Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරු රටා හැඩයට ඉදිවූ දාගැබ් හා පිරමීඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරු රටා හැඩයට ඉදිවූ දාගැබ් හා පිරමීඩ

ඔරායන් හෙවත් දඩයක්කාරයා තාරකා රටාව රාත්‍රී අහසේ දිස්වන දීප්තිමත්ම තරු රටාවකි...එහි දඩයක්කාරයාගේ බඳ පටියෙහි අඩංගු තාරකා ත්‍රිත්වය හා පෘථුවියේ මානව පරිණාමන ඉතිහාසයට ඇත්තේ ඉතාමත් දිගු සබඳතාවකැයි කීවොත් එය තරමක් පුදුමය දනවන සුලුය...නමුත් එය දිගු කතාවකි...

ඔරායන් තරු රටාවේ බඳ පටියේ අප කාටත් රාත්‍රි අහසේ දීප්තිමත්මත්ව පෙනෙණ තරු 3කි...එනම් ඇල්නිටැක් ඇල්නිලම් හා මින්ටාකා ය...මේ අතරින් පෘථුවිය ජනාවාස වූවා යැයි සැලකෙන්නේ මැද පිහිටා ඇති ඇල්නීලම් තාරකාව වටා ගමන්ගන්නා ග්‍රහ ලෝකයකිනි....ඉතා දිගු කලකට පෙර මෙම ග්‍රහ ලොවින් පොළවට පැමිණි ජීවී විශේෂයක් පෘථුවිය සිය වාසස්ථානය ලෙස තෝරාගත් අතර, ඔවුන් ක්‍රමයෙන් පරිණාමන ක්‍රියාවලියට ලක්වීමෙන් වර්තමානයේ, මිනිසා හා අනෙකුත් සත්ව විශේෂ බිහිවිණැයි නිගමනය කළ හැක....මෙය නූතන විද්‍යාඥයින් පරිණාමනය පිළිබඳව ඉදිරිපත්කර ඇති ප්රබලතම මතයක් වන අතර, එය බුදු දහමේද එලෙසින්ම දැක්වේ....අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණෙන ජීවි විශේෂයක් පෘථවිය ආශ්‍රිතව ජීවත්වීමට පටන්ගෙන ඇති අතර පසුකාලීනව ඔවුන් පරිණානමනය වීමෙන්, පෘථුවිය ජනාවාස වී ඇත...ඒ අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන මෙම ආභස්සර බ්‍රහ්ම ලෝකය නම් ඇල්නීලම් නම් තාරකාව වටා ගමන්ගන්නා සජීවී ග්රහලෝකයකැයි නිගමනය කළ හැක......

ඇල්නීලම්වාසීන් ප්රථුවියට සංක්‍රමණය වූවායින් පසු ඔවුන් සිය මවු ග්‍රහලෝකය සමඟ සබඳතා අතහැරියාදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන...නැත, ඔවුන් දිගින් දිගටම ඇල්නීලම් ග්‍රහලෝක පද්ධතිය සමඟ සබඳතා පැවත්වූ අතර, පසුකාලීනව අප පිරමීඩ ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි විශේෂය ඉදිවන්නේද මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙසිනි....මූලිකවම මෙලෙස සබඳතා පවත්වා ගැනීමටත් පෘථුවිය මත ජනාවාස ඉදිකර ශිෂ්ටාචාර බිහිකිරීමටත් ඔවුන් ප්‍රධාන වශයෙන් පෘථවිය මත ස්ථාන 3ක් තෝරාගන්නා ලදි...එම ස්ථාන 3 තෝරා ගැනුණේ ඔරායන් තාරකා රටාවේ බඳ පටියේ ඇති ඉහත කී තාරකා 3 පිහිටීමට සමපාත වන ආකාරයටය...එනම් වර්තමාන ඊජිප්තුව, මෙක්සිකෝව හා චීනය අයත් ප්රදේශයන්ය....ඉන්පසු එම ස්ථාන 3ද නැවත වරක් ඔරායන් බඳ පටියේ තාරකා 3 ට සමපාත වන අයුරින් පිරමීඩ 3 බැගින් ඉදිවිය....මේවා වර්තමානයේද මිසරයේ ගීසා, මෙක්සිකෝවේ ඇස්ටෙක් හා චීනයේ සියන් පිරමීඩ ලෙසින් අතීත ඉතිහාසයේ මතක සටහන් ඉතිරිකරමින් පෘථවි තලය මත නිසොල්මනේ රැඳී සිටියි...මේවා සියල්ලගේම ඇති විශේෂත්වය වන්නේ ස්ථාන 3ම 3 බැගින් ඇති පිරමීඩ සියල්ලම ඔරායන් බඳ පටියේ මෙන් සරල රේඛීයව හා එම තරු 3 අතර ඇති දුර අනුපාතයන්ට සමාන වන අයුරින් පිහිටා තිබීමයි......

අප වෙසෙන ශ්‍රී ලංකාවේද මෙවැනිම ආකාරයේ පිරමීඩ පිහිටා තිබුණා යැයි කිවහොත් එය සමහර විට එක්වරම පිළිගැනීමට අපහසුවෙන කරුණක් වෙනු ඇත....නමුත් බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන් රුවන්වැලි සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය ගතහොත් එම දාගැබ් 3ද පිහිටීම පෙර සඳහන්කළ, ඔරායන් බඳ පටියේ තාරකා 3ට 100%ක්ම සමානුපාතය...එනම් දාගැබ් 3ම සරල රේඛීයව පිහිටා ඇති අතර, ඒවා අතර දුරෙහි අනුපාතයන් පෙරකී තාරකා 3හි දුර අනුපාතයන්ට සමානය....ඉතින් මෙම දාගැබ් පෙර සඳහන් කළ පිරමීඩ ඉදිකිරීමෙන් කලකට පසු ඉදිවූ නිසා ඒවා පිරමීඩ වල පිහිටීම අනුකරණය කරමින් ඉදිවන්නට ඇතැයි කාට හෝ සිතීමට හැක....එහෙත් සත්‍ය ඊට වඩා ඉතා දිගු අතීතයට දිව යන්නකි...මෙම දාගැබ් 3ම වසර දහස් ගණනක් පමණක් පැරණි වුවද, ඊටත් වසර ලක්ෂ මිලියන ගණනකට පෙරාතුවද එම ස්ථාන වලම, මෙම ආකාරයේ දාගැබ් ඉදිව තිබිණ...එනම් ගෞතම බුදු හිමියන්ගේ මෙන්ම, කකුසඳ , කෝණාගම හා කාෂ්‍යප යනු බුදුවරුන්ගේද ධාතු තැන්පත් කළ දාගැබ් එකල ඉදිව තිබුණේ, හරියටම ඔය ස්ථාන වලය.....මෙය මහාවංශයේ මිහිඳු හිමි දෙවනපෑතිස් රජුට කළ ප්‍රකාශයක් පිළිබඳව සඳහන්ව ඇති තැනක පැහැදිලිව කියවේ.....

එනම් දැනට ඇති ලිඛිත සාධක වලට අනුව ඔරායන් බඳ පටියේ ආකෘතියට අනුව ඉදිවූ පැරණිතම ගොඩනැඟිලි සමූහය හමුවන්නේ ශ්‍රී ලංකාවෙනි...ඒ අනුව ඉතිහාසය කියන්නේ ශ්‍රී ලාංකිකයින් නැතිනම් සිංහලයින්, පෘථවියේ ආදිතම ශිෂ්ටාචාරගතවූ ජන කොට්ඨාශයන්ගෙන් එකක් බවද...සිතීමට බොහෝ දේ ඉතිරිකර නිසල ඉදිකිරීම් රැසක් අතීතයේ රහස් රැසක් සඟවාගෙන බලා සිටී...තවත් මෙවැනිම සටහනකින් යලිත් හමුවෙමු....

(අන්තර්ජාලය ඇසුරෙන් )

- මාධව විශ්වනාත් -

[QUOTE="madhawavish, post: 24767351, member: 514270"] [b]තරු රටා හැඩයට ඉදිවූ දාගැබ් හා පිරමීඩ[/b] [SIZE="4"][COLOR="Blue"]ඔරායන් හෙවත් දඩයක්කාරයා තාරකා රටාව රාත්‍රී අහසේ දිස්වන දීප්තිමත්ම තරු රටාවකි...එහි දඩයක්කාරයාගේ බඳ පටියෙහි අඩංගු තාරකා ත්‍රිත්වය හා පෘථුවියේ මානව පරිණාමන ඉතිහාසයට ඇත්තේ ඉතාමත් දිගු සබඳතාවකැයි කීවොත් එය තරමක් පුදුමය දනවන සුලුය...නමුත් එය දිගු කතාවකි... ඔරායන් තරු රටාවේ බඳ පටියේ අප කාටත් රාත්‍රි අහසේ දීප්තිමත්මත්ව පෙනෙණ තරු 3කි...එනම් ඇල්නිටැක් ඇල්නිලම් හා මින්ටාකා ය...මේ අතරින් පෘථුවිය ජනාවාස වූවා යැයි සැලකෙන්නේ මැද පිහිටා ඇති ඇල්නීලම් තාරකාව වටා ගමන්ගන්නා ග්‍රහ ලෝකයකිනි....ඉතා දිගු කලකට පෙර මෙම ග්‍රහ ලොවින් පොළවට පැමිණි ජීවී විශේෂයක් පෘථුවිය සිය වාසස්ථානය ලෙස තෝරාගත් අතර, ඔවුන් ක්‍රමයෙන් පරිණාමන ක්‍රියාවලියට ලක්වීමෙන් වර්තමානයේ, මිනිසා හා අනෙකුත් සත්ව විශේෂ බිහිවිණැයි නිගමනය කළ හැක....මෙය නූතන විද්‍යාඥයින් පරිණාමනය පිළිබඳව ඉදිරිපත්කර ඇති ප්රබලතම මතයක් වන අතර, එය බුදු දහමේද එලෙසින්ම දැක්වේ....අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණෙන ජීවි විශේෂයක් පෘථවිය ආශ්‍රිතව ජීවත්වීමට පටන්ගෙන ඇති අතර පසුකාලීනව ඔවුන් පරිණානමනය වීමෙන්, පෘථුවිය ජනාවාස වී ඇත...ඒ අනුව අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන මෙම ආභස්සර බ්‍රහ්ම ලෝකය නම් ඇල්නීලම් නම් තාරකාව වටා ගමන්ගන්නා සජීවී ග්රහලෝකයකැයි නිගමනය කළ හැක...... [img]https://i.imgur.com/jilbGrG.jpg[/img] [img]https://i.imgur.com/eqM0RhT.jpg[/img] ඇල්නීලම්වාසීන් ප්රථුවියට සංක්‍රමණය වූවායින් පසු ඔවුන් සිය මවු ග්‍රහලෝකය සමඟ සබඳතා අතහැරියාදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන...නැත, ඔවුන් දිගින් දිගටම ඇල්නීලම් ග්‍රහලෝක පද්ධතිය සමඟ සබඳතා පැවත්වූ අතර, පසුකාලීනව අප පිරමීඩ ලෙස හඳුනාගන්නා ගොඩනැගිලි විශේෂය ඉදිවන්නේද මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙසිනි....මූලිකවම මෙලෙස සබඳතා පවත්වා ගැනීමටත් පෘථුවිය මත ජනාවාස ඉදිකර ශිෂ්ටාචාර බිහිකිරීමටත් ඔවුන් ප්‍රධාන වශයෙන් පෘථවිය මත ස්ථාන 3ක් තෝරාගන්නා ලදි...එම ස්ථාන 3 තෝරා ගැනුණේ ඔරායන් තාරකා රටාවේ බඳ පටියේ ඇති ඉහත කී තාරකා 3 පිහිටීමට සමපාත වන ආකාරයටය...එනම් වර්තමාන ඊජිප්තුව, මෙක්සිකෝව හා චීනය අයත් ප්රදේශයන්ය....ඉන්පසු එම ස්ථාන 3ද නැවත වරක් ඔරායන් බඳ පටියේ තාරකා 3 ට සමපාත වන අයුරින් පිරමීඩ 3 බැගින් ඉදිවිය....මේවා වර්තමානයේද මිසරයේ ගීසා, මෙක්සිකෝවේ ඇස්ටෙක් හා චීනයේ සියන් පිරමීඩ ලෙසින් අතීත ඉතිහාසයේ මතක සටහන් ඉතිරිකරමින් පෘථවි තලය මත නිසොල්මනේ රැඳී සිටියි...මේවා සියල්ලගේම ඇති විශේෂත්වය වන්නේ ස්ථාන 3ම 3 බැගින් ඇති පිරමීඩ සියල්ලම ඔරායන් බඳ පටියේ මෙන් සරල රේඛීයව හා එම තරු 3 අතර ඇති දුර අනුපාතයන්ට සමාන වන අයුරින් පිහිටා තිබීමයි...... [img]https://i.imgur.com/keJ06vI.jpg[/img] අප වෙසෙන ශ්‍රී ලංකාවේද මෙවැනිම ආකාරයේ පිරමීඩ පිහිටා තිබුණා යැයි කිවහොත් එය සමහර විට එක්වරම පිළිගැනීමට අපහසුවෙන කරුණක් වෙනු ඇත....නමුත් බෞද්ධ අපගේ මුදුන් මල්කඩ වන් රුවන්වැලි සෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය ගතහොත් එම දාගැබ් 3ද පිහිටීම පෙර සඳහන්කළ, ඔරායන් බඳ පටියේ තාරකා 3ට 100%ක්ම සමානුපාතය...එනම් දාගැබ් 3ම සරල රේඛීයව පිහිටා ඇති අතර, ඒවා අතර දුරෙහි අනුපාතයන් පෙරකී තාරකා 3හි දුර අනුපාතයන්ට සමානය....ඉතින් මෙම දාගැබ් පෙර සඳහන් කළ පිරමීඩ ඉදිකිරීමෙන් කලකට පසු ඉදිවූ නිසා ඒවා පිරමීඩ වල පිහිටීම අනුකරණය කරමින් ඉදිවන්නට ඇතැයි කාට හෝ සිතීමට හැක....එහෙත් සත්‍ය ඊට වඩා ඉතා දිගු අතීතයට දිව යන්නකි...මෙම දාගැබ් 3ම වසර දහස් ගණනක් පමණක් පැරණි වුවද, ඊටත් වසර ලක්ෂ මිලියන ගණනකට පෙරාතුවද එම ස්ථාන වලම, මෙම ආකාරයේ දාගැබ් ඉදිව තිබිණ...එනම් ගෞතම බුදු හිමියන්ගේ මෙන්ම, කකුසඳ , කෝණාගම හා කාෂ්‍යප යනු බුදුවරුන්ගේද ධාතු තැන්පත් කළ දාගැබ් එකල ඉදිව තිබුණේ, හරියටම ඔය ස්ථාන වලය.....මෙය මහාවංශයේ මිහිඳු හිමි දෙවනපෑතිස් රජුට කළ ප්‍රකාශයක් පිළිබඳව සඳහන්ව ඇති තැනක පැහැදිලිව කියවේ..... එනම් දැනට ඇති ලිඛිත සාධක වලට අනුව ඔරායන් බඳ පටියේ ආකෘතියට අනුව ඉදිවූ පැරණිතම ගොඩනැඟිලි සමූහය හමුවන්නේ ශ්‍රී ලංකාවෙනි...ඒ අනුව ඉතිහාසය කියන්නේ ශ්‍රී ලාංකිකයින් නැතිනම් සිංහලයින්, පෘථවියේ ආදිතම ශිෂ්ටාචාරගතවූ ජන කොට්ඨාශයන්ගෙන් එකක් බවද...සිතීමට බොහෝ දේ ඉතිරිකර නිසල ඉදිකිරීම් රැසක් අතීතයේ රහස් රැසක් සඟවාගෙන බලා සිටී...තවත් මෙවැනිම සටහනකින් යලිත් හමුවෙමු.... (අන්තර්ජාලය ඇසුරෙන් ) - මාධව විශ්වනාත් - [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom