Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණියකට පහරදෙන වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණියකට පහරදෙන වීඩියෝව

ආවා ආවා සැවොම පුල පුලා බලා සිටි තීන්දුව ආවා

ඔබේ විනිශ්චයත් NethFM විනිශ්යට සමාන දැයි බලා සිත නිවා ගන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1760531

තරුණයන් පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණා.

නමුත් එම පහරදීමට හේතුවක් අණාවරනය වූයේ නැහැ.

සමාජ ජාලා වල ඇතැම් පිරිස් පවසා තිබුණේ මැය පාරේ සිටි සිඟමන් යදින පුද්ගලයෙකුට කෙල ගැසූ බවත් එම නිසා එම පිරිස මෙම තරුණියට පහර දුන් බවත්ය.

කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම නෙත් ගොසිප් අපට අණාවරණය කර ගැනීමට හැකිවුණා.

පසුගිය 04 වැනිදා ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා මෙම තරුණිය ඇගේ සහෝදරයාද සමග කුරුණෑගල නගරයට ගොස් තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු වී ඇත්තේ මෙම තරුණියගේ පෙම්වතායි.

ඔවුන් යන අතරමගදී ත්‍රීවිල් රථය පෙට්‍රල් බෝතලයක් ගැනීම සඳහා ප්රෙට්රල් ෂෙඩ් එකක නවතා තිබෙනවා.

ත්‍රීරෝද රථයේ සිටි තරුණියගේ සහෝදරයා සහ රියදුරු වූ පෙම්වතා ත්‍රී රෝද රථයෙන් බැස යන අතර තනිවූ තරුණිය වෙත යම් තරුණයන් පිරිසක් පැමිණෙනවා.

මොවුන් එදින කුරුනෑගල මාලිගා පිටියේ තිබූ නිදහස් පක්ෂ 65 වන සංවත්සර උළල වෙත පැමිණි මීරිගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම තරුණිය අසළට පැමිණෙන මෙම තරුණයන් ඇයට උසුලු විසුලු කරමින් ඇගේ අතින් ඇදීමට උත්සහ කර තිබෙනවා.

එවිටම තරුණියගේ සහෝදරයා සහ පෙම්වතා එතැනට පැමිණ තිබෙන අතර දෙපිරිස අතර එතැන යම් ගැටුමක් ඇතිවී තිබෙනවා.

ඉන්පසුව අසළ සිටි පිරිස් පැමිණ තත්වය සමතයකට පත් කර තිබෙන අතර පසුව මොවුන් පැමිණි ත්‍රීරෝද රථයේ නැගී ආපසු යෑමට පිටත්ව තිබෙනවා.

නිදහස් පක්ෂයේ සංවත්සර උළල නිසා එදින කුරුනෑගල ප්‍රදේශයේ පැවති තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයක්.

ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මෙම රථ වාහන තදබදයට හසුවද්දි ,ගැටුම ඇති කරගත් තරුණයන් පිරිස නැවතත් ඔවුන්ට මුණ ගැසී තිබෙනවා.

පසුව සමතයකට පත්වූ ගැටුම නැවතත් ඇතිවී තිබෙන අතර මෙම තරුණිය ගැටුම මැදට පැන සමතයකට පත්කිරීමට උත්සහ ගෙන තිබෙනවා.

පසුව මෙම පිරිස එම තරුණියටත් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ පොලිස් නිළධාරීන් පිරිසක් එතැනට පැමිණෙන අතර ගැටුම සමතයකට පත්කර තරුණිය ඇතුළු පිරිස එතැනින් පිටත් කර අරිනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තරුණිය හා තරුණියගේ මව පොලීසිය වෙත කට උත්තරයක් දී ඇති බවත්,ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බව පැවසූ බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.

-NethFM

[QUOTE="ratadel, post: 20652747, member: 24952"] [b]තරුණියකට පහරදෙන වීඩියෝව[/b] [SIZE="3"][B][COLOR="Blue"]ආවා ආවා සැවොම පුල පුලා බලා සිටි තීන්දුව ආවා ඔබේ විනිශ්චයත් NethFM විනිශ්යට සමාන දැයි බලා සිත නිවා ගන්න [/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1760531[/url] [I][COLOR="Red"]තරුණයන් පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වුණා. නමුත් එම පහරදීමට හේතුවක් අණාවරනය වූයේ නැහැ. සමාජ ජාලා වල ඇතැම් පිරිස් පවසා තිබුණේ මැය පාරේ සිටි සිඟමන් යදින පුද්ගලයෙකුට කෙල ගැසූ බවත් එම නිසා එම පිරිස මෙම තරුණියට පහර දුන් බවත්ය. කෙසේ වෙතත් මෙහි සත්‍ය සිදුවීම නෙත් ගොසිප් අපට අණාවරණය කර ගැනීමට හැකිවුණා. පසුගිය 04 වැනිදා ඡායාරූප කිහිපයක් ගැනීම සඳහා මෙම තරුණිය ඇගේ සහෝදරයාද සමග කුරුණෑගල නගරයට ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරු වී ඇත්තේ මෙම තරුණියගේ පෙම්වතායි. ඔවුන් යන අතරමගදී ත්‍රීවිල් රථය පෙට්‍රල් බෝතලයක් ගැනීම සඳහා ප්රෙට්රල් ෂෙඩ් එකක නවතා තිබෙනවා. ත්‍රීරෝද රථයේ සිටි තරුණියගේ සහෝදරයා සහ රියදුරු වූ පෙම්වතා ත්‍රී රෝද රථයෙන් බැස යන අතර තනිවූ තරුණිය වෙත යම් තරුණයන් පිරිසක් පැමිණෙනවා. මොවුන් එදින කුරුනෑගල මාලිගා පිටියේ තිබූ නිදහස් පක්ෂ 65 වන සංවත්සර උළල වෙත පැමිණි මීරිගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම තරුණිය අසළට පැමිණෙන මෙම තරුණයන් ඇයට උසුලු විසුලු කරමින් ඇගේ අතින් ඇදීමට උත්සහ කර තිබෙනවා. එවිටම තරුණියගේ සහෝදරයා සහ පෙම්වතා එතැනට පැමිණ තිබෙන අතර දෙපිරිස අතර එතැන යම් ගැටුමක් ඇතිවී තිබෙනවා. ඉන්පසුව අසළ සිටි පිරිස් පැමිණ තත්වය සමතයකට පත් කර තිබෙන අතර පසුව මොවුන් පැමිණි ත්‍රීරෝද රථයේ නැගී ආපසු යෑමට පිටත්ව තිබෙනවා. නිදහස් පක්ෂයේ සංවත්සර උළල නිසා එදින කුරුනෑගල ප්‍රදේශයේ පැවති තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයක්. ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මෙම රථ වාහන තදබදයට හසුවද්දි ,ගැටුම ඇති කරගත් තරුණයන් පිරිස නැවතත් ඔවුන්ට මුණ ගැසී තිබෙනවා. පසුව සමතයකට පත්වූ ගැටුම නැවතත් ඇතිවී තිබෙන අතර මෙම තරුණිය ගැටුම මැදට පැන සමතයකට පත්කිරීමට උත්සහ ගෙන තිබෙනවා. පසුව මෙම පිරිස එම තරුණියටත් පහර දී තිබෙනවා.එම අවස්ථාවේ පොලිස් නිළධාරීන් පිරිසක් එතැනට පැමිණෙන අතර ගැටුම සමතයකට පත්කර තරුණිය ඇතුළු පිරිස එතැනින් පිටත් කර අරිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධව තරුණිය හා තරුණියගේ මව පොලීසිය වෙත කට උත්තරයක් දී ඇති බවත්,ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම අනවශ්‍ය බව පැවසූ බවත් පොලිස් ආරංචි මාර්ග පවසනවා.[/COLOR][/I] -NethFM[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom