Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ මචන් අපි අර 83 ගෙවල් වලට පැනලා ගෙවල් වලට ගිනි තියලා, ගෑණු ළමයි දූෂණය කරලා, පවුල් අවතැන් කරලා, උන්ගේ කඩ සාප්පු ගිනි තියලා, ඒ වල බඩු මුට්ටු ලොරි පිටින් කොල්ල කාලා ෆට්ට "හැලෝවින් ෆෙස්ටිවල්" කලේ...... අන්න ඒ ගුරු චිත්‍ර සෙට් එකෙන් ඕනෑම එකක් උඹ කියපු ගෝල චිත්‍රත් එක්ක ෆට්ටෙටම ගැලපෙයි වෙයි මයෙ හිතේ........!!! කෝකටත් එක්ක මැච් කරලා බලපන්කෝ!!!!

(මගේ තාත්තත් කාලයක් පොලිස් සේවයේ හිටපු කෙනෙක් තමයි. අර නිලධාරියෝ 600 දෙනා අතර මාගේ තාත්තා හිටියා නම් මටත් හැදෙන්න වෙන්නේ තාත්තෙක් නැතුව තමයි. කොටි සංවිධානයේ හිටියේ දේව දූතයෝ කියලා මම කිසිම තැනක කියලා නැහැ. නමුත්, එකේ තේරුම අපි බෝධි සත්ත්ව අංකුර කියන එක නෙවෙයි!!! මොකා උඩගෙඩි දුන්නත් මිලේච්ඡත්වය කියන්නේ විලේච්ඡත්වය!!!)

පොඩ්ඩක් තමන්ගේ වලිගේ උඩින් නැගිටලා බැලුවා නම් පෙනෙයි, මගේ ලිපියේ මුඛ්‍යාංගය මොකද්ද කියලා.....!!!

පුහු අතීතකාමයයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවයි කියන එක පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරණා දෙකක් මචන්! ඊලඟ යුද්ධයේ මූල බීජ මේ වගේ ලිපියක් හරහා එන්න කිසිම හේතුවක් නෑ බන්. මොකද, ඒවා තාම නිෂ්ක්‍රීය වෙලා නැති නිසා. රට ආපහු යුද්ධෙකට අරන් යන්නේ ප්‍රශ්නයක් දිහා තුන්වෙනි ඇහැකින් බලලා සාමකාමී රටකට විසඳුම් හොයන අපි ද? නැත්නම් "යුද්ධෙන් පස්සේ ඔක්කොම ඉවරයි" කියන ෆුල් ආෂික් මානසිකත්වයෙන් ඉන්න උඹලා වගේ මිනිස්සු ද??

පරාජිත විප්ලවයක් අවසානයේ ඒකට සහභාගී වුණ කැරලිකාරයා මිනිස්සුන්ට "Looser" කෙනෙක් වෙනවා. ඒ මනුස්සයාට කාලයක් යනකම්ම තමන්ගේ පරාජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙනවා. එදා ජාත්‍යන්තරය මැදි වෙලා උතුරට වෙනම රාජ්‍යයක් හදලා දුන්නා නම්, දකුණේ හමුදා සෙබලාට වෙන්නෙත් ඔය හරියම තමයි. එදා එහෙම වුණා නම් අද හමුදාවේ කොල්ලෙක්ට කසාදයක් කරගන්න ගෑණු ළමයෙක් වත් හම්බ වෙන ෂුවර් නෑ. උන්ට හිරයක් දෙන්න ඇවැස්ස ගෙවල් වල මිනිස්සුත් පස්ස ගහයි. ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. පුනරුත්තාපනය වුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට වුණෙත් ඒ ටිකම තමයි.

මතක තියාගනින්, දකුණේ අපිට යුද්දේ කියන්නේ අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් පිලුණු වුණ සබ්ජෙක්ට් වුණාට උතුරේ මිනිහට ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තවම විසඳුම් නෑ. (මම කියන්නේ ටී.එන්.ඒ කාරයාගේ ප්‍රශ්න නෙමෙයි. මිනිස්සුන්ගෙ හැබෑ ප්‍රශ්න!!)

එදා පුනරුත්තාපනය වෙලා ආපු කොටි සාමාජිකයාව ආපහු අර නාරා වලට තල්ලු කරන සාධක ඕනි තරම් තවමත් සක්‍රීය මට්ටමේ තියෙනවා. ඊට අවශ්‍ය ඉන්ධන උතුරේ/ තමිල්නාඩුවෝ දේශපාලකයොත්, දකුණේ ජාතිවාදී බලවේගත් මදි නොකියන්න සපයනවා.

ඉතින් අර පොට්ටෙනි ටික බිමින් තියලා නිදහසේ ජීවත් වෙන්න උන් (පොදුවේ හමුදා සහ කොටි සෙබලු දෙවර්ගයම,) කොච්චර ආස කලත් උන්ට ඒකට අවශ්‍ය නිදහස ලැබෙන්නේම නැති තරම්. හැබැයි ඒ තාක්කල් ඔය පොට්ටෙනි ටික ඒ ළමයින්ගේ ඔළුගෙඩි උඩම තියේවි!!!

ඔය ටික ගිහින් කියපන් උතුරෙයි දකුණෙයි ලොකු පුටු වලට වෙලා ජාතිවාදය අවුස්ස අවුස්ස මෝඩ චූන් ගන්න පාලකයොන්ටයි. උන්ව ඒ තැන්වලට පත්කරලා යවපු සිංහල/දෙමළ ඡන්දදායක වහන්දෑලාට.....! වදින තැනට වදියි!! අඬන්නම රිදෙයි!!! ඒත්, කියන්න ඕනි දේ නොකියා ඉන්නේ නැහැ!!!

හරි දේට හරියි කියනවා වගේම වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්දක් තියෙන මිනිහා ඉදිරියේ මැඩියාගේ ඔළුව නැවේවි.......!!!!!

අම්මපා! මටත් උඹට දෙයක් කියන්න තියෙනවා. මචන්  "Battle" එක ඉවරයි. ඒත්, "War" එක තාම එහෙම්ම මයි!! ඒකට පිලියම් හොයන්න අමතක කරලා "මෙන්න ජාත්‍යන්තරය හු@නෝ" කියන්න ලැහැස්ති වෙන්න එපා!!!

[QUOTE="M a d d i e, post: 20171023, member: 555443"] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][CENTER][SIZE=5] [B][COLOR=DarkRed]මම හිතන්නේ මචන් අපි අර 83 ගෙවල් වලට පැනලා ගෙවල් වලට ගිනි තියලා, ගෑණු ළමයි දූෂණය කරලා, පවුල් අවතැන් කරලා, උන්ගේ කඩ සාප්පු ගිනි තියලා, ඒ වල බඩු මුට්ටු ලොරි පිටින් කොල්ල කාලා ෆට්ට "හැලෝවින් ෆෙස්ටිවල්" කලේ...... අන්න ඒ ගුරු චිත්‍ර සෙට් එකෙන් ඕනෑම එකක් උඹ කියපු ගෝල චිත්‍රත් එක්ක ෆට්ටෙටම ගැලපෙයි වෙයි මයෙ හිතේ........!!!:frown: කෝකටත් එක්ක මැච් කරලා බලපන්කෝ!!!!:rolleyes: [SIZE=4][COLOR=Red](මගේ තාත්තත් කාලයක් පොලිස් සේවයේ හිටපු කෙනෙක් තමයි. අර නිලධාරියෝ 600 දෙනා අතර මාගේ තාත්තා හිටියා නම් මටත් හැදෙන්න වෙන්නේ තාත්තෙක් නැතුව තමයි. කොටි සංවිධානයේ හිටියේ දේව දූතයෝ කියලා මම කිසිම තැනක කියලා නැහැ. නමුත්, එකේ තේරුම අපි බෝධි සත්ත්ව අංකුර කියන එක නෙවෙයි!!! මොකා උඩගෙඩි දුන්නත් මිලේච්ඡත්වය කියන්නේ විලේච්ඡත්වය!!!:angry:)[/COLOR][/SIZE][/COLOR][/B][/SIZE] [/CENTER] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][CENTER][COLOR=DarkRed] [B][SIZE=5]පොඩ්ඩක් තමන්ගේ වලිගේ උඩින් නැගිටලා බැලුවා නම් පෙනෙයි, මගේ ලිපියේ මුඛ්‍යාංගය මොකද්ද කියලා.....!!![/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][CENTER] [B][SIZE=5][COLOR=DarkRed]පුහු අතීතකාමයයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවයි කියන එක පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරණා දෙකක් මචන්!:rolleyes: ඊලඟ යුද්ධයේ මූල බීජ මේ වගේ ලිපියක් හරහා එන්න කිසිම හේතුවක් නෑ බන්. මොකද, ඒවා තාම නිෂ්ක්‍රීය වෙලා නැති නිසා. රට ආපහු යුද්ධෙකට අරන් යන්නේ ප්‍රශ්නයක් දිහා තුන්වෙනි ඇහැකින් බලලා සාමකාමී රටකට විසඳුම් හොයන අපි ද? නැත්නම් "යුද්ධෙන් පස්සේ ඔක්කොම ඉවරයි" කියන ෆුල් ආෂික් මානසිකත්වයෙන් ඉන්න උඹලා වගේ මිනිස්සු ද??:lol::lol:[/COLOR][/SIZE][/B] [/CENTER] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR][CENTER][SIZE=5][B][COLOR=DarkRed]පරාජිත විප්ලවයක් අවසානයේ ඒකට සහභාගී වුණ කැරලිකාරයා මිනිස්සුන්ට "Looser" කෙනෙක් වෙනවා. ඒ මනුස්සයාට කාලයක් යනකම්ම තමන්ගේ පරාජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙනවා. එදා ජාත්‍යන්තරය මැදි වෙලා උතුරට වෙනම රාජ්‍යයක් හදලා දුන්නා නම්, දකුණේ හමුදා සෙබලාට වෙන්නෙත් ඔය හරියම තමයි. එදා එහෙම වුණා නම් අද හමුදාවේ කොල්ලෙක්ට කසාදයක් කරගන්න ගෑණු ළමයෙක් වත් හම්බ වෙන ෂුවර් නෑ. උන්ට හිරයක් දෙන්න ඇවැස්ස ගෙවල් වල මිනිස්සුත් පස්ස ගහයි.[/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=DarkRed]:lol:[/COLOR][/B][/SIZE][SIZE=5][B][COLOR=DarkRed] ඒ තමයි මිනිස්සුන්ගේ හැටි.:sorry: පුනරුත්තාපනය වුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට වුණෙත් ඒ ටිකම තමයි. :yes: මතක තියාගනින්, දකුණේ අපිට යුද්දේ කියන්නේ අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් පිලුණු වුණ සබ්ජෙක්ට් වුණාට උතුරේ මිනිහට ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තවම විසඳුම් නෑ. (මම කියන්නේ ටී.එන්.ඒ කාරයාගේ ප්‍රශ්න නෙමෙයි. මිනිස්සුන්ගෙ හැබෑ ප්‍රශ්න!!:rolleyes:) එදා පුනරුත්තාපනය වෙලා ආපු කොටි සාමාජිකයාව ආපහු අර නාරා වලට තල්ලු කරන සාධක ඕනි තරම් තවමත් සක්‍රීය මට්ටමේ තියෙනවා. ඊට අවශ්‍ය ඉන්ධන උතුරේ/ තමිල්නාඩුවෝ දේශපාලකයොත්, දකුණේ ජාතිවාදී බලවේගත් මදි නොකියන්න සපයනවා. ඉතින් අර පොට්ටෙනි ටික බිමින් තියලා නිදහසේ ජීවත් වෙන්න උන් (පොදුවේ හමුදා සහ කොටි සෙබලු දෙවර්ගයම,) කොච්චර ආස කලත් උන්ට ඒකට අවශ්‍ය නිදහස ලැබෙන්නේම නැති තරම්. හැබැයි ඒ තාක්කල් ඔය පොට්ටෙනි ටික ඒ ළමයින්ගේ ඔළුගෙඩි උඩම තියේවි!!!:dull::dull:[/COLOR][/B][/SIZE] [/CENTER] [COLOR=Blue][SIZE=4] [/SIZE][/COLOR] [CENTER][COLOR=DarkRed][B][SIZE=5]ඔය ටික ගිහින් කියපන් උතුරෙයි දකුණෙයි ලොකු පුටු වලට වෙලා ජාතිවාදය අවුස්ස අවුස්ස මෝඩ චූන් ගන්න පාලකයොන්ටයි. උන්ව ඒ තැන්වලට පත්කරලා යවපු සිංහල/දෙමළ ඡන්දදායක වහන්දෑලාට.....! වදින තැනට වදියි!! අඬන්නම රිදෙයි!!! ඒත්, කියන්න ඕනි දේ නොකියා ඉන්නේ නැහැ!!![/SIZE][/B][/COLOR][B][SIZE=5][COLOR=DarkRed]:rolleyes:[/COLOR][/SIZE][/B][COLOR=DarkRed][B][SIZE=5]:angry: හරි දේට හරියි කියනවා වගේම වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්දක් තියෙන මිනිහා ඉදිරියේ මැඩියාගේ ඔළුව නැවේවි.......!!!!!:frown::frown:[/SIZE][/B][/COLOR] [/CENTER] [CENTER][B][SIZE=5][COLOR=DarkRed] අම්මපා! මටත් උඹට දෙයක් කියන්න තියෙනවා. [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkRed][COLOR=Red][B][SIZE=5]මචන් [/SIZE][/B] "Battle" එක ඉවරයි. ඒත්, "War" එක තාම එහෙම්ම මයි!![/COLOR] ඒකට පිලියම් හොයන්න අමතක කරලා "මෙන්න ජාත්‍යන්තරය හු@නෝ" කියන්න ලැහැස්ති වෙන්න එපා!!!:angry::frown:[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom