Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරුණ සරාගයේ සංකේතය: මැරිලින් මොන්රෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ සරාගයේ සංකේතය: මැරිලින් මොන්රෝ

ළමා නිවාසයේ නෝර්මා ජීන්

ලොව පුරා ‘මැරිලින් මොන්රෝ’ යන නමින් ප්‍රකට වුවත් ඇගේ මව සිය බිලිඳියට නම් තැබුයේ නෝර්මා ජීන් මෝටෙන්සන් ලෙස ය. ඇය බෞතිස්ම ලැබුයේ නෝර්මා ජීන් බේකර් නමිනි. 1926 ජුනි 1 වන දා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ නෝර්මා උපත ලැබුවා ය. ඇගේ මව ග්ලැඩිස් පර්ල් බේකර් වූ අතර පියා ගැන කිසිදු සඳහනක් නොමැත. මව පමණක් හිමි වූ කුඩා නෝර්මාට ලාබාල අවධියේ සිටම ගත කරන්නට සිදු වූයේ දුෂ්කර ජීවිතයකි. මව මානසික ආබාධයකින් පිඩා විඳිමින් සිටි අතර ඇය ජිවිතයේ වැඩි කාලයක් ගත කළේ මානසික රෝහලක ප්‍රතිකාර ලබමිනි. මේ නිසා කුඩා නෝර්මාට සිදුවූයේ ළමා කාලයෙන් වැඩි ප්‍රමාණයක් ළමා නිවාසයක ගත කිරීමට ය.

නෝර්මා සිඟිත්තිය 1927 (Wikimedia)

නෝර්මා දැරිය ලිංගික හිංසනයන්ට ගොදුරු වන්නේ ද මෙම ළමා නිවාසයේ රැඳී සිටියදී ය. පසු කලෙක ඇය මේ පිළිබඳ මතකයන් අවධි කරමින් පවසන්නේ ඇයට වයස අවුරුදු 11 දී පමණ පළමු වරට ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවයි. එසේම ඇය කිහිප වතාවක්ම මෙහි දී ලිංගික අඩත්තේට්ටමට ලක්ව ඇත. පසුව 1937 දී ඇගේ පවුලේ හිතවතුන් වූ ග්‍රේස් සහ ඩොක් ගොඩාඩ් යුවල විසින් නෝර්මා හදාවඩා ගැනීමට භාර ගන්නා ලදී. නෝර්මා පාසල් අධ්‍යාපනය හමාර කළේ වයස අවුරුදු 15 දී ය. 1942 දී ඔවුන් නැවත නෝර්මා ළමා නිවාසයට භාර කරන ලද්දේ ඔවුන්ට වෙනත් ප්‍රදේශයක් වෙත යාමට සිදු වූ නිසාය.

නෝර්මා නිරූපිකාවක් ලෙස (marilynmonroe)

කෙසේ නමුත් මේ වනවිට නෝර්මා දහසය වියැති තරුණියක් නිසා ඇය ළමා නිවාසයට සමු දී 1942 ජුනි 19 දා ඇගේ පෙම්වතා වූ ජේම්ස් ඩගර්ටි සමඟ විවාහ වූවා ය. ජේම්ස් වෘත්තියෙන් නාවික සෙබලෙක් විය. ඔහු දකුණු පැසිෆික් සාගරය වෙත රාජකාරි සඳහා පිටව ගිය පසුව නෝමා ද රැකියාවක් සොයා වැන් නියුස් නගරය බලා පිටත් විය. ඇයට ඡායාරූප ශිල්පියෙකු හමුවන්නේ මෙම ගමන අතරතුර දී ය. නෝර්මා නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ අරඹන අතර ඒ ඔස්සේ ඉදිරියටම යාම ඇගේ ඉලක්කය විය.

නෝර්මා ජිමි යුවල (Wikimedia)

දකුණු පැසිෆික් බලා පිටත්ව ගිය ජේම්ස් නැවත නිවසට පැමිණෙන්නේ 1946 වසරේ දී ය. ඒ වන විට නෝර්මා නිරූපිකාවක් ලෙස සාර්ථකත්වයක් ලබා තිබුණි. එපමණක් ද නොව නෝර්මා සිය නම “මැරිලින් මොන්රෝ” ලෙස වෙනස් කර භාවිතයට ද ගෙන තිබුණි. ඇගේ අරමුණ වූයේ නිරූපිකාවකගෙන් ඔබ්බට ගොස් රංගන ශිල්පිනියක් වීම ය. නමුත් ජේම්ස් ඊට එකඟ නොවී ය. දෙදෙනා අතර අර්බුද හටගන්නේ මෙම නිරූපණ රැකියාව නිසා ය. මැරිලින් ඉදිරියේ තෝරාගැනීම් දෙකක් ඉතිරි විය. තමන්ගේ ආශාවන්, සිහින, බලාපොරත්තු සියල්ල අත්හැර ජේම්ස් සමඟ ජිවත් වීම හෝ ජේම්ස් අතහැර තමන් පැතූ අරමුණු ඉටු කරගැනීමට වෙහෙසීම ය. මැරිලින් සිය සිහිනයන් තෝරාගත්තා ය. එනිසා 1946 දීම ඔවුන් අතර දික්කසාදය සිදුවිය.

Wikimedia

එයින් පසු උදාවූයේ ඇය තමන් අරමුණු කරගත් ජීවිතය උදා කරගැනීමට වැය කළ උත්සාහය යි. මෙතැන් පටන් අපට හමුවන්නේ නෝර්මා ජීන් නොව මැරිලින් මොන්රෝ ය. 1946-1949 වසර කිහිපය තුළ චිත්‍රපට වල සුළු චරිත සඳහා දායකත්වයක් ලබා දුන් මැරිලින්ගේ සිනමා ගමන තීරණාත්මක ලෙස කලඑළි බසින්නේ 50 දශකය ඇරඹීමත් සමඟය. 1950 දී නිර්මාණය කර එළිදැක්වූ Asphault Jungle මැරිලින්ව වඩාත් අවධානයට පාත්‍ර කළ සිනමා නිර්මාණයක් විය. එම වසරේදීම එළිදැක්වූ තවත් නිර්මාණයක් වන All about Eve හි ද රංගනයෙන් දායක වීමට මැරිලින් හට අවස්ථාව හිමි විය. එම නිර්මාණයන් දෙකෙහිම ඇයට හිමිවූයේ සහය රංගනයන් වූ නමුත්, ඒවා විශිෂ්ට නිර්මාණයන් ලෙස ඉතිහාසයට එක්ව ඇත.

All about Eve හි මැරිලින් (canaltcm)

1953 වසරේ ඇයගේ දිවියේ පෙරළියක් කළ නිර්මාණයක් වූයේ Niagara චිත්‍රපටය යි. ඇගේ සරාගීම චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක. එසේම 1953 තිරගත වූ Gentlemen Prefer Blondes ඉතා ජනප්‍රිය විය. මෙලෙස තවත් නිර්මාණය රැසකට දායක වීමට ඇයට අවස්ථාව හිමිවිය. Monkey Business (1952), How to marry a Millionaire (1953), There’s no Business like show Business (1954), River of No Return (1954), The Seven Year Itch (1955) ඒ අතර වේ.

Niagara (Wikimedia)

මේ රංගනයන් සිදුකරන අතර රංගනය විධිමත්ව අධ්‍යනය කිරීමේ අවශ්‍යතාව ඇයට ඇති විය. ඒ සඳහා නිව්යෝක් නගරයේ Actors’ Studio වෙත පැමිණුනි.

Wikimedia

ඉන් පසුව ඇය රංගනයෙන් දායක වූයේ Bus Stop (1956) නිර්මාණය සඳහා යි. The Prince and the Show Girl (1957), Some Like it Hot (1959), Let’s Make Love (1960), Misfits (1961) ඇය දායක වූ තවත් නිර්මාණයන් කිහිපයකි. Some Like it Hot ඉතාම සාර්ථක වූ නිර්මාණයකි. එම චිත්‍රපටය සඳහා මෙන්ම මැරිලින් සඳහා ද සම්මාන කිහිපයක් වෙන්විය. Golden Globe සම්මාන උළෙලේ දී විකට/සංගීත චිත්‍රපට අංශයෙන් හොඳම නිළිය සම්මානය හිමිකර ගැනීමට මැරිලින් සමත් විය. එසේම Laurel Awards උළෙලේ දී හොඳම දෙවන විකට නිළියට හිමි සම්මානය ද ඇය සතු කරගන්නා ලදී.

Some Like It Hot (Wikimedia)

50 දශකයේ සරාගයේ සංකේතය

මැරිලින් මොන්රෝ සිනමාව තුළ ක්‍රියාකාරිව සිට දශක හතක් පමණ ගතව ඇතත් තවමත් මොන්රෝ නාමය ලොව තුළ නොමැකෙන සලකුණක්ව ඇත්තේ මන්ද? ඉතිහාසය තුළ හිමි ස්ථානය වෙනුවට ඇය වර්තමානය තුළ ද කතාබහට ලක්වන බොහෝ දෙනා අනුකරණය කරන තරුණියකි. මැරිලින් යනු රංගනයේ අතිදක්ෂ ශිල්පිනියක් ද නොවේ. ඇය දායක වූ නිර්මාණ පිරික්සීමෙන් එය ඉතා පැහැදිලි වේ. නමුත් හොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසිකයන් අමන්දානන්දයට පත්කළ ශිල්පිනියකි ඈ. ඇය ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රදර්ශනය කෙරුණේ රංගන ශිල්පිනියකට වඩා දුටුවන් වශී කරන සරාගිනියක් ලෙස ය. නිරූපිකාවක් ලෙස ඇරඹූ ගමන සිනමාව තුළත් සරාගී නිරූපිකාවක් ලෙසම ප්‍රකාශයට පත්විය.

vanityfair

හොලිවුඩ්හි 50 දශකය තුළ සරාගිම ශිල්පිනිය ලෙස ප්‍රේක්ෂක අභිසෙස් ලැබුවේ ඇය යි. ඇගේ යුගයට පෙර 40 දශකයේ හොලිවුඩ් සරාගිනිය වූ රීටා හේවර්ත් අභිභවා ගිය ප්‍රේක්ෂක උන්මාදයක් මැරිලින් කෙරෙහි ඇති විය. මැරිලින්ගෙන් දශක හතරකට පසු නිපදවුණු, එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ටතම සිනමා නිර්මාණයක් වූ The Shawshank Redemption (1994) හි දී ද මැරිලින් මොන්රෝ පිළිබඳ සටහනක් ඇතුලත් ය. එහි ඇන්ඩිගේ සිරගෙදර ජීවිතයට දශක තුනක යුගයන් හසුවේ. 40 දශකයේ අග දී සිරගත වන ඇන්ඩි 60 දශකය දක්වා එහි ගත කරයි. මෙම දශකයන් පිළිබඳ තොරතුරු සිනමාකරු ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හොලිවුඩයේ ඒ ඒ යුගය තුළ ඉතාමත්ම ජනප්‍රිය වූ සරාගී රංගන ශිල්පිනියන් තිදෙනෙකුගේ රුවෙනි. මුල්ම කාලයේ රීටා හේවර්ත් ද, 50 දශකයේ දී මැරිලින් මොන්රෝ ද, 60 දශකයට එළඹෙන විට රකේල් වෙල්ච්ගේ ද රුව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එයි. මැරිලින් පිළිබඳ සමාජමය කියවීම නැවත ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන එක් අවස්ථාවකි මෙය.

Shawshank Redemption හි මැරිලින්ගේ රුව

නැවත විවාහ දිවියට

මැරිලින් සිය පළමු විවාහයට සමු දීමෙන් වසර 8කට පසුව 1954 දී නැවතත් යුග දිවියට එළඹෙන්නේ බේස්බෝල් ක්‍රීඩකයකු වූ ජෝ ඩිමැජියෝ සමඟිනි. නමුත් මෙම විවාහය ද වැඩි ආයුෂ නොලබාම, මාස නවයකින් පසු අවසන් විය.

Wikimedia

කොරියානු යුද්ධයට සම්බන්ධව සිටි ඇමරිකන් සෙබළුන් පිනවීමට මැරිලින් කොරියාව බලා පිටත් වන්නේ ද ජෝ හා විවාහ වී මධු සමය ගත කිරීමට සිටි දින කිහිපය තුළදීම ය. ජපානයේ සිය මධු සමය ගත කිරීමට යන නමුත් මැරිලින් නැවත කොරියාවට පැමිණේ.

කොරියාවේදී (Wikimedia)

මැරිලින් ජෝගෙන් වෙන්ව වසර දෙකකට පමණ පසුව තෙවන වරට ද නාට්‍ය රචකයෙකුව සිටි ආතර් මිලර් හා විවාහ විය. වසර පහකට පමණ පසු ඇගේ තෙවන යුග දිවිය ද අවසන් විය.

ආතර් සමඟ විවාහ වූ දා (Wikimedia)

ජනාධිපති කෙනඩි හා රහසින් පෙම් කළේ ද?

එක්සත් ජනපදයේ 35වන ජනාධිපති වූ ජෝන් කෙනඩි සමඟ මැරිලින්ගේ රහසිගත ප්‍රේම සබඳතාවක් පැවති බවට රාවයන් පැවතුනු අතර එම රාවයන්, කටකතා තීව්ර කළ අවස්තාවක් ලෙස, 1962 වසරේ පැවැත්වූ ජනාධිපති කෙනඩිගේ උපන්දින උත්සවයේ දී මැරිලින් කළ උපන්දින සුභපැතුම් ගායනය සඳහන් කළ හැක.

Happy Birthday Mr. President (Shutterstock)

මැරිලින්ගේ අභිරහස් සමුගැන්ම

කෙනඩිගේ උපන්දින උත්සවය අතරතුර (Cecil Stoughton)

1962 අගෝස්තු 6 දින ලොස් ඇන්ජලිස්හි ඇගේ නිවසේ සයනය මත තිබී, මැරිලින්ගේ නිසල දේහය හමුවිය. ඈ අතක හිස්වූ නිදිපෙති බෝතලයක් ද අනෙකේ දුරකථනය ද සහිතව යළි නොනැගිටින නින්දට ගොස් තිබුණි. සියදිවි හානිකරගැනීමක් ලෙස දිස්වූවත් මෙය අභිරහස් මරණයක් ලෙස ඉතිහාසයට එක්වේ.

මැරිලින්ගේ සොහොන් කොත (Wikimedia)

මැරිලින් සියදිවි හානිකර ගත්තා නොව ඇයව ඝාතනය කරන ලද බවට රාවයන් පැතිරී යන්නට විය. මැරිලින් හා කෙනඩි අතර පැවතියා යැයි කියන ප්‍රේම සබදතාව මිට හේතුව ලෙස ද බොහෝදෙනා සලකන ලදී. කෙනඩිගේ උපන්දින උත්සවයේ ගී ගයා මාස තුනක් ඉක්ම යාමට පෙරම මෙසේ මිය යාම එම සැකයන්ට හේතුවිය.

මරිලින්ගේ මරණය පුවත්පත් වාර්තා කර තිබු අයුරු (bizarreandgrotesque)

ලොව දුටු මැරිලින් මෙන්ම ලොව බොහෝදෙනා නොදුටු මැරිලින් මොන්රෝ අයෙක්ද සිටිය. සමාජ සේවා කටයුතුවලට මැරිලින් බොහෝ සේ ප්‍රිය කළ අතර පොත් කියවීම ඇයගේ ප්‍රියතම විනෝදාංශය යි. ඇගේ දැනුම පිළිබඳ ඇය සමඟ කටයුතු කළ සිනමා අධ්‍යක්ෂකවරුන්ද ඉහලින් අගය කරන ලදී. දිනපොතක් පවත්වාගෙන යාම මෙන්ම කවි ලිවීම ද ඇගේ පුරුද්දක් විය.

මැරිලින්ගේ ප්‍රියතම චරිතය වූයේ ඒබ්‍රහම් ලින්කන්ය(davidpaulkirkpatrick)

මැරිලින් විසින් ජනාධිපති කෙනඩිගේ උපන්දින උත්සවය සඳහා සැරසී පැමිණි අලංකාර ඇඳුම 2016 වසරේ දී වෙන්දේසි වන්නේ ඩොලර් මිලියන 4.8ක මුදලකට ය. මැරිලින් මතයක්ද ජීවමාන චරිතයක්ද යන්න අවබෝධ කරගැනීමට මෙයම උපකාරී වේ. එසේම මෙය මෙතෙක් ඇඳුමක් අලෙවි වූ වැඩිම ලන්සුව ද වේ.

උපන්දින උත්සවයට පැළඳි මොන්රෝගේ ඇඳුම (Scott Nelson)

[QUOTE="Idias, post: 23448404, member: 556682"] [b]තරුණ සරාගයේ සංකේතය: මැරිලින් මොන්රෝ[/b] [B][SIZE=4]ළමා නිවාසයේ නෝර්මා ජීන්[/SIZE][/B] [SIZE=4]ලොව පුරා ‘මැරිලින් මොන්රෝ’ යන නමින් ප්‍රකට වුවත් ඇගේ මව සිය බිලිඳියට නම් තැබුයේ නෝර්මා ජීන් මෝටෙන්සන් ලෙස ය. ඇය බෞතිස්ම ලැබුයේ නෝර්මා ජීන් බේකර් නමිනි. 1926 ජුනි 1 වන දා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ නෝර්මා උපත ලැබුවා ය. ඇගේ මව ග්ලැඩිස් පර්ල් බේකර් වූ අතර පියා ගැන කිසිදු සඳහනක් නොමැත. මව පමණක් හිමි වූ කුඩා නෝර්මාට ලාබාල අවධියේ සිටම ගත කරන්නට සිදු වූයේ දුෂ්කර ජීවිතයකි. මව මානසික ආබාධයකින් පිඩා විඳිමින් සිටි අතර ඇය ජිවිතයේ වැඩි කාලයක් ගත කළේ මානසික රෝහලක ප්‍රතිකාර ලබමිනි. මේ නිසා කුඩා නෝර්මාට සිදුවූයේ ළමා කාලයෙන් වැඩි ප්‍රමාණයක් ළමා නිවාසයක ගත කිරීමට ය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/233-494x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නෝර්මා සිඟිත්තිය 1927 (Wikimedia)[/SIZE] [SIZE=4]නෝර්මා දැරිය ලිංගික හිංසනයන්ට ගොදුරු වන්නේ ද මෙම ළමා නිවාසයේ රැඳී සිටියදී ය. පසු කලෙක ඇය මේ පිළිබඳ මතකයන් අවධි කරමින් පවසන්නේ ඇයට වයස අවුරුදු 11 දී පමණ පළමු වරට ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවයි. එසේම ඇය කිහිප වතාවක්ම මෙහි දී ලිංගික අඩත්තේට්ටමට ලක්ව ඇත. පසුව 1937 දී ඇගේ පවුලේ හිතවතුන් වූ ග්‍රේස් සහ ඩොක් ගොඩාඩ් යුවල විසින් නෝර්මා හදාවඩා ගැනීමට භාර ගන්නා ලදී. නෝර්මා පාසල් අධ්‍යාපනය හමාර කළේ වයස අවුරුදු 15 දී ය. 1942 දී ඔවුන් නැවත නෝර්මා ළමා නිවාසයට භාර කරන ලද්දේ ඔවුන්ට වෙනත් ප්‍රදේශයක් වෙත යාමට සිදු වූ නිසාය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/326-680x472.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නෝර්මා නිරූපිකාවක් ලෙස (marilynmonroe)[/SIZE] [SIZE=4]කෙසේ නමුත් මේ වනවිට නෝර්මා දහසය වියැති තරුණියක් නිසා ඇය ළමා නිවාසයට සමු දී 1942 ජුනි 19 දා ඇගේ පෙම්වතා වූ ජේම්ස් ඩගර්ටි සමඟ විවාහ වූවා ය. ජේම්ස් වෘත්තියෙන් නාවික සෙබලෙක් විය. ඔහු දකුණු පැසිෆික් සාගරය වෙත රාජකාරි සඳහා පිටව ගිය පසුව නෝමා ද රැකියාවක් සොයා වැන් නියුස් නගරය බලා පිටත් විය. ඇයට ඡායාරූප ශිල්පියෙකු හමුවන්නේ මෙම ගමන අතරතුර දී ය. නෝර්මා නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ අරඹන අතර ඒ ඔස්සේ ඉදිරියටම යාම ඇගේ ඉලක්කය විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/426-487x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නෝර්මා ජිමි යුවල (Wikimedia)[/SIZE] [SIZE=4]දකුණු පැසිෆික් බලා පිටත්ව ගිය ජේම්ස් නැවත නිවසට පැමිණෙන්නේ 1946 වසරේ දී ය. ඒ වන විට නෝර්මා නිරූපිකාවක් ලෙස සාර්ථකත්වයක් ලබා තිබුණි. එපමණක් ද නොව නෝර්මා සිය නම “මැරිලින් මොන්රෝ” ලෙස වෙනස් කර භාවිතයට ද ගෙන තිබුණි. ඇගේ අරමුණ වූයේ නිරූපිකාවකගෙන් ඔබ්බට ගොස් රංගන ශිල්පිනියක් වීම ය. නමුත් ජේම්ස් ඊට එකඟ නොවී ය. දෙදෙනා අතර අර්බුද හටගන්නේ මෙම නිරූපණ රැකියාව නිසා ය. මැරිලින් ඉදිරියේ තෝරාගැනීම් දෙකක් ඉතිරි විය. තමන්ගේ ආශාවන්, සිහින, බලාපොරත්තු සියල්ල අත්හැර ජේම්ස් සමඟ ජිවත් වීම හෝ ජේම්ස් අතහැර තමන් පැතූ අරමුණු ඉටු කරගැනීමට වෙහෙසීම ය. මැරිලින් සිය සිහිනයන් තෝරාගත්තා ය. එනිසා 1946 දීම ඔවුන් අතර දික්කසාදය සිදුවිය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/515-680x512.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Wikimedia[/SIZE] [SIZE=4]එයින් පසු උදාවූයේ ඇය තමන් අරමුණු කරගත් ජීවිතය උදා කරගැනීමට වැය කළ උත්සාහය යි. මෙතැන් පටන් අපට හමුවන්නේ නෝර්මා ජීන් නොව මැරිලින් මොන්රෝ ය. 1946-1949 වසර කිහිපය තුළ චිත්‍රපට වල සුළු චරිත සඳහා දායකත්වයක් ලබා දුන් මැරිලින්ගේ සිනමා ගමන තීරණාත්මක ලෙස කලඑළි බසින්නේ 50 දශකය ඇරඹීමත් සමඟය. 1950 දී නිර්මාණය කර එළිදැක්වූ Asphault Jungle මැරිලින්ව වඩාත් අවධානයට පාත්‍ර කළ සිනමා නිර්මාණයක් විය. එම වසරේදීම එළිදැක්වූ තවත් නිර්මාණයක් වන All about Eve හි ද රංගනයෙන් දායක වීමට මැරිලින් හට අවස්ථාව හිමි විය. එම නිර්මාණයන් දෙකෙහිම ඇයට හිමිවූයේ සහය රංගනයන් වූ නමුත්, ඒවා විශිෂ්ට නිර්මාණයන් ලෙස ඉතිහාසයට එක්ව ඇත.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/611-680x514.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]All about Eve හි මැරිලින් (canaltcm)[/SIZE] [SIZE=4]1953 වසරේ ඇයගේ දිවියේ පෙරළියක් කළ නිර්මාණයක් වූයේ Niagara චිත්‍රපටය යි. ඇගේ සරාගීම චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක. එසේම 1953 තිරගත වූ Gentlemen Prefer Blondes ඉතා ජනප්‍රිය විය. මෙලෙස තවත් නිර්මාණය රැසකට දායක වීමට ඇයට අවස්ථාව හිමිවිය. Monkey Business (1952), How to marry a Millionaire (1953), There’s no Business like show Business (1954), River of No Return (1954), The Seven Year Itch (1955) ඒ අතර වේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/7-680x503.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Niagara (Wikimedia)[/SIZE] [SIZE=4]මේ රංගනයන් සිදුකරන අතර රංගනය විධිමත්ව අධ්‍යනය කිරීමේ අවශ්‍යතාව ඇයට ඇති විය. ඒ සඳහා නිව්යෝක් නගරයේ Actors’ Studio වෙත පැමිණුනි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/89.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Wikimedia[/SIZE] [SIZE=4]ඉන් පසුව ඇය රංගනයෙන් දායක වූයේ Bus Stop (1956) නිර්මාණය සඳහා යි. The Prince and the Show Girl (1957), Some Like it Hot (1959), Let’s Make Love (1960), Misfits (1961) ඇය දායක වූ තවත් නිර්මාණයන් කිහිපයකි. Some Like it Hot ඉතාම සාර්ථක වූ නිර්මාණයකි. එම චිත්‍රපටය සඳහා මෙන්ම මැරිලින් සඳහා ද සම්මාන කිහිපයක් වෙන්විය. Golden Globe සම්මාන උළෙලේ දී විකට/සංගීත චිත්‍රපට අංශයෙන් හොඳම නිළිය සම්මානය හිමිකර ගැනීමට මැරිලින් සමත් විය. එසේම Laurel Awards උළෙලේ දී හොඳම දෙවන විකට නිළියට හිමි සම්මානය ද ඇය සතු කරගන්නා ලදී.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/98-680x560.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Some Like It Hot (Wikimedia)[/SIZE] [B][SIZE=4][B]50 දශකයේ සරාගයේ සංකේතය [/B][/SIZE][/B] [SIZE=4]මැරිලින් මොන්රෝ සිනමාව තුළ ක්‍රියාකාරිව සිට දශක හතක් පමණ ගතව ඇතත් තවමත් මොන්රෝ නාමය ලොව තුළ නොමැකෙන සලකුණක්ව ඇත්තේ මන්ද? ඉතිහාසය තුළ හිමි ස්ථානය වෙනුවට ඇය වර්තමානය තුළ ද කතාබහට ලක්වන බොහෝ දෙනා අනුකරණය කරන තරුණියකි. මැරිලින් යනු රංගනයේ අතිදක්ෂ ශිල්පිනියක් ද නොවේ. ඇය දායක වූ නිර්මාණ පිරික්සීමෙන් එය ඉතා පැහැදිලි වේ. නමුත් හොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසිකයන් අමන්දානන්දයට පත්කළ ශිල්පිනියකි ඈ. ඇය ප්‍රේක්ෂකයා හමුවේ ප්‍රදර්ශනය කෙරුණේ රංගන ශිල්පිනියකට වඩා දුටුවන් වශී කරන සරාගිනියක් ලෙස ය. නිරූපිකාවක් ලෙස ඇරඹූ ගමන සිනමාව තුළත් සරාගී නිරූපිකාවක් ලෙසම ප්‍රකාශයට පත්විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/108-680x545.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]vanityfair[/SIZE] [SIZE=4]හොලිවුඩ්හි 50 දශකය තුළ සරාගිම ශිල්පිනිය ලෙස ප්‍රේක්ෂක අභිසෙස් ලැබුවේ ඇය යි. ඇගේ යුගයට පෙර 40 දශකයේ හොලිවුඩ් සරාගිනිය වූ රීටා හේවර්ත් අභිභවා ගිය ප්‍රේක්ෂක උන්මාදයක් මැරිලින් කෙරෙහි ඇති විය. මැරිලින්ගෙන් දශක හතරකට පසු නිපදවුණු, එදා මෙදාතුර බිහිවූ ශ්‍රේෂ්ටතම සිනමා නිර්මාණයක් වූ The Shawshank Redemption (1994) හි දී ද මැරිලින් මොන්රෝ පිළිබඳ සටහනක් ඇතුලත් ය. එහි ඇන්ඩිගේ සිරගෙදර ජීවිතයට දශක තුනක යුගයන් හසුවේ. 40 දශකයේ අග දී සිරගත වන ඇන්ඩි 60 දශකය දක්වා එහි ගත කරයි. මෙම දශකයන් පිළිබඳ තොරතුරු සිනමාකරු ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හොලිවුඩයේ ඒ ඒ යුගය තුළ ඉතාමත්ම ජනප්‍රිය වූ සරාගී රංගන ශිල්පිනියන් තිදෙනෙකුගේ රුවෙනි. මුල්ම කාලයේ රීටා හේවර්ත් ද, 50 දශකයේ දී මැරිලින් මොන්රෝ ද, 60 දශකයට එළඹෙන විට රකේල් වෙල්ච්ගේ ද රුව ප්‍රේක්ෂකයා හමුවට ගෙන එයි. මැරිලින් පිළිබඳ සමාජමය කියවීම නැවත ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන එක් අවස්ථාවකි මෙය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/1113-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Shawshank Redemption හි මැරිලින්ගේ රුව[/SIZE] [B][SIZE=4][B]නැවත විවාහ දිවියට [/B][/SIZE][/B] [SIZE=4]මැරිලින් සිය පළමු විවාහයට සමු දීමෙන් වසර 8කට පසුව 1954 දී නැවතත් යුග දිවියට එළඹෙන්නේ බේස්බෝල් ක්‍රීඩකයකු වූ ජෝ ඩිමැජියෝ සමඟිනි. නමුත් මෙම විවාහය ද වැඩි ආයුෂ නොලබාම, මාස නවයකින් පසු අවසන් විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/1212-565x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Wikimedia[/SIZE] [SIZE=4]කොරියානු යුද්ධයට සම්බන්ධව සිටි ඇමරිකන් සෙබළුන් පිනවීමට මැරිලින් කොරියාව බලා පිටත් වන්නේ ද ජෝ හා විවාහ වී මධු සමය ගත කිරීමට සිටි දින කිහිපය තුළදීම ය. ජපානයේ සිය මධු සමය ගත කිරීමට යන නමුත් මැරිලින් නැවත කොරියාවට පැමිණේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/1310-680x551.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කොරියාවේදී (Wikimedia)[/SIZE] [SIZE=4]මැරිලින් ජෝගෙන් වෙන්ව වසර දෙකකට පමණ පසුව තෙවන වරට ද නාට්‍ය රචකයෙකුව සිටි ආතර් මිලර් හා විවාහ විය. වසර පහකට පමණ පසු ඇගේ තෙවන යුග දිවිය ද අවසන් විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/143.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ආතර් සමඟ විවාහ වූ දා (Wikimedia)[/SIZE] [B][SIZE=4][B]ජනාධිපති කෙනඩි හා රහසින් පෙම් කළේ ද?[/B][/SIZE][/B] [SIZE=4]එක්සත් ජනපදයේ 35වන ජනාධිපති වූ ජෝන් කෙනඩි සමඟ මැරිලින්ගේ රහසිගත ප්‍රේම සබඳතාවක් පැවති බවට රාවයන් පැවතුනු අතර එම රාවයන්, කටකතා තීව්ර කළ අවස්තාවක් ලෙස, 1962 වසරේ පැවැත්වූ ජනාධිපති කෙනඩිගේ උපන්දින උත්සවයේ දී මැරිලින් කළ උපන්දින සුභපැතුම් ගායනය සඳහන් කළ හැක.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/152-680x408.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Happy Birthday Mr. President (Shutterstock)[/SIZE] [B][SIZE=4][B]මැරිලින්ගේ අභිරහස් සමුගැන්ම[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/191-680x408.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කෙනඩිගේ උපන්දින උත්සවය අතරතුර (Cecil Stoughton)[/SIZE] [SIZE=4]1962 අගෝස්තු 6 දින ලොස් ඇන්ජලිස්හි ඇගේ නිවසේ සයනය මත තිබී, මැරිලින්ගේ නිසල දේහය හමුවිය. ඈ අතක හිස්වූ නිදිපෙති බෝතලයක් ද අනෙකේ දුරකථනය ද සහිතව යළි නොනැගිටින නින්දට ගොස් තිබුණි. සියදිවි හානිකරගැනීමක් ලෙස දිස්වූවත් මෙය අභිරහස් මරණයක් ලෙස ඉතිහාසයට එක්වේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/162-680x511.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මැරිලින්ගේ සොහොන් කොත (Wikimedia)[/SIZE] [SIZE=4]මැරිලින් සියදිවි හානිකර ගත්තා නොව ඇයව ඝාතනය කරන ලද බවට රාවයන් පැතිරී යන්නට විය. මැරිලින් හා කෙනඩි අතර පැවතියා යැයි කියන ප්‍රේම සබදතාව මිට හේතුව ලෙස ද බොහෝදෙනා සලකන ලදී. කෙනඩිගේ උපන්දින උත්සවයේ ගී ගයා මාස තුනක් ඉක්ම යාමට පෙරම මෙසේ මිය යාම එම සැකයන්ට හේතුවිය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/171-567x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මරිලින්ගේ මරණය පුවත්පත් වාර්තා කර තිබු අයුරු (bizarreandgrotesque)[/SIZE] [SIZE=4]ලොව දුටු මැරිලින් මෙන්ම ලොව බොහෝදෙනා නොදුටු මැරිලින් මොන්රෝ අයෙක්ද සිටිය. සමාජ සේවා කටයුතුවලට මැරිලින් බොහෝ සේ ප්‍රිය කළ අතර පොත් කියවීම ඇයගේ ප්‍රියතම විනෝදාංශය යි. ඇගේ දැනුම පිළිබඳ ඇය සමඟ කටයුතු කළ සිනමා අධ්‍යක්ෂකවරුන්ද ඉහලින් අගය කරන ලදී. දිනපොතක් පවත්වාගෙන යාම මෙන්ම කවි ලිවීම ද ඇගේ පුරුද්දක් විය.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/181-638x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]මැරිලින්ගේ ප්‍රියතම චරිතය වූයේ ඒබ්‍රහම් ලින්කන්ය(davidpaulkirkpatrick)[/SIZE] [SIZE=4]මැරිලින් විසින් ජනාධිපති කෙනඩිගේ උපන්දින උත්සවය සඳහා සැරසී පැමිණි අලංකාර ඇඳුම 2016 වසරේ දී වෙන්දේසි වන්නේ ඩොලර් මිලියන 4.8ක මුදලකට ය. මැරිලින් මතයක්ද ජීවමාන චරිතයක්ද යන්න අවබෝධ කරගැනීමට මෙයම උපකාරී වේ. එසේම මෙය මෙතෙක් ඇඳුමක් අලෙවි වූ වැඩිම ලන්සුව ද වේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/20-680x408.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]උපන්දින උත්සවයට පැළඳි මොන්රෝගේ ඇඳුම (Scott Nelson)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom