Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණියන්~5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩවලව හා ඇඹිලිපිටියේ තරුණියන් 5ක් අතරුදන් වෙලා

ඇඹිලිපිටිය සහ උඩවලව යන ප්රදේශවලදී යුවතියන් පස්දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

මෙම අතුරුදහන්වීම් සිදුව ඇත්තේ දින 5ක් තුළ බවද පැවසේ.

මෙසේ අතුරුදන්ව ඇති එක් යුවතියක් මාතර ගන්දර ප්රදේශයේ පදිංචිකාරියකි.

විසිහැවිරිදි තරුණයෙකු විසින් ඇය රවටාගෙන ඇඹිලිපිටියට කැටුවවිත් ඇතැයි පොලිසිය සැක කරයි.

එසේ අතුරුදන්ව අති තරුණියගේ වයස අවුරුදු 23ක් පමණ වන බවත්, ඇය කැටුව පැමිණි පුද්ගලයාද මේ වනවිට අතුරුදන්ව ඇතැයි පැවසේ.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සැකකරු දෙවරක් විවාහ වූවෙකු බවයි.

අතුරුදන්ව සිටින තවත් යුවතියක් රැකියාවක් සඳහා ඇඹිලිපිටියට පැමිණි තැනැත්තියකි.

ඇගේ වයස අවුරුදු 24ක් පමණ වන බවත්, පැවසේ.

අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර, වැඩිමහල් සහෝදරියගේ වයස අවුරදු 19 ක්ද බාල සහෝදරියගේ වයස අවුරුදු 17ක්ද වන බව වාර්තා වේ. දාහත් හැවිරිදි තරැණිය පාසල් සිසුවියකි.

මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් කොටුකරගෙන පොලිසියට භාරදී ඇත.

ඔවුන්ගෙන් එක් අයෙකු ප්රශ්න කිරීම්වලින් පසු මුදාහැර ඇති අතර එලෙස මුදාහැර ඇත්තේ උඩවලව ප්රදේශයේම පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයාගෙන් පොලිසිය ප්රශ්නකරමින් සිටින බවත්, ඔහු එම ප්රදේශයේ පදිංචිකරුවෙකු නොවන බවත් පැවසේ.

මේ අතර කහවත්ත ප්රදේශයේ දී වැඩිහිටි කාන්තාවන් ඝාතනය කිරීම සහ ඇඹිලිපිටිය සහ උඩවලව ප්රදේශවල අතුරුදන්වීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

[QUOTE="||K~E~M~I~T~H||, post: 10537785, member: 293003"] [CENTER] [B][SIZE=4]උඩවලව හා ඇඹිලිපිටියේ තරුණියන් 5ක් අතරුදන් වෙලා [/SIZE][/B] [SIZE=4][COLOR=Black]ඇඹිලිපිටිය සහ උඩවලව යන ප්රදේශවලදී යුවතියන් පස්දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මෙම අතුරුදහන්වීම් සිදුව ඇත්තේ දින 5ක් තුළ බවද පැවසේ. මෙසේ අතුරුදන්ව ඇති එක් යුවතියක් මාතර ගන්දර ප්රදේශයේ පදිංචිකාරියකි. විසිහැවිරිදි තරුණයෙකු විසින් ඇය රවටාගෙන ඇඹිලිපිටියට කැටුවවිත් ඇතැයි පොලිසිය සැක කරයි. එසේ අතුරුදන්ව අති තරුණියගේ වයස අවුරුදු 23ක් පමණ වන බවත්, ඇය කැටුව පැමිණි පුද්ගලයාද මේ වනවිට අතුරුදන්ව ඇතැයි පැවසේ. විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සැකකරු දෙවරක් විවාහ වූවෙකු බවයි. අතුරුදන්ව සිටින තවත් යුවතියක් රැකියාවක් සඳහා ඇඹිලිපිටියට පැමිණි තැනැත්තියකි. ඇගේ වයස අවුරුදු 24ක් පමණ වන බවත්, පැවසේ. අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර, වැඩිමහල් සහෝදරියගේ වයස අවුරදු 19 ක්ද බාල සහෝදරියගේ වයස අවුරුදු 17ක්ද වන බව වාර්තා වේ. දාහත් හැවිරිදි තරැණිය පාසල් සිසුවියකි. මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් කොටුකරගෙන පොලිසියට භාරදී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු ප්රශ්න කිරීම්වලින් පසු මුදාහැර ඇති අතර එලෙස මුදාහැර ඇත්තේ උඩවලව ප්රදේශයේම පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයාගෙන් පොලිසිය ප්රශ්නකරමින් සිටින බවත්, ඔහු එම ප්රදේශයේ පදිංචිකරුවෙකු නොවන බවත් පැවසේ. මේ අතර කහවත්ත ප්රදේශයේ දී වැඩිහිටි කාන්තාවන් ඝාතනය කිරීම සහ ඇඹිලිපිටිය සහ උඩවලව ප්රදේශවල අතුරුදන්වීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom