Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
තවත් එක් ආදරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ එකේ female version එක අද

මම මේ කියන්න යන දේ කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා...

මම වයස 23දී පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුනා.එයාට වයස 31...එයා හොද රැකියාවක් කරන කෙනෙක්..මම එතකොට ඉගෙන ගන්නවා...මම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක්..අපි ගොඩක් ආදරෙන් හිටියා කිසිම ගැටළුවක් තිබුන් නෑ..ඔහොම ඉන්නකොට මම දවසක් එයාගෙ මැසේන්ජර් එකට ලොග් වෙනවා.එතනදි මට අදහා ගන්න බැරුව ගියා.මෙයා තව ගෑනු ළමයි එක්ක සම්බන්ධකම් පවත්වලා.වෙන අයට මැසේජ් කරලා තිබුනා...මම මෙයාට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එදා සමාව දුන්නා..ඔහොම කාලෙ ගත උනා...මම එයාට කියනවා දැන් මේ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න කියලා..නමුත් එයා කවදාවත් ඒකට කැමති උනේ නෑ..කිසිම කෙනෙක් මේ ගැන දැන ගන්නවට එයා කැමති උන් නෑ.....අඩුම තරමේ එයාගෙ ෆේස්බුක් එකෙන් මගෙ උපන්දිනේකටවත් විශ් කරලා පෝස්ට් එකක් දාලා නෑ...එයා රැකියාවෙන් මාසෙට ලක්ෂ ගානක් ගන්නවා උනත් මට කිසිම දෙයක් අරන් දෙන්න කැමති උනේ නෑ..රුපියලක්වත් මං වෙනුවෙන් වියදන් කරන්න කැමති උන් නෑ.මම ආස මොනාටද කියලා වත් අහලා නෑ... මගේ college එකේ යාලුවෝත් මාව විහිලුවට ගන්නවා.මොකද මගෙන් වෙන පිරිමි ළමයි ask out කරා..ඒත් අර සම්බන්ධෙට මම ඇබ්බැහි වෙලා හිටපු හින්දා මම එයාලව rejecte කරනවා.ආයෙම මට අහු වෙනවා මෙයා වෙන ගෑනු ළමයින්ට මැසේජ් කෝල් අරන්..එයාලට වියදම් කරලා සල්ලි යවලා එකේක දේවල් දීලා තිබුනා...මම එයාගෙන් ආදරෙ ,attention එක ඉල්ලලා බැගෑපත් උනා...එයා මම මහ බොළඳ ගෑනියෙක් කියලා පාඩුවේ ඉන්නවා..මගේ ප්‍රශ්නයක් උනන් ගනන් ගත්තෙ නෑ..හොයලා බැලුවෙ නෑ..මට කිසිම වටිනාකමක් දුන් නෑ...එයාගෙ අනාගතේ කවදාවත් මාත් එක්ක ප්ලෑන් කරලා නෑ ----------

එතනින් තමා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙන්නෙ...ඉවසලා බැරිම තැන මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කරා..ටික කාලෙකින් එයා ලස්සන ගෑනු ළමයෙක් එක්ක විවහා උනා කියලා මෙයාගෙ යාලුවො එයාගෙ profile එකේ පෝස්ට් ටැග් කරලා තිබුනා...

මම counseling කෙනෙක් ගාවට ගියා..නින්ද යන් නැති නිසා දිගටම බෙහත් ගත්තා....මානසිකව බිංදුවට වැටිලා හිටියේ..කාලයක් යද්දි හැමදේම සාමාන්‍ය උනා..මට ආදරෙ කරන්න පටන් ගත්තා. .මගෙ අනාගතෙ මම ප්ලෑන් කරා..

මම මගේම කියලා bussnes එකක් පටන් ගත්තා මුලින්ම සාර්ථක වෙන් නෑ..හැබැයි මාව විශ්වාස කරපු පිරිසක් හිටියා ..මම අතාරියේ නෑ .කාලයක් යද්දි හැමදේම වෙනස් වෙනවා..මම වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා මගේ වයාපාර කරන්න පටන් ගන්නවා..දැනට මම මගේම කියලා bussnes 4ක් කරන් යනවා..මාසෙට ඉලක්කම් 6 වැඩි මුදලක් උපයනවා...එයාගෙ යාලුවෙක් මාර්ගෙන් මෙයා ගැන ලඟදි හොයලා බැලුවා..මට ආරංචි උනේ මෙයා කරපු රැකියාවෙන් පිට කොන්දට හානි වෙලා දැන් ඇවිදින්න බැහැ කියලා..මෙයාගෙ වයිෆ් අත් හැරලා..එදා එයාට හිතෙන්න ඇති මාව එයාගෙ තත්වෙට ගැලපෙන් නෑ කියලා...

ඉතින් මේකෙන් මට කියන්න ඕනි උනේ සම්බන්ධයක් ඇතුලෙ අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ට සමාව දෙන්න සුදුසු නෑ .. කවුරුහරි ඔයාට තඳින්ම ආදරෙ කරනවා නම් එයාගෙ භාහිර රූපෙ වත් සමාජ තත්වෙවත් ප්‍රශ්නයක් කර ගන්න එපා..ආදරේට සහ කාලයට පුළුවන් ඒ දෙකම වෙනස් කරන්න..මිල මුදල් හැමදේම ක්ශනයෙන් නැති වෙන්න පුළුවන්.

තව දෙයක් කෙනෙක් ඔයා වෙනුවෙන් අඩනව නම් එයාගෙ කදුළු වලට වටිනාකමක් දෙන්න..ඇස් වලින් කදුළු ආවට මිනිස්සු අඩන්නෙ හදවතින්

මම ආයෙම කියනවා වැරදි කෙනෙක්ට ඇබ්බැහි වීම,සමාව දීම තමා ඔයා ඔයාට දෙන ලොකුම දඬුවම....

[MEDIA=facebook]id=1094699314767790;type=p[/MEDIA]

[QUOTE="Dishta Didin, post: 28172071, member: 555482"] ඊයේ එකේ female version එක අද :P මම මේ කියන්න යන දේ කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා... මම වයස 23දී පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුනා.එයාට වයස 31...එයා හොද රැකියාවක් කරන කෙනෙක්..මම එතකොට ඉගෙන ගන්නවා...මම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක්..අපි ගොඩක් ආදරෙන් හිටියා කිසිම ගැටළුවක් තිබුන් නෑ..ඔහොම ඉන්නකොට මම දවසක් එයාගෙ මැසේන්ජර් එකට ලොග් වෙනවා.එතනදි මට අදහා ගන්න බැරුව ගියා.මෙයා තව ගෑනු ළමයි එක්ක සම්බන්ධකම් පවත්වලා.වෙන අයට මැසේජ් කරලා තිබුනා...මම මෙයාට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එදා සමාව දුන්නා..ඔහොම කාලෙ ගත උනා...මම එයාට කියනවා දැන් මේ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න කියලා..නමුත් එයා කවදාවත් ඒකට කැමති උනේ නෑ..කිසිම කෙනෙක් මේ ගැන දැන ගන්නවට එයා කැමති උන් නෑ.....අඩුම තරමේ එයාගෙ ෆේස්බුක් එකෙන් මගෙ උපන්දිනේකටවත් විශ් කරලා පෝස්ට් එකක් දාලා නෑ...එයා රැකියාවෙන් මාසෙට ලක්ෂ ගානක් ගන්නවා උනත් මට කිසිම දෙයක් අරන් දෙන්න කැමති උනේ නෑ..රුපියලක්වත් මං වෙනුවෙන් වියදන් කරන්න කැමති උන් නෑ.මම ආස මොනාටද කියලා වත් අහලා නෑ... මගේ college එකේ යාලුවෝත් මාව විහිලුවට ගන්නවා.මොකද මගෙන් වෙන පිරිමි ළමයි ask out කරා..ඒත් අර සම්බන්ධෙට මම ඇබ්බැහි වෙලා හිටපු හින්දා මම එයාලව rejecte කරනවා.ආයෙම මට අහු වෙනවා මෙයා වෙන ගෑනු ළමයින්ට මැසේජ් කෝල් අරන්..එයාලට වියදම් කරලා සල්ලි යවලා එකේක දේවල් දීලා තිබුනා...මම එයාගෙන් ආදරෙ ,attention එක ඉල්ලලා බැගෑපත් උනා...එයා මම මහ බොළඳ ගෑනියෙක් කියලා පාඩුවේ ඉන්නවා..මගේ ප්‍රශ්නයක් උනන් ගනන් ගත්තෙ නෑ..හොයලා බැලුවෙ නෑ..මට කිසිම වටිනාකමක් දුන් නෑ...එයාගෙ අනාගතේ කවදාවත් මාත් එක්ක ප්ලෑන් කරලා නෑ ---------- එතනින් තමා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙන්නෙ...ඉවසලා බැරිම තැන මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කරා..ටික කාලෙකින් එයා ලස්සන ගෑනු ළමයෙක් එක්ක විවහා උනා කියලා මෙයාගෙ යාලුවො එයාගෙ profile එකේ පෝස්ට් ටැග් කරලා තිබුනා... මම counseling කෙනෙක් ගාවට ගියා..නින්ද යන් නැති නිසා දිගටම බෙහත් ගත්තා....මානසිකව බිංදුවට වැටිලා හිටියේ..කාලයක් යද්දි හැමදේම සාමාන්‍ය උනා..මට ආදරෙ කරන්න පටන් ගත්තා. .මගෙ අනාගතෙ මම ප්ලෑන් කරා.. මම මගේම කියලා bussnes එකක් පටන් ගත්තා මුලින්ම සාර්ථක වෙන් නෑ..හැබැයි මාව විශ්වාස කරපු පිරිසක් හිටියා ..මම අතාරියේ නෑ .කාලයක් යද්දි හැමදේම වෙනස් වෙනවා..මම වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා මගේ වයාපාර කරන්න පටන් ගන්නවා..දැනට මම මගේම කියලා bussnes 4ක් කරන් යනවා..මාසෙට ඉලක්කම් 6 වැඩි මුදලක් උපයනවා...එයාගෙ යාලුවෙක් මාර්ගෙන් මෙයා ගැන ලඟදි හොයලා බැලුවා..මට ආරංචි උනේ මෙයා කරපු රැකියාවෙන් පිට කොන්දට හානි වෙලා දැන් ඇවිදින්න බැහැ කියලා..මෙයාගෙ වයිෆ් අත් හැරලා..එදා එයාට හිතෙන්න ඇති මාව එයාගෙ තත්වෙට ගැලපෙන් නෑ කියලා... ඉතින් මේකෙන් මට කියන්න ඕනි උනේ සම්බන්ධයක් ඇතුලෙ අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ට සමාව දෙන්න සුදුසු නෑ .. කවුරුහරි ඔයාට තඳින්ම ආදරෙ කරනවා නම් එයාගෙ භාහිර රූපෙ වත් සමාජ තත්වෙවත් ප්‍රශ්නයක් කර ගන්න එපා..ආදරේට සහ කාලයට පුළුවන් ඒ දෙකම වෙනස් කරන්න..මිල මුදල් හැමදේම ක්ශනයෙන් නැති වෙන්න පුළුවන්. තව දෙයක් කෙනෙක් ඔයා වෙනුවෙන් අඩනව නම් එයාගෙ කදුළු වලට වටිනාකමක් දෙන්න..ඇස් වලින් කදුළු ආවට මිනිස්සු අඩන්නෙ හදවතින් [IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] මම ආයෙම කියනවා වැරදි කෙනෙක්ට ඇබ්බැහි වීම,සමාව දීම තමා ඔයා ඔයාට දෙන ලොකුම දඬුවම.... [MEDIA=facebook]id=1094699314767790;type=p[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom