Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණියක දූෂණය කර මරාදමලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණියක දූෂණය කර මරාදමලා

ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කර ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෝෂා ටක්කර් නම් මෙම තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

සූට්කේසයක අසුරන ලද ඇයගේ සිරුර පසුගිය සිකුරාදා පෙරවරුවෙහි සිඩ්නි නගරයේ වයඹ දිග ප්‍රදේශයේ උද්‍යානයක් පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෝෂා ටක්කර් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ එදින රාත්‍රියෙහි 19 හැවිරිදි ඩැනියෙල් ස්ටැනි රෙජිනෝල්ඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ සිරුර ඉන්දියාවේ වෙසෙන ඇයගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කර තිබේ.

Source - email.

[QUOTE="snoop, post: 9629546, member: 3495"] [b]තරුණියක දූෂණය කර මරාදමලා[/b] [IMG]http://i1181.photobucket.com/albums/x421/Arafathkiller/123434964776050678suitcase2.jpg[/IMG] [SIZE="3"]ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කර ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෝෂා ටක්කර් නම් මෙම තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි. සූට්කේසයක අසුරන ලද ඇයගේ සිරුර පසුගිය සිකුරාදා පෙරවරුවෙහි සිඩ්නි නගරයේ වයඹ දිග ප්‍රදේශයේ උද්‍යානයක් පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෝෂා ටක්කර් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ එදින රාත්‍රියෙහි 19 හැවිරිදි ඩැනියෙල් ස්ටැනි රෙජිනෝල්ඩ් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇයගේ සිරුර ඉන්දියාවේ වෙසෙන ඇයගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කර තිබේ.[/SIZE] [B]Source - email. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom