාව අතර පවත්නා විශ්වාසයන් හා ශරීරය පිළිබඳව පවත්නා ආකල්පද නන්දදේව විජේසේකර එම පොතෙන් කෙටියෙන් සලකා බලා තිබේ. රාගය සැලකෙන්නේ විපාක ගෙන දෙන නරක දෙයක් ලෙසය. මිනිස් ශරීරයේ අනිත්‍යතාව පිළිබඳ විශ්වාසයන් මනුෂ්‍ය රූපයට හා අලංකාරයට ලැබිය යුතු වැදගත්කම හීන කිරීමට හේතුවී තිබෙන බව ඔහු කියයි.

ලිංගිකත්වය මිනිසුන් කෙරෙහි පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහි පවා බලපාන සහජ ආවේගයක් ලෙස සැලකිය හැකිය. වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය දරුවන් හෝ පැටවුන් ඇතිවන්නේ ලිංගික සම්භෝගය නිසාය. ලිංගික සම්භෝගය ආස්වාදජනක දෙයක් බවට ස්වභාව ධර්මය විසින් පත්කරන්නට ඇත්තේ වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම සඳහා ඒ එකතුවීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්කිරීම සඳහාය. ලිංගික සම්භෝගය අප්‍රසන්න නිරස දෙයක් වී නම් වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම දුෂ්කර දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. වර්තමාන සිංහල සමාජය ලිංගිකත්වය ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සැලකුවද බෞද්ධ බණ කතා සාහිත්‍යය තුළ ඒ ගැන උසස් මට්ටමකින් කෙරෙන සාකච්ඡුාවන් දැකිය හැකිය. මාර්ටින් වික්‍රමසිංහ ඒ ගැන දීර්ඝ ලෙස විවරණය කර තිබේ. කාලිදාස කවියා රඝු වංශයෙන් කර තිබෙන්නේද අග්නිවර්ණ රජුගේ කාම ජීවිතය විවරණය කිරීමය. වාත්ස්‍යානගේ ‘කාම සූත්‍රය’ සැලකෙන්නේද මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඉන්දියාවේ පැවති කාම ව්‍යවහාරයන් විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨ ග්රන්ථයක් ලෙසය.

ලිංගිකත්වය ගැන ගාන්ධි

මහත්මා ගාන්ධි ද ලිංගිකත්වය පිළිබඳව යුරෝපයේ පළවී තිබූ පොත් ගණනාවක් ගෙන්වා ගෙන කියවූ බව ලූවී ෆිෂර්ගේ ගාන්ධි චරිතාපදානයේ සඳහන් වේ. මහත්මා ගාන්ධි තමන්ගේ කාම අත්දැකීම් ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබේ. විවාහවීමෙන් පසුද සිය කාමාශාවන් සන්තර්පණය කරගැනීම සඳහා ගණිකාවකගේ නිවසට ගිය ගමනක් ගැනද එහි සඳහන් වේ. සිය පියාගේ මරණ මංචකයේදී සිදුවූ අත්දැකීමක් පිළිබඳව එහි ලියා ඇත්තේ කියවන්නාගේ හදවත සසල කෙරෙන ආකාරයටය.

එම සිදුවීම සිදුවී තිබෙන්නේ සිය පියා මරණයට පත්වූ දින රාත්‍රියේය. ගාන්ධි සිය බාප්පා නිවසට එන තෙක් පියාව බලා ගත්තේය. ගාන්ධි සිය පියාගේ කකුල් සම්බාහනය කළේය. රාත්‍රී 10ට පමණ එම නිවසට පැමිණි ගාන්ධිගේ බාප්පා පියා බලාගැනීමේ වගකීම භාරගැනීම නිසා එය සිය බිරිඳ සමග කාම සම්භෝගයේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා ගාන්ධි ඇය නිදමින් සිටි කාමරයට ගොස් ඇය අවදි කොට ඇය සමග සම්භෝගයේ යෙදුණේය. ඒ අවස්ථාවේම පියාද මිය ගියේය. ගාන්ධි ඒ බව දැනගන්නේ සේවකයා දොරට තට්ටු කොට ගාන්ධිට ඒ බව දැනුම්දීමත් සමගය. ඒ සිද්ධිය ගාන්ධි තුළ මහත් කම්පනයක් ඇති කළේය. ගාන්ධි ඒ ගැන කියන්නේ ඒ මොහොතේ තමන්ට ඇතිවූ තිරිසන් කාමාශාව නොවන්නට පියා මියයන්නට තිබුණේ බාප්පාගේ ඇකයේ නොව තමාගේ ඇකයේ බවය. එය කවදාවත් තමාට අමතක කළ නොහැකි ජීවිතයට එකතු වූ මැකිය නොහැකි කැළලක් බව ගාන්ධි කියයි.

ගාන්ධි තමන් පළ කළ පුවත්පත ඔස්සේ ලිංගිකත්වය ගැනද කතා කළේය. ඔහුගේ මතය අනුව ලිංගික කටයුතුවල යෙදිය යුත්තේ කාමාශාවන් සංසිඳුවා ගැනීම සඳහා නොව ප්‍රජනනය උදෙසාය. ඔහුගේ ඒ මතය මහත් විවාදයට හේතුවිය. ඒ ගැන පාඨකයන් ලියා එවන ලිපි ගාන්ධි සිය පුවත්පතේ පළ කළේය. ෆිෂර් උපුටා දක්වා තිබෙන පුවත්පතේ පළවූ පාඨක ලිපියක් මෙසේය.

‘මා සම්බන්ධයෙන් නම් ලිංගික කටයුතුවලින් වෙන්ව සිටිය හැකි වැඩිම කාලය සති තුනකි. ඉන්පසු මගේ සිරුරේ බර ගතියක් දැනෙයි. ශරීරයත් මනසත් යන දෙකම නොසන්සුන් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කේන්තියක්ද ඇතිවෙයි. සහනයක් දැනෙන්නේ ධාතු පහකිරීමකින් පසුව පමණය. එවිට දුබලභාවයක් හෝ නොසන්සුන්තාවක් දැනෙනු වෙනුවට මට දැනෙන්නේ සැහැල්ලූවකි.’

ගාන්ධි ඊට පිළිතුරු වශයෙන් ලියන්නේ ‘ප්‍රාණ ද්‍රව්‍ය’ (Vital Liquid) රඳවා ගැනීමේ හා ජීර්ණ කරගැනීමේ හැකියාව ලැබෙන්නේ දීර්ඝකාලීන අභ්‍යාසයෙන් පමණක් බවත් ඒ මගින් සිරුරත් මනසත් බලගැන්වෙන බවත් මිනිස් ප්‍රාණියකු බිහිකිරීමට සමත් ප්‍රාණ ද්‍රව්‍ය නිසි පරිදි රැුකගතහොත් ඒ මගින් අසාමාන්‍ය ජීවයක් හා ශක්තියක් ලැබෙන බවත්ය.

ජේආර්ගේ ලිංගික කතාවක්

මෙම කතාව මගේ උගත් මිතුරකුගෙන් කලකට පෙර අසන්නට ලැබුණු කතාවකි. එය ගණිකා වෘත්තිය යුරෝපයේ නීතිගත කරන්නට පෙර එසේ කිරීම සුදුසුද නැද්ද යන්න ගැන ලන්ඩන් නගරයේ ශාලාවක පැවති සංවාදයකදී සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳවය. එහි සිදුවන ගාම්භිර කතා ශාලාවේ අසුනක වාඩිවී සවන් දී ගෙන සිටි විරූපී පුද්ගලයකු සියලූ කතා අවසන්වීමෙන් පසුව නැගිට සභාව අමතා කතා කර තිබේ. ඔහුගේ කතාව මෙවැනිය. ‘මේ කෙටි කතාව කරන මා ද ඔබ සියලූදෙනා මෙන් මනුෂ්‍ය හැඟීම් ඇති මනුෂ්‍ය ආවේගයන් ඇති මනුෂ්‍යයෙකි. එහෙත් මා ඔබ සියලූදෙනාට වෙනස් හොඳටම විරූපී මිනිසෙකි. කිසිදු ගැහැනියක ආදර හැඟීමකින් මා සමග එකතු නොවනු ඇති බවට මා අමුතුවෙන් ඔබට විස්තර කළ යුතු නැත.’ ඔහු අවසානයේ සිය කතාවෙන් සභාව වෙත නගන ලද ප්රශ්නය වී ඇත්තේ ‘ගණිකා නිවාස නැතිනම් මා වැනි පුද්ගලයකු ඒ අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද?’ යන්නයි.

ඉන්දු ලංකා ගිවිසුම ගැන සාකච්ඡුා පැවති කාලයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයාව සිටි ජේ.එන්. ඩික්සිත්ට කියන ලද අප කතා කරමින් සිටින විෂයට අදාළ කතාවක් ‘කොළඹ භූමිකාව’ (Assingment Colombo) යන කෘතියට ඇතුළත්ය.

19 වැනි සියවසේ මුල් කාලයේ ජීවත් වූ විචෙස්ටර්හි රදගුරුවරයා කිසියම් දිනක ලන්ඩනයේ තිබුණු උසස්ම ගණිකා නිවාසයට ගොස් ආපසු එන්නට තරප්පු පෙළ බසිමින් සිටියදී ඔහුගේ පුත්‍රයා එම තරප්පු පෙළ නගිමින් ඉහළට එන බව දුටුවේය. පුත්‍රයාගේ දර්ශනය ඔහුගේ සිතේ ලොකු කැළඹීමක් ඇති කළේය. ‘ඔබත් මෙහි ආවාද?’ කියා පුත්‍රයා පියාගෙන් විමසා ‘ඔබ වැනි පූජකයකු මෙවැනි පව්කාර ස්ථානයකට පැමිණියේ ඇයිද?’ කියා වැඩිදුරටත් ඇසුවේය. ඊට රදගුරුවරයා දුන් පිළිතුර මෙසේය. ‘පුතා හේතුව බොහොම සරලයි. නුඹේ මවගේ ඈලිමෑලි ගතියට වඩා මෙහි උඩුමහලේ සිටින කාන්තාවගේ කෙළිලොල් ගතිය මා ප්‍රියකරනවා.’ එම කතාව කීමෙන් පෙනෙන්නේ ජනාධිපති ජයවර්ධනටද ලිංගිකත්වය පිළිබඳ සියුම් අවබෝධයක් තිබුණු බව නොවේද?

රොබට් නොක්ස්ට අනුව එදා උඩරට සමාජයේ පරදාර සේවනය සාමාන්‍ය වශයෙන් නොව මහා පරිමාණයෙන් පැවති තත්ත්වයකි. මේ රටේ සිටින උසස්ම තැනැත්තාට පවා සිටින්නේ එක් බිරියක් පමණක් වුවත් බොහෝවිට එක් ස්ත්‍රියකට පුරුෂයන් දෙදෙනකු සිටින බව කියන්නේද නොක්ස්ය. ඔවුන් හොර සැමියන්ට දක්වන ආදරේ තරමද ඔහු විස්තර කර තිබේ. නීතියෙන් බලය ලැබූ ගණිකා නිවාස නැතත් එම වෘත්තියට සම්බන්ධ නොවී සිටියේ ඉතා ස්වල්ප දෙනෙකු බවත් ඔහු කියයි. මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ ක්‍රමයට ලැබී තිබුණු අතිවිශාල පිළිගැනීම අනුවද පෙනීයන්නේ සිංහල සමාජයේ පැවති ලිංගික සම්බන්ධතා ලිහිල් තත්ත්වයක පැවති බවය. රැුල්ෆ් පීරිස්, රොබට් නොක්ස් උපුටා දක්වමින් මෙසේ කියයි. ‘සමහරවිට මිනිස්සු තම භාර්යාවන්ට හා දූවරුන්ට සෙසු පිරිමින් සමග කාමසේවනයේ යෙදීමට ඉඩදෙති. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ කිට්ටු මිත්‍රයකු හෝ වැදගත් පුද්ගලයකු තම ගෙදර නැවතීමට පැමිණි විටකදීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී ඔහු සිය බිරිය හෝ දියණිය ආගන්තුකයා සමග රාත්‍රිය ගතකිරීම සඳහා කාමරයට යවති. තමන්ට වඩා උසස් හෝ තරමක් උසස් පුද්ගලයකු සමග සිය බිරිය සම්බන්ධකම් පැවැත්වූවාට ඇය වෙසඟනක් ලෙස නොසැලකේ.’

වැඩවසම් කුල චින්තනය

ජනාධිපතිවරයාගේ විවේචනයට හේතුවූ සංගීත ප්‍රසංගයට සහභාගි වූ කාන්තාවක තමන්ගේ තනපටය ගලවා ගායකයා වෙත විසි කළේය කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් තනපට හෝ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට නොගැළපෙන දෙයක් ලෙස සැලකිය නොහැකිය. අපේ අතීත වාස්තු විද්‍යා නිර්මාණයන් අතර තිබෙන අග්‍රගණ්‍යයේ නිර්මාණය ලෙස සැලකිය හැක්කේ සීගිරියයි. මුළු ගල්පර්වතයම සිංහයකුගේ ස්වරූපය ගන්නා ලෙස නිර්මාණය කර තිබෙන සීගිරියේ චූඩාමාණික්‍යය ලෙස සැලකිය හැක්කේ ගුහා බිත්තිවල ඇති බිතු සිතුවම්ය. එහි ඇඳ තිබෙන ලලනාවන් නවදෙනකු අතුරින් හයදෙනකුම ඇඳ තිබෙන්නේ උඩුකය නිරුවත් ලලනාවන් වශයෙනි. කොහොමටත් කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට පටහැනි දෙයක් ලෙස සැලකිය නොහැක්කේ වැඩවසම් සිංහල කුල ක්‍රමය තුළ පීඩිත කුලවල කාන්තාවන්ට උඩුකය වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කර තිබූ තත්ත්වයක් තුළ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සාමාන්‍ය දෙයක් ලෙස පැවති නිසාය.

සිංහල වැඩවසම් සංස්කෘතිය තුළ ප්‍රසංග කලාව සලකන ලද්දේ පහත් ජන්ම උරුමයක් ඇති මිනිසුන්ට සීමාවූ දෙයක් ලෙසය. වැඩවසම් උරුමයෙන් එන එම ආකල්පය ජනාධිපතිවරයා කෙරෙහිද බලපෑවා විය හැකිය. සිංහල ජනවර්ගය දීර්ඝ ඉතිහාසයකට හා සමහර අංශවලින් දියුණු සභ්‍යත්වයකට හිමිකම් කියන ජනවර්ගයක් වුවද සභ්‍යත්වයේ පරිපූර්ණභාවයක් සඳහා තිබිය යුතු වැදගත් අංගයක් කොට සැලකිය හැකි දියුණු සංගීත කලාවක් හෝ දියුණු නාට්‍ය කලාවක් සිංහලයන්ට නොතිබුණේය.

ඒ තත්ත්වයට කලාවට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් කොට සලකන වැඩවසම් කුල දෘෂ්ටිය විසින් ඇති කර තිබෙන අයහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ පැරණි වැඩවසම් කුල ක්‍රමය තුළ කලාවන්ට සම්බන්ධ කුල ස්ථානගත කර තිබුණේ පහත් තත්ත්වයකය. ඒ නිසා සංගීත කලාව හා නාට්‍ය කලාව සැලකුණේ පහත් මිනිසුන්ට සීමාවූ පහත් දේවල් ලෙසය. සිංහල සංගීත භාණ්ඩ ලෙස සැලකෙන්නේ බෙර, දවුල්, තම්මැට්ටම හා පිඹින නළාය. තත් ඇති සංගීත භාණ්ඩ අපට තිබුණේ නැත.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ලියා පළකර තිබෙන ‘පුරවැසි මංපෙත්’ නමැති පොතේ එක් පරිච්ෙඡ්දයක්ම වෙන් කොට ඇත්තේ ලංකාවේ දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි කුල ක්‍රමය බලපෑ ආකාරය විග්රහ කිරීමටය. මාගේ මතය, දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි පමණක් නොව විද්‍යාත්මක, කර්මාන්ත හා වෙළෙඳ යන ක්ෂේත්රවල දක්නට තිබෙන පසුගාමීත්වය කෙරෙහිද එම වැඩවසම් කුල චින්තනය බලපා තිබෙන බවය. ගණිතයට සම්බන්ධ හා කර්මාන්තවලට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් ජන්මයක් ඇති ජනතාවක් ලෙස සලකන රටක විද්‍යාත්මක හෝ කර්මාන්ත දියුණු විය හැක්කේ කෙසේද? මාගේ මතය අනුව අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමේදී පැරණි වැඩවසම් කුල ක්රමයේ ඉතුරු බිතුරුවලට තිබෙන පිළිගැනීම, ඒ ආශ්රයෙන් සමහර ජන කණ්ඩායම්වලට ඇතිවී තිබෙන පීඩනය අහෝසි කිරීමට හේතුවන විධිවිධාන ඊට ඇතුළත් කළ යුතුය.

ලිංගිකත්වයේ සමාජ ගැටලූ

මා මෙතෙක් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ කතාව ප්‍රවේශයක් කරගනිමින් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ආරක්ෂා කරගත යුතු පුද්ගල නිදහස පිළිබඳවත් පුද්ගලික නිදහසට අදාළ වෙනත් කාරණා සමග ලිංගිකත්වය හා අපේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන වැඩවසම් චින්තනය පිළිබඳවත් කියවන්නා තුළ පසුබිම් අවබෝධයක් ඇති කිරීමය. දැන් මට අවශ්‍ය වී තිබෙනුයේ පුද්ගල නිදහස පිළිබඳ ප්රශ්නය මොහොතකට අමතක කොට ලිංගිකත්වය ආශ්රයෙන් ඇතිවී තිබෙන ලංකාවේ සමාජ ප්රශ්නවල ස්වභාවය හා තරම පෙන්වාදෙමින් එම ප්‍රශ්න කළමනාකරණයේදී රටක් වශයෙන් අප යොදා ගෙන තිබෙන සංවිධාන ක්‍රමවලට ආවේණික අශීලාචාරභාවය පෙන්වාදීමටය. ඉන්පසු නැවත නව ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගැනීමේදී පුද්ගල නිදහසේ ආරක්ෂාවට ලැබිය යුතු වැදගත්කම ගැන කතා කරන්නට බලාපොරොත්තුවෙමි.

ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම නිසා ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න මෙසේ පිඬු කළ හැකිය.

1. ලිංගික අතෘප්තිය ලංකාවේ පවුල් ජීවිත වසාගෙන තිබෙන ප්‍රබල ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය පවුල් ජීවිතවල අර්බුද ඇති කිරීමටත්, පවුලේ දරුවන් දුෂ්කර තත්ත්වයකට පත්කිරීමට හේතුවන දික්කසාදවන්නන්ගේ ප්‍රමාණය වර්ධනය කිරීමටත් හේතුවී තිබේ. පවුල් සංස්ථා තුළ දක්නට තිබෙන ලිංගික අතෘප්තිය නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසා වර්ධනය වී තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.

2. ලංකාවේ ළමා අපයෝජන අනුපාතිකය තිබෙන්නේ ශීලාචාර රටක නොතිබිය යුතු තරම් ඉහළ මට්ටමකය. ළමා අපයෝජනයන් වැඩි වශයෙන්ම සිදුවන්නේ පියා, බාප්පා, මාමා, ගුරුවරයා හෝ පූජකයාගෙනි.

3. ලිංගික ව්‍යවහාරයන් නොදන්නාකම නිසා නීති විරෝධී ගණයට වැටෙන ගැබ්ගැනීම්වල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. නීති විරෝධී ස්වරූපයකින් කෙරෙන ගබ්සාකිරීම්වල අනුපාතය ඉහළ මට්ටමක පවතී.

4. වියළි කලාපයේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන නීති විරෝධී ළමා විවාහවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

5. එහෙ මෙහෙ දමා යන බිළිඳුන් ගැනද නිතර නිතර වාර්තා වේ.

6. රටේ සිදුවන ස්ත්‍රී දූෂණවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

7. නිල බලය ඇති අය අතින් කාර්යාල හෝ ආයතන මට්ටමින් කාන්තාවන්ට සිදුවන වාර්තා නොවන ලිංගික අතවරවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී.

ලිංගිකත්වය ආශ්රයෙන් ඇතිවන වැරදි හෝ ගැටලූ කළමනාකරණය සඳහා ලංකාව යොදාගෙන තිබෙන සංවිධාන ක්‍රම හා විධි විධාන තිබෙන්නේද ඉතාමත් නොදියුණු හා අශීලාචාර තත්ත්වයකය.

[QUOTE="King Buffalo, post: 20354821, member: 497073"] [b]තරුණකම, ලිංගිකත්වය, කලාව, පුද්ගලිකත්වය හා #[/b] [COLOR="White"] තරුණකම, ලිංගිකත්වය, හා රජය 21+ [/COLOR] [CENTER][COLOR="Blue"][SIZE="4"] [IMG]http://ravaya.lk/wp-content/uploads/2016/01/ivan1.gif[/IMG] මේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සිංහල, බෞද්ධකම හා සංස්කෘතියට අදාළව පළකර තිබෙන තෝරාගත් අදහස් කිහිපයක් ශාස්ත්‍රීය හා විවේචනාත්මක විමර්ශනයට ලක් කෙරෙන ලිපියකි. ඉන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයාට ලැබෙන වැදගත්කම නැති කිරීම හෝ හීන කිරීම නොවේ. මගේ මතය අනුව මේ ආණ්ඩුව විසුළුසහගත පෙනුමකින් යුතු වුවද ඓතිහාසික අර්ථයෙන් ගත් කල වැදගත් හා දුෂ්කර කාර්යභාරයක නිරත වී සිටින ආණ්ඩුවක් බවය. ප්රතිපක්ෂ දෙකකට නායකත්වය දෙන ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද එහිදී ඉතා වැදගත් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. ඒ දෙදෙනා තුළම පරිවර්තනයක් සඳහා අවංක අධ්‍යාශයක් පවතී. මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන්නේ යහපත් පරිවර්තනයක් සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීමය. ඒ සඳහා ජනාධිපතිවරයා සේ ම අගමැතිවරයාද දුෂ්කර උත්සාහයක නිරත වී සිටින්නේය. ඒ අර්ථයෙන් ගත් කල මේ නායකයන් දෙපළ හා ඒ නායකයන් දෙපළ එකතු වී ගොඩනගා ගෙන තිබෙන විහිළුකාර පෙනුමකින් යුතු ආණ්ඩුව පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනයන්ගෙන් හා අභියෝගයන්ගෙන් ආරක්ෂා කරගැනීම වැදගත්ය. මේ නායකයන් දෙපළම උත්සාහ කරන්නේ තමන් වෙත ජනතාව විසින් පවරන ලද පරිවර්තන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමටය. ප්රතිගාමී හා පසුගාමී බලවේගයන්ගෙන් එල්ල වන තර්ජනවලදී මේ නායකයන් දෙපළ ආරක්ෂා කරගැනීම අවශ්‍ය වෙනවා සේ ම මෙම නායකයන් දෙපළ පළකරන අදහස්වල හෝ කරන ක්‍රියාකාරකම්වල සීමාසහිතකම් තිබෙන විට ඒවා විවේචනයට හා විචාරයට ලක්කිරීමද අත්‍යවශ්‍යය. එහි අපේක්ෂාව වියයුත්තේ එම නායකයන් දෙපළගේ සේම මහජනයාගේද අවබෝධය වර්ධනය කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් කිරීමය. රජය හා පුද්ගලිකත්වය යහපත් හා විධිමත් ආණ්ඩු ක්‍රමයක් තුළ පාලකයාට හෝ ආණ්ඩුවට සමාජයේ පුද්ගලයන්ගේ පුද්ගල ජීවිතයේ සදාචාරාත්මක හා සංස්කෘතික ගණයට වැටෙන දේවලට ඇඟිලි ගැසීමේ අයිතියක් නැත. මෙම විෂය ලංකාවට ආධුනික විය හැකි වුවද එය මැනැවින් සාකච්ඡුාවට හා වාද විවාදයන්ට ලක්වීම තුළ හොඳින් තහවුරුව ඇති දෙයක් ලෙස සැලකිය හැකිය. මෙය ව්‍යවස්ථා සම්පාදනයටද අදාළ විෂය ක්ෂේත්රයක් ලෙස සැලකිය හැකිය. ‘සෙක්ස් ඇන්ඞ් ලව්’ නමින් පවත්වන ලද ජාත්‍යන්තර සංගීත ප්‍රසංගය අළලා ජනාධිපතිවරයා පළකර තිබෙන අදහස් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ පුද්ගලිකත්වයට තිබිය යුතු පුද්ගල නිදහස ගැන කෙරෙන සංවාදයකට හොඳ ප්‍රවේශයක් ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ලිංගිකත්වය, කලාව, විශ්වාසයන් ඇදහිලි හා මතිමතාන්තර යන කාරණා අයත්වන්නේ පුද්ගලික ගණයටය. ඒවා ගැන අවසාන වශයෙන් තීන්දු ගැනීමේ අයිතිය තිබෙන්නේ පුද්ගලයන්ටය. එළවළු ආහාරවලට පමණක් සීමාවූ පාලකයකුට මාංශ ආහාරවලින් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ඒ සඳහා නීති ඇති කළ නොහැකිය. මත්පැන් නොබොන පාලකයකුට මත්පැන් බීමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තෝරා ගත් ආගමකට සීමාවී සිටින පාලකයකුට ඒ ආගම වැළඳ ගන්නා ලෙස මහජනයාට බල කළ නොහැකිය. බ්‍රහ්මචර්යාවේ යෙදෙන පාලකයකුට කාමයෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. තමන් අඳින ඇඳුම අඳින ලෙස මහජනයාට බල කළ නොහැකිය. සංගීත සංදර්ශනවලට කැමති නැති පාලකයකුට සංගීත සංදර්ශනවලට යෑමෙන් වැළකී සිටින ලෙසට මහජනයාට බල කළ නොහැකිය. ක්‍රීඩාවට කැමති නැති පාලකයකුට ක්‍රීඩාවෙන් වැළකී සිටින ලෙස මහජනයාට බල කළ නොහැකිය. එවැනි කාරණාවලදී තමන් තෝරාගත යුතු කුමක්ද, තෝරා නොගත යුතු කුමක්ද යන්න තීන්දු කිරීමේ බලය ඇත්තේ පාලකයාට හෝ ආණ්ඩුවට නොව තනි පුද්ගලයන්ටය. පුද්ගලිකත්වයේදී රජයට තිබෙන සීමා හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න තීරණය කොට ඒ හොඳ ජීවිතය අන්‍යයන්ට හානියක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමේ නිදහස පුද්ගලිකත්වයට තිබිය යුතු අහිමි කළ නොහැකි අයිිතියකි. හොඳ ජීවිතයක් යනු කුමක්ද යන්න නිර්ණය කොට එම ජීවිතය පවත්වාගෙන යන ලෙස මහජනයාට බලකිරීමේ හෝ ඒ සඳහා නීති පැනවීමේ අයිතියක් පාලකයකුට හෝ ආණ්ඩුවකට නැත. මෙම විෂයේ සීමා මායිම් විධිමත් ලෙස නිර්වචනය කළ දේශපාලන දාර්ශනිකයා ජෝන් ස්ටුවර්ඞ් මිල්ය. රටවැසියකු හෝ රටවැසියන් කණ්ඩායමක් අන්‍ය රටවැසියන්ට හානි කරන අවස්ථාවකදී එය වැළකීමේ අයිතියක් ආණ්ඩුවකට ඇතත්, ඉන් ඈතට ගොස් පුද්ගලික නිදහසට ඇඟිලි ගැසීමේ අයිතියක් ආණ්ඩුවකට නැත. ආණ්ඩුවකට පුද්ගල ජීවිතයකට මැදිහත්විය හැක්කේ පුද්ගල ජීවිත ක්‍රියාකාරීත්වය අන්‍යයන්ට හානි ඇති කරන අවස්ථාවකදී එය වැළකීම සඳහා පමණය. ලිංගික ජීවිතය පුද්ගලිකය. කෙනෙකු තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ලිංගිකව හැසිරිය යුතු ආකාරය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ පුද්ගලයන්ටය. සිය ලිංගික ජීවිතයේදී කුඩා ළමයෙකු අපයෝජනය කරන අවස්ථාවකදී හෝ බලහත්කාරී දූෂණයක යෙදෙන අවස්ථාවකදී ඊට මැදිහත්වීමේ බලයක් ආණ්ඩුවකට තිබේ. හැරල්ඞ් ලැස්කි විග්රහ කර තිබෙන ආකාරයට පුද්ගලයකුට සැරයටියක් අත ඇතිව පාරේ ගමන් කිරීමේ නිදහස ඇතත්, එම සැරයටිය පාරේ ගමන් කරන්නන්ගේ ඇඟවල්වල වැදෙන ආකාරයට වන වනා යෑමේ නිදහසක් නැත. ලිංගිකත්වය ජනාධිපතිවරයාගේ කතාව කිසියම් ප්‍රමාණයකට සිංහල සංස්කෘතියට පටහැනි ලිංගික හුවාදැක්වීම් ගැන කරන ලද විවේචනයක් ලෙස සැලකිය හැකිය. ඒ ගැනද කරුණු සලකා බැලීම වැදගත්ය. ලිංගිකත්වය පිළිබඳ විෂයේදී ශ්‍රී ලංකාව කිසිදු ශාස්ත්‍රීය සාකච්ඡුාවක් නැති රටක් ලෙස සැලකිය හැකිය. ඒ ගැන කෙරෙන ඕනෑම සාකච්ඡුාවක් සැලකෙන්නේ නොහොබිනා දෙයක් ලෙසය. මුල්කාලීන මානව විද්‍යාඥයකු ලෙස සැලකිය හැකි ආචාර්ය නන්දදේව විජේසේකර ‘ලංකාවේ ජනතාව’ නමින් 1955දී ලියා ඇති පොතක ලංකාවේ කාම ජීවිතය අළලා ලියන ලද පරිච්ෙඡ්දයක්ද ඇතුළත්ය. විවාහ ජීවිතයට අලූතෙන් ඇතුළු වන යුවළකගේ මුල් දින රාත්‍රී ලිංගික ජීවිතය ගැන කෙටියෙන් එහෙත් අපූරු විග්‍රහයක් ඊට ඇතුළත්ය. දෙදෙනාටම ලිංගික විද්‍යාව ගැන අවබෝධයක් නැත. සාමාන්‍යයෙන් මනාලියගේ හැසිරීම බිල්ලට කැපවූ සතකුගේ හැසිරීමට සමානය. බොහෝවිට මනාලයා හැසිරෙන්නේ තිරිසනකු ලෙසය. ලිංගික විද්‍යාව පිළිබඳ අවබෝධයක් වැඩිහිටි සමාජයටද නැත. ඒ නිසා අඹුසැමියන් අතරද ලිංගික අර්ථයෙන් අතෘප්තියක් පවතී. ඒ අතෘප්තිය පවුල් අවුල් ඇති කිරීමට හේතුවී තිබෙනවා පමණක් නොව වෙනත් සමාජ ප්‍රශ්නද ඇති කිරීමට හේතුවී තිබේ. රාගය පිළිබඳව ලංකාවේ ජනතාව අතර පවත්නා විශ්වාසයන් හා ශරීරය පිළිබඳව පවත්නා ආකල්පද නන්දදේව විජේසේකර එම පොතෙන් කෙටියෙන් සලකා බලා තිබේ. රාගය සැලකෙන්නේ විපාක ගෙන දෙන නරක දෙයක් ලෙසය. මිනිස් ශරීරයේ අනිත්‍යතාව පිළිබඳ විශ්වාසයන් මනුෂ්‍ය රූපයට හා අලංකාරයට ලැබිය යුතු වැදගත්කම හීන කිරීමට හේතුවී තිබෙන බව ඔහු කියයි. ලිංගිකත්වය මිනිසුන් කෙරෙහි පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහි පවා බලපාන සහජ ආවේගයක් ලෙස සැලකිය හැකිය. වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය දරුවන් හෝ පැටවුන් ඇතිවන්නේ ලිංගික සම්භෝගය නිසාය. ලිංගික සම්භෝගය ආස්වාදජනක දෙයක් බවට ස්වභාව ධර්මය විසින් පත්කරන්නට ඇත්තේ වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම සඳහා ඒ එකතුවීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්කිරීම සඳහාය. ලිංගික සම්භෝගය අප්‍රසන්න නිරස දෙයක් වී නම් වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම දුෂ්කර දෙයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. වර්තමාන සිංහල සමාජය ලිංගිකත්වය ගැන කතා කිරීම නොහොබිනා දෙයක් ලෙස සැලකුවද බෞද්ධ බණ කතා සාහිත්‍යය තුළ ඒ ගැන උසස් මට්ටමකින් කෙරෙන සාකච්ඡුාවන් දැකිය හැකිය. මාර්ටින් වික්‍රමසිංහ ඒ ගැන දීර්ඝ ලෙස විවරණය කර තිබේ. කාලිදාස කවියා රඝු වංශයෙන් කර තිබෙන්නේද අග්නිවර්ණ රජුගේ කාම ජීවිතය විවරණය කිරීමය. වාත්ස්‍යානගේ ‘කාම සූත්‍රය’ සැලකෙන්නේද මානව විද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඉන්දියාවේ පැවති කාම ව්‍යවහාරයන් විස්තර කෙරෙන ශ්‍රේෂ්ඨ ග්රන්ථයක් ලෙසය. ලිංගිකත්වය ගැන ගාන්ධි මහත්මා ගාන්ධි ද ලිංගිකත්වය පිළිබඳව යුරෝපයේ පළවී තිබූ පොත් ගණනාවක් ගෙන්වා ගෙන කියවූ බව ලූවී ෆිෂර්ගේ ගාන්ධි චරිතාපදානයේ සඳහන් වේ. මහත්මා ගාන්ධි තමන්ගේ කාම අත්දැකීම් ඔහුගේ ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබේ. විවාහවීමෙන් පසුද සිය කාමාශාවන් සන්තර්පණය කරගැනීම සඳහා ගණිකාවකගේ නිවසට ගිය ගමනක් ගැනද එහි සඳහන් වේ. සිය පියාගේ මරණ මංචකයේදී සිදුවූ අත්දැකීමක් පිළිබඳව එහි ලියා ඇත්තේ කියවන්නාගේ හදවත සසල කෙරෙන ආකාරයටය. එම සිදුවීම සිදුවී තිබෙන්නේ සිය පියා මරණයට පත්වූ දින රාත්‍රියේය. ගාන්ධි සිය බාප්පා නිවසට එන තෙක් පියාව බලා ගත්තේය. ගාන්ධි සිය පියාගේ කකුල් සම්බාහනය කළේය. රාත්‍රී 10ට පමණ එම නිවසට පැමිණි ගාන්ධිගේ බාප්පා පියා බලාගැනීමේ වගකීම භාරගැනීම නිසා එය සිය බිරිඳ සමග කාම සම්භෝගයේ යෙදීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා ගාන්ධි ඇය නිදමින් සිටි කාමරයට ගොස් ඇය අවදි කොට ඇය සමග සම්භෝගයේ යෙදුණේය. ඒ අවස්ථාවේම පියාද මිය ගියේය. ගාන්ධි ඒ බව දැනගන්නේ සේවකයා දොරට තට්ටු කොට ගාන්ධිට ඒ බව දැනුම්දීමත් සමගය. ඒ සිද්ධිය ගාන්ධි තුළ මහත් කම්පනයක් ඇති කළේය. ගාන්ධි ඒ ගැන කියන්නේ ඒ මොහොතේ තමන්ට ඇතිවූ තිරිසන් කාමාශාව නොවන්නට පියා මියයන්නට තිබුණේ බාප්පාගේ ඇකයේ නොව තමාගේ ඇකයේ බවය. එය කවදාවත් තමාට අමතක කළ නොහැකි ජීවිතයට එකතු වූ මැකිය නොහැකි කැළලක් බව ගාන්ධි කියයි. ගාන්ධි තමන් පළ කළ පුවත්පත ඔස්සේ ලිංගිකත්වය ගැනද කතා කළේය. ඔහුගේ මතය අනුව ලිංගික කටයුතුවල යෙදිය යුත්තේ කාමාශාවන් සංසිඳුවා ගැනීම සඳහා නොව ප්‍රජනනය උදෙසාය. ඔහුගේ ඒ මතය මහත් විවාදයට හේතුවිය. ඒ ගැන පාඨකයන් ලියා එවන ලිපි ගාන්ධි සිය පුවත්පතේ පළ කළේය. ෆිෂර් උපුටා දක්වා තිබෙන පුවත්පතේ පළවූ පාඨක ලිපියක් මෙසේය. ‘මා සම්බන්ධයෙන් නම් ලිංගික කටයුතුවලින් වෙන්ව සිටිය හැකි වැඩිම කාලය සති තුනකි. ඉන්පසු මගේ සිරුරේ බර ගතියක් දැනෙයි. ශරීරයත් මනසත් යන දෙකම නොසන්සුන් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් කේන්තියක්ද ඇතිවෙයි. සහනයක් දැනෙන්නේ ධාතු පහකිරීමකින් පසුව පමණය. එවිට දුබලභාවයක් හෝ නොසන්සුන්තාවක් දැනෙනු වෙනුවට මට දැනෙන්නේ සැහැල්ලූවකි.’ ගාන්ධි ඊට පිළිතුරු වශයෙන් ලියන්නේ ‘ප්‍රාණ ද්‍රව්‍ය’ (Vital Liquid) රඳවා ගැනීමේ හා ජීර්ණ කරගැනීමේ හැකියාව ලැබෙන්නේ දීර්ඝකාලීන අභ්‍යාසයෙන් පමණක් බවත් ඒ මගින් සිරුරත් මනසත් බලගැන්වෙන බවත් මිනිස් ප්‍රාණියකු බිහිකිරීමට සමත් ප්‍රාණ ද්‍රව්‍ය නිසි පරිදි රැුකගතහොත් ඒ මගින් අසාමාන්‍ය ජීවයක් හා ශක්තියක් ලැබෙන බවත්ය. ජේආර්ගේ ලිංගික කතාවක් මෙම කතාව මගේ උගත් මිතුරකුගෙන් කලකට පෙර අසන්නට ලැබුණු කතාවකි. එය ගණිකා වෘත්තිය යුරෝපයේ නීතිගත කරන්නට පෙර එසේ කිරීම සුදුසුද නැද්ද යන්න ගැන ලන්ඩන් නගරයේ ශාලාවක පැවති සංවාදයකදී සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳවය. එහි සිදුවන ගාම්භිර කතා ශාලාවේ අසුනක වාඩිවී සවන් දී ගෙන සිටි විරූපී පුද්ගලයකු සියලූ කතා අවසන්වීමෙන් පසුව නැගිට සභාව අමතා කතා කර තිබේ. ඔහුගේ කතාව මෙවැනිය. ‘මේ කෙටි කතාව කරන මා ද ඔබ සියලූදෙනා මෙන් මනුෂ්‍ය හැඟීම් ඇති මනුෂ්‍ය ආවේගයන් ඇති මනුෂ්‍යයෙකි. එහෙත් මා ඔබ සියලූදෙනාට වෙනස් හොඳටම විරූපී මිනිසෙකි. කිසිදු ගැහැනියක ආදර හැඟීමකින් මා සමග එකතු නොවනු ඇති බවට මා අමුතුවෙන් ඔබට විස්තර කළ යුතු නැත.’ ඔහු අවසානයේ සිය කතාවෙන් සභාව වෙත නගන ලද ප්රශ්නය වී ඇත්තේ ‘ගණිකා නිවාස නැතිනම් මා වැනි පුද්ගලයකු ඒ අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද?’ යන්නයි. ඉන්දු ලංකා ගිවිසුම ගැන සාකච්ඡුා පැවති කාලයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ඉන්දියානු මහ කොමසාරිස්වරයාව සිටි ජේ.එන්. ඩික්සිත්ට කියන ලද අප කතා කරමින් සිටින විෂයට අදාළ කතාවක් ‘කොළඹ භූමිකාව’ (Assingment Colombo) යන කෘතියට ඇතුළත්ය. 19 වැනි සියවසේ මුල් කාලයේ ජීවත් වූ විචෙස්ටර්හි රදගුරුවරයා කිසියම් දිනක ලන්ඩනයේ තිබුණු උසස්ම ගණිකා නිවාසයට ගොස් ආපසු එන්නට තරප්පු පෙළ බසිමින් සිටියදී ඔහුගේ පුත්‍රයා එම තරප්පු පෙළ නගිමින් ඉහළට එන බව දුටුවේය. පුත්‍රයාගේ දර්ශනය ඔහුගේ සිතේ ලොකු කැළඹීමක් ඇති කළේය. ‘ඔබත් මෙහි ආවාද?’ කියා පුත්‍රයා පියාගෙන් විමසා ‘ඔබ වැනි පූජකයකු මෙවැනි පව්කාර ස්ථානයකට පැමිණියේ ඇයිද?’ කියා වැඩිදුරටත් ඇසුවේය. ඊට රදගුරුවරයා දුන් පිළිතුර මෙසේය. ‘පුතා හේතුව බොහොම සරලයි. නුඹේ මවගේ ඈලිමෑලි ගතියට වඩා මෙහි උඩුමහලේ සිටින කාන්තාවගේ කෙළිලොල් ගතිය මා ප්‍රියකරනවා.’ එම කතාව කීමෙන් පෙනෙන්නේ ජනාධිපති ජයවර්ධනටද ලිංගිකත්වය පිළිබඳ සියුම් අවබෝධයක් තිබුණු බව නොවේද? රොබට් නොක්ස්ට අනුව එදා උඩරට සමාජයේ පරදාර සේවනය සාමාන්‍ය වශයෙන් නොව මහා පරිමාණයෙන් පැවති තත්ත්වයකි. මේ රටේ සිටින උසස්ම තැනැත්තාට පවා සිටින්නේ එක් බිරියක් පමණක් වුවත් බොහෝවිට එක් ස්ත්‍රියකට පුරුෂයන් දෙදෙනකු සිටින බව කියන්නේද නොක්ස්ය. ඔවුන් හොර සැමියන්ට දක්වන ආදරේ තරමද ඔහු විස්තර කර තිබේ. නීතියෙන් බලය ලැබූ ගණිකා නිවාස නැතත් එම වෘත්තියට සම්බන්ධ නොවී සිටියේ ඉතා ස්වල්ප දෙනෙකු බවත් ඔහු කියයි. මහනුවර යුගයේ බහු පුරුෂ විවාහ ක්‍රමයට ලැබී තිබුණු අතිවිශාල පිළිගැනීම අනුවද පෙනීයන්නේ සිංහල සමාජයේ පැවති ලිංගික සම්බන්ධතා ලිහිල් තත්ත්වයක පැවති බවය. රැුල්ෆ් පීරිස්, රොබට් නොක්ස් උපුටා දක්වමින් මෙසේ කියයි. ‘සමහරවිට මිනිස්සු තම භාර්යාවන්ට හා දූවරුන්ට සෙසු පිරිමින් සමග කාමසේවනයේ යෙදීමට ඉඩදෙති. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ කිට්ටු මිත්‍රයකු හෝ වැදගත් පුද්ගලයකු තම ගෙදර නැවතීමට පැමිණි විටකදීය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී ඔහු සිය බිරිය හෝ දියණිය ආගන්තුකයා සමග රාත්‍රිය ගතකිරීම සඳහා කාමරයට යවති. තමන්ට වඩා උසස් හෝ තරමක් උසස් පුද්ගලයකු සමග සිය බිරිය සම්බන්ධකම් පැවැත්වූවාට ඇය වෙසඟනක් ලෙස නොසැලකේ.’ වැඩවසම් කුල චින්තනය ජනාධිපතිවරයාගේ විවේචනයට හේතුවූ සංගීත ප්‍රසංගයට සහභාගි වූ කාන්තාවක තමන්ගේ තනපටය ගලවා ගායකයා වෙත විසි කළේය කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් තනපට හෝ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට නොගැළපෙන දෙයක් ලෙස සැලකිය නොහැකිය. අපේ අතීත වාස්තු විද්‍යා නිර්මාණයන් අතර තිබෙන අග්‍රගණ්‍යයේ නිර්මාණය ලෙස සැලකිය හැක්කේ සීගිරියයි. මුළු ගල්පර්වතයම සිංහයකුගේ ස්වරූපය ගන්නා ලෙස නිර්මාණය කර තිබෙන සීගිරියේ චූඩාමාණික්‍යය ලෙස සැලකිය හැක්කේ ගුහා බිත්තිවල ඇති බිතු සිතුවම්ය. එහි ඇඳ තිබෙන ලලනාවන් නවදෙනකු අතුරින් හයදෙනකුම ඇඳ තිබෙන්නේ උඩුකය නිරුවත් ලලනාවන් වශයෙනි. කොහොමටත් කාන්තාවන්ගේ උඩුකය නිරුවත සිංහල සංස්කෘතියට පටහැනි දෙයක් ලෙස සැලකිය නොහැක්කේ වැඩවසම් සිංහල කුල ක්‍රමය තුළ පීඩිත කුලවල කාන්තාවන්ට උඩුකය වැසෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කර තිබූ තත්ත්වයක් තුළ කාන්තාවන්ගේ උඩුකය නිරුවත සාමාන්‍ය දෙයක් ලෙස පැවති නිසාය. සිංහල වැඩවසම් සංස්කෘතිය තුළ ප්‍රසංග කලාව සලකන ලද්දේ පහත් ජන්ම උරුමයක් ඇති මිනිසුන්ට සීමාවූ දෙයක් ලෙසය. වැඩවසම් උරුමයෙන් එන එම ආකල්පය ජනාධිපතිවරයා කෙරෙහිද බලපෑවා විය හැකිය. සිංහල ජනවර්ගය දීර්ඝ ඉතිහාසයකට හා සමහර අංශවලින් දියුණු සභ්‍යත්වයකට හිමිකම් කියන ජනවර්ගයක් වුවද සභ්‍යත්වයේ පරිපූර්ණභාවයක් සඳහා තිබිය යුතු වැදගත් අංගයක් කොට සැලකිය හැකි දියුණු සංගීත කලාවක් හෝ දියුණු නාට්‍ය කලාවක් සිංහලයන්ට නොතිබුණේය. ඒ තත්ත්වයට කලාවට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් කොට සලකන වැඩවසම් කුල දෘෂ්ටිය විසින් ඇති කර තිබෙන අයහපත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ පැරණි වැඩවසම් කුල ක්‍රමය තුළ කලාවන්ට සම්බන්ධ කුල ස්ථානගත කර තිබුණේ පහත් තත්ත්වයකය. ඒ නිසා සංගීත කලාව හා නාට්‍ය කලාව සැලකුණේ පහත් මිනිසුන්ට සීමාවූ පහත් දේවල් ලෙසය. සිංහල සංගීත භාණ්ඩ ලෙස සැලකෙන්නේ බෙර, දවුල්, තම්මැට්ටම හා පිඹින නළාය. තත් ඇති සංගීත භාණ්ඩ අපට තිබුණේ නැත. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ලියා පළකර තිබෙන ‘පුරවැසි මංපෙත්’ නමැති පොතේ එක් පරිච්ෙඡ්දයක්ම වෙන් කොට ඇත්තේ ලංකාවේ දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි කුල ක්‍රමය බලපෑ ආකාරය විග්රහ කිරීමටය. මාගේ මතය, දියුණු කලාවක් ඇති නොවීම කෙරෙහි පමණක් නොව විද්‍යාත්මක, කර්මාන්ත හා වෙළෙඳ යන ක්ෂේත්රවල දක්නට තිබෙන පසුගාමීත්වය කෙරෙහිද එම වැඩවසම් කුල චින්තනය බලපා තිබෙන බවය. ගණිතයට සම්බන්ධ හා කර්මාන්තවලට සම්බන්ධ කුලවලට අයත් ජනයා පහත් ජන්මයක් ඇති ජනතාවක් ලෙස සලකන රටක විද්‍යාත්මක හෝ කර්මාන්ත දියුණු විය හැක්කේ කෙසේද? මාගේ මතය අනුව අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමේදී පැරණි වැඩවසම් කුල ක්රමයේ ඉතුරු බිතුරුවලට තිබෙන පිළිගැනීම, ඒ ආශ්රයෙන් සමහර ජන කණ්ඩායම්වලට ඇතිවී තිබෙන පීඩනය අහෝසි කිරීමට හේතුවන විධිවිධාන ඊට ඇතුළත් කළ යුතුය. ලිංගිකත්වයේ සමාජ ගැටලූ මා මෙතෙක් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ කතාව ප්‍රවේශයක් කරගනිමින් ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් තුළ ආරක්ෂා කරගත යුතු පුද්ගල නිදහස පිළිබඳවත් පුද්ගලික නිදහසට අදාළ වෙනත් කාරණා සමග ලිංගිකත්වය හා අපේ පසුගාමී ආකල්ප කෙරෙහි බලපා තිබෙන වැඩවසම් චින්තනය පිළිබඳවත් කියවන්නා තුළ පසුබිම් අවබෝධයක් ඇති කිරීමය. දැන් මට අවශ්‍ය වී තිබෙනුයේ පුද්ගල නිදහස පිළිබඳ ප්රශ්නය මොහොතකට අමතක කොට ලිංගිකත්වය ආශ්රයෙන් ඇතිවී තිබෙන ලංකාවේ සමාජ ප්රශ්නවල ස්වභාවය හා තරම පෙන්වාදෙමින් එම ප්‍රශ්න කළමනාකරණයේදී රටක් වශයෙන් අප යොදා ගෙන තිබෙන සංවිධාන ක්‍රමවලට ආවේණික අශීලාචාරභාවය පෙන්වාදීමටය. ඉන්පසු නැවත නව ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගැනීමේදී පුද්ගල නිදහසේ ආරක්ෂාවට ලැබිය යුතු වැදගත්කම ගැන කතා කරන්නට බලාපොරොත්තුවෙමි. ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නැතිකම නිසා ඇතිවී තිබෙන සමාජ ප්‍රශ්න මෙසේ පිඬු කළ හැකිය. 1. ලිංගික අතෘප්තිය ලංකාවේ පවුල් ජීවිත වසාගෙන තිබෙන ප්‍රබල ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එම තත්ත්වය පවුල් ජීවිතවල අර්බුද ඇති කිරීමටත්, පවුලේ දරුවන් දුෂ්කර තත්ත්වයකට පත්කිරීමට හේතුවන දික්කසාදවන්නන්ගේ ප්‍රමාණය වර්ධනය කිරීමටත් හේතුවී තිබේ. පවුල් සංස්ථා තුළ දක්නට තිබෙන ලිංගික අතෘප්තිය නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසා වර්ධනය වී තිබෙන ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. 2. ලංකාවේ ළමා අපයෝජන අනුපාතිකය තිබෙන්නේ ශීලාචාර රටක නොතිබිය යුතු තරම් ඉහළ මට්ටමකය. ළමා අපයෝජනයන් වැඩි වශයෙන්ම සිදුවන්නේ පියා, බාප්පා, මාමා, ගුරුවරයා හෝ පූජකයාගෙනි. 3. ලිංගික ව්‍යවහාරයන් නොදන්නාකම නිසා නීති විරෝධී ගණයට වැටෙන ගැබ්ගැනීම්වල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. නීති විරෝධී ස්වරූපයකින් කෙරෙන ගබ්සාකිරීම්වල අනුපාතය ඉහළ මට්ටමක පවතී. 4. වියළි කලාපයේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන නීති විරෝධී ළමා විවාහවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. 5. එහෙ මෙහෙ දමා යන බිළිඳුන් ගැනද නිතර නිතර වාර්තා වේ. 6. රටේ සිදුවන ස්ත්‍රී දූෂණවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. 7. නිල බලය ඇති අය අතින් කාර්යාල හෝ ආයතන මට්ටමින් කාන්තාවන්ට සිදුවන වාර්තා නොවන ලිංගික අතවරවල අනුපාතිකයද ඉහළ මට්ටමක පවතී. ලිංගිකත්වය ආශ්රයෙන් ඇතිවන වැරදි හෝ ගැටලූ කළමනාකරණය සඳහා ලංකාව යොදාගෙන තිබෙන සංවිධාන ක්‍රම හා විධි විධාන තිබෙන්නේද ඉතාමත් නොදියුණු හා අශීලාචාර තත්ත්වයකය.[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom