Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.

නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.

තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම

මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද.

කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම්

සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය

නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.

තරුණයා කෙතරම් හැඩි දැඩි උවද ඔහුට ඒ වචන දරා ගත

නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට

කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

''මගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම

යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට

බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා.

මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත්

වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල

ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට

සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම්

නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට

සමාවෙන්න''

තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය.

එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින්

බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස්

රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය

ඉතා වේගයෙන් අඩන්නට විය.

අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ

බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල

යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

[YOUTUBE]RwajW1ydZS0[/YOUTUBE]

[QUOTE="Nirmal1991, post: 19119920, member: 436572"] [SIZE=3][COLOR=DarkRed]ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! ''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය. ''මගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න'' තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය. [COLOR=Red]අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.[/COLOR] [YOUTUBE]RwajW1ydZS0[/YOUTUBE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom