Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තරු_නළුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ රිදී තිරය එදා ආලෝකමත් කරපු තරු නළුවෝ 6 දෙනෙක්

දැන් ඔය අපේ නැන්දෙක්ගෙන් අම්මෙක්ගෙන් එහෙම ඒ කාලේ රිදී තිරය හොල්ලගෙන හිටපු සිංහල සිනමාවේ තරු නළුවෝ ගැන අහලා බලන්න. ගත් කටටම කියයි “දැන් ඉන්න නළුවෝ වගේ නෙවෙයි ඒ කාලේ නළුවෝ, බලන්න එපායැ” කියලා. අපිට ඉතින් කියන්න බෑ දැන් කාලේ ඉන්න නළුවන්ට වඩා ඒ කාලේ හිටපු නළුවෝ කඩවසම්ද නැද්ද කියලා. හැබැයි ඉතින් ඒ කාලේ හිටපු නළුවෝ හැඩ වගේම වැඩත් තිබුණු, නියම තරු ගුණය තිබුණු උදවිය. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදියේ ඉස්සර ලංකාවේ සිනමාව හොල්ලගෙන හිටපු තරු නළුවෝ කීප දෙනෙක් ගැන තමයි.

1. ගාමිණී ෆොන්සේකා

ගාමිණී ෆොන්සේකා ගැන අදටත් කතාවෙන්නේ හෙළ සිනමාවේ සක්විති කියලනේ. ඉතින් ඒ නිසාම ගාමිණී ෆොන්සේකා නෙත් සිත් පැහැරගත්තු තරුවක් වෙලා හිටපු එක ගැන පුදුමයක් නෑ. කොහොමත් ගාමිණී ෆොන්සේකා ගැන හැමෝම දන්නේ බොහොම ආඩම්බර, විශාල පෞරුෂත්වයක් තිබුණු මනුස්සයෙක් හැටියට තමයි. හැබැයි සිනමාවෙන් ගාමිණී ෆොන්සේකාට ආරෝපණය වෙන්නේ වීර චරිතයක්. ඒ වීරයාට තමයි ගොඩක් දෙනා ආදරේ කෙරුවේ. ගාමිණී ෆොන්සේකා කියන්නේ ඇත්ත ජීවිතේදීත් ඒ වීරයාම තමයි කියලා ඔප්පු වුණු එක තැනක් තමයි කළු ජූලිය. කළු ජූලියේදී ගාමිණී ෆොන්සේකා අහසට වෙඩි තියලා දමිළ ජාතිකයින් ගණනාවක් බේරගත්තු හැටි අදටත් කටින් කට කතා වෙන දෙයක්.

[YOUTUBE]5bb0ujbV6lE[/YOUTUBE]

2. විජය කුමාරතුංග

ලංකාවේ සිනමාවේ කුමාරයෝ හිටියා නම් ඒ හැමෝම විජය කුමාරතුංගට පරාදයි කියලා බය නැතුව කියන්න පුලුවන් විදියේ සුන්දර පෙනුමක් වගේම සුන්දර හදවතක් තිබුණු මනුස්සයෙක් කියලා තමයි විජය ගැන හැමෝම කතා කරන්නේ. නළුවෙක් සහ ගායකයෙක් විදියට ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු විජය රඟපාපු චිත්‍රපටි එකසිය දාහතරකට ආසන්න ප්‍රමාණයෙන් ගොඩක් චරිත වල නම් පවා ඒ කාලේ හිටපු ප්‍රේක්ෂකයින්ට මතකයි. ඒ තරමට මිනිස්සුන්ගේ හිතේ ඉන්න තරුවක් බවට විජය පත් වෙලා තිබුණා කියනවා. පස්සේ කාලෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්ක විවාහ වෙන විජය බොහොම ඉක්මනටම දේශපාලනයට එනවා. එතන ඉඳන් මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නේ විජය කුමාරතුංග කියන නළුවාට නෙවෙයි, මානව භක්තිකයාට. ඉතින් තමන්ගේ ජීවිත කාලය ඇතුළේ මේ තරම් මිනිස්සුන්ගේ හදවත් ස්පර්ෂ කරපු නළුවෙක් සහ දේශපාලකයෙක් තවත් ඇතියි කියලා හිතන්නත් බැරි තරමයි.

[YOUTUBE]oHhW8K1KW-4[/YOUTUBE]

3. ජෝ අබේවික්‍රම

ජෝ අබේවික්‍රමව පස්සෙ කාලෙක හිටපු පරම්පරාව දැනගන්නේ තරුණ කාලේ විකට නළුවෙක් විදියටත්, මහළු කාලේ සීරියස් නළුවෙක් විදියටත් නේ. හැබැයි ජෝ අබේවික්‍රම එභෙම සරල හැඳින්වීමකට එහා ගියපු ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ජෝ අබේවික්‍රම කියන නළුවාට මිනිස්සු ආදරේ කරන්න පෙළඹෙන්නේ ජෝ කරපු විකට චරිත වුනත් අතිශය සාර්ථක වීම නිසාම නෙවෙයි. ජෝ අබේවික්‍රම කියන්නේ බොහොම සරල, අව්‍යාජ මනුස්සයෙක් කියන එකත් මිනිස්සුන්ගේ ඔලු වලට කා වැදිලා තිබුණු හින්දා තමයි. හැබැයි ඒකට හේතුවත් ජෝ අබේවික්‍රම කියන්නේ අමු ගැමියෙක් වීම තමයි. කොහොමත් ලංකාවේ සිංහල සිනමාවේ ජෝ අබේවික්‍රම තරම් විශාල පරාසයක රඟපාන්න සමත්කමක් තිබුණු වෙන නළුවෙක් හිටියේ නැහැ කියලා තමයි දන්න අය කියන්නේ. අපිටත් ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවනේ. ඉතින් ජෝගේ රංගනයට මිනිස්සු වහ වැටිලා හිටපු එකත් පුදුමයක් නෙවෙයි.

[YOUTUBE]2qNTFryP1Gc[/YOUTUBE]

4. ටෝනි රණසිංහ

http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-04-Tony-Ranasinghe.jpg[/IMG

]සිංහල සිනමාවේ සදාකාලික තරුණයා තමයි ටෝනි රණසිංහ කියන්නේ. ඇත්තටම ටෝනි රණසිංහ වෙන්න ඕන සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා. ඒ කාලේ කෙල්ලෝ ටෝනිට පිස්සු හැදිලා හිටපු හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගොඩක් දෙනෙක්ගේ සිහින පෙම්වතා වෙලා ඉඳලා තියෙන්නේ ටෝනි රණසිංහ කියලා ඒ කාලේ හිටපු අපේ අම්මලගෙ තාත්තලගෙ වයසේ ඕන කෙනෙක් කියයි ඇහුවොත්. කොහොමත් ඒ කාලේ ඉඳලම සිංහල සිනමාවේ රජ තුන් කට්ටුව කියලා හැඳින්නුවේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ටෝනි රණසිංහ කියන තුන් දෙනා තමයි. ටෝනිට එක වතාවකදී වෙනස්ම විදියේ දුෂ්ටයෙක් විදියටත්, අනික් මොහොතේදී අහිංසක පෙම්වතෙක් විදියටත් විශිෂ්ට විදියට චරිත නිරූපණය කරන්න තිබුණු හැකියාවම ඇති ටෝනිගේ රංගන කෞෂල්‍යය ගැන කියන්න. හැබැයි කොයි තරම් කඩවසම් නළුවෙක් වුනත්, කොයි තරම් ප්‍රතිභාපූර්ණ රංගධරයෙක් වුනත් ටෝනි රණසිංහ කියන්නේ හරිම හෘදයාංගම මනුස්සයෙක්. ඉතින් ටෝනි මිනිස්සුන්ගේ තරුවක් වෙන එක පුදුමයක් නෙවෙයිනේ.

[YOUTUBE]_QLIgxfP7OE[/YOUTUBE]

[COLOR="red"]

5. එඩී ජයමාන්න[/COLOR]

[IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-05-Eddie-Jayamanne.jpg

සිංහල සිනමාවේ පුරෝගාමියෙක් කියලා බය නැතුව කියන්න පුලුවන් එඩී ජයමාන්න ගැන කතා කරනකොට අපිට සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය විදියට තාමත් හැඳින්වෙන රුක්මණී දේවී ගැන කතා නොකරම බැහැ. මොකද එඩී ජයමාන්න තමයි රුක්මණී දේවිගේ අතගත්තු වාසනාවන්ත ආදරවන්තයා වෙන්නේ. සමහරු කියනවා එඩී ජයමාන්න පස්සෙ කාලෙක සදහටම ඇස් පියාගන්නෙත් රුක්මණී දේවී මියගියපු සෝකෙන්මයි කියලත්. රංගනය ගැන ගත්තොත් “භයානක පොරොන්දුව” චිත්‍රපටියේ කාන්තා චරිතයක ඉඳන් විවිධ චරිත ගණනාවක් රඟපාලා තියෙන එඩීගේ විකට රංගනයන්ට මිනිස්සු පුදුම විදියට ඒ කාලේ ආදරේ කලා. ඊට පස්සේ සිංහල සිනමාවේ පළවෙනි සිනමා නළු නිළි කුරුළු ජෝඩුව වුණු එඩී-රුක්මණී සුසංයෝගයටත් මිනිස්සු ආදරය කලා.

[YOUTUBE]0ckXCoKtkc4[/YOUTUBE]

6. හෙන්රි ජයසේන

අපේ වයසේ අයට හෙන්රි ජයසේනව මතක තියෙන්නේ එක්කෝ හුණුවටයේ අසඩක් විදියට, එහෙම නැතිනම් දූදරුවෝ ටෙලියේ සුදු සීයා විදියටනේ. ඒ කොයි විදියට වුනත් අපිට හෙන්රි ජයසේන ගැන තියෙන මතකය වෙන්නේ හෙන්රි කියන්නේ බොහොම සෞම්‍ය, හැමතිස්සේම හිනාවකින් හිටපු, බොහොම හෘදයාංගම මනුස්සයෙක් විදියටනේ. ඒක හරි. හෙන්රි ජයසේනට මිනිස්සු ආදරය කරන්න ඔහුගේ රංගන ප්‍රතිභාව ඇරුණහම තියෙන අනික් හේතුවත් ඒකම තමයි. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ හෙන්රි ජයසේන කියන්නේ විශිෂ්ට නළුවෙක්, නාට්‍යකරුවෙක් විතරක් නෙවෙයි කියලා. හෙන්රි කියන්නේ දක්ෂ නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක් වගේම පරිවර්තකයෙක්. හැබැයි මිනිස්සු හෙන්රි ජයසේන කියන කලා ශිල්පියාට ආශක්ත වෙන්නේ එතුමාගේ වේදිකා නාට්‍ය බලලා තමයි. ඒ වගේම හෙන්රි ජයසේන කරපු ගම්පෙරළිය චිත්‍රපටියේ පියල්ගේ චරිතයත් මිනිස්සුන්ගේ හිත්වලින් සදා අමතක නොවෙන චරිතයක්.

http://www.aniwa.lk/2017/09/19/1709191-old-sinhala-cinema-male-superstars/

[QUOTE="LANKAT, post: 22251435, member: 564023"] [CENTER][SIZE="4"][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Red"]ලංකාවේ රිදී තිරය එදා ආලෝකමත් කරපු තරු නළුවෝ 6 දෙනෙක්[/COLOR][/SIZE] දැන් ඔය අපේ නැන්දෙක්ගෙන් අම්මෙක්ගෙන් එහෙම ඒ කාලේ රිදී තිරය හොල්ලගෙන හිටපු සිංහල සිනමාවේ තරු නළුවෝ ගැන අහලා බලන්න. ගත් කටටම කියයි “දැන් ඉන්න නළුවෝ වගේ නෙවෙයි ඒ කාලේ නළුවෝ, බලන්න එපායැ” කියලා. අපිට ඉතින් කියන්න බෑ දැන් කාලේ ඉන්න නළුවන්ට වඩා ඒ කාලේ හිටපු නළුවෝ කඩවසම්ද නැද්ද කියලා. හැබැයි ඉතින් ඒ කාලේ හිටපු නළුවෝ හැඩ වගේම වැඩත් තිබුණු, නියම තරු ගුණය තිබුණු උදවිය. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදියේ ඉස්සර ලංකාවේ සිනමාව හොල්ලගෙන හිටපු තරු නළුවෝ කීප දෙනෙක් ගැන තමයි. 1. ගාමිණී ෆොන්සේකා [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-01-Gamini-Fonseka.jpg[/IMG] ගාමිණී ෆොන්සේකා ගැන අදටත් කතාවෙන්නේ හෙළ සිනමාවේ සක්විති කියලනේ. ඉතින් ඒ නිසාම ගාමිණී ෆොන්සේකා නෙත් සිත් පැහැරගත්තු තරුවක් වෙලා හිටපු එක ගැන පුදුමයක් නෑ. කොහොමත් ගාමිණී ෆොන්සේකා ගැන හැමෝම දන්නේ බොහොම ආඩම්බර, විශාල පෞරුෂත්වයක් තිබුණු මනුස්සයෙක් හැටියට තමයි. හැබැයි සිනමාවෙන් ගාමිණී ෆොන්සේකාට ආරෝපණය වෙන්නේ වීර චරිතයක්. ඒ වීරයාට තමයි ගොඩක් දෙනා ආදරේ කෙරුවේ. ගාමිණී ෆොන්සේකා කියන්නේ ඇත්ත ජීවිතේදීත් ඒ වීරයාම තමයි කියලා ඔප්පු වුණු එක තැනක් තමයි කළු ජූලිය. කළු ජූලියේදී ගාමිණී ෆොන්සේකා අහසට වෙඩි තියලා දමිළ ජාතිකයින් ගණනාවක් බේරගත්තු හැටි අදටත් කටින් කට කතා වෙන දෙයක්. [YOUTUBE]5bb0ujbV6lE[/YOUTUBE] [COLOR="red"] 2. විජය කුමාරතුංග[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-02-Vijaya-Kumarathunga.jpg[/IMG] ලංකාවේ සිනමාවේ කුමාරයෝ හිටියා නම් ඒ හැමෝම විජය කුමාරතුංගට පරාදයි කියලා බය නැතුව කියන්න පුලුවන් විදියේ සුන්දර පෙනුමක් වගේම සුන්දර හදවතක් තිබුණු මනුස්සයෙක් කියලා තමයි විජය ගැන හැමෝම කතා කරන්නේ. නළුවෙක් සහ ගායකයෙක් විදියට ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු විජය රඟපාපු චිත්‍රපටි එකසිය දාහතරකට ආසන්න ප්‍රමාණයෙන් ගොඩක් චරිත වල නම් පවා ඒ කාලේ හිටපු ප්‍රේක්ෂකයින්ට මතකයි. ඒ තරමට මිනිස්සුන්ගේ හිතේ ඉන්න තරුවක් බවට විජය පත් වෙලා තිබුණා කියනවා. පස්සේ කාලෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක එක්ක විවාහ වෙන විජය බොහොම ඉක්මනටම දේශපාලනයට එනවා. එතන ඉඳන් මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නේ විජය කුමාරතුංග කියන නළුවාට නෙවෙයි, මානව භක්තිකයාට. ඉතින් තමන්ගේ ජීවිත කාලය ඇතුළේ මේ තරම් මිනිස්සුන්ගේ හදවත් ස්පර්ෂ කරපු නළුවෙක් සහ දේශපාලකයෙක් තවත් ඇතියි කියලා හිතන්නත් බැරි තරමයි. [YOUTUBE]oHhW8K1KW-4[/YOUTUBE] [COLOR="red"] 3. ජෝ අබේවික්‍රම[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-03-Joe-Abeywickrama.jpg[/IMG] ජෝ අබේවික්‍රමව පස්සෙ කාලෙක හිටපු පරම්පරාව දැනගන්නේ තරුණ කාලේ විකට නළුවෙක් විදියටත්, මහළු කාලේ සීරියස් නළුවෙක් විදියටත් නේ. හැබැයි ජෝ අබේවික්‍රම එභෙම සරල හැඳින්වීමකට එහා ගියපු ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ජෝ අබේවික්‍රම කියන නළුවාට මිනිස්සු ආදරේ කරන්න පෙළඹෙන්නේ ජෝ කරපු විකට චරිත වුනත් අතිශය සාර්ථක වීම නිසාම නෙවෙයි. ජෝ අබේවික්‍රම කියන්නේ බොහොම සරල, අව්‍යාජ මනුස්සයෙක් කියන එකත් මිනිස්සුන්ගේ ඔලු වලට කා වැදිලා තිබුණු හින්දා තමයි. හැබැයි ඒකට හේතුවත් ජෝ අබේවික්‍රම කියන්නේ අමු ගැමියෙක් වීම තමයි. කොහොමත් ලංකාවේ සිංහල සිනමාවේ ජෝ අබේවික්‍රම තරම් විශාල පරාසයක රඟපාන්න සමත්කමක් තිබුණු වෙන නළුවෙක් හිටියේ නැහැ කියලා තමයි දන්න අය කියන්නේ. අපිටත් ඒක විශ්වාස කරන්න සිද්ධ වෙනවනේ. ඉතින් ජෝගේ රංගනයට මිනිස්සු වහ වැටිලා හිටපු එකත් පුදුමයක් නෙවෙයි. [YOUTUBE]2qNTFryP1Gc[/YOUTUBE] [COLOR="red"]4. ටෝනි රණසිංහ [/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-04-Tony-Ranasinghe.jpg[/IMG ]සිංහල සිනමාවේ සදාකාලික තරුණයා තමයි ටෝනි රණසිංහ කියන්නේ. ඇත්තටම ටෝනි රණසිංහ වෙන්න ඕන සිංහල සිනමාවේ කඩවසම්ම නළුවා. ඒ කාලේ කෙල්ලෝ ටෝනිට පිස්සු හැදිලා හිටපු හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ. ගොඩක් දෙනෙක්ගේ සිහින පෙම්වතා වෙලා ඉඳලා තියෙන්නේ ටෝනි රණසිංහ කියලා ඒ කාලේ හිටපු අපේ අම්මලගෙ තාත්තලගෙ වයසේ ඕන කෙනෙක් කියයි ඇහුවොත්. කොහොමත් ඒ කාලේ ඉඳලම සිංහල සිනමාවේ රජ තුන් කට්ටුව කියලා හැඳින්නුවේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ටෝනි රණසිංහ කියන තුන් දෙනා තමයි. ටෝනිට එක වතාවකදී වෙනස්ම විදියේ දුෂ්ටයෙක් විදියටත්, අනික් මොහොතේදී අහිංසක පෙම්වතෙක් විදියටත් විශිෂ්ට විදියට චරිත නිරූපණය කරන්න තිබුණු හැකියාවම ඇති ටෝනිගේ රංගන කෞෂල්‍යය ගැන කියන්න. හැබැයි කොයි තරම් කඩවසම් නළුවෙක් වුනත්, කොයි තරම් ප්‍රතිභාපූර්ණ රංගධරයෙක් වුනත් ටෝනි රණසිංහ කියන්නේ හරිම හෘදයාංගම මනුස්සයෙක්. ඉතින් ටෝනි මිනිස්සුන්ගේ තරුවක් වෙන එක පුදුමයක් නෙවෙයිනේ. [YOUTUBE]_QLIgxfP7OE[/YOUTUBE] [COLOR="red"] 5. එඩී ජයමාන්න[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-05-Eddie-Jayamanne.jpg[/IMG] සිංහල සිනමාවේ පුරෝගාමියෙක් කියලා බය නැතුව කියන්න පුලුවන් එඩී ජයමාන්න ගැන කතා කරනකොට අපිට සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය විදියට තාමත් හැඳින්වෙන රුක්මණී දේවී ගැන කතා නොකරම බැහැ. මොකද එඩී ජයමාන්න තමයි රුක්මණී දේවිගේ අතගත්තු වාසනාවන්ත ආදරවන්තයා වෙන්නේ. සමහරු කියනවා එඩී ජයමාන්න පස්සෙ කාලෙක සදහටම ඇස් පියාගන්නෙත් රුක්මණී දේවී මියගියපු සෝකෙන්මයි කියලත්. රංගනය ගැන ගත්තොත් “භයානක පොරොන්දුව” චිත්‍රපටියේ කාන්තා චරිතයක ඉඳන් විවිධ චරිත ගණනාවක් රඟපාලා තියෙන එඩීගේ විකට රංගනයන්ට මිනිස්සු පුදුම විදියට ඒ කාලේ ආදරේ කලා. ඊට පස්සේ සිංහල සිනමාවේ පළවෙනි සිනමා නළු නිළි කුරුළු ජෝඩුව වුණු එඩී-රුක්මණී සුසංයෝගයටත් මිනිස්සු ආදරය කලා. [YOUTUBE]0ckXCoKtkc4[/YOUTUBE] [COLOR="red"] 6. හෙන්රි ජයසේන[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/09/Old-Sinhala-Cinema-Male-Superstars-aniwa-06-Henry-Jayasena.jpg[/IMG] අපේ වයසේ අයට හෙන්රි ජයසේනව මතක තියෙන්නේ එක්කෝ හුණුවටයේ අසඩක් විදියට, එහෙම නැතිනම් දූදරුවෝ ටෙලියේ සුදු සීයා විදියටනේ. ඒ කොයි විදියට වුනත් අපිට හෙන්රි ජයසේන ගැන තියෙන මතකය වෙන්නේ හෙන්රි කියන්නේ බොහොම සෞම්‍ය, හැමතිස්සේම හිනාවකින් හිටපු, බොහොම හෘදයාංගම මනුස්සයෙක් විදියටනේ. ඒක හරි. හෙන්රි ජයසේනට මිනිස්සු ආදරය කරන්න ඔහුගේ රංගන ප්‍රතිභාව ඇරුණහම තියෙන අනික් හේතුවත් ඒකම තමයි. හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ හෙන්රි ජයසේන කියන්නේ විශිෂ්ට නළුවෙක්, නාට්‍යකරුවෙක් විතරක් නෙවෙයි කියලා. හෙන්රි කියන්නේ දක්ෂ නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක් වගේම පරිවර්තකයෙක්. හැබැයි මිනිස්සු හෙන්රි ජයසේන කියන කලා ශිල්පියාට ආශක්ත වෙන්නේ එතුමාගේ වේදිකා නාට්‍ය බලලා තමයි. ඒ වගේම හෙන්රි ජයසේන කරපු ගම්පෙරළිය චිත්‍රපටියේ පියල්ගේ චරිතයත් මිනිස්සුන්ගේ හිත්වලින් සදා අමතක නොවෙන චරිතයක්. [/COLOR][/SIZE][/CENTER] [url]http://www.aniwa.lk/2017/09/19/1709191-old-sinhala-cinema-male-superstars/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom