Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තල්මසුන් දඩයම් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තල්මසුන් දඩයම් කිරීම

අද මම කියන්න යන්නේ තල්මසුන් දඩයම් කරන විදියක් ගැන. මේක නරක වැඩක් තමයි. ඒත් මේවගේ දේවල් ලෝකේ වෙන නිසා තමයි මේක කියන්නේ. මේ වගේ දඩයම් ක්රමයක් ලෝකේ තියෙනවා කියල ඕගොල්ලොන්ට දැනගන්න. හරි එහෙනම් පටන් ගමු.

මේ ගොල්ලෝ ඉන්නේ ඉන්දුනීසියාවේ පොඩි ගමක. මෙයාල වැඩියෙන්ම දඩයම් කරන්නේ sperm whales ගණයට අයිති තල්මසුන්. ඔය පහල ඉන්නේ perm whale එකෙක්.

මේ දඩයක්කාරයෝ තල්මසුන් දඩයම් කරන්න භාවිතා කරන්නේ harpoons. මේ තියෙන්නේ එහෙම harpoon එකක්.

මුලින්ම මේ දඩයක්කාරයෝ සෙට් එකක් එකතු වෙලා බෝට්ටු 4කින් 5කින් විතර මුහුදේ තල්මසුන් ඉන්න ඒරියා එකකට යනවා. ඊට පස්සේ perm whale එකෙක් ව ටාගට් කරලා ඌට harpoons වලින් පහර දෙනවා ඔය පහල තියෙන විදියට.

මෙහෙම harpoons වලින් පහර දුන්නට පස්සේ, මේ perm whale ගේ ලේ ගොඩක් යනවා. ටික වෙලාවකින් ඌ අප්රාණික තත්වයකට පත් වෙනවා. එතකොට කිමිදුම් කරුවෝ දෙතුන්දෙනෙක් ගිහිල්ල උගේ backbone එක කපලා තමයි ඌව මරන්නේ. මාර චා වැඩක් තමයි. ඊට පස්සේ ඌව බෝට්ටු වලින් ඇදගෙන වෙරළට ගේනවා.

ඒත් මේ දඩයක්කාරයෝ කියන්නේ ඒ අය දුපතක ඉන්න නිසා එයාලට වෙන කන්න දෙයක් නැහැ කියල. මෙයාල එක perm whale එකෙක් ව මැරුවම ගමටම 1 මාසයක් කන්න දෙන්න පුළුවන් ලු. එක නිසා අවුරුද්දටම මරන්නේ perm whale ලා 12 ක් විතරලු.

[QUOTE="Randir, post: 15572979, member: 3497"] [b]තල්මසුන් දඩයම් කිරීම[/b] [SIZE="4"]අද මම කියන්න යන්නේ තල්මසුන් දඩයම් කරන විදියක් ගැන. මේක නරක වැඩක් තමයි. ඒත් මේවගේ දේවල් ලෝකේ වෙන නිසා තමයි මේක කියන්නේ. මේ වගේ දඩයම් ක්රමයක් ලෝකේ තියෙනවා කියල ඕගොල්ලොන්ට දැනගන්න. හරි එහෙනම් පටන් ගමු. මේ ගොල්ලෝ ඉන්නේ ඉන්දුනීසියාවේ පොඩි ගමක. මෙයාල වැඩියෙන්ම දඩයම් කරන්නේ sperm whales ගණයට අයිති තල්මසුන්. ඔය පහල ඉන්නේ perm whale එකෙක්. [/SIZE] [IMG]http://i41.tinypic.com/149wklk.jpg[/IMG] [SIZE="4"]මේ දඩයක්කාරයෝ තල්මසුන් දඩයම් කරන්න භාවිතා කරන්නේ harpoons. මේ තියෙන්නේ එහෙම harpoon එකක්. [/SIZE] [IMG]http://i42.tinypic.com/w0p4xw.jpg[/IMG] [SIZE="4"]මුලින්ම මේ දඩයක්කාරයෝ සෙට් එකක් එකතු වෙලා බෝට්ටු 4කින් 5කින් විතර මුහුදේ තල්මසුන් ඉන්න ඒරියා එකකට යනවා. ඊට පස්සේ perm whale එකෙක් ව ටාගට් කරලා ඌට harpoons වලින් පහර දෙනවා ඔය පහල තියෙන විදියට. [/SIZE] [IMG]http://i40.tinypic.com/2da0klw.jpg[/IMG] [IMG]http://i42.tinypic.com/205uwld.jpg[/IMG] [SIZE="4"]මෙහෙම harpoons වලින් පහර දුන්නට පස්සේ, මේ perm whale ගේ ලේ ගොඩක් යනවා. ටික වෙලාවකින් ඌ අප්රාණික තත්වයකට පත් වෙනවා. එතකොට කිමිදුම් කරුවෝ දෙතුන්දෙනෙක් ගිහිල්ල උගේ backbone එක කපලා තමයි ඌව මරන්නේ. මාර චා වැඩක් තමයි. ඊට පස්සේ ඌව බෝට්ටු වලින් ඇදගෙන වෙරළට ගේනවා. [/SIZE] [IMG]http://i41.tinypic.com/28kqyw8.jpg[/IMG] [IMG]http://i39.tinypic.com/33vdu0j.jpg[/IMG] [IMG]http://i41.tinypic.com/5ahnwo.jpg[/IMG] [SIZE="4"]ඒත් මේ දඩයක්කාරයෝ කියන්නේ ඒ අය දුපතක ඉන්න නිසා එයාලට වෙන කන්න දෙයක් නැහැ කියල. මෙයාල එක perm whale එකෙක් ව මැරුවම ගමටම 1 මාසයක් කන්න දෙන්න පුළුවන් ලු. එක නිසා අවුරුද්දටම මරන්නේ perm whale ලා 12 ක් විතරලු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom