Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තලපති අනුර ❤️❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්වල තේ විකුනපු මෝදි

කෝච්චියේ ටොපි සිගරට්,අඹ විකුනපු අනුර සහෝදරයා ..මේ තමයි දෛයිවය..කීයක් හරි සාක්කුවේ දමාගෙන හෙට ගැන ,රටක් ගැන,හීන දැකපු දුප්පතුන් දෙන්නෙක් අද රටවල් දෙකක නායකයින්..ඔබ මේ රට හදනවාමයි.. ,අපි වගේ හැට ගුණයක් විශාල රටක නායකත්වයක් සමග ගොඩේ කොල්ලා රටේ නායකයා වෙලා ඒ නායකයා ගේ අත්බැද එකට ඔසවන්න ජීවිතේ මොන කට්ටක් කෑවද අනුර සහෝදරයා ..

2029 ත් ජනපති අනුර තමයි...ඒ ගැම්ම කාටවත් ගන්න බෑ.. ඔහු මේ රට හදනවා සත්තයි❤

තඹුත්තේගම අපි වගේ සාමාන්‍ය කොල්ලෙක් ලෝක බලවතෙක් එක්ක මේ විදියට ඉඳිද්දි කොළඹ හතේ රනිල්ලට සජිත්ලට නොරිදුනොත් තමා පුදුමේ🫡

මම ඔබව කොන්දේසි විරහිතව විශ්වාස කරමි...

මම ඔබට අසීමිතව ආදරය

කරමි...

මම ඔබට ගෞරවණීයව බුහුමන්

කරමි..

මම ඔබ වෙනුවෙන් නොනවත්වා

පෙනීහිටිමි...

මන්ද,

මා දිවිතෙක් දුටු සැබෑම වූ ප්‍රතිපත්තිගරුක ,විනයගරුක,යුක්තිගරුක

,ආත්මාභිමානවත් ශ්‍රීලාංකික සහෝදර පුරවැසියා ඔබයි...

සාමුහිකත්වයේ සංහිදියාවේ,සාහකම්පනයේ පුරෝකතනය ඔබයි..

ඔබ මේ රට පොහොසත්,ලස්සන ජීවිත ගත කරන ගුණගරුක ආකල්ප වලින් පෝෂිත සුන්දර මිනිසුන් සිටින රටක් කරන තුරු

නොඉවසිල්ලෙන් බලාපොරොත්තු දල්වා බලා සිටිමි...

ඔබට මට රටවැසියන්ට සහ රටට සදා ජය පතමි..❤

68 ලක්ෂයකගේ සංවේදී බලාපොරොත්තු පිරි විශ්වසනීය ගෞරවය හිස මත තබාගෙන,

දෙකෝටි විසිදෙලක්ශයකගේ සිහින දෙව්ර මත තබාගෙන,

සිය මව් බිමේ අභිමානය හදවතේ තබාගෙන,

මැර තක්කඩි දේශපාලඥයන්,

කුප්‍රකට බදුවංචනිකයින්,,අතිදූශිත දේශපාලුවන්ගේ සුරක්ෂිත අනුග්‍රහයෙන් ඔවුන්ගේ කලුසල්ලි මත ධනවතුන් වූ ජඩ මාධ්යනාලිකාවන්,

සමස්ත පද්ධතියම වෙලාගත් සාපරාධි අක්‍රමිකතා පිරි යාන්ත්රනයක්,,

ඒ මත යැපෙන ත්‍රාඩ මිනීමරු පාතාල ජාලයන්,ජවසම්පන්න වූ තාරූණ්‍ය සොම්බියන් බවට පත් කර වනසන මත්ද්‍රවය ජාවාරම්කාර ධනවතුන් සහ ඔවුන්ගෙන් දෛනික කුලී පදනම මත බඩවියත රැකගන්නට පොරබදිමින් අසත්‍ය,සාවද්‍ය දෑ පතුරවමින් දිවා රෑ වෙහෙසෙන පරාජිත අතවැසි වහල් නිවට පරපෝෂිත බත්බැලයන්,කුජීත වසලයන්,ගොබ්බ, හිගන,නූගත් සට්ටැබියන් සමග නින්දා අපහාස අභූත චෝදනා අවමන් විදිමින්,

දේශීය,විදේශිය මහා ණය කන්දරාවක රට හිරකර නිල වශයෙන් බංකොලොත් කල අස්ථාවර ආර්ථිකයක්ද සමග

තම ආදරණීය පුරවැසියන් හට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක්,සුවපහසු සුරක්ෂිත පැවැත්මක් උරුමකර දීමට තම ජීවන ගමනෙන් හරි අඩකටත් වඩා අඛණ්ඩව සත්‍යවාදීව නිහතමානීව සත්භාවයෙන් සටන් වදින "ඓතිහාසික ජනතාවාදී ජනපති".

Anura Kumara Dissanayake ❤

ඔබට චිරං ජයතු

රොමී

https://www.facebook.com/share/r/19Dpqbh5ym/

[MEDIA=youtube]mF3Oc80TiL0[/MEDIA]

[QUOTE="kandahar, post: 30638925, member: 347019"] බස්වල තේ විකුනපු මෝදි කෝච්චියේ ටොපි සිගරට්,අඹ විකුනපු අනුර සහෝදරයා ..මේ තමයි දෛයිවය..කීයක් හරි සාක්කුවේ දමාගෙන හෙට ගැන ,රටක් ගැන,හීන දැකපු දුප්පතුන් දෙන්නෙක් අද රටවල් දෙකක නායකයින්..ඔබ මේ රට හදනවාමයි.. ,අපි වගේ හැට ගුණයක් විශාල රටක නායකත්වයක් සමග ගොඩේ කොල්ලා රටේ නායකයා වෙලා ඒ නායකයා ගේ අත්බැද එකට ඔසවන්න ජීවිතේ මොන කට්ටක් කෑවද අනුර සහෝදරයා .. 2029 ත් ජනපති අනුර තමයි...ඒ ගැම්ම කාටවත් ගන්න බෑ.. ඔහු මේ රට හදනවා සත්තයි❤ තඹුත්තේගම අපි වගේ සාමාන්‍ය කොල්ලෙක් ලෝක බලවතෙක් එක්ක මේ විදියට ඉඳිද්දි කොළඹ හතේ රනිල්ලට සජිත්ලට නොරිදුනොත් තමා පුදුමේ❤️🫡 මම ඔබව කොන්දේසි විරහිතව විශ්වාස කරමි... මම ඔබට අසීමිතව ආදරය කරමි... මම ඔබට ගෞරවණීයව බුහුමන් කරමි.. මම ඔබ වෙනුවෙන් නොනවත්වා පෙනීහිටිමි... මන්ද, මා දිවිතෙක් දුටු සැබෑම වූ ප්‍රතිපත්තිගරුක ,විනයගරුක,යුක්තිගරුක ,ආත්මාභිමානවත් ශ්‍රීලාංකික සහෝදර පුරවැසියා ඔබයි... සාමුහිකත්වයේ සංහිදියාවේ,සාහකම්පනයේ පුරෝකතනය ඔබයි.. ඔබ මේ රට පොහොසත්,ලස්සන ජීවිත ගත කරන ගුණගරුක ආකල්ප වලින් පෝෂිත සුන්දර මිනිසුන් සිටින රටක් කරන තුරු නොඉවසිල්ලෙන් බලාපොරොත්තු දල්වා බලා සිටිමි... ඔබට මට රටවැසියන්ට සහ රටට සදා ජය පතමි..❤ 68 ලක්ෂයකගේ සංවේදී බලාපොරොත්තු පිරි විශ්වසනීය ගෞරවය හිස මත තබාගෙන, දෙකෝටි විසිදෙලක්ශයකගේ සිහින දෙව්ර මත තබාගෙන, සිය මව් බිමේ අභිමානය හදවතේ තබාගෙන, මැර තක්කඩි දේශපාලඥයන්, කුප්‍රකට බදුවංචනිකයින්,,අතිදූශිත දේශපාලුවන්ගේ සුරක්ෂිත අනුග්‍රහයෙන් ඔවුන්ගේ කලුසල්ලි මත ධනවතුන් වූ ජඩ මාධ්යනාලිකාවන්, සමස්ත පද්ධතියම වෙලාගත් සාපරාධි අක්‍රමිකතා පිරි යාන්ත්රනයක්,, ඒ මත යැපෙන ත්‍රාඩ මිනීමරු පාතාල ජාලයන්,ජවසම්පන්න වූ තාරූණ්‍ය සොම්බියන් බවට පත් කර වනසන මත්ද්‍රවය ජාවාරම්කාර ධනවතුන් සහ ඔවුන්ගෙන් දෛනික කුලී පදනම මත බඩවියත රැකගන්නට පොරබදිමින් අසත්‍ය,සාවද්‍ය දෑ පතුරවමින් දිවා රෑ වෙහෙසෙන පරාජිත අතවැසි වහල් නිවට පරපෝෂිත බත්බැලයන්,කුජීත වසලයන්,ගොබ්බ, හිගන,නූගත් සට්ටැබියන් සමග නින්දා අපහාස අභූත චෝදනා අවමන් විදිමින්, දේශීය,විදේශිය මහා ණය කන්දරාවක රට හිරකර නිල වශයෙන් බංකොලොත් කල අස්ථාවර ආර්ථිකයක්ද සමග තම ආදරණීය පුරවැසියන් හට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක්,සුවපහසු සුරක්ෂිත පැවැත්මක් උරුමකර දීමට තම ජීවන ගමනෙන් හරි අඩකටත් වඩා අඛණ්ඩව සත්‍යවාදීව නිහතමානීව සත්භාවයෙන් සටන් වදින "ඓතිහාසික ජනතාවාදී ජනපති". Anura Kumara Dissanayake 💐❤🇱🇰 ඔබට චිරං ජයතු ✍️රොමී [URL]https://www.facebook.com/share/r/19Dpqbh5ym/[/URL] [MEDIA=youtube]mF3Oc80TiL0[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom