Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ තවත් ආදර කතාවක් ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ තවත් ආදර කතාවක් ~

අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න

වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්

හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...//

ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,

දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි...

වියෝවු පසුවයි....

හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,

පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්...

වියෝවු පසුවයි...

හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා.

ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්.

" අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් නෑ. මම ඔයාගේ ලොකෙට ඇවිත් දුක් විදින්න බෑ. මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්. තවත් ඔයාගවට ඇවිත් දුක් විදින්න බෑ. අහන්න මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ලස්සනට අදින්න.....ඒත් දුප්පත් අපිට ඒවා දෙන්නේ නෑ. මම ඔයාගේ ගවට අවේ ඒවා මට ලබගන්න හිතගේන. එත් මාසෙකට සැරයක් ඔය කොහේ හරි ශෝඑකකට ගිහින් ගේන රුපියල් දහෙන් අපිට අපේ ලොකේ හදාගන්න බෑ "

" නදි අහන්න මේ මම පටන් ගත්ත විතරයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.... ඔයා දන්නවානේ ඔ ලෙවල් විතරක් කරපු මට වෙන ජොබ් එකක් නෑ කියල....ඒත් මම පුලුවන් විදිහට හොයාගත්තු එකත් මම ඇදුමක් වත් ගන්නේ නැතුව ඔයට නේද ගෙනත් දුන්නේ නදී....."

" අහන්න අයියේ ඔයා දැන් අවුරුදු තුනක් ම කීවේ පටන් ගත්තා විතරයි කියලා. තවත් ඉස්සරහටත් ඔයිට වඩා දෙයක් කියන්නේ නෑ.... ඒක නිසා තවත් කතාකරලා වැඩක් නෑ බස් එක යන්න හදන්නේ මම යන්වා "

සිව් වසරක ආදර කතාවක් නිමා කරපු නදීට ඒක සාමාන්‍ය දෙයක් වගේ කිසි දුකක් නැතිව සමුගෙන යන්න හදද්දි මට අදහා ගන්න බැරිවයි උන්නේ. ඇත්තටම මේ මම ආදරය කරපු නදීද......

" නදී මාව දාලා යන්න එපා... මම පුලුවන් විදිහට බස් එකක සින්දු කියලා හරි ඔයාට කන්න දෙන්නම්. අනේ ප්ලීස් මාව අසරන කරලා මාව දාලා යන්න එපා නදී.... "

මම ආදරේ වෙනුවෙන් ඇගේ දෙපාලග වැද වැටුනෙමි. පලක් උනේ නෑත. ඇය නැවතුනේද නැත, ඇය සමුගෙන ගියාය. මම ගුඩ්ශෙඩ් එකේ බස් අතරින් පුජාපිටිය බස් එක නොපෙනී යනකල් බලාගෙන උන්නේමි. මම මටම ශාප කර ගතිමි. මට මෙහෙම උනේ මගේ නැතිබැරි කම නිසා. මම ඉගෙන ගත්තේ නැති නිසා. ඉගෙන ගන්න පන්ති යන්න තියා පොත් ටික ගන්නවත් සල්ලි දෙන්න පුලුවන් කමක් අපේ තාත්තට නොතිබුනාට එයාට බොන්න කාලේ ගාන හොයාගන්න එයාට පුලුවන් උනා.

ජිව්තේ එන්න එන්නම කටුක වෙන්න ගත්තා. ගෙදර තත්වේ දරුනු උනා. ඒ නිසාමද කොහෙද මම තිරනය කරා මගේ ගිටාර්ය ඇරගෙන බස් එකේ සින්දු කියන්න යන්න. මාස ගානකට පස්සේ ඔයා මාව දාලා ගියපු පුජාපිටිය හොල්ට් එක මැදින් කොලඹ බස් හොල්ට් එකට ඇවිදන් ගියා. මගේ නෙත් ඔයාව පොඩ්ඩක් හරි පෙනේවි කියල හෙව්වත් ඔයා උන්නේ නෑ. මම කොලබ යන්න සුදානම් බස් එකකට නැගලා රියදුරු මහතාගෙන් අවසර ගත්තා. මහ සෙනගක් නොවුනත් සීට් ගානට සෙනග උන්නා.

සැමට දළදා හමුදුරුවන්ගේ පිහිටයි රැකවරනයි. රිය පදවන ඒ දැත්ටත් ටිකට් කඩන ඒ දැතටත් ඒ වගේම මේ රතයේ ගමන් ගන්න ඔබටත් මේ ගමන අවසාන වෙනතුරු කරදර අනතුරු ඇතිනොවී යන ගමන සතුටින් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරන ගමන් මටත් දෙන්න පොඩි සහයොගයක්. මම මේ බස් එකට නැග්ගේ ඔයාලා මේ යන ගමනේ නිදස නැති කරන්න නෙමේ. මම දන්නා විදිහට ගිතයක් ගායනා කරල කීයක් හරි හොයගන්න.එහෙනම් මේ ගිත කිපය අහලා හොදයි කියල හිතෙනව නම් දෙන්න ඔනි කියලා හිතෙනවා නම් කියක් හරි දීලා යන්න.

අපි මේ ඉන්නේ දළදා හමුදුරුවන්ගේ අඩවිය. එහෙනම් අපි දළදා හමුදුරුවන්ගේ පිහිට ලබාගමු. ඒ පිහිටෙන් ඔබ යන ගමන බිමන බලපොරොත්තු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා මම මුල්ම ගිතය විදිහට මම ගායනා කරනවා මේ ගිතය

මගේ රටට දළදා හිමි සරනයි ........... මගේ දැයට දළදා හිමි සෙවනයි ........ සතුටින් සපිරුනු නිවහල් දෙරනයි ..... උපතින් මා හට මේ හැම උරුමයි .....

[YOUTUBE]oUO0WNkIHMc[/YOUTUBE]

මම ගිතය අවසාන කරා ම්ලගට තොර ගත්තේ අම්මා ගැන ගිතයක්

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා

ආයෙත් මං උපදින හන්දා

මගෙම වෙන්න අම්මා

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා....

යස ඉසුරට ලොබ බැද ලංවුන

අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ

ලෙඩ දුක් කරදර මා වටකරගෙන

ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා....

මහළු මඩම් මොකටද මගෙ අම්මට

මමම සුවය දෙන්නම්

ඔබගෙ ලඟම ඉන්නම්

මේ භවයෙදි පැතුම් පතන්නේ

මතු භවයේ අම්මේ ඔබේම පුතු වෙන්නයි....

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා

ආයෙත් මං උපදින හන්දා

මගෙම වෙන්න අම්මා

මේ සසරෙදිත් ඔබයි මගෙ අම්මා

මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා....

[YOUTUBE]aXUlJx2GEks[/YOUTUBE]

ඇත්තටම මම හොදට ගායනා කරන්න ඇති. මොකද සැවොම අසනා බවක් පෙනුනේ . මිලගට මම තොර ගත්තා ආදර ගිතයක්. මේක විරහ ගීතයක්.

[YOUTUBE]tDiRKScxgHQ[/YOUTUBE]

ඔබ මා හමු උන මේ ඉර හඳ යට

කොතැනක සිටියත් මා මල දවසට

මගෙ ලඟ තනියට හිනු මැනවි...

මේ ගිතය අවසාන වෙද්දි මගේ ඇස් ලාවට තෙමී ගියේ අහේතුකවයි. ඒ වෙන කොටත් මගේ අතේ රුපියල් පනහේ කොල කිහිපයක්ම අතේ ගුලි කරලා තිබුනි.

ගිත තුනක් ගායනා කරා මම ඉස්සරහ පේරාදෙනියෙන් බහින්න ඔනි. මම ඔයාලා ලගට එන්නම්. පුලුවන් නම් මට කීයක් හරි දෙන්න. නොදුන්නා කියා තරහක් නෑ.

නොදී උන්නු කිසිවෙක් නොවුනි. හැමොම කියක් හරි මුදලක් ලබාදුනි. මම ඇල්ලු කැප් එක පිරෙන තරමට මුදල් ලැබුනි. අන්තිම සිට් එකේ කෙලවරේ උන්නු අයට මුදල් දෙන්න මම කැප් එක දික් කලෙමි. පසු පස අසුනේ කොල්ලෙක්ගේ අත අල්ලාගෙන උන්නේ නදීය. ඈ විවාහ වී ඇති බව අත රැදි මුදුවෙන් දුටුවාය. මම ඇගේ සැමියා පර්ස් එක අදිද්දි මම හිස් වැසුම ගතිමි. මල්ලි ..... කියා මට මුදල් දෙන්න හැදුවත් මම මුදල් නොගෙන දොර ලගට ආවෙමි.

ගනන් කරලා මාරු සල්ලි ටික දීපන්... මල්ලි

කොන්දොස්තර මහතා මට කීවාය.

නරක නැත පලවෙනි ට්‍රිප් එකටම රුපියල් පන්සිය හැට තුන්ක් එකතුව ඇත. මම මුදල් කොන්දොස්තරට දී මාරු කර ගතිමි. මම පේරාදෙනියේ බහින්න බෙල් එක ගැහුවා පමනි. කෙනෙක් මට කතා කලේය.

" පුතේ හවසට මට මේකට කොල් කරපන්.........."

ඔහු දුරකතන අංකයක් මා අත පත්කලේය.

සැහෙන මුදලක් දවස අවසානයේ එකතු කර ගතිමි. දවසම සිංදු කියා හොදටම හෙම්බත්ය. උගුරා බැරන්ඩි වී ඇත. මම සක්කුව ඇද්දේ සල්ලි කියක් ඉතුරුද බලන්නටය. මට කොලයක් හමූවුනි. මම ඒ කොලය ගතිමි. ඒ දුරකතන අ\කයය. මම ඇමතුමක් ගත්තේ ගුඩ් ශෙඩ් එකේ මහියන්ගන හොල්ට් එකේ ට්‍රයිටෙල් එකෙන් පහක් දමාය.

හෙලෝ........

කවුද .......අනෙක් පසින් ඇසීය

මම අර බස් එකේ සින්දු කිවේ මහත්තය අංකේ දුන්නේ '

හා පුතේ මම .......... හෙට කොළඹ එන්න අපේ ගෘප් එකේ සින්දු කියන්න.

මම පුදුම උනෙමි. මොහු ලංකවේ සන්ගිතයේ පොරකි. ජනප්‍රියම සංගීත කන්ඩායමේ අයිති කරයය.

එතන් සිට මගේ ලොක්ය හැදුනි. මම හොද තැනක් හදා ගතිමි. සංගිතයේ නම්ක් දිනගතිමි.

දිනක් මම මගේ ආයතනයට එන කොට පුරුදු රුවක් දුටුවෙමි. ඒ නදි අප ආයතනයේ ලොබියේ උන්නය. කතා නොකර යන්නත් හිතා මම කත කලෙමි.

මොකද නදී මෙහේ......

අයියා මගේ මහත්තය මෙහේ වැඩ කරන්නේ

එවිටම මගේ සේවකයෙක් මට සුභ උදැසනක් පැතුවාය.

සර් මේ මගේ නොනා... මට අද හොස්පිටල් යන්න ඔනි. නොනා එක්ක. නිවඩුවක් ගන්න පුලුවන්ද

හා ගන්න.......

මම ඇය දෙස බැලුවෙමි. ඇය පුදුමයෙන් මාදෙස බලා උන්නාය.

ඇගේ සැමියා ඇතුලට ගියාය.

නදී........ ඔයා ඇහුව නේද ඔයාගේ මුල අවසානේ මොකක්ද කියලා මේ අවසානේට පෙර... මම් අද මේ හැමදේම කරා. ඒකට ශක්තිය දුන්නේ ඔයා. එදා මාව අත්මගරුත්වේ බින්දුවට ඇදලා දාපු දවස්සේ අද මම ඔයාට වඩා ලස්සනට ජිවත් වෙනවා කියලා මතක තියගන්න —

කෙල්ලො යනු වෙස් මුහුණක් පැළඳ කරන නාට්‍යක් වැනිය.ඒ වෙස් මුහුණ පිටුපස ඉන්න කෙල්ලො පිලිබඳව සැබෑවටම හඳුනන්නේ ඒ කෙල්ලම පමණයි.

මෙම ලිපිය උපුටා ගත්තේ මධුර ප්‍රසන්න බන්දුසේන ගේ ටයිම්ලයින් එකෙනි

[QUOTE="ANTI_BUDDY_47, post: 21308378, member: 561811"] [b]~ තවත් ආදර කතාවක් ~[/b] [SIZE=4]අවන්කවම අදරෙ කරලා දුක් විදින කොල්ලන්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.....අවසානය තෙක්ම කියවන්න [/SIZE][CENTER][SIZE=4][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/396650_296743900384547_1158427131_n.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්...// ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි,[/SIZE] [SIZE=4] දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි,චන්ඩයි... වියෝවු පසුවයි....[/SIZE] [SIZE=4] හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්,[/SIZE] [SIZE=4] පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්... වියෝවු පසුවයි...[/SIZE] [SIZE=4] හමාගෙන එන සුලන් රැල්ලේ දැවටිලා ආපු මේ ගිතයේ හඩට මම දැහැන් ගතව උන් කල්පනාවෙන් මොහොතෙන් මිදුනා. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන මේ ගිතය ඇත්තටම මොහතකට් මා ඈත ඉසව්වකට ගෙනගියා. [/SIZE] [SIZE=4] ඉස්සරම දවසක ඉර බැහැගෙන යන හැන්දෑවකදි ඔයා මගෙන් සමුගෙන ගියා. හරියටම කියනවා නම් නුවර ස්ටැන්ඩ් එකේ ඒ කියන්නේ ගුඩ් ශෙඩ් එකේ පුජාපිටිය බස් හොල්ට් එකේදි. මතකද එදා ඔයා ඇදගෙන හිටියේ සුදු පාට රෙද්දේ රතු පාට මල් වැටුන ගවුමක්. [/SIZE] [SIZE=4] " අහන්න මට ඔයාව දාලා යන්නම වෙනවා අයියේ.. දන්නවනේ අපේ ලොකේ කොච්චර අමාරුවෙන් අපි හැදුවත් අපි ඒක හැදුවේ වැල්ලේ. ඔයට ඔයාගේ ජිවිතේ මියුසික් උනාට ඔය මියුසික් වලට අපි දෙන්න බැන්දම අපට කන්න දෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් නෑ. මම ඔයාගේ ලොකෙට ඇවිත් දුක් විදින්න බෑ. මම ගොඩක් දුක් විදපු කෙල්ලෙක්. තවත් ඔයාගවට ඇවිත් දුක් විදින්න බෑ. අහන්න මමත් ආසයි අනිත් කෙල්ලො වගේ ලස්සනට අදින්න.....ඒත් දුප්පත් අපිට ඒවා දෙන්නේ නෑ. මම ඔයාගේ ගවට අවේ ඒවා මට ලබගන්න හිතගේන. එත් මාසෙකට සැරයක් ඔය කොහේ හරි ශෝඑකකට ගිහින් ගේන රුපියල් දහෙන් අපිට අපේ ලොකේ හදාගන්න බෑ "[/SIZE] [SIZE=4] " නදි අහන්න මේ මම පටන් ගත්ත විතරයි. ඉස්සරහට එහෙම වෙන එකක් නෑ.... ඔයා දන්නවානේ ඔ ලෙවල් විතරක් කරපු මට වෙන ජොබ් එකක් නෑ කියල....ඒත් මම පුලුවන් විදිහට හොයාගත්තු එකත් මම ඇදුමක් වත් ගන්නේ නැතුව ඔයට නේද ගෙනත් දුන්නේ නදී....."[/SIZE] [SIZE=4] " අහන්න අයියේ ඔයා දැන් අවුරුදු තුනක් ම කීවේ පටන් ගත්තා විතරයි කියලා. තවත් ඉස්සරහටත් ඔයිට වඩා දෙයක් කියන්නේ නෑ.... ඒක නිසා තවත් කතාකරලා වැඩක් නෑ බස් එක යන්න හදන්නේ මම යන්වා "[/SIZE] [SIZE=4] සිව් වසරක ආදර කතාවක් නිමා කරපු නදීට ඒක සාමාන්‍ය දෙයක් වගේ කිසි දුකක් නැතිව සමුගෙන යන්න හදද්දි මට අදහා ගන්න බැරිවයි උන්නේ. ඇත්තටම මේ මම ආදරය කරපු නදීද...... [/SIZE] [SIZE=4] " නදී මාව දාලා යන්න එපා... මම පුලුවන් විදිහට බස් එකක සින්දු කියලා හරි ඔයාට කන්න දෙන්නම්. අනේ ප්ලීස් මාව අසරන කරලා මාව දාලා යන්න එපා නදී.... "[/SIZE] [SIZE=4] මම ආදරේ වෙනුවෙන් ඇගේ දෙපාලග වැද වැටුනෙමි. පලක් උනේ නෑත. ඇය නැවතුනේද නැත, ඇය සමුගෙන ගියාය. මම ගුඩ්ශෙඩ් එකේ බස් අතරින් පුජාපිටිය බස් එක නොපෙනී යනකල් බලාගෙන උන්නේමි. මම මටම ශාප කර ගතිමි. මට මෙහෙම උනේ මගේ නැතිබැරි කම නිසා. මම ඉගෙන ගත්තේ නැති නිසා. ඉගෙන ගන්න පන්ති යන්න තියා පොත් ටික ගන්නවත් සල්ලි දෙන්න පුලුවන් කමක් අපේ තාත්තට නොතිබුනාට එයාට බොන්න කාලේ ගාන හොයාගන්න එයාට පුලුවන් උනා. [/SIZE] [SIZE=4] ජිව්තේ එන්න එන්නම කටුක වෙන්න ගත්තා. ගෙදර තත්වේ දරුනු උනා. ඒ නිසාමද කොහෙද මම තිරනය කරා මගේ ගිටාර්ය ඇරගෙන බස් එකේ සින්දු කියන්න යන්න. මාස ගානකට පස්සේ ඔයා මාව දාලා ගියපු පුජාපිටිය හොල්ට් එක මැදින් කොලඹ බස් හොල්ට් එකට ඇවිදන් ගියා. මගේ නෙත් ඔයාව පොඩ්ඩක් හරි පෙනේවි කියල හෙව්වත් ඔයා උන්නේ නෑ. මම කොලබ යන්න සුදානම් බස් එකකට නැගලා රියදුරු මහතාගෙන් අවසර ගත්තා. මහ සෙනගක් නොවුනත් සීට් ගානට සෙනග උන්නා. [/SIZE] [SIZE=4] සැමට දළදා හමුදුරුවන්ගේ පිහිටයි රැකවරනයි. රිය පදවන ඒ දැත්ටත් ටිකට් කඩන ඒ දැතටත් ඒ වගේම මේ රතයේ ගමන් ගන්න ඔබටත් මේ ගමන අවසාන වෙනතුරු කරදර අනතුරු ඇතිනොවී යන ගමන සතුටින් යන්න ලැබෙන්න කියලා පාර්තනා කරන ගමන් මටත් දෙන්න පොඩි සහයොගයක්. මම මේ බස් එකට නැග්ගේ ඔයාලා මේ යන ගමනේ නිදස නැති කරන්න නෙමේ. මම දන්නා විදිහට ගිතයක් ගායනා කරල කීයක් හරි හොයගන්න.එහෙනම් මේ ගිත කිපය අහලා හොදයි කියල හිතෙනව නම් දෙන්න ඔනි කියලා හිතෙනවා නම් කියක් හරි දීලා යන්න. [/SIZE] [SIZE=4] අපි මේ ඉන්නේ දළදා හමුදුරුවන්ගේ අඩවිය. එහෙනම් අපි දළදා හමුදුරුවන්ගේ පිහිට ලබාගමු. ඒ පිහිටෙන් ඔබ යන ගමන බිමන බලපොරොත්තු සර්වප්රකාරයෙන් සාර්තක වෙන්න කියලා මම මුල්ම ගිතය විදිහට මම ගායනා කරනවා මේ ගිතය [/SIZE] [SIZE=4] මගේ රටට දළදා හිමි සරනයි ........... මගේ දැයට දළදා හිමි සෙවනයි ........ සතුටින් සපිරුනු නිවහල් දෙරනයි ..... උපතින් මා හට මේ හැම උරුමයි .....[/SIZE] [SIZE=4] [/SIZE][CENTER][YOUTUBE]oUO0WNkIHMc[/YOUTUBE] [/CENTER] [SIZE=4] මම ගිතය අවසාන කරා ම්ලගට තොර ගත්තේ අම්මා ගැන ගිතයක් [/SIZE] [SIZE=4] අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා[/SIZE] [SIZE=4] ආයෙත් මං උපදින හන්දා මගෙම වෙන්න අම්මා අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා.... යස ඉසුරට ලොබ බැද ලංවුන[/SIZE] [SIZE=4] අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ ලෙඩ දුක් කරදර මා වටකරගෙන ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා.... මහළු මඩම් මොකටද මගෙ අම්මට[/SIZE] [SIZE=4] මමම සුවය දෙන්නම් ඔබගෙ ලඟම ඉන්නම් මේ භවයෙදි පැතුම් පතන්නේ මතු භවයේ අම්මේ ඔබේම පුතු වෙන්නයි.... අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා[/SIZE] [SIZE=4] ආයෙත් මං උපදින හන්දා මගෙම වෙන්න අම්මා මේ සසරෙදිත් ඔබයි මගෙ අම්මා මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා.... [/SIZE][CENTER][YOUTUBE]aXUlJx2GEks[/YOUTUBE] [/CENTER] [SIZE=4] ඇත්තටම මම හොදට ගායනා කරන්න ඇති. මොකද සැවොම අසනා බවක් පෙනුනේ . මිලගට මම තොර ගත්තා ආදර ගිතයක්. මේක විරහ ගීතයක්. [/SIZE] [SIZE=4] [/SIZE][CENTER][YOUTUBE]tDiRKScxgHQ[/YOUTUBE] [/CENTER] [SIZE=4] ඔබ මා හමු උන මේ ඉර හඳ යට[/SIZE] [SIZE=4] කොතැනක සිටියත් මා මල දවසට මගෙ ලඟ තනියට හිනු මැනවි... මේ ගිතය අවසාන වෙද්දි මගේ ඇස් ලාවට තෙමී ගියේ අහේතුකවයි. ඒ වෙන කොටත් මගේ අතේ රුපියල් පනහේ කොල කිහිපයක්ම අතේ ගුලි කරලා තිබුනි. ගිත තුනක් ගායනා කරා මම ඉස්සරහ පේරාදෙනියෙන් බහින්න ඔනි. මම ඔයාලා ලගට එන්නම්. පුලුවන් නම් මට කීයක් හරි දෙන්න. නොදුන්නා කියා තරහක් නෑ. [/SIZE] [SIZE=4] නොදී උන්නු කිසිවෙක් නොවුනි. හැමොම කියක් හරි මුදලක් ලබාදුනි. මම ඇල්ලු කැප් එක පිරෙන තරමට මුදල් ලැබුනි. අන්තිම සිට් එකේ කෙලවරේ උන්නු අයට මුදල් දෙන්න මම කැප් එක දික් කලෙමි. පසු පස අසුනේ කොල්ලෙක්ගේ අත අල්ලාගෙන උන්නේ නදීය. ඈ විවාහ වී ඇති බව අත රැදි මුදුවෙන් දුටුවාය. මම ඇගේ සැමියා පර්ස් එක අදිද්දි මම හිස් වැසුම ගතිමි. මල්ලි ..... කියා මට මුදල් දෙන්න හැදුවත් මම මුදල් නොගෙන දොර ලගට ආවෙමි. [/SIZE] [SIZE=4] ගනන් කරලා මාරු සල්ලි ටික දීපන්... මල්ලි කොන්දොස්තර මහතා මට කීවාය. නරක නැත පලවෙනි ට්‍රිප් එකටම රුපියල් පන්සිය හැට තුන්ක් එකතුව ඇත. මම මුදල් කොන්දොස්තරට දී මාරු කර ගතිමි. මම පේරාදෙනියේ බහින්න බෙල් එක ගැහුවා පමනි. කෙනෙක් මට කතා කලේය. " පුතේ හවසට මට මේකට කොල් කරපන්.........." ඔහු දුරකතන අංකයක් මා අත පත්කලේය. සැහෙන මුදලක් දවස අවසානයේ එකතු කර ගතිමි. දවසම සිංදු කියා හොදටම හෙම්බත්ය. උගුරා බැරන්ඩි වී ඇත. මම සක්කුව ඇද්දේ සල්ලි කියක් ඉතුරුද බලන්නටය. මට කොලයක් හමූවුනි. මම ඒ කොලය ගතිමි. ඒ දුරකතන අ\කයය. මම ඇමතුමක් ගත්තේ ගුඩ් ශෙඩ් එකේ මහියන්ගන හොල්ට් එකේ ට්‍රයිටෙල් එකෙන් පහක් දමාය. [/SIZE] [SIZE=4] හෙලෝ........ [/SIZE] [SIZE=4] කවුද .......අනෙක් පසින් ඇසීය මම අර බස් එකේ සින්දු කිවේ මහත්තය අංකේ දුන්නේ ' හා පුතේ මම .......... හෙට කොළඹ එන්න අපේ ගෘප් එකේ සින්දු කියන්න. [/SIZE] [SIZE=4] මම පුදුම උනෙමි. මොහු ලංකවේ සන්ගිතයේ පොරකි. ජනප්‍රියම සංගීත කන්ඩායමේ අයිති කරයය. [/SIZE] [SIZE=4] එතන් සිට මගේ ලොක්ය හැදුනි. මම හොද තැනක් හදා ගතිමි. සංගිතයේ නම්ක් දිනගතිමි. දිනක් මම මගේ ආයතනයට එන කොට පුරුදු රුවක් දුටුවෙමි. ඒ නදි අප ආයතනයේ ලොබියේ උන්නය. කතා නොකර යන්නත් හිතා මම කත කලෙමි. මොකද නදී මෙහේ...... [/SIZE] [SIZE=4] අයියා මගේ මහත්තය මෙහේ වැඩ කරන්නේ [/SIZE] [SIZE=4] එවිටම මගේ සේවකයෙක් මට සුභ උදැසනක් පැතුවාය. [/SIZE] [SIZE=4] සර් මේ මගේ නොනා... මට අද හොස්පිටල් යන්න ඔනි. නොනා එක්ක. නිවඩුවක් ගන්න පුලුවන්ද [/SIZE] [SIZE=4] හා ගන්න....... [/SIZE] [SIZE=4] මම ඇය දෙස බැලුවෙමි. ඇය පුදුමයෙන් මාදෙස බලා උන්නාය. [/SIZE] [SIZE=4] ඇගේ සැමියා ඇතුලට ගියාය. නදී........ ඔයා ඇහුව නේද ඔයාගේ මුල අවසානේ මොකක්ද කියලා මේ අවසානේට පෙර... මම් අද මේ හැමදේම කරා. ඒකට ශක්තිය දුන්නේ ඔයා. එදා මාව අත්මගරුත්වේ බින්දුවට ඇදලා දාපු දවස්සේ අද මම ඔයාට වඩා ලස්සනට ජිවත් වෙනවා කියලා මතක තියගන්න — [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙල්ලො යනු වෙස් මුහුණක් පැළඳ කරන නාට්‍යක් වැනිය.ඒ වෙස් මුහුණ පිටුපස ඉන්න කෙල්ලො පිලිබඳව සැබෑවටම හඳුනන්නේ ඒ කෙල්ලම පමණයි.:yes::yes::yes: මෙම ලිපිය උපුටා ගත්තේ මධුර ප්‍රසන්න බන්දුසේන ගේ ටයිම්ලයින් එකෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom