Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණියක් ස්වයං වින්දනයේ යෙදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණියක් ස්වයං වින්දනයේ යෙදීම

ප්රශ්නය

වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වන විට වැඩිවියට පත්ව සිටියේද නැත.

වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේද මා වෛද්‍ය පරක්ෂණයකට යොමූ වූවහොත් මා ස්වයං වින්දනයට නැඹූරු වූ අයකු බව හෙළිවේද?

ගම සඳහන් නොකළ හසිනි

පිළිතුර

ස්වයං වින්දනයේ යෙදීම යොවූන් වියට පත් ගැහැණූ පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු ලබන අහිංසක වින්දනයකි. එමගින් කිසිදු ශාරරික හානියක් ඇති නොවේ. එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යූතු නැත.

වෛද්‍ය පරක්ෂණයකට යොමූවීමෙන් වූව ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත්ව ඇති නම් ඔබගේ හැසිරම් රටාව අනූව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකියි. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සූදුසූ ක්රමයකි.

ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය නිසා මෙවැනි ලක්ෂණ දෑකිය හැකිය.

ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත.

ප්රශ්නය

වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමූවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනූවෙන් ඉවත නොදමා මේ පිළිබඳව මා දැනූවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.

අත්වල තැවර ඇති ශූක්‍රතරලය යම් අයූරකින් කාන්තාවක ගේ ලිංගික ප්‍රදේශයේ තැවරුන හොත් ඇය ගැබ් ගත හැකිද?

යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද?

ජලයට මිශ්රවූණූ ශූක්‍ර තරලය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනියිද?

දිය රෙද්දේ (නාන්න අඳින) ශූක්‍ර තරලය ගෑවී තිබූණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකිද?

බාහිර පරිසරයට පැමිණෙන ශූක්‍ර තරලයක සකී්රයතාවය කොපමණ කාලයක් පවතීද?

මහනූවර අසන්නිය

පිළිතුර

ඔබ අප වෙත යොමූ කර තිබූ ගැටලු හයෙන් පහක් පූවත්පතේ පළ කර ඇත්තෙමූ. මෙම ප්‍රශ්නයට පොදුවේ පිළිතුරක් සැපයීමට අප තීරණය කළෙමූ.

දරු ඵලයක් ඇතිවීමට නම් ශූක්රාණූවක් හා ඩිම්බයක් සංසේචනය විය යූතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යූත්තේද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවලදීය. එසේ ශුක්රාණූවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් වන ශූක්‍ර තරලය මගිනි. මෙසේ තැන්පත් වන ශුක්‍රාණූ යෝනි තරලය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. පැලෝපීය නාලවල ඈත කෙළවරදි ස්තී‍්‍ර බීජ හා එක්ව කලයක් නිපදවයි.

මෙම කළලය නිපදවීමට ඉතා සරු ශූක්‍රාණූ අවශ්‍ය වන අතර ඒ සඳහා විශාල ශූක්‍රාණූ ප්‍රමාණයක් අවශ්‍යයි. ශූක්‍ර තරලයේ ශුක්‍රාණූ මිලියන ගණනක් තිබිය යූතුයි. මන්ද ඉන් සකී්රයවන්නේ ඉතා සූළු ප්රමාණයකි.

මෙම තොරතුරු සැලකිල්ලට ගත් විට ඔබ නගා ඇති කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට වැටහෙනවා ඇත.

ශුක්‍රාණූවක් ශරරයෙන් පිටතට පැමිණි පසූ එහි ජීවන කාලය පැයකටත් වඩා අඩූ වේ. එමෙන්ම එය විසල් පරිසරයකට යළි අසූ වූවහොත් මේ කාලය තවත් අඩූවෙයි.

රාගම මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය

[QUOTE="prashan3000, post: 12788827, member: 350782"] [b]තරුණියක් ස්වයං වින්දනයේ යෙදීම[/b] [B][SIZE=5][COLOR=Purple] [COLOR=Red]ප්රශ්නය[/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වන විට වැඩිවියට පත්ව සිටියේද නැත. වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. මෙයට හේතුව මගේ ඇබ්බැහිවීම ද ඒ වේදනාව නිසා ගර්භාෂයට හානි පැමිණේද මා වෛද්‍ය පරක්ෂණයකට යොමූ වූවහොත් මා ස්වයං වින්දනයට නැඹූරු වූ අයකු බව හෙළිවේද? ගම සඳහන් නොකළ හසිනි [COLOR=Red]පිළිතුර[/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] ස්වයං වින්දනයේ යෙදීම යොවූන් වියට පත් ගැහැණූ පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු ලබන අහිංසක වින්දනයකි. [SIZE=6][COLOR=DarkGreen]එමගින් කිසිදු ශාරරික හානියක් ඇති නොවේ.[/COLOR][/SIZE] එය ලිංගික ආවේග යම් තරමකට පාලනය කරන තත්ත්වයකි. එමනිසා ස්වයං වින්දනයේ යෙදෙන ඔබ එය අහිතකර තත්ත්වයක් යැයි සිතා මානසික ආතතියක් ඇති කර ගත යූතු නැත. වෛද්‍ය පරක්ෂණයකට යොමූවීමෙන් වූව ඔබ ස්වයං වින්දනයේ යෙදුණා යැයි අනාවරණය කරගත නොහැක. එහෙත් ඔබ මානසික පීඩාවකට පත්ව ඇති නම් ඔබගේ හැසිරම් රටාව අනූව ඕනෑම අයෙකුට එය තේරුම් ගත හැකියි. ස්වයං වින්දනයේ යෙදීම පාලනය කරගන්න මානසික ව්‍යායාම්වල යෙදෙන්න. එය වඩාත් සූදුසූ ක්රමයකි. ස්වයං වින්දනයේ යෙදීම තුළින් ඔබ පවසන රෝග හෝ රෝග ලක්ෂණ ඇති නොවේ. එහෙත් ඔබේ මානසික පීඩනය නිසා මෙවැනි ලක්ෂණ දෑකිය හැකිය.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] ඔබට අවශ්‍ය යැයි හැඟේ නම් පමණක් උපදේශන සේවා ආයතනයක සහයෝගය ලබා ගත්තාට වරදක් නැත. [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple]---------------------------------------------------------------------------------------- [COLOR=Red]ප්රශ්නය[/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] වෛද්‍යතුමනි මා පාසල් ශිෂ්‍යාවක්මි. මට කාන්තාවක ගැබ් ගත හැකි අවස්ථා කිහිපයක් පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇත. එය ගුරුවරියකගෙන් හෝ වෙත් වැඩිහිටියකුගෙන් ඇසීමට ලජ්ජාවක් හා බියක් දෑනේ. මේ නිසා මේ ප්‍රශ්න ඔබ හමූවට ඉදිරිපත් කරමි. බොළඳ ප්‍රශ්න යනූවෙන් ඉවත නොදමා මේ පිළිබඳව මා දැනූවත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] අත්වල තැවර ඇති ශූක්‍රතරලය යම් අයූරකින් කාන්තාවක ගේ ලිංගික ප්‍රදේශයේ තැවරුන හොත් ඇය ගැබ් ගත හැකිද? යට ඇඳුම්වල තැවර ඇති ශූක්‍රතරලය ලිංගික ප්‍රදේශයේ ගෑවූණ හොත් කාන්තාවක් ගැබ් ගනීවිද? ජලයට මිශ්රවූණූ ශූක්‍ර තරලය කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයේ ගෑවී ඇය ගැබ් ගනියිද? දිය රෙද්දේ (නාන්න අඳින) ශූක්‍ර තරලය ගෑවී තිබූණහොත් ඒ හරහා කාන්තාවක් ගැබ්ගත හැකිද? බාහිර පරිසරයට පැමිණෙන ශූක්‍ර තරලයක සකී්රයතාවය කොපමණ කාලයක් පවතීද? මහනූවර අසන්නිය [COLOR=Red]පිළිතුර[/COLOR][/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] ඔබ අප වෙත යොමූ කර තිබූ ගැටලු හයෙන් පහක් පූවත්පතේ පළ කර ඇත්තෙමූ. මෙම ප්‍රශ්නයට පොදුවේ පිළිතුරක් සැපයීමට අප තීරණය කළෙමූ.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] දරු ඵලයක් ඇතිවීමට නම් ශූක්රාණූවක් හා ඩිම්බයක් සංසේචනය විය යූතුයි. එවැනි සංසේචනයක් සිදුවිය යූත්තේද යෝනි මාර්ගයේ ඉහළ ඇති පැලෝපීය නාලවලදීය. එසේ ශුක්රාණූවකට ඩිම්බයක් හා සංසේචයන විය හැක්කේ සංසර්ගයකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් වන ශූක්‍ර තරලය මගිනි. මෙසේ තැන්පත් වන ශුක්‍රාණූ යෝනි තරලය තුළින් ගමන් කර ගර්භාෂය තුළ තැන්පත් වෙයි. මෙය ඉතා [SIZE=7]සංකීර්ණ ක්‍රියාවලියකි[/SIZE]. පැලෝපීය නාලවල ඈත කෙළවරදි ස්තී‍්‍ර බීජ හා එක්ව කලයක් නිපදවයි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] මෙම කළලය නිපදවීමට ඉතා සරු ශූක්‍රාණූ අවශ්‍ය වන අතර ඒ සඳහා විශාල ශූක්‍රාණූ ප්‍රමාණයක් අවශ්‍යයි. ශූක්‍ර තරලයේ ශුක්‍රාණූ මිලියන ගණනක් තිබිය යූතුයි. මන්ද ඉන් සකී්රයවන්නේ ඉතා සූළු ප්රමාණයකි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] මෙම තොරතුරු සැලකිල්ලට ගත් විට ඔබ නගා ඇති [COLOR=RoyalBlue]කිසිදු අවස්ථාවක ගැබ්ගත නොහැකි බව ඔබට[/COLOR] වැටහෙනවා ඇත.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] ශුක්‍රාණූවක් ශරරයෙන් පිටතට පැමිණි පසූ එහි ජීවන කාලය පැයකටත් වඩා අඩූ වේ. එමෙන්ම එය විසල් පරිසරයකට යළි අසූ වූවහොත් මේ කාලය තවත් අඩූවෙයි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [I][SIZE=5][COLOR=Purple] [SIZE=2][COLOR=DarkOrange]රාගම මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය[/COLOR][/SIZE][/COLOR][/SIZE][/I][B][SIZE=5][COLOR=Purple][SIZE=2][COLOR=DarkOrange] [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom