Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණ නීතිඥයන් ගේ ජාති ආලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ නීතිඥයන් ගේ ජාති ආලය

තරුණ නීතිඥයන් ගේ ජාති ආලය

Posted: 9:22 pm, February 9, 2014

මෙවර ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත විය හැකි බැවින් එය රටේ අනාගතයට බලපාන ප්‍රබල ප්‍රශ්ණයක් බවත් මේ මොහොතේ බටහිර විදේශ බලවේග වල කුමණ්ත්රනකාරී වැඩ පිළිවෙලට එහෙරිව සියළු වෘත්තිකයන් පක්ෂ භේද ඉවතලා එකාවන්න පෙළගැසිය යුතු බවත් නිදහස් තරුණ නීතිඥයන් ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන අන්දනමට මේ මොහොතේ රට මුහුණ දී සිටින භයානක අවදාම හමුවේ බටහිර බලවේග උත්සහ කරන්නේ රට අරාජික කරන්නට බවත් එයට උඩුගෙඩි දෙන්නන් බටහිර රටවල ඩොලර් වලින් යැපෙන ඩොලර් කාක්කන් වන බවත් පවසන මේ නීතිඥයන් රට බේරාගැනීමට ජාති ආලලෙන් යුතු පෙරමුණක් ගොඩ නගා ගෙන සිටියි. මේ නීතිඥයන්ට තමන් කැමති මතයක් දරන්නට ඇති අයිතියට අපි කිසිසේත්ම අභියෝග නොකරන අතර ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ගැන පමණක් කෙටි හැදින්වීමක් කරන්නට අදහස් කරන්නෙමු.

ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී සම්මත කරනු ලබන යෝජනාවකින් ප්‍රධාන වශයෙන්ම සරළව ලංකාවේ ආණ්ඩුවට බල කරනු ලබන්නේ ප්රතිසංධාන යෝජනා මාලාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, වගවීම පිළිබද විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම,උතුරේ නැවත පදිංචිය කඩිනම් කිරීම,හමුදා උතුරු ප්‍රදේශයෙන් ඉවත් කර එකී ප්‍රෙද්ශ වල සිවිල් පිරිපාලනය ස්ථාපිත කිරීම.ඇතුලු කාරණාවන්ය.

ඉහත යොජනාවන් ක්‍රියාත්මක කරනු ලැබීමට පමණි. එවැනි යෝජනා මාලාවක් මගින් සත්‍ය වශයෙන්ම උතුරේ සහ දකුණේ ජනතාවට මානව අභිමානයක් සහිතව තමන් අයත් වන ජන වර්ගයේ සාමාජිකයෙක් ලෙස නිදහස් පුරවැසියෙකු වශයෙන් ජීවත් වන්නට අවස්ථාවක් ලැබෙනු ඇත. බටහිර රටවල් විසින් අපේ රටේ මානව හිමිකම් ගැන කතා කිරීම මගින් සත්‍ය වශයෙන්ම මනුෂ්‍යයන් ලෙස වාසි අත් වන්නේ රටේ පුරවැසියන්ටය. ඇත්තටම මෙන්න ලංකාව ජාත්‍යන්තර දංගෙඩියට දක්කන්ට දේශද්‍රෝහීන් උත්සහ කරනවා යැයි කියන ඩොලර් ගිලින රාජ්‍ය නොවන සංවිධාන වලට පලු යන්නට බැන වදින් තරුණ නිදහස් නීතිඥයන් ගෙන් බහුතරය වැටුප් ලබන්නේ පාර්ලිමේන්තුවෙනි. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින් මේ පිරිසට වැටුප් ලබා දෙයි. වැටුප් ලබා ගතයුතු නිසා මොකක් හෝ කියන්නට අවශ්‍ය වන විට මෙන්නම රට විනාශ කරනවා යැයි ජාති ආලයෙන් කෑ මොර දෙයි. අඩුම තරමේ රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් යනු රටේ ජනතාවගෙන් හාල් ඇටයේ සිට පාන් රාත්තල දක්වා අය කරන බදු මුදල් නොව විදේශ රටවලින් ජනතා සුභ සිද්ධිය පිනිස ලබා දෙනු ලබන මුදල්ය. ඒ අතින් බැලු කළ ජාති හිතයිශීන් විසින් තමන් ගේ පැවැත්ම පිණිස බදු මුදල් භාවිතා කරද්දි ජාති දෝහී එන්.ජී.ඕ කාරයන් අඩුම තරමේ මුදල් ලබා ගන්නේ වෙනත් රටවලිනි. මේ නිසා ප්රතිගාමීන් සහ ප්රගතිශීලීන් කවුද යන්න ගැන අපට දෙවරක් සිතා බලන්නට සිදුවෙයි.

ලංකාවේ බහුතරයක් දෙනා විසින් දෙමළ ජනතාවගේ ආත්මීය ප්‍රශ්ණයක් වුන ජාතික ගැටළුව තම තමන් ගේ වාසිතකා විවිධාකාරයෙන් විවිධ අවස්ථා වල භාවිතා කරනු ලබන අතර එක්තරා පිරිසක් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් නොව දෙමළ සංධානයද ත්රස්තවාදීන් ලෙස හංවඩු ගසනු ලබයි. සත්‍ය වශයෙන්ම වසර තිකකට අධික කාලයක් එකම අරමුණක් මත සිටිමින් අවසාන මොහොතේ එකා පිට එකා මැරී වැටෙමින් සමූළ ඝාතනය වන්නට එල්.ටී.ටී.ඊ සංවිධානයට සිදු වන්නේ අහමිබයකින් ද? දෙමළ ඊළාමි විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි කියනු ලබන්නේ සිංහල අප මිසක් දෙමළ ජනතාව නොවේ. දෙමළ ජනතාවගේ ගැටළුව අප හිතන තරම් සළර යථාර්ථයක් නම් ප්රභාකරන් මිය ගිය මොහොතේ පටන් රට තව්තිසා දෙවි ලොවක් විය යුතුය. නමුත් සත්‍ය වශයෙන්ම අප මුහුණ දී සිටින සත්‍ය තුළ රටේ ආර්ථිකය කුඩු ආර්ථිකයක් බවට පත්වීමත්, කැසිනෝ ව්‍යාපාර වැනි අනාගත අවාසි පුරෝකථනය කර නැති ව්‍යාපාර රටට ඒමත් ගැන මේ තරුණ නීතිඥයන් නිහඩය. මේ අයට ඇත්තේ රට සමග ඇති සම්බන්ධයක් නොව රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති සම්බන්ධයක් පමණි. මේ අය හිතන්නේ රාජපක්ෂ පාලනය අවසන් වූ වහාම රටේ පැවැත්මත් අවසන් වනු ඇති බවය. ඊට හේතුව වී ඇත්තේ මොවුන් ගේ සමස්ථ පැවැත්මම රදා පවතින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම මත වන බැවැනි. තමන් ජීවත් වන සමාජය යනු ධනවාදී සමාජයක් බව නොදන්නා මෙවැනි බහුතරයක් වෘත්තිකයන් දිවා රෑ නොබලා කල්පනා කරන්නේ තමන් පොහොසත් වන්නේ කොහොමද කියන එක ගැන පමණයි. මේ අය හිතන්නේ පොඩ්ඩක් කඩේ ගියාට කමක් නැහැ මටත් පොඩි වාසියක් ලැබෙයිනේ කියාය. ඒ නිසා කියන දේ වැදගත් නැති මේ පිරිසට අවශ්‍ය වන්නේ ආණ්ඩුව සතුටු වන විදිහේ මොකක් හෝ කියන්නටය. මෙවැනි අයට සිංහල ජාතිය වේවා දෙමළ ජාතිය වේවා මුස්ලිම් ජාතිය වේවා ඒ කුමක් වුවත් ඔවුන් දන්නා ජාතීන් වර්ග දෙකකි. ඒ සල්ලි ඇති ජාතිය සහ සල්ලි නැති ජාතිය. ඒ නිසා මේ අයට අවශ්‍ය වන්නේ දැන් සිටින සල්ලි නැති ජාතියෙන් ගැලවී සල්ලි තියෙන ජාතියට පැන ගැනීමය.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16258056, member: 399563"] [b]තරුණ නීතිඥයන් ගේ ජාති ආලය[/b] [CENTER][B]තරුණ නීතිඥයන් ගේ ජාති ආලය [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%a5%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92-%e0%b6%86%e0%b6%bd%e0%b6%ba/"]9:22 pm, February 9, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/02/babies-playing-toys-512x384-2516-685x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]මෙ[/SIZE]වර ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත විය හැකි බැවින් එය රටේ අනාගතයට බලපාන ප්‍රබල ප්‍රශ්ණයක් බවත් මේ මොහොතේ බටහිර විදේශ බලවේග වල කුමණ්ත්රනකාරී වැඩ පිළිවෙලට එහෙරිව සියළු වෘත්තිකයන් පක්ෂ භේද ඉවතලා එකාවන්න පෙළගැසිය යුතු බවත් නිදහස් තරුණ නීතිඥයන් ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් පවසන අන්දනමට මේ මොහොතේ රට මුහුණ දී සිටින භයානක අවදාම හමුවේ බටහිර බලවේග උත්සහ කරන්නේ රට අරාජික කරන්නට බවත් එයට උඩුගෙඩි දෙන්නන් බටහිර රටවල ඩොලර් වලින් යැපෙන ඩොලර් කාක්කන් වන බවත් පවසන මේ නීතිඥයන් රට බේරාගැනීමට ජාති ආලලෙන් යුතු පෙරමුණක් ගොඩ නගා ගෙන සිටියි. මේ නීතිඥයන්ට තමන් කැමති මතයක් දරන්නට ඇති අයිතියට අපි කිසිසේත්ම අභියෝග නොකරන අතර ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ගැන පමණක් කෙටි හැදින්වීමක් කරන්නට අදහස් කරන්නෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ජිනිවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ දී සම්මත කරනු ලබන යෝජනාවකින් ප්‍රධාන වශයෙන්ම සරළව ලංකාවේ ආණ්ඩුවට බල කරනු ලබන්නේ ප්රතිසංධාන යෝජනා මාලාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, වගවීම පිළිබද විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම,උතුරේ නැවත පදිංචිය කඩිනම් කිරීම,හමුදා උතුරු ප්‍රදේශයෙන් ඉවත් කර එකී ප්‍රෙද්ශ වල සිවිල් පිරිපාලනය ස්ථාපිත කිරීම.ඇතුලු කාරණාවන්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉහත යොජනාවන් ක්‍රියාත්මක කරනු ලැබීමට පමණි. එවැනි යෝජනා මාලාවක් මගින් සත්‍ය වශයෙන්ම උතුරේ සහ දකුණේ ජනතාවට මානව අභිමානයක් සහිතව තමන් අයත් වන ජන වර්ගයේ සාමාජිකයෙක් ලෙස නිදහස් පුරවැසියෙකු වශයෙන් ජීවත් වන්නට අවස්ථාවක් ලැබෙනු ඇත. බටහිර රටවල් විසින් අපේ රටේ මානව හිමිකම් ගැන කතා කිරීම මගින් සත්‍ය වශයෙන්ම මනුෂ්‍යයන් ලෙස වාසි අත් වන්නේ රටේ පුරවැසියන්ටය. ඇත්තටම මෙන්න ලංකාව ජාත්‍යන්තර දංගෙඩියට දක්කන්ට දේශද්‍රෝහීන් උත්සහ කරනවා යැයි කියන ඩොලර් ගිලින රාජ්‍ය නොවන සංවිධාන වලට පලු යන්නට බැන වදින් තරුණ නිදහස් නීතිඥයන් ගෙන් බහුතරය වැටුප් ලබන්නේ පාර්ලිමේන්තුවෙනි. ඒ කියන්නේ ජනතාවගේ බදු මුදලින් මේ පිරිසට වැටුප් ලබා දෙයි. වැටුප් ලබා ගතයුතු නිසා මොකක් හෝ කියන්නට අවශ්‍ය වන විට මෙන්නම රට විනාශ කරනවා යැයි ජාති ආලයෙන් කෑ මොර දෙයි. අඩුම තරමේ රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් යනු රටේ ජනතාවගෙන් හාල් ඇටයේ සිට පාන් රාත්තල දක්වා අය කරන බදු මුදල් නොව විදේශ රටවලින් ජනතා සුභ සිද්ධිය පිනිස ලබා දෙනු ලබන මුදල්ය. ඒ අතින් බැලු කළ ජාති හිතයිශීන් විසින් තමන් ගේ පැවැත්ම පිණිස බදු මුදල් භාවිතා කරද්දි ජාති දෝහී එන්.ජී.ඕ කාරයන් අඩුම තරමේ මුදල් ලබා ගන්නේ වෙනත් රටවලිනි. මේ නිසා ප්රතිගාමීන් සහ ප්රගතිශීලීන් කවුද යන්න ගැන අපට දෙවරක් සිතා බලන්නට සිදුවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ බහුතරයක් දෙනා විසින් දෙමළ ජනතාවගේ ආත්මීය ප්‍රශ්ණයක් වුන ජාතික ගැටළුව තම තමන් ගේ වාසිතකා විවිධාකාරයෙන් විවිධ අවස්ථා වල භාවිතා කරනු ලබන අතර එක්තරා පිරිසක් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය පමණක් නොව දෙමළ සංධානයද ත්රස්තවාදීන් ලෙස හංවඩු ගසනු ලබයි. සත්‍ය වශයෙන්ම වසර තිකකට අධික කාලයක් එකම අරමුණක් මත සිටිමින් අවසාන මොහොතේ එකා පිට එකා මැරී වැටෙමින් සමූළ ඝාතනය වන්නට එල්.ටී.ටී.ඊ සංවිධානයට සිදු වන්නේ අහමිබයකින් ද? දෙමළ ඊළාමි විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි කියනු ලබන්නේ සිංහල අප මිසක් දෙමළ ජනතාව නොවේ. දෙමළ ජනතාවගේ ගැටළුව අප හිතන තරම් සළර යථාර්ථයක් නම් ප්රභාකරන් මිය ගිය මොහොතේ පටන් රට තව්තිසා දෙවි ලොවක් විය යුතුය. නමුත් සත්‍ය වශයෙන්ම අප මුහුණ දී සිටින සත්‍ය තුළ රටේ ආර්ථිකය කුඩු ආර්ථිකයක් බවට පත්වීමත්, කැසිනෝ ව්‍යාපාර වැනි අනාගත අවාසි පුරෝකථනය කර නැති ව්‍යාපාර රටට ඒමත් ගැන මේ තරුණ නීතිඥයන් නිහඩය. මේ අයට ඇත්තේ රට සමග ඇති සම්බන්ධයක් නොව රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති සම්බන්ධයක් පමණි. මේ අය හිතන්නේ රාජපක්ෂ පාලනය අවසන් වූ වහාම රටේ පැවැත්මත් අවසන් වනු ඇති බවය. ඊට හේතුව වී ඇත්තේ මොවුන් ගේ සමස්ථ පැවැත්මම රදා පවතින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම මත වන බැවැනි. තමන් ජීවත් වන සමාජය යනු ධනවාදී සමාජයක් බව නොදන්නා මෙවැනි බහුතරයක් වෘත්තිකයන් දිවා රෑ නොබලා කල්පනා කරන්නේ තමන් පොහොසත් වන්නේ කොහොමද කියන එක ගැන පමණයි. මේ අය හිතන්නේ පොඩ්ඩක් කඩේ ගියාට කමක් නැහැ මටත් පොඩි වාසියක් ලැබෙයිනේ කියාය. ඒ නිසා කියන දේ වැදගත් නැති මේ පිරිසට අවශ්‍ය වන්නේ ආණ්ඩුව සතුටු වන විදිහේ මොකක් හෝ කියන්නටය. මෙවැනි අයට සිංහල ජාතිය වේවා දෙමළ ජාතිය වේවා මුස්ලිම් ජාතිය වේවා ඒ කුමක් වුවත් ඔවුන් දන්නා ජාතීන් වර්ග දෙකකි. ඒ සල්ලි ඇති ජාතිය සහ සල්ලි නැති ජාතිය. ඒ නිසා මේ අයට අවශ්‍ය වන්නේ දැන් සිටින සල්ලි නැති ජාතියෙන් ගැලවී සල්ලි තියෙන ජාතියට පැන ගැනීමය.[/SIZE] [COLOR=#339966][SIZE=5][COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom