Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
තලේමන්නාරම හා මන්නාරම සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තලේමන්නාරම හා මන්නාරම සංචාරය තනියම පාරේ බස් එකේ...

පසුගිය වසරක අලුත් අවුරුද්දෙන් පස්සෙ දවස් 2 ක ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා. ඉතින් ඒ නිවාඩුවට තලේමන්නාරම පැත්තේ යන්න හිතුවා. මම එහෙ කලින් ගිහින් තිබ්බෙම නෑ.. කලිනුත් අවුරුදු කීපයකට යන්න ප්ලෑන් කරලා යන්න බැරි වුන තැනක්.. මේ දවස් වල තලේමන්නාරමට කෝච්චි යන්නෙ නැති නිසා බස් එකක යන්න හිතලා 1315lk Mobile Phone App එකෙන් මන්නාරමට සීටීබී බස් එකක සීටි එකක් බුක් කලා. Service Fee එක්ක, රු.1391.96/- ක් අය වුනා. ඉතින් 15 වෙනි සදුදා හවස 5.30 ට කිරිබත්ගොඩට ඇවිත් පාරේ බස් එකක ගිහින් හවස 6.05 ට පිටකොටුවට ආවා. බස් එක යන්නෙ රෑ 8 ට වුනාට අද පාරේ ගොඩක් බස් අඩු නිසයි කලින්ම ආවේ. පිටකොටුව අවට ටිකක් අවිදලා බස්ටෑන්ඩ් එකෙත් වාඩි වෙලා ඉදලා ලග කඩේකින් රෑට කෑවා. 7.20 ට මම මන්නාරම බස් නවත්වන තැනට ගියාම සීටීබී බස් එක ඇවිත් තිබ්බා. කොන්දොස්තර මහතාට ෆොන් එකේ බුකින් sms එක පෙන්නලා මම බුක් කරපු සීට් එකේ වාඩි වුනා. බස් එක රෑ 8 ට පිටත් වුනා. සීට් ගානටම සෙනග හිටියා. 10.10 ට හලාවත පහු වුනා.. 11 ට පලාවි වල තේ බොන්න නැවැත්තුවා. 11.30 ට ආපහු ගියා. 11.40 ට පුත්තලම පහු වුනා. 16 වෙනිදා පාන්දර 3.15 ට මන්නාරම බස්ටැන්ඩ් ආවා. ගොඩක් අය බැස්සා. ඒ බස් එක මන්නාරමට බුක් කලාට තලේමන්නාරමටම යනවා. ඉතින් මමත් තවත් කීප දෙනෙක් බැස්සෙ නෑ. එතන ඉදලා තලේමන්නාරමට රු.150 ක ටිකට් එකක් ගත්තා. බස් එක පාන්දර 4.20 ට තලේමන්නාරම් ආවා. ස්ටේශන් ලග නවත්වන්නෙ. මම ස්ටේශන් එකට ගිහින් වාඩි වෙලා හිටියා. මේ දවස් වල ස්ටේශන් වහලනේ අනුරාධපුර හා මහව අතර රේල්පාර හදන නිසා... එක ලයිට් එකක් දෙකක් විතරයි දාලා තිබ්බෙ කලුවරයි. කවුරුත් හිටියේ නෑ ස්ටේශමේ.. වාඩි වෙලා මම Power Bank එකෙන් ෆොන් චාර්ජ්. කර ගත්තා. 5 පහු වෙලා ස්ටේශන් එකේ තිබ්බ වොශ් රූම් ගියා. මූන කට හොද ගත්තා. එලිවෙනකන් හිටියා. 5.40 ට විතර ස්ටේශම් අවට ඇවිදින්න පටන් ගත්තා. පොටො ගත්තා.වීඩියො කලා. 6.10 ට රේල් පාරෙ කෙලවරට ආවා. ජැටිය, ප්‍රදීපාගාරය, බීච් අවට ඇවිද්දා. ආපහු ස්ටේශම පැත්තට ගිහින් නේවි කැම්ප් තියන පාර පැත්තෙනුත් ජැටිය පැත්තට ගියා. මෙහෙම 6.45 විතර වෙනකන් ඇවිදලා. ආපහු බස් නවත්වන තැනට ආවා. කැම කඩයක් තිබ්බා. ඒකෙ කැම හදලා තිබ්බෙ නැ. ඉතින් ටික වේලාවක් හිටියා. ආදම් පාලම පැත්තට යන්න උරුමලේ බස් එකක් එනකන් හිටියත් ආවෙ නැ. මන්නාරම් යන බස් 2 ක් ම ආවා. මම වාඩි වෙලා ගෙනාපු චොකලට් බිස්කට් කැවා. කැම කඩේ ඇරියම වඩේ අරන් කෑවා තේ බිව්වා.. උරුමලේ බස් එකක ගියත් තව කි.මි 1.5 පයින් යන්න තියනවලු. ඉතින් එතන තව කැම කඩයක් ලග තිබ්බ 3වීල් එකක් රු.1000 ට කතා කරගත්තා එහෙ යන්න. ආපහු බස් එක ලගට දාන්න එක්ක... 7.35 ට 3වීල් එකෙ ගිහින් 7.50 ට ආදම් පාලම ඇති වීව් පොයින්ට් පිවිසුමට ආව. එතන වැලි නිසා වාහන යන්නත් අමාරු. පයින්ම ගියා. 3විල් මල්ලිත් මාත් එක්ක ආවා. 7.55 ට වීව් පොයින්ට් ආවා.. ඇතින් පේන වැලි පාර දූපත් දැක්කා. එතනින් එහා ඉන්දියාව තියෙන්නෙ.. ටික වේලාවක් එහි ඉදලා ආපහු ආවා. 8.10 ට ආදම් සොහොන ඇති පල්ලිය ඉස්සරහටත් ආවා. ගේට්ටු වහලා තිබ්බෙ. ඇතුලට ගියේ නැ. මහපාරට ආවා. ආපහු 3විල් එක ගත්ත තැනටම යන්න ගියත් මගදි බස් එකක් එනවා දැක්ක නිසා 3විල් එක නවතන් හිටියා. 3විල් එකට සල්ලි ගෙවලා 8.20 ට ආපු මන්නාරම් යන ප්‍රය්වෙට් බස් එකක නැග්ගා. රු.150 ට ටිකට් ගත්තා. බස් එක මගත් හොල්ට් කීපයක ගොඩක් වෙලා නවතන් ඉදලා ගියා. 9.30 ට බස්ටැන්ඩ් ආවා. බැහැලා. 9.35 ට ගූගල් මැප් බලන් බයොබැබ් ගස බලන්න පිට වුනා. කි.ම් 1.5 ක විතර දුරක් පයින්ම ගිහින් 9.50 ට ගහ ලගට ආවා. ගහ වටෙ ඇවිදලා බැලුවා.. තවත් මේ වගේ බයොබැබ් ගසක් මම ඩෙල්ෆ් දූපතෙත් බලලා තියනවා.. 10 ට විතර එතන ඉදලා මන්නාරම් කොටුව බලන්න ගූගල් මැප් බලන් යන්න පයින් ගියා. හරිම අව්වයි රස්නෙයි ඒ පැත්තේ.... 10.15 ට කොටුවට ආවා. අවට ඇවිද්දා. ටික වේලාවක් එහෙ ඉදලා ආපහු බස්ටැන්ඩ් ආවා. කොළඹ යන ප්‍රය්වෙට් බස් එකක් තිබ්බත් කාලා යන්න ඔන නිසා නැග්ගෙ නැ. අවට කෑම කඩ කීපයකට ගියත් කෙටි කෑම විතරයි හැම එකකම තියෙන්නෙ... පාර පැනලා වෙන කඩේකට ගියා කැමට, එතනත් 11.20 ට විතර කැම රෙඩි උනේ. කෑම එකක් අරන් කැවා. කාලා ඉවර වෙලා. ආපහු බස්ටැන්ඩ් ආවා . පැය 7 ක් විතර මන්නාරමේ ගත කරපු නිසාත්, බලන්න හිතන් ආපු ඒවාට ගිය නිසාත්, අපහු කොළඹ යන්නත් පැය 7-8 ක් යන නිසා දැන් යන බස් එකක යන්න හිතුවා... ඉතින් කොළබ බස් නවතන තැනට ගියා, එවෙලේ කොළබ යන AC බස් එකක් තිබ්බා. ඒක බුක් කරලා නැග්ගා. රු.2200/- යි. බස් එක 12.05 ට පිට වුනා. 1.20 ට මැදවච්ච් හංදියත් 3.15 ට පුත්තලමත් පහු වුනා. 4.10 ට හලාවත 5.15 ට මීගමුව පහු උනා. 5.35 ට කටුනායක පහු උනා. කටුනායකින් බස් එක හයිවේ දැම්මා.. හයිවේ ඇවිත් 6 ට විතර තොටලගට යන පාර ලගින්, කොළඹ බස්ටෑන්ඩ් එකටම නොගිහින් බැස්සා.. කඩවතට යන බස් එකක් ආවම ඒකෙ නැගලා කිරිබත්ගොඩට ඇවිත් තවත් බස් එකකින් ගෙදර ආවා. මේ සටහන වෙනදා වගේම සංචාරය ඉවර වෙලා බස් එකේ එද්දිම ලිව්වෙ... මන්නාරම් අවට අසිරිය බලන්න පහල වීඩියෝ එකත් බලන්න.. (2024-04-16 අගහරුවාදා)

වීඩියෝව :

[MEDIA=youtube]GO-7z58gSX4[/MEDIA]

* කොළඹ - මන්නාරම CTB බස් එකට: පැය 07 විනාඩි 15 with Tea Stop (රු.1391.96/-)

* මන්නාරම - තලේමන්නාරම CTB බස් එකට: පැය 01 විනාඩි 05 (රු.150/-)

* තලේමන්නාරම - මන්නාරම PVT බස් එකට: පැය 01 විනාඩි 10 (රු.150/-)

* මන්නාරම - කොළඹ AC Luxary බස් එකට: පැය 06 (රු.2200/-)

* මන්නාරම බස්ටෑන්ඩ් සිට බයොබැබ් ගස ලගට පයින් ඇවිද : විනාඩි 15

* බයොබැබ් ගස ලග සිට - ලන්දේසි කොටුවට පයින් ඇවිද : විනාඩි 15

.* වියදම : රු.5500/- ක් පමන....

* මීට අමතරව තලෛමන්නාරම පරණ ප්‍රදීපාගාරය , ඌරුමලේ බීච් , Pesale beach , Donkey care center ,.... හා තවත් ස්ථානද තලේමන්නාරම / මන්නාරම අවට තියනවා..

මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...

* පසුගිය සියලුම සංචාරයන් Index >>

Solo Travel King

[QUOTE="PASAN147, post: 31172871, member: 7606"] [HEADING=2][SIZE=7]තලේමන්නාරම හා මන්නාරම සංචාරය [/SIZE][COLOR=rgb(85, 57, 130)][SIZE=7]තනියම පාරේ බස් එකේ...[/SIZE][/COLOR][/HEADING] [SIZE=6]පසුගිය වසරක[/SIZE] [SIZE=6]අලුත් අවුරුද්දෙන් පස්සෙ දවස් 2 ක ඔෆිස් නිවාඩුවක් දාලා තිබ්බා. ඉතින් ඒ නිවාඩුවට තලේමන්නාරම පැත්තේ යන්න හිතුවා. මම එහෙ කලින් ගිහින් තිබ්බෙම නෑ.. කලිනුත් අවුරුදු කීපයකට යන්න ප්ලෑන් කරලා යන්න බැරි වුන තැනක්.. මේ දවස් වල තලේමන්නාරමට කෝච්චි යන්නෙ නැති නිසා බස් එකක යන්න හිතලා 1315lk Mobile Phone App එකෙන් මන්නාරමට සීටීබී බස් එකක සීටි එකක් බුක් කලා. Service Fee එක්ක, රු.1391.96/- ක් අය වුනා. ඉතින් 15 වෙනි සදුදා හවස 5.30 ට කිරිබත්ගොඩට ඇවිත් පාරේ බස් එකක ගිහින් හවස 6.05 ට පිටකොටුවට ආවා. බස් එක යන්නෙ රෑ 8 ට වුනාට අද පාරේ ගොඩක් බස් අඩු නිසයි කලින්ම ආවේ. පිටකොටුව අවට ටිකක් අවිදලා බස්ටෑන්ඩ් එකෙත් වාඩි වෙලා ඉදලා ලග කඩේකින් රෑට කෑවා. 7.20 ට මම මන්නාරම බස් නවත්වන තැනට ගියාම සීටීබී බස් එක ඇවිත් තිබ්බා. කොන්දොස්තර මහතාට ෆොන් එකේ බුකින් sms එක පෙන්නලා මම බුක් කරපු සීට් එකේ වාඩි වුනා. බස් එක රෑ 8 ට පිටත් වුනා. සීට් ගානටම සෙනග හිටියා. 10.10 ට හලාවත පහු වුනා.. 11 ට පලාවි වල තේ බොන්න නැවැත්තුවා. 11.30 ට ආපහු ගියා. 11.40 ට පුත්තලම පහු වුනා. 16 වෙනිදා පාන්දර 3.15 ට මන්නාරම බස්ටැන්ඩ් ආවා. ගොඩක් අය බැස්සා. ඒ බස් එක මන්නාරමට බුක් කලාට තලේමන්නාරමටම යනවා. ඉතින් මමත් තවත් කීප දෙනෙක් බැස්සෙ නෑ. එතන ඉදලා තලේමන්නාරමට රු.150 ක ටිකට් එකක් ගත්තා. බස් එක පාන්දර 4.20 ට තලේමන්නාරම් ආවා. ස්ටේශන් ලග නවත්වන්නෙ. මම ස්ටේශන් එකට ගිහින් වාඩි වෙලා හිටියා. මේ දවස් වල ස්ටේශන් වහලනේ අනුරාධපුර හා මහව අතර රේල්පාර හදන නිසා... එක ලයිට් එකක් දෙකක් විතරයි දාලා තිබ්බෙ කලුවරයි. කවුරුත් හිටියේ නෑ ස්ටේශමේ.. වාඩි වෙලා මම Power Bank එකෙන් ෆොන් චාර්ජ්. කර ගත්තා. 5 පහු වෙලා ස්ටේශන් එකේ තිබ්බ වොශ් රූම් ගියා. මූන කට හොද ගත්තා. එලිවෙනකන් හිටියා. 5.40 ට විතර ස්ටේශම් අවට ඇවිදින්න පටන් ගත්තා. පොටො ගත්තා.වීඩියො කලා. 6.10 ට රේල් පාරෙ කෙලවරට ආවා. ජැටිය, ප්‍රදීපාගාරය, බීච් අවට ඇවිද්දා. ආපහු ස්ටේශම පැත්තට ගිහින් නේවි කැම්ප් තියන පාර පැත්තෙනුත් ජැටිය පැත්තට ගියා. මෙහෙම 6.45 විතර වෙනකන් ඇවිදලා. ආපහු බස් නවත්වන තැනට ආවා. කැම කඩයක් තිබ්බා. ඒකෙ කැම හදලා තිබ්බෙ නැ. ඉතින් ටික වේලාවක් හිටියා. ආදම් පාලම පැත්තට යන්න උරුමලේ බස් එකක් එනකන් හිටියත් ආවෙ නැ. මන්නාරම් යන බස් 2 ක් ම ආවා. මම වාඩි වෙලා ගෙනාපු චොකලට් බිස්කට් කැවා. කැම කඩේ ඇරියම වඩේ අරන් කෑවා තේ බිව්වා.. උරුමලේ බස් එකක ගියත් තව කි.මි 1.5 පයින් යන්න තියනවලු. ඉතින් එතන තව කැම කඩයක් ලග තිබ්බ 3වීල් එකක් රු.1000 ට කතා කරගත්තා එහෙ යන්න. ආපහු බස් එක ලගට දාන්න එක්ක... 7.35 ට 3වීල් එකෙ ගිහින් 7.50 ට ආදම් පාලම ඇති වීව් පොයින්ට් පිවිසුමට ආව. එතන වැලි නිසා වාහන යන්නත් අමාරු. පයින්ම ගියා. 3විල් මල්ලිත් මාත් එක්ක ආවා. 7.55 ට වීව් පොයින්ට් ආවා.. ඇතින් පේන වැලි පාර දූපත් දැක්කා. එතනින් එහා ඉන්දියාව තියෙන්නෙ.. ටික වේලාවක් එහි ඉදලා ආපහු ආවා. 8.10 ට ආදම් සොහොන ඇති පල්ලිය ඉස්සරහටත් ආවා. ගේට්ටු වහලා තිබ්බෙ. ඇතුලට ගියේ නැ. මහපාරට ආවා. ආපහු 3විල් එක ගත්ත තැනටම යන්න ගියත් මගදි බස් එකක් එනවා දැක්ක නිසා 3විල් එක නවතන් හිටියා. 3විල් එකට සල්ලි ගෙවලා 8.20 ට ආපු මන්නාරම් යන ප්‍රය්වෙට් බස් එකක නැග්ගා. රු.150 ට ටිකට් ගත්තා. බස් එක මගත් හොල්ට් කීපයක ගොඩක් වෙලා නවතන් ඉදලා ගියා. 9.30 ට බස්ටැන්ඩ් ආවා. බැහැලා. 9.35 ට ගූගල් මැප් බලන් බයොබැබ් ගස බලන්න පිට වුනා. කි.ම් 1.5 ක විතර දුරක් පයින්ම ගිහින් 9.50 ට ගහ ලගට ආවා. ගහ වටෙ ඇවිදලා බැලුවා.. තවත් මේ වගේ බයොබැබ් ගසක් මම ඩෙල්ෆ් දූපතෙත් බලලා තියනවා.. 10 ට විතර එතන ඉදලා මන්නාරම් කොටුව බලන්න ගූගල් මැප් බලන් යන්න පයින් ගියා. හරිම අව්වයි රස්නෙයි ඒ පැත්තේ.... 10.15 ට කොටුවට ආවා. අවට ඇවිද්දා. ටික වේලාවක් එහෙ ඉදලා ආපහු බස්ටැන්ඩ් ආවා. කොළඹ යන ප්‍රය්වෙට් බස් එකක් තිබ්බත් කාලා යන්න ඔන නිසා නැග්ගෙ නැ. අවට කෑම කඩ කීපයකට ගියත් කෙටි කෑම විතරයි හැම එකකම තියෙන්නෙ... පාර පැනලා වෙන කඩේකට ගියා කැමට, එතනත් 11.20 ට විතර කැම රෙඩි උනේ. කෑම එකක් අරන් කැවා. කාලා ඉවර වෙලා. ආපහු බස්ටැන්ඩ් ආවා . පැය 7 ක් විතර මන්නාරමේ ගත කරපු නිසාත්, බලන්න හිතන් ආපු ඒවාට ගිය නිසාත්, අපහු කොළඹ යන්නත් පැය 7-8 ක් යන නිසා දැන් යන බස් එකක යන්න හිතුවා... ඉතින් කොළබ බස් නවතන තැනට ගියා, එවෙලේ කොළබ යන AC බස් එකක් තිබ්බා. ඒක බුක් කරලා නැග්ගා. රු.2200/- යි. බස් එක 12.05 ට පිට වුනා. 1.20 ට මැදවච්ච් හංදියත් 3.15 ට පුත්තලමත් පහු වුනා. 4.10 ට හලාවත 5.15 ට මීගමුව පහු උනා. 5.35 ට කටුනායක පහු උනා. කටුනායකින් බස් එක හයිවේ දැම්මා.. හයිවේ ඇවිත් 6 ට විතර තොටලගට යන පාර ලගින්, කොළඹ බස්ටෑන්ඩ් එකටම නොගිහින් බැස්සා.. කඩවතට යන බස් එකක් ආවම ඒකෙ නැගලා කිරිබත්ගොඩට ඇවිත් තවත් බස් එකකින් ගෙදර ආවා. මේ සටහන වෙනදා වගේම සංචාරය ඉවර වෙලා බස් එකේ එද්දිම ලිව්වෙ... මන්නාරම් අවට අසිරිය බලන්න පහල වීඩියෝ එකත් බලන්න.. (2024-04-16 අගහරුවාදා) . වීඩියෝව : [MEDIA=youtube]GO-7z58gSX4[/MEDIA] . * කොළඹ - මන්නාරම CTB බස් එකට: පැය 07 විනාඩි 15 with Tea Stop (රු.1391.96/-) * මන්නාරම - තලේමන්නාරම CTB බස් එකට: පැය 01 විනාඩි 05 (රු.150/-) * තලේමන්නාරම - මන්නාරම PVT බස් එකට: පැය 01 විනාඩි 10 (රු.150/-) * මන්නාරම - කොළඹ AC Luxary බස් එකට: පැය 06 (රු.2200/-) * මන්නාරම බස්ටෑන්ඩ් සිට බයොබැබ් ගස ලගට පයින් ඇවිද : විනාඩි 15 * බයොබැබ් ගස ලග සිට - ලන්දේසි කොටුවට පයින් ඇවිද : විනාඩි 15 .* වියදම : රු.5500/- ක් පමන.... . * මීට අමතරව තලෛමන්නාරම පරණ ප්‍රදීපාගාරය , ඌරුමලේ බීච් , Pesale beach , Donkey care center ,.... හා තවත් ස්ථානද තලේමන්නාරම / මන්නාරම අවට තියනවා..[/SIZE] . [COLOR=rgb(235, 107, 86)][SIZE=6]මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...[/SIZE][/COLOR] [SIZE=6]* [/SIZE][URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/'][SIZE=6]පසුගිය සියලුම සංචාරයන් Index >>[/SIZE][/URL] [SIZE=6]Solo Travel King[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom