Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
I Miss You
තරු කැටයක් වී...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවි ලිවිමේ නිසදැස් ලිවීමට

ලොකු හැකියාවක් නොමැති

මා හට දුටු විට මේ නිදදැස

පල කිරීමට සිතුණා අදහසක් මෙලෙස..

තරු සිතන්නනේ හඳ නිසා ඔවුන් එළිය වූ ලෙසයි.

හඳ සිතන්නේ තමන් නිසා අහස එලිය වෙන බවයි.

සැබෑවකි අපි සිතන්නේද එලෙසමයි නොවෙද ...

එහෙත් එළිය ජනනය වෙන්නේ තරු තුළයි

එළිය වී බැබලෙන්නේ තරු පමණකි නොවේද

බැබලෙන තරු වලින් නික්ම යන්නේ ආලෝකයයි

ඔහු කරන්නේ එය උරා ගැනීමයි,ඒ තුළින් බැබලීමයි.

ඉතින්,සඳ ආරම්භර වෙන්නේ කුමකටද,

ඔහුට කිසිදිනක තරු නැතිව බැබලිය නොහැක..

සිදුවන්නේ අනුන්ගේ පානෙන් එලිය බැලීමකි

දිනක මේ පහන් සියල්ල නිමී ගිය හොත්

සඳ කුමක් කරම් ද අපි කුමක් කරම්ද...

අමාවකට බිය විය යුත්තේ සඳ පමණක් මද

මන්ද එදින නිමී යන්නේ සඳ පමණක් මද

අහසට,අපිට සොදුරු වන්නේ සඳ පමණක් මද

අහසට තරු ගැන මතක් වන්නට අමාවක පැමිණිය යුතුමයි

පුරට තරුද ,සඳු ද, අහස ද, එළිය යි ඒ නිසා අපි ද එලිය යි

එහෙත් අහස,සඳු අපි පුරව ගන්නේ අනුන් සතු දෙයක් නොවෙද

අමාවක යථාර්ථය නොවෙද යථාර්ථය මීට වඩා ලස්සන නොවෙද

මන්ද එදින තරු පමණක් ස්වාධිනව අවදි වන නිසා ය.

[QUOTE="Randike Mendis, post: 14594158, member: 313349"] [SIZE=4][COLOR=Blue][I]කවි ලිවිමේ නිසදැස් ලිවීමට ලොකු හැකියාවක් නොමැති මා හට දුටු විට මේ නිදදැස පල කිරීමට සිතුණා අදහසක් මෙලෙස.. තරු සිතන්නනේ හඳ නිසා ඔවුන් එළිය වූ ලෙසයි. හඳ සිතන්නේ තමන් නිසා අහස එලිය වෙන බවයි. සැබෑවකි අපි සිතන්නේද එලෙසමයි [/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][I][I]නොවෙද ... [/I]එහෙත් එළිය ජනනය වෙන්නේ තරු තුළයි එළිය වී බැබලෙන්නේ තරු පමණකි නොවේද බැබලෙන තරු වලින් නික්ම යන්නේ ආලෝකයයි ඔහු කරන්නේ එය උරා ගැනීමයි,ඒ තුළින් බැබලීමයි. ඉතින්,සඳ ආරම්භර වෙන්නේ කුමකටද, ඔහුට කිසිදිනක තරු නැතිව බැබලිය නොහැක.. සිදුවන්නේ අනුන්ගේ පානෙන් එලිය බැලීමකි දිනක මේ පහන් සියල්ල නිමී ගිය හොත් සඳ කුමක් කරම් ද අපි කුමක් කරම්ද... අමාවකට බිය විය යුත්තේ සඳ පම[/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][I][I][I]ණ[/I]ක් මද[/I][/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][I] මන්ද එදින නිමී යන්නේ සඳ පමණ[/I][I][I]ක් මද[/I] අහසට,අපිට සොදුරු වන්නේ සඳ පමණක් මද අහසට තරු ගැන මතක් වන්නට අමාවක පැමිණිය යුතුමයි පුරට තරුද ,සඳු ද, අහස [/I][I][I]ද, [/I]එළිය යි ඒ නිසා අපි ද එලිය යි එහෙත් අහස,සඳු අපි පුරව ගන්නේ අනුන් සතු දෙයක් නොවෙද [/I][I] අමාවක යථාර්ථය නොවෙද යථාර්ථය මීට වඩා ලස්සන නොවෙද මන්ද එදින තරු පමණක් ස්වාධිනව අවදි වන නිසා ය.[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom