Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණයන් සමග යන තරුණිය හොල්මනක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණයන් සමග යන තරුණිය හොල්මනක් ද?

මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක් මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක් හොල්මනක් ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම නිසා ආරක්ෂක නිලධාරීන්ද මහ මග රාත්‍රියේ ගමන් කරන ප්‍රදේශයේ තරුණ පිරිස්වලට සහ ජනතාවට අවවාද කරමින් දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති බව අනාවරණය වේ. එසේ හෙයින් මෙකී සිද්ධියේ බිඳක් හෝ ඇතැයි දරන විශ්වාසය නිසාම කවදත් "දිවයින" පාඨකයන් වෙත ත්‍රාස්තජනක හොල්මන් කතා ලිපි පෙළක් ඉදිරිපත් කළ අදාළ ප්‍රදේශයේ හොල්මන් සිද්ධියට මුහුණ දුන්නායෑයි කියන දිවයින පාඨකයන් කීප දෙනකුගේ අත් දැකීම් ද ලිපියේ සාරවත් බව කුතුහලය තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අවස්ථාව උදා කර ගත්තෙමි.

එහෙත් මෙම අහඹු සිදුවීමට පාදක වූ සිදුවීම පිළිබඳව පෙර කථනයක් කිරීම වඩාත් වැදගත් හෙයින් එහි සාරාංශය මෙසේ දක්වමි. මෙකී කතාවේ කතා නායිකාවට මා මන(ඛලAපිත නාමයක් බෞතීස්ම කරමි. ඇය උමංදාය. ඉතාමත් රූප සම්පත්තියෙන් ආඨ්‍ය වු ඇයගේ රුව එක් වරක් දුටුවෙකු දෙවරක් නොබැලුව හොත් හේ ශරීර ගත නෂ්ඨකාමියකු විය යුතුව වූ හෙයිනි. ඇය එවැනිම අඟ පසඟêන් අනූන වූ පංච කල්Hdණියක රූප සම්පත්තියට අඩුවක් නොවීය. ඇයගේ මුව මඩල පොහොදා පෑයූ චන්ද්‍රයා සේ විය. ගත කිරි ගරුඬින් වාත්තු කළා මෙන් විය. කෙහෙවරළ අක් බඹර රැහැනක් සේම විය. එසේ හෙයින් අතිශය රූමතියක්ම විය.

එසේ හෙයින්ම ඇයගේ පාසල් වියේදී පවා ඇයගේ ආදරය ලබන්නට වෙර දැරූ තරුණයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම් විය. ඇයද තාරුණ්‍යයේ ආදරය නො වින්දාද නොවේ. ඒ තම ගමේම තරුණයකු හා හාද වීමෙන් වුව, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඇය වෙනත් තරුණයකුගේ පෙම්වතිය වූ බවද නොරහසකි. එය ඇයට අප එල්ල කරන වරදක් නොවන අතර තාරුණ්‍යයේ ස්වභාවයද එයම වන හෙයිනි. පළමු පෙම්වතාගේ අගහිගකම් මධ්‍යයේ අසල්වැසි ධනවත් පෙම්වතකුගේ පෙම්වතිය සේ උමංදා අභිශේක ලබන විට පළමු පෙම්වතා ප්‍රේමයෙන් පැරදුණ විරහ ගීත ගයන අසරණ තරුණයකු බවට පත් වී සිටිය නමුත් ඔහු ඇයට වෛර නොකළාය. ඒ පෙම් කළ හදකට වෛර නොකළ හැකි නිසාවෙනි. කාලය ගෙවී ගියේය. අලුත් පෙම්වතා සමග ඇයි හොදයිකම් පැවැත් වූ උමංදා යක්කල ප්‍රදේශයේ ලෝහ භාණ්ඩ නිෂ්පාදන පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිණියන් ලෙස යහපත් සේවයක් ආයතනයට ලබාදීමට තරම් දක්ෂ එකියක් විය. එම ආයතනයේද පාලනාධිකාරියේ හොඳ හිත දිනාගත් උමංදාගේ ආදරයට දෙ නිවෙස් වලින් කිසිදු බාධාවක් එල්ල නොවුණි. ඒ නිසාම ඔවුන් ආදරයේ මිහිරියාව රිසිසේ වින්දාය. තනි පංගලමේ විවිධ පළාත්වල විනෝදය සඳහා සංචාරය කළාය. එවන් සංචාරයක අවසානය වූයේ ඇය සහ ඇයගේ පෙම්වතා ඔවුන් ලැගුම් ගෙන සිටි නුවර එළියේ ශීතල කාමරයක් තුළදී අහඹු අබිරහස් ලෙස ජිවිතක්ෂයට පත්වීමයි. ඒ උමංදාගේ අවසානය සිදු වූ ආකාරයය. එසේ හෙයින් ඔවුන්ගේ හදිසි මරණය පිළිබඳව විවිධ නිගමනයක් ඉදිරිපත් වුවද ඔවුන් මිය ගිය ආකාරය පිළිබඳව සැබෑ තත්ත්වය දන්නේ ඔවුන් පමණක්මය.

මෙහි සැබෑ සත්‍ය කෙතරම් දුරට නිවැරදියෑයි පිළිගැනීමට නොහැකි වුවත් මෙකී උමංදාවගේ පියාගේ හිතවත්ම කෙනකු විසින් මා සමග පැවසූ කතාව අනුව නම් මෙය පෞද්ගලිකව ඔවුන්ගේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින් මෙහි නම් ගම් සමීප ලෙසින් මන(කල්පිතව සටහන් කිරීමට මා වග කීමෙන් යුතුව කටයුතු කළ බව කාරුණිකව සටහන් කරමි.

උමංදාගේ පියා උමංදා අභිරහස් ලෙස මියයන විට විදේශගතව සිටි හෙයින් ඔහුද උමංදාගේ මරණයේ සැබෑ වූ තොරතුරු නොදන්නේය. එහෙත් විනෝද චාරිකාවක් සඳහා තවත් මිතුරන් රෑනක් සමග නුවරඑළියට ගොස් සිටියදී උමංදාත් ඇයගේ පෙම්වතාත් නිදිගත් කාමරයේ නිදි යහනේම වායු විෂවීමකින් මියගිය බවයි. වැඩි දෙනකුගේ හා හදිසි මරණ පරීක්ෂණ වාර්තාවද පැහැදිලි කර ඇත්තේ වුව එහිද නිත්‍ය තීරණයකට එළඹීමට ඇති සාක්ෂීන් ප්‍රමාණවත් නොවන බවයි එහිද සටහන්ව ඇත්තේ. එය කෙසේ වුවත් අද වන විට යක්කල ප්‍රදේශයට ආසන්න බෝනෑගල - ගොරකදෙණිය - වාරණ ප්‍රදේශයේ රාත්‍රියේ සැරි සරණ රූමත් තරුණියකගේ දර්ශනය මේ වන විට බොහෝ දෙනකු පියවි ඇසින් දුටුබවට සාක්ෂි ඇත. එසේ නම් මැදියම් රැයේ තරුණයන්ට පමණක් දර්ශනය වන රූමතිය කවුරුන්ද? යන්න අද වන විට ප්‍රදේශවාසීන්ගේ කුතුහලයට ලක් වී ඇත.

මා ඇයව උමංදා නමින් හැඳින්වූවත් ඇයගේ බෞතිස්ම නාමය වෙනකකි. මියගිය ඇයට කිසියම් හානියක් වෙතැයි යන විශ්වාසය හෙයින් මා ඇය දෙවන වරටත් උමංදා නමින් බෞතිස්ම කිරීම වරදක් නොවන බවයි මාගේ විශ්වාසය. එසේ හෙයින් මියගියාය යන උමංදා ඇයගේ මරණයෙන් වසරක් ඉක්ම වීමට සති කීපයක් තිsබියදී ප්‍රාණ වායුවක් ලෙසින් දර්ශනය වීමෙන් ඇය අපේක්ෂා කරනුයේ කුමක්ද? යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට නොහැකිවීම ප්‍රශ්නාර්ථයකි.

මේ වන විට තරුණයන් කීප දෙනකුම තම පියවී ඇසින් දැක ඇති උමංදා කිසිදු විටක කිසිවෙකුට හිංසාවක් පීඩාවක් කර නැති බව ඇය මුණ ගැසුණු තරුණ යතුරු පැදි කරුවන්ගේ මතයයි. ඇය තම උපන් නිවස පිහිටි ස්ථානයේ සිට කෙටි දුරක රාත්රියේදී මහමග ගමන් කරන යතුරු පැදි කරුවන්ගේ දර්ශනයට ලක්වෙමින් උදව්වක් ඉල්ලා අත පාන බවයි ඔවුන් පවසන්නේ. මෙකී කතාව ප්‍රසිද්ධ වීමට පෙර තරුණියක් තම යතුරු පැදියේ නංවාගෙන ගිය තරුණයකු ඇයව නිවසට ආසන්නේ බැස්ස වූ බව කියා ඇත. සත්‍යතාවය කෙතෙක් දුරට නිවැරදිදෑ මා පසන් නොකළද පසුදින ඔහුගේ උරහිස් මත නිල්පාට ඇඟිලි සලකුණු තිබී ඇතිබව කියයි. එයින් බියට පත්වූ ඔහුගේ කතාවෙන් අනතුරුව මහමග යන බොහෝ දෙනකුගේ ආධාරය ඇයගේ ගමන් පහසුවට ඇයෑද ඇති බවද කියවේ.

යම් වාහනයක් ඇයගේ ඉල්ලීමට අවනත නොවී වාහනය නොනවත්වා ගියහොත් ඇය එම වාහනයේ පිටුපස වාඩි වී සිනාසෙමින් සිටි බවද දුටු තරුණ රියෑදුරන්ද මේ අතර සිටි. මා පෞද්ගලිකව දන්නා තරුණ ත්‍රිරෝද රියෑදුරු මහත්මයෙක් මෙකී මග රාත්‍රියේ කුළී ගමනක් ගොසින් ආපසු එමින් සිටියදී ඇය අත ඔසවා ඇතත් සිද්ධිය දන්නා ඔහු ත්‍රිරෝද රථය නොනවත්වා පැමිණියද ඇය පිටුපස ආසනයේ සිටි බව තරුණ රියෑදුරු මහත්මයකු වන දිමුතු මා සමග පැවසීය. මෙයාකාරයෙන් මධ්‍යම රාත්‍රියේ කිසිදු හේතුවක් නිසා මේ මග ගමන් කිරීමට ප්‍රදේශවාසීන් බියට පත්ව ඇත. කාන්තාවන්ට මේ වන තෙක් හමු නොවුන ඇය නිරන්තරයෙන්ම දර්ශනය වන්නේ තරුණයන්ට වීමද එක්තරා කුතුහලයකි.

මේ වන විට උමංදාගේ මිය ගිය ආත්මය මහ මග සැරිසරණ විට ඇයට පිං අනුමෝදම් කර මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද, ඒ පිං බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගී සැප කෙළවර අමාමහ නිවනින් සැනසි යම් අහඹු වූ ස්ථානයක ආත්මය රැදි සිටිනවා නම් එයින් මිදී අවසානයේ දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසේවායි පතමින් ඇයගේ මරණයෙන් එළඹෙණ වර්ෂ පූර්ණයේදී මහා දානමය පිංකමක්ද ඉකුත්දා දෙමාපිය ඥාතීන් විසින් ඉෂ්ඨ සිද්ධ කළ බවත් අනාවරණය විය.

එහෙත් එකි අපේක්ෂාවන් සුං කරමින් ඇය තවමත් මහමග රැඳෙමින් මහමග මධ්‍යම රැයේ යටි ගිරියෙන් හූ හඩ නඟන බව ඇයගේ හඩ ඇසූ මා හිතවතෙකු මා සමග පැවසය. එසේම හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස නොකරන තවත් මාගේ මිත්‍රයකු මිතුරන් සමග උමංදාගේ දර්ශනය අභියෝගයට ලක් කරමින් අධික ලෙස මත් පැන් පානය කර ඔහුගේ වෑන් රථයෙන් අභියෝගය ජය ගැනීම සඳහා එමග ගියේ වීරයකු ලෙස වුවත් ඔහුද උමංදාගේ දර්ශනයට ලක්ව තම රිය ඇයගේ සංඥාවට නොනවත්වා ධාවනය කළද කෙටි දුරක් යන විට ඇය පිටු පස ආසනයේ වාඩිවී සිටින අයුරු දැකීමෙන් ඇති වූ බියට යටි ගිරියෙන් හඬ නැගූවත් ඔහුගේ හඬ මුවින් පිට නොවුන බවත් ඔහුගේ මත් වෙරිය හිදි ගිය බවත් කළ යුතු දෙයක් නොවූයෙන් අසල්වැසිව සිටි තම ඥාතියකුගේ නිවසට තම රිය ඇතුල්කර පිටුපස බැලුවද වාඩි වී සිටි රූමතිය එහි නොවුන බව ඔහු සත්‍ය ලෙසින්ම මා සමග ප්‍රකාශ කළේය. මෙවන් වු සිදුවීම් ජාලාවක් නෙල්ලිගහ මුල සිට බෝණෑගල දක්වා සිදු වෙමින් පවතින බැවින් අඳුර වැටුන කල මේ මාර්ගය ජනශූන්‍ය බවට පත්ව ඇත. ලැබී ඇති නිල නොවන ආරංචි අනුව අදාළ ප්‍රදේශය බාර විරගුල පොලිසියද ජනතාව දැනුවත් කර ඇති බවයි කියෑවෙනුයේ.

මෙම ලිපිය සකස් වන විට අවසානයෙන්ම මට හමු වූ ප්‍රදේශයේ ජනතාව අතර පළාවර්ග අලෙවි කරන තරුණ මහත්මයකු (උගත්) තම රැකියාවට අමතරව ඔහු පෞද්ගලිකව පංති පවත්වන්නෙකි. සිය පංතිය නිමාකර මෙම මාර්ගයේ සිය නිවස වෙත යාමට නෙල්ලිගහමුලට පැමිණෙන අතරමගදී ගොරකදෙණිය මදුරු දඟර නිපදවන කර්මාන්ත ශාලාවට ආසන්නයේදී තරුණියකගේ යටි ගිරියෙන් විලාප දෙන හඩක් ඇසි ඇති ඇති හෙයින් එදෙස බැලූ විටදී ඔහු දැක ඇත්තේ සුදෝ සුදු දිග ඇඳුමකින් සැරසී වරළස විදහා ඔහු දෙස බලමින් සිනාවෙන තරුණියකි. සියගත කිලි පොලා ගිය ඔහු හැකි වේගයෙන් තම පාපැදිය පැද ඉදිරියට එන විට පසුපසින් ආ යතුරු පැදි කරුවන් නිසා ඇති වූ බිය නොපෙන්වා ඔහුගේ පහන් ආලෝකයෙන් නෙල්ලිගහමුලට පැමිණි බව මා සමග පැවසීය.

මෙවන් සිදුවීම් අතරේ තම ඥාතීන් ඇයගේ ආත්මය යකදුරන් ලවා අල්ලා බෝතල්කර දියේ ගිල්වීමට ගෙනයන අතරේ බෝතල බිදි ඇයගේ ආත්මය ම මග සැරි සරණ බවත් ඇයගේ උපන් ගෙය ආරක්ෂාකර ඇති හෙයින් ඇයගේ භූතාත්මය අතරමං වී ඇති බවත් ගම්වාසීන්ගේ විශ්වාසය වී ඇත. එය කෙසේ වෙතත් මේ වන විට ඇයගේ පෙම්වතාද රාත්‍රියේ ඇතැම් දිනවල ඔහුගේ නිවස අසල ගැවසෙන බව ගම්වාසීන්ගේ විශ්වාසයයි.

මෙවන් පසුබිමට උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි? ඇය සොයන්නේ කවුද? ඇයගේ මරණයට වගකිවයුතු ඇය ඇය මියගිය ආකාරය දන්නේද? එය එ සේ වුවත් ඇයට කිසියම් වූ ආකාරයක ආසාධාරණයක් කාගෙන් හෝ සිදුවූවාද? නිශ්චිත හොල්මනක් සමග ජීවත්වීමට අපට නොහැකිය. එහෙත් කවරාකාරයකින් මිය ගිය ද ඇයට ඇය වෙනුවෙන් කෙරෙන පිං මහිමයෙන් ඇයගේ භූතාත්මයට නිදහස ලැබී ඇයව ඇයගේ ලෝකයට පිවිසවීමට අප පිං පතමු. ඒ පින් බලයෙන් අමා මහා නිවනින් සැනසේවායි "දිවයින" පාඨකයන් වන අප පතමු.

විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව

Sourceivaina News Paper

[QUOTE="sebastian show, post: 13857304, member: 388298"] [b]තරුණයන් සමග යන තරුණිය හොල්මනක් ද?[/b] [B][FONT=Times New Roman][SIZE=4][IMG]http://www.divaina.com/2012/05/13/pemwathiya.jpg[/IMG] මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක් මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක් හොල්මනක් ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම නිසා ආරක්ෂක නිලධාරීන්ද මහ මග රාත්‍රියේ ගමන් කරන ප්‍රදේශයේ තරුණ පිරිස්වලට සහ ජනතාවට අවවාද කරමින් දැන්වීම් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති බව අනාවරණය වේ. එසේ හෙයින් මෙකී සිද්ධියේ බිඳක් හෝ ඇතැයි දරන විශ්වාසය නිසාම කවදත් "දිවයින" පාඨකයන් වෙත ත්‍රාස්තජනක හොල්මන් කතා ලිපි පෙළක් ඉදිරිපත් කළ අදාළ ප්‍රදේශයේ හොල්මන් සිද්ධියට මුහුණ දුන්නායෑයි කියන දිවයින පාඨකයන් කීප දෙනකුගේ අත් දැකීම් ද ලිපියේ සාරවත් බව කුතුහලය තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට අවස්ථාව උදා කර ගත්තෙමි. එහෙත් මෙම අහඹු සිදුවීමට පාදක වූ සිදුවීම පිළිබඳව පෙර කථනයක් කිරීම වඩාත් වැදගත් හෙයින් එහි සාරාංශය මෙසේ දක්වමි. මෙකී කතාවේ කතා නායිකාවට මා මන(ඛලAපිත නාමයක් බෞතීස්ම කරමි. ඇය උමංදාය. ඉතාමත් රූප සම්පත්තියෙන් ආඨ්‍ය වු ඇයගේ රුව එක් වරක් දුටුවෙකු දෙවරක් නොබැලුව හොත් හේ ශරීර ගත නෂ්ඨකාමියකු විය යුතුව වූ හෙයිනි. ඇය එවැනිම අඟ පසඟêන් අනූන වූ පංච කල්Hdණියක රූප සම්පත්තියට අඩුවක් නොවීය. ඇයගේ මුව මඩල පොහොදා පෑයූ චන්ද්‍රයා සේ විය. ගත කිරි ගරුඬින් වාත්තු කළා මෙන් විය. කෙහෙවරළ අක් බඹර රැහැනක් සේම විය. එසේ හෙයින් අතිශය රූමතියක්ම විය. එසේ හෙයින්ම ඇයගේ පාසල් වියේදී පවා ඇයගේ ආදරය ලබන්නට වෙර දැරූ තරුණයන්ගේ ප්‍රමාණය මෙතෙකැයි ගණනය කළ නොහැකි තරම් විය. ඇයද තාරුණ්‍යයේ ආදරය නො වින්දාද නොවේ. ඒ තම ගමේම තරුණයකු හා හාද වීමෙන් වුව, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඇය වෙනත් තරුණයකුගේ පෙම්වතිය වූ බවද නොරහසකි. එය ඇයට අප එල්ල කරන වරදක් නොවන අතර තාරුණ්‍යයේ ස්වභාවයද එයම වන හෙයිනි. පළමු පෙම්වතාගේ අගහිගකම් මධ්‍යයේ අසල්වැසි ධනවත් පෙම්වතකුගේ පෙම්වතිය සේ උමංදා අභිශේක ලබන විට පළමු පෙම්වතා ප්‍රේමයෙන් පැරදුණ විරහ ගීත ගයන අසරණ තරුණයකු බවට පත් වී සිටිය නමුත් ඔහු ඇයට වෛර නොකළාය. ඒ පෙම් කළ හදකට වෛර නොකළ හැකි නිසාවෙනි. කාලය ගෙවී ගියේය. අලුත් පෙම්වතා සමග ඇයි හොදයිකම් පැවැත් වූ උමංදා යක්කල ප්‍රදේශයේ ලෝහ භාණ්ඩ නිෂ්පාදන පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිණියන් ලෙස යහපත් සේවයක් ආයතනයට ලබාදීමට තරම් දක්ෂ එකියක් විය. එම ආයතනයේද පාලනාධිකාරියේ හොඳ හිත දිනාගත් උමංදාගේ ආදරයට දෙ නිවෙස් වලින් කිසිදු බාධාවක් එල්ල නොවුණි. ඒ නිසාම ඔවුන් ආදරයේ මිහිරියාව රිසිසේ වින්දාය. තනි පංගලමේ විවිධ පළාත්වල විනෝදය සඳහා සංචාරය කළාය. එවන් සංචාරයක අවසානය වූයේ ඇය සහ ඇයගේ පෙම්වතා ඔවුන් ලැගුම් ගෙන සිටි නුවර එළියේ ශීතල කාමරයක් තුළදී අහඹු අබිරහස් ලෙස ජිවිතක්ෂයට පත්වීමයි. ඒ උමංදාගේ අවසානය සිදු වූ ආකාරයය. එසේ හෙයින් ඔවුන්ගේ හදිසි මරණය පිළිබඳව විවිධ නිගමනයක් ඉදිරිපත් වුවද ඔවුන් මිය ගිය ආකාරය පිළිබඳව සැබෑ තත්ත්වය දන්නේ ඔවුන් පමණක්මය. මෙහි සැබෑ සත්‍ය කෙතරම් දුරට නිවැරදියෑයි පිළිගැනීමට නොහැකි වුවත් මෙකී උමංදාවගේ පියාගේ හිතවත්ම කෙනකු විසින් මා සමග පැවසූ කතාව අනුව නම් මෙය පෞද්ගලිකව ඔවුන්ගේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින් මෙහි නම් ගම් සමීප ලෙසින් මන(කල්පිතව සටහන් කිරීමට මා වග කීමෙන් යුතුව කටයුතු කළ බව කාරුණිකව සටහන් කරමි. උමංදාගේ පියා උමංදා අභිරහස් ලෙස මියයන විට විදේශගතව සිටි හෙයින් ඔහුද උමංදාගේ මරණයේ සැබෑ වූ තොරතුරු නොදන්නේය. එහෙත් විනෝද චාරිකාවක් සඳහා තවත් මිතුරන් රෑනක් සමග නුවරඑළියට ගොස් සිටියදී උමංදාත් ඇයගේ පෙම්වතාත් නිදිගත් කාමරයේ නිදි යහනේම වායු විෂවීමකින් මියගිය බවයි. වැඩි දෙනකුගේ හා හදිසි මරණ පරීක්ෂණ වාර්තාවද පැහැදිලි කර ඇත්තේ වුව එහිද නිත්‍ය තීරණයකට එළඹීමට ඇති සාක්ෂීන් ප්‍රමාණවත් නොවන බවයි එහිද සටහන්ව ඇත්තේ. එය කෙසේ වුවත් අද වන විට යක්කල ප්‍රදේශයට ආසන්න බෝනෑගල - ගොරකදෙණිය - වාරණ ප්‍රදේශයේ රාත්‍රියේ සැරි සරණ රූමත් තරුණියකගේ දර්ශනය මේ වන විට බොහෝ දෙනකු පියවි ඇසින් දුටුබවට සාක්ෂි ඇත. එසේ නම් මැදියම් රැයේ තරුණයන්ට පමණක් දර්ශනය වන රූමතිය කවුරුන්ද? යන්න අද වන විට ප්‍රදේශවාසීන්ගේ කුතුහලයට ලක් වී ඇත. මා ඇයව උමංදා නමින් හැඳින්වූවත් ඇයගේ බෞතිස්ම නාමය වෙනකකි. මියගිය ඇයට කිසියම් හානියක් වෙතැයි යන විශ්වාසය හෙයින් මා ඇය දෙවන වරටත් උමංදා නමින් බෞතිස්ම කිරීම වරදක් නොවන බවයි මාගේ විශ්වාසය. එසේ හෙයින් මියගියාය යන උමංදා ඇයගේ මරණයෙන් වසරක් ඉක්ම වීමට සති කීපයක් තිsබියදී ප්‍රාණ වායුවක් ලෙසින් දර්ශනය වීමෙන් ඇය අපේක්ෂා කරනුයේ කුමක්ද? යන්න අවබෝධ කර ගැනීමට කිසිවෙකුට නොහැකිවීම ප්‍රශ්නාර්ථයකි. මේ වන විට තරුණයන් කීප දෙනකුම තම පියවී ඇසින් දැක ඇති උමංදා කිසිදු විටක කිසිවෙකුට හිංසාවක් පීඩාවක් කර නැති බව ඇය මුණ ගැසුණු තරුණ යතුරු පැදි කරුවන්ගේ මතයයි. ඇය තම උපන් නිවස පිහිටි ස්ථානයේ සිට කෙටි දුරක රාත්රියේදී මහමග ගමන් කරන යතුරු පැදි කරුවන්ගේ දර්ශනයට ලක්වෙමින් උදව්වක් ඉල්ලා අත පාන බවයි ඔවුන් පවසන්නේ. මෙකී කතාව ප්‍රසිද්ධ වීමට පෙර තරුණියක් තම යතුරු පැදියේ නංවාගෙන ගිය තරුණයකු ඇයව නිවසට ආසන්නේ බැස්ස වූ බව කියා ඇත. සත්‍යතාවය කෙතෙක් දුරට නිවැරදිදෑ මා පසන් නොකළද පසුදින ඔහුගේ උරහිස් මත නිල්පාට ඇඟිලි සලකුණු තිබී ඇතිබව කියයි. එයින් බියට පත්වූ ඔහුගේ කතාවෙන් අනතුරුව මහමග යන බොහෝ දෙනකුගේ ආධාරය ඇයගේ ගමන් පහසුවට ඇයෑද ඇති බවද කියවේ. යම් වාහනයක් ඇයගේ ඉල්ලීමට අවනත නොවී වාහනය නොනවත්වා ගියහොත් ඇය එම වාහනයේ පිටුපස වාඩි වී සිනාසෙමින් සිටි බවද දුටු තරුණ රියෑදුරන්ද මේ අතර සිටි. මා පෞද්ගලිකව දන්නා තරුණ ත්‍රිරෝද රියෑදුරු මහත්මයෙක් මෙකී මග රාත්‍රියේ කුළී ගමනක් ගොසින් ආපසු එමින් සිටියදී ඇය අත ඔසවා ඇතත් සිද්ධිය දන්නා ඔහු ත්‍රිරෝද රථය නොනවත්වා පැමිණියද ඇය පිටුපස ආසනයේ සිටි බව තරුණ රියෑදුරු මහත්මයකු වන දිමුතු මා සමග පැවසීය. මෙයාකාරයෙන් මධ්‍යම රාත්‍රියේ කිසිදු හේතුවක් නිසා මේ මග ගමන් කිරීමට ප්‍රදේශවාසීන් බියට පත්ව ඇත. කාන්තාවන්ට මේ වන තෙක් හමු නොවුන ඇය නිරන්තරයෙන්ම දර්ශනය වන්නේ තරුණයන්ට වීමද එක්තරා කුතුහලයකි. මේ වන විට උමංදාගේ මිය ගිය ආත්මය මහ මග සැරිසරණ විට ඇයට පිං අනුමෝදම් කර මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්ද, ඒ පිං බලයෙන් සසර වසනා තුරු නිදුක් නිරෝගී සැප කෙළවර අමාමහ නිවනින් සැනසි යම් අහඹු වූ ස්ථානයක ආත්මය රැදි සිටිනවා නම් එයින් මිදී අවසානයේ දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසේවායි පතමින් ඇයගේ මරණයෙන් එළඹෙණ වර්ෂ පූර්ණයේදී මහා දානමය පිංකමක්ද ඉකුත්දා දෙමාපිය ඥාතීන් විසින් ඉෂ්ඨ සිද්ධ කළ බවත් අනාවරණය විය. එහෙත් එකි අපේක්ෂාවන් සුං කරමින් ඇය තවමත් මහමග රැඳෙමින් මහමග මධ්‍යම රැයේ යටි ගිරියෙන් හූ හඩ නඟන බව ඇයගේ හඩ ඇසූ මා හිතවතෙකු මා සමග පැවසය. එසේම හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස නොකරන තවත් මාගේ මිත්‍රයකු මිතුරන් සමග උමංදාගේ දර්ශනය අභියෝගයට ලක් කරමින් අධික ලෙස මත් පැන් පානය කර ඔහුගේ වෑන් රථයෙන් අභියෝගය ජය ගැනීම සඳහා එමග ගියේ වීරයකු ලෙස වුවත් ඔහුද උමංදාගේ දර්ශනයට ලක්ව තම රිය ඇයගේ සංඥාවට නොනවත්වා ධාවනය කළද කෙටි දුරක් යන විට ඇය පිටු පස ආසනයේ වාඩිවී සිටින අයුරු දැකීමෙන් ඇති වූ බියට යටි ගිරියෙන් හඬ නැගූවත් ඔහුගේ හඬ මුවින් පිට නොවුන බවත් ඔහුගේ මත් වෙරිය හිදි ගිය බවත් කළ යුතු දෙයක් නොවූයෙන් අසල්වැසිව සිටි තම ඥාතියකුගේ නිවසට තම රිය ඇතුල්කර පිටුපස බැලුවද වාඩි වී සිටි රූමතිය එහි නොවුන බව ඔහු සත්‍ය ලෙසින්ම මා සමග ප්‍රකාශ කළේය. මෙවන් වු සිදුවීම් ජාලාවක් නෙල්ලිගහ මුල සිට බෝණෑගල දක්වා සිදු වෙමින් පවතින බැවින් අඳුර වැටුන කල මේ මාර්ගය ජනශූන්‍ය බවට පත්ව ඇත. ලැබී ඇති නිල නොවන ආරංචි අනුව අදාළ ප්‍රදේශය බාර විරගුල පොලිසියද ජනතාව දැනුවත් කර ඇති බවයි කියෑවෙනුයේ. මෙම ලිපිය සකස් වන විට අවසානයෙන්ම මට හමු වූ ප්‍රදේශයේ ජනතාව අතර පළාවර්ග අලෙවි කරන තරුණ මහත්මයකු (උගත්) තම රැකියාවට අමතරව ඔහු පෞද්ගලිකව පංති පවත්වන්නෙකි. සිය පංතිය නිමාකර මෙම මාර්ගයේ සිය නිවස වෙත යාමට නෙල්ලිගහමුලට පැමිණෙන අතරමගදී ගොරකදෙණිය මදුරු දඟර නිපදවන කර්මාන්ත ශාලාවට ආසන්නයේදී තරුණියකගේ යටි ගිරියෙන් විලාප දෙන හඩක් ඇසි ඇති ඇති හෙයින් එදෙස බැලූ විටදී ඔහු දැක ඇත්තේ සුදෝ සුදු දිග ඇඳුමකින් සැරසී වරළස විදහා ඔහු දෙස බලමින් සිනාවෙන තරුණියකි. සියගත කිලි පොලා ගිය ඔහු හැකි වේගයෙන් තම පාපැදිය පැද ඉදිරියට එන විට පසුපසින් ආ යතුරු පැදි කරුවන් නිසා ඇති වූ බිය නොපෙන්වා ඔහුගේ පහන් ආලෝකයෙන් නෙල්ලිගහමුලට පැමිණි බව මා සමග පැවසීය. මෙවන් සිදුවීම් අතරේ තම ඥාතීන් ඇයගේ ආත්මය යකදුරන් ලවා අල්ලා බෝතල්කර දියේ ගිල්වීමට ගෙනයන අතරේ බෝතල බිදි ඇයගේ ආත්මය ම මග සැරි සරණ බවත් ඇයගේ උපන් ගෙය ආරක්ෂාකර ඇති හෙයින් ඇයගේ භූතාත්මය අතරමං වී ඇති බවත් ගම්වාසීන්ගේ විශ්වාසය වී ඇත. එය කෙසේ වෙතත් මේ වන විට ඇයගේ පෙම්වතාද රාත්‍රියේ ඇතැම් දිනවල ඔහුගේ නිවස අසල ගැවසෙන බව ගම්වාසීන්ගේ විශ්වාසයයි. මෙවන් පසුබිමට උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි? ඇය සොයන්නේ කවුද? ඇයගේ මරණයට වගකිවයුතු ඇය ඇය මියගිය ආකාරය දන්නේද? එය එ සේ වුවත් ඇයට කිසියම් වූ ආකාරයක ආසාධාරණයක් කාගෙන් හෝ සිදුවූවාද? නිශ්චිත හොල්මනක් සමග ජීවත්වීමට අපට නොහැකිය. එහෙත් කවරාකාරයකින් මිය ගිය ද ඇයට ඇය වෙනුවෙන් කෙරෙන පිං මහිමයෙන් ඇයගේ භූතාත්මයට නිදහස ලැබී ඇයව ඇයගේ ලෝකයට පිවිසවීමට අප පිං පතමු. ඒ පින් බලයෙන් අමා මහා නිවනින් සැනසේවායි "දිවයින" පාඨකයන් වන අප පතමු. විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව Source:Divaina News Paper [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom