Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත්එකආදර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජිවිතයේ ලගින්ම සිටි පන වගේ මට ආදරය කල මාගේ චුටි කෙල්ල මගෙන් වෙන් වුනා අවුරුදු පහක සුන්දර වු ආදරයක් සිතා ගත නොහැකි විදියට ...කටුක ලෙස එදා හමාර වුනා. ඇත්තටම මට ඇය අමතක කරන්න නොහැකි වුනත් ඇගේ ආදරයෙන් මිදෙන්න නොහැකි උනත් ඈ සමග ඉදිරියට නැවත යා නොහැකි තැනටම අප ආදර කතාව පැමිණ අවසන්. ඇයට පන වගේ ආදරය කල මට ඇයව මෙසේ ජිවිත ගමනින් අයින් කරන්නට වෙයි කියා මා කිසිම දවසක හිතුවේ නෑ. ඇත්තටම ඇයි ඈ මට මෙලෙසින් කලේ ඇය විටක අහිංසකයි විටක දගකාරයි විටක විසේකාරයි. සියලු දෙනාගේ සිත් ගන්නා සුලු ලස්සනම ලස්සන මගේ ආදරවන්තිය මා අමතක කරන්නේ කෙලෙසද ඇගේ ලස්සන ඇස් චුටී තොල් රෝස මල් වැනි කම්මුල් කොහෝමනම් අමතක කරන්නද මම ඇඩුවා ඇඩුවා ඇති තරම් ඇඩුවා. ඒත් ඇයි ඔයා මට මෙලෙස කලේ ඇයි මා ගැන අනුකම්පා කලේ නැත්තේ මට මෙවන් ඉරණමක් මගේ චුටී කෙල්ල අත් කලේ ඇයි ඔයා කොහෝමද මට මෙහේම කලේ ඇයි දෙයියනේ ඇත්තටම ඔයා ඔහෝම මගේ ලෝකෙන් යන්න ගියේ. ඔයා ගියාම මම තනි වෙනවා කියලා ඔයාට හිතුනේම නැද්ද මම ජිවත්වෙන්නේ ඔයා වෙනුවෙන් කියලා ඇයි ඇයි ඔයාට මොහෝතක්වත් හිතුනේ නැත්තේ ඇත්තටම මම හරිම අවාසනාවන්ත පෙම් වතෙක් ඔයා වගේ ගුණයහපත් අවංක ලස්සන කෙලලෙක් ලැබුනත් ඔයා එක්ක එක වහලක් යට ජිවත් වෙන්න මට වාසනාව ලැබුනේ නෑ මේක තමයි මගේ ධෛවය ධෛවයට පිටුපාන්න කාටවත්ම බෑ ඇත්තටම ඔයාලා හිතනවා ඇති මගේ චුටී කෙල්ල මාව දාලා වෙන ආදරයක් ලගට ගිහිල්ලා කියලා නෑ නෑ එක නෙවෙයි එකතාවෙ අවසානය ඇය සදහටම මුලු ලෝකයාම දමා ගියා ඈයට මේ ලෝකයේ මා සමග අත්වැල් බැද යාමට මාරයා ඉඩදුන්නේ නෑ අපේ ආදර මතකයන් සමග මම තාමත් ජිවත්වෙනවා. මේක නේද ජිවිතේ අපි ආදරය කරන ගොඩක් අය අපේන් වෙන්වෙනවා ජිවිතෙන්ම සමුගන්නවා ඒ අතර මුලු ලෝකයටම වඩා ආදරය කරන කෙනා මියදුනාම අපි කොච්චර අසරණ වෙනවාද කොච්චර මියෙදෙනවාද ඈ තවමත් මගේ ආදරය මම මගේ දුක නැති කරන්න අරක්කු පානය කරන්නෑ මම දවසක් ඇයට පොරෙන්දු වුනා මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ කියලා අදත් මම ඒක රකිනවා. මගේ හිත නිවා ගන්න මම ඇයවත් මතක් කරලා හැමදාම පන්සල් යනවා බෝධී පුජා තියනවා තයලා මම පාර්ථනා කරන්නේ ඉලග ආත්මේ ඔයා මගේම වෙන්න අපිට මේ ආත්මේ වුන දේ ලබන ආත්මේ වෙන්න එපා කියලා මෝනා කරන්නද චුටි කෙල්ලේ මේක තමයි අපේ ධෛවය මම අද ඔයාලට කියල දුන්නේ ලෝකයේ තවත් පැතිකඩක් මෙවැනි අදාරවන්තයා මිය ගිය මිනිසුන් කොච්චර ලෝකයෙ ඉන්නවද මෙය මාගේ අත්දැකිමක නෙවෙයි එත් ඔයාලා වෙනුවෙන් මම මේ කතාව ලිව්වා රසවත්ද නැත්ද කියන එක දන්නෙත් ඔයාලා තමයි

hmmmmmmmmmmmmmmmmmmmmmmmmm

[QUOTE="EHDEHD, post: 11420462, member: 57610"] [SIZE="4"][COLOR="DarkOliveGreen"]මගේ ජිවිතයේ ලගින්ම සිටි පන වගේ මට ආදරය කල මාගේ චුටි කෙල්ල මගෙන් වෙන් වුනා අවුරුදු පහක සුන්දර වු ආදරයක් සිතා ගත නොහැකි විදියට ...කටුක ලෙස එදා හමාර වුනා. ඇත්තටම මට ඇය අමතක කරන්න නොහැකි වුනත් ඇගේ ආදරයෙන් මිදෙන්න නොහැකි උනත් ඈ සමග ඉදිරියට නැවත යා නොහැකි තැනටම අප ආදර කතාව පැමිණ අවසන්. ඇයට පන වගේ ආදරය කල මට ඇයව මෙසේ ජිවිත ගමනින් අයින් කරන්නට වෙයි කියා මා කිසිම දවසක හිතුවේ නෑ. ඇත්තටම ඇයි ඈ මට මෙලෙසින් කලේ ඇය විටක අහිංසකයි විටක දගකාරයි විටක විසේකාරයි. සියලු දෙනාගේ සිත් ගන්නා සුලු ලස්සනම ලස්සන මගේ ආදරවන්තිය මා අමතක කරන්නේ කෙලෙසද ඇගේ ලස්සන ඇස් චුටී තොල් රෝස මල් වැනි කම්මුල් කොහෝමනම් අමතක කරන්නද මම ඇඩුවා ඇඩුවා ඇති තරම් ඇඩුවා. ඒත් ඇයි ඔයා මට මෙලෙස කලේ ඇයි මා ගැන අනුකම්පා කලේ නැත්තේ මට මෙවන් ඉරණමක් මගේ චුටී කෙල්ල අත් කලේ ඇයි ඔයා කොහෝමද මට මෙහේම කලේ ඇයි දෙයියනේ ඇත්තටම ඔයා ඔහෝම මගේ ලෝකෙන් යන්න ගියේ. ඔයා ගියාම මම තනි වෙනවා කියලා ඔයාට හිතුනේම නැද්ද මම ජිවත්වෙන්නේ ඔයා වෙනුවෙන් කියලා ඇයි ඇයි ඔයාට මොහෝතක්වත් හිතුනේ නැත්තේ ඇත්තටම මම හරිම අවාසනාවන්ත පෙම් වතෙක් ඔයා වගේ ගුණයහපත් අවංක ලස්සන කෙලලෙක් ලැබුනත් ඔයා එක්ක එක වහලක් යට ජිවත් වෙන්න මට වාසනාව ලැබුනේ නෑ මේක තමයි මගේ ධෛවය ධෛවයට පිටුපාන්න කාටවත්ම බෑ ඇත්තටම ඔයාලා හිතනවා ඇති මගේ චුටී කෙල්ල මාව දාලා වෙන ආදරයක් ලගට ගිහිල්ලා කියලා නෑ නෑ එක නෙවෙයි එකතාවෙ අවසානය ඇය සදහටම මුලු ලෝකයාම දමා ගියා ඈයට මේ ලෝකයේ මා සමග අත්වැල් බැද යාමට මාරයා ඉඩදුන්නේ නෑ අපේ ආදර මතකයන් සමග මම තාමත් ජිවත්වෙනවා. මේක නේද ජිවිතේ අපි ආදරය කරන ගොඩක් අය අපේන් වෙන්වෙනවා ජිවිතෙන්ම සමුගන්නවා ඒ අතර මුලු ලෝකයටම වඩා ආදරය කරන කෙනා මියදුනාම අපි කොච්චර අසරණ වෙනවාද කොච්චර මියෙදෙනවාද ඈ තවමත් මගේ ආදරය මම මගේ දුක නැති කරන්න අරක්කු පානය කරන්නෑ මම දවසක් ඇයට පොරෙන්දු වුනා මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ කියලා අදත් මම ඒක රකිනවා. මගේ හිත නිවා ගන්න මම ඇයවත් මතක් කරලා හැමදාම පන්සල් යනවා බෝධී පුජා තියනවා තයලා මම පාර්ථනා කරන්නේ ඉලග ආත්මේ ඔයා මගේම වෙන්න අපිට මේ ආත්මේ වුන දේ ලබන ආත්මේ වෙන්න එපා කියලා මෝනා කරන්නද චුටි කෙල්ලේ මේක තමයි අපේ ධෛවය මම අද ඔයාලට කියල දුන්නේ ලෝකයේ තවත් පැතිකඩක් [COLOR="Sienna"]මෙවැනි අදාරවන්තයා මිය ගිය මිනිසුන් කොච්චර ලෝකයෙ ඉන්නවද[/COLOR] මෙය මාගේ අත්දැකිමක නෙවෙයි එත් ඔයාලා වෙනුවෙන් මම මේ කතාව ලිව්වා රසවත්ද නැත්ද කියන එක දන්නෙත් ඔයාලා තමයි[/COLOR][/SIZE] [CENTER][IMG]http://mobi-wall.brothersoft.com/files/240440/a/12832412873717.jpg[/IMG] [IMG]http://26.media.tumblr.com/tumblr_kz5ejnKk6y1qb5erko1_500.jpg[/IMG][/CENTER] [COLOR="Silver"][SIZE="2"] hmmmmmmmmmmmmmmmmmmmmmmmmm [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom