Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තවත් එක් ලස්සන බෞද්ධ කථාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් එක් ලස්සන බෞද්ධ කථාවක්

මහත් පිං කොට දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් සිටිය දී එක් දිනක උදයේ එම දිව්‍යාංගනාව ආයු නිම වීමෙන් දෙව් ලොවින් චුත විය. එම දිව්‍ය පුත්‍රයා ඇයව සොයමින් සිටි අතර එම කාලයේ දී එම දිව්‍යාංගනාව මනු ලොව ස්ත්‍රියක් ව ඉපිද දරුවන් කිහිප දෙනෙකු ම හදා වඩා ලොකු මහත් කොට සියලු යුතුකම් ඉෂ්ඨ කොට අපරිමාණ වැඩ කොටසක් කර සැත්තෑ ගණනක ආයු වළදා බොහෝ පිං තිබූ හෙයින් පෙර පරිදි ම දිව්‍යාංගනාවක් ව ඉපදුණාය.

එවිට පෙර කී දෙවියා ඇයගෙන් විමසා සිටියේ ,, ඔබ ව මම අද උදේ හෙව්වා. ඔබ කොහෙද සිටියේ?,, කියා ය.

මෙම කථාවෙන් අපට උගත හැක්කේ කුමක් දැ යි ප්‍රඥාවන්ත ඔබට වැටහෙනු ඇත.

මනුලොව ජීවත් වන අපට හිමි ව ඇත්තේ ඉතා ම සීමිත කාලයක් බව මින් වැටහේ. එම කාලයේ දී අප කරන්නේ කුමක් ද? දස අකුසල් කරමින් අපාගාමී වීමේ අකටයුතුකම් ම කරමින් සිටීම දියුණු යයි සම්මත නූතන සමාජයේ දක්නට ලැබෙන දෙයකි.

ඔබ අප ගෙදර බුදුන් වූ, ඉතාම කෙටි මුත් මෙවැනි වටිනා මිනිසත් භවයකට අත දුන් අපගේ දෙමව්පියන්ට සලකන්නේ කෙසේ ද? ගුරුවරු, උපද්යායන් වහන්සේලාට අගෞරව කරන්නේ නොසලකා හරින්නේ කෙසේ ද?

මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට කාලසූත්‍රය නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 1,000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් යනු = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා අවු. 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) නිරි සතුන්ව කෑලි කෑලි බවට පත් කරයි. ආයුෂ ගෙවෙන තෙක් එතන ම නැවත නැවත උපදී.

ඉහත පරිදි ඉතා ම තාවකාලික ව ජනිතව සිටින අප මේ පොළෝ තලයේ භූමි කොටසක් වෙනුවෙන් මිනී මරා ගන්නේ කෙසේ ද?

ඉහත පරිදි අනාරාධිත ව ම තම කුසට පැමිණි, අතිශයින් ම තාවකාලික සම්බන්ධයක් වූ තවත් එක් ජීවයක් පමණක් ම වූ තම දරුවා වෙනුවෙන් අල්ලපු ගෙදර මවගේ කුසෙහි ජනිත වූ එවැනි ම දරුවකුට කරන අකටයුතුකම් කෙසේ වන්නේ ද?

තම කුස රැක ගැනීමට හෝ සුළු මොහොතක ආරක්ෂාවක් වෙනුවෙන් හෝ අප වැනි ම සසර ඇවිදින තවත් ප්‍රාණියකු ඝාතනයට ලක් කරන්නේ කෙසේ ද?

මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට සංජීව නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 500 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) සතුන්ට නොයෙක් විධ හිංසා කරන්නන් ද සංජීවයේ ඉපදේ.

ගව ඝාතන ආදිය කරන්නන් සංගාත නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 2000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. වැදි පවුල්වල අය ද උපදින්නේ එහි ය. පොලු මුගුරු අවි ආයුධ දරන්නන් මෙහි ඉපදී එහි ඇති ගල් කුළුණු නිරි සත්ත්වයා මත පතිත වීමෙන් මරණයට පත් වී නැවත නැවත එතන ම උපදී.

ඉතා ම ක්ෂණයක වැනි කාලයක විනෝදයක් ප්‍රීතියක් වෙනුවෙන් සිල්වත් ගුණ උතුමන් වහන්සේලාට නිග්‍රහ කරමින් හැසිරෙන්නේ කෙසේ ද?

ඉහත සදහන් කළ කාලසූත්‍රය නම් නරකයේ උපදී.

අනුන් රවටමින් චිත්ත පීඩාදිය දෙමින් ජීවත් වන්නේ කෙසේ ද?

ඔවුන් රෞරවයේ නිර අවුරුදු 4000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. බොරු සාක්ෂි දෙන්නන් ආදිය නිරි සත්ත්වයන් ව ඉපිද ඔවුන්ගේ නව දොරින් ගිනි ජාලාවන් ඇතුළු වෙමින් ඔවුන්ව දවාලයි.

තුණුරුවන් සතු දේපොළ ගනිමින් පොදු දේපොළ කඩමින් ජීවත් වන්නේ කෙසේ ද?

ඔවුන් මහා රෞරවයේ නිර අවුරුදු 8000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.

මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද? නිවැරදි ජීවන රටාවෙන් ඈත් ව ජීවත් වන්නේ කෙසේ ද? අනුන්ගේ බෙල්ල කපා තමාගේ උසස් වීම සකසා ගන්නේ කෙසේ ද?

ඔවුන් තාපයේ නිර අවුරුදු 16,000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.

බුදු රජාණන් වහන්සේ නැහැ, බුදු දහම නැහැ, සංඝයා වහන්සේ නැහැ ආදී තුණුරුවන් කෙරෙහි විශ්වාසයක් නොමැති ව දානයේ ආදියේ ආනිශංස නැත ආදී මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද?

ඔවුන් මහා තාපයේ අන්තර් කල්ප භාගයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.

මේ කෙටි කාලය වෙනුවෙන් (පංච) ආනන්තරීය පාප කර්ම කරමින් ජීවත් වන්නේ කෙසේ ද?

ඔවුන් අවීචියේ මහා කල්පයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත.

අන්තර් කල්පය යනු

මිනිස් ආයුෂ උපරිම අවුරුදු 10 ක් වූ කාලයේ සිට -------> අසංඛෙයියක් වී ---------> නැවත මිනිස් ආයුෂ පිරිහී උපරිම අවුරුදු 10 ක් වීමට ගත වන කාලය යි.

එවැනි අන්තර් කල්ප 64 ක් -------> අසංඛෙයිය කල්පයකි.

එවැනි අසංඛෙයිය කල්ප 4 ක් -------> මහා කල්ප 1කි.

(මෙවැනි මහා කල්පයක් වූ අප ජීවත් වන මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 4 දෙනෙකු බිහි වී ඇත.

1. කකුසද සම්මා සම්බුදු රජාණන් වහන්සේ

2. කෝනාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේ

3. කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ

4. ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ

5. මෙම මහා භද්‍ර කල්පය ඉවර වීමට පෙර මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ බිහි වීමට නියමිත ය.

(පංච) ආනන්තරීය පාප කර්ම කර අවීචියට ගිය විට, එවැනි කල්පයක් තුළ මෙසේ බිහි වන එක් බුදුවරයකු ද දක්නට ලැබෙන්නේ නැත. ධර්මය අසන්නට ලැබෙන්නේ නැත.

මෙය ඉතාම කෙටියෙන් කළ ඊමේල් පණිවිඩයක් බව සිහිපත් කර ගත යුතු යි. මෙම නිරයවල් කොටස් කර 136 ක් ලෙස දක්වා ඇත. (එකකට ශාඛා (ඔසුපත් නිරයවල්) 16 ක් බැගින් 8 ට ම 128 ක් ද ඊට මහා නිරයවල් 8 ද එකතු වීමෙන්)

මෙය අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සර්වඥ ඥාණයෙන් දකිමින් දේශනා කරන ලද්දකි. මෙලොව දී සමත් කරන ලද විභාගයකින් ලත් දැනුමකින් මෙම ධර්මය හසු නොවන බව සිහිපත් කර ගනිමින් ප්‍රථම ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි සම ශ්‍රද්ධාව ඇති කර ගන්නා ලෙස මතක් කර සිටිමු. ඔබට ද භාවනා කොට සිත දියුණු කර මේ තත්ත්වයන් දැකිය හැකි පුද්ගලයකු විය හැකි ය.

දිගින් පළලින් යොදුන් 100ක සම සතරැස් ප්‍රදේශයක් එක් මහා නිරයකට අයත් වේ. යොදුන් 9ක ඝනකම සහිත බිත්ති සහිත ය. මේ සෑම නිරයක් ම යොදුන් 15,000ක් පරතරය බැගින් යටට යටට පිහිටා ඇත. මෙහි ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධානව දක්වා ඇති අකුසල කර්මයන් පමණක් බව මතක තබා ගත යුතුයි.

මෙම නිරයවල් පැත්ත නො දැක ම සිටීමට නම් අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වීම අනිවාර්්‍යය. ඊට කුසල් මද නම් ඔබගේ උත්සාහයන් ඊළග භවයක දී එය මුදුන්පත් කර ගැනීමට උපකාරී වනු නියත යි.

[QUOTE="IcedEarth, post: 12421614, member: 265362"] [b]තවත් එක් ලස්සන බෞද්ධ කථාවක්[/b] [SIZE=4] මහත් පිං කොට දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් සිටිය දී එක් දිනක උදයේ එම දිව්‍යාංගනාව ආයු නිම වීමෙන් දෙව් ලොවින් චුත විය. එම දිව්‍ය පුත්‍රයා ඇයව සොයමින් සිටි අතර එම කාලයේ දී එම දිව්‍යාංගනාව මනු ලොව ස්ත්‍රියක් ව ඉපිද දරුවන් කිහිප දෙනෙකු ම හදා වඩා ලොකු මහත් කොට සියලු යුතුකම් ඉෂ්ඨ කොට අපරිමාණ වැඩ කොටසක් කර සැත්තෑ ගණනක ආයු වළදා බොහෝ පිං තිබූ හෙයින් පෙර පරිදි ම දිව්‍යාංගනාවක් ව ඉපදුණාය. එවිට පෙර කී දෙවියා ඇයගෙන් විමසා සිටියේ ,, ඔබ ව මම අද උදේ හෙව්වා. ඔබ කොහෙද සිටියේ?,, කියා ය. මෙම කථාවෙන් අපට උගත හැක්කේ කුමක් දැ යි ප්‍රඥාවන්ත ඔබට වැටහෙනු ඇත. මනුලොව ජීවත් වන අපට හිමි ව ඇත්තේ ඉතා ම සීමිත කාලයක් බව මින් වැටහේ. එම කාලයේ දී අප කරන්නේ කුමක් ද? දස අකුසල් කරමින් අපාගාමී වීමේ අකටයුතුකම් ම කරමින් සිටීම දියුණු යයි සම්මත නූතන සමාජයේ දක්නට ලැබෙන දෙයකි. ඔබ අප ගෙදර බුදුන් වූ, ඉතාම කෙටි මුත් මෙවැනි වටිනා මිනිසත් භවයකට අත දුන් අපගේ දෙමව්පියන්ට සලකන්නේ කෙසේ ද? ගුරුවරු, උපද්යායන් වහන්සේලාට අගෞරව කරන්නේ නොසලකා හරින්නේ කෙසේ ද? මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට කාලසූත්‍රය නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 1,000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් යනු = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා අවු. 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) නිරි සතුන්ව කෑලි කෑලි බවට පත් කරයි. ආයුෂ ගෙවෙන තෙක් එතන ම නැවත නැවත උපදී. ඉහත පරිදි ඉතා ම තාවකාලික ව ජනිතව සිටින අප මේ පොළෝ තලයේ භූමි කොටසක් වෙනුවෙන් මිනී මරා ගන්නේ කෙසේ ද? ඉහත පරිදි අනාරාධිත ව ම තම කුසට පැමිණි, අතිශයින් ම තාවකාලික සම්බන්ධයක් වූ තවත් එක් ජීවයක් පමණක් ම වූ තම දරුවා වෙනුවෙන් අල්ලපු ගෙදර මවගේ කුසෙහි ජනිත වූ එවැනි ම දරුවකුට කරන අකටයුතුකම් කෙසේ වන්නේ ද? තම කුස රැක ගැනීමට හෝ සුළු මොහොතක ආරක්ෂාවක් වෙනුවෙන් හෝ අප වැනි ම සසර ඇවිදින තවත් ප්‍රාණියකු ඝාතනයට ලක් කරන්නේ කෙසේ ද? මෙම කෙටි කාලය වෙනුවෙන් කරන මෙම වරදවල්වලට සංජීව නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 500 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. (නිරයේ එක් දවසක් = අපගේ අවුරුදු 900,000 කි. එමනිසා 900,000*30 මාසයකි. මෙය 12න් වැඩි වූ විට නිරයේ එක් අවුරුද්දකි.) සතුන්ට නොයෙක් විධ හිංසා කරන්නන් ද සංජීවයේ ඉපදේ. ගව ඝාතන ආදිය කරන්නන් සංගාත නම් නරකයේ නිර ආයුෂ අවුරුදු 2000 ක් දුක් විදිමින් ගත කිරීමට සිදු වේ. වැදි පවුල්වල අය ද උපදින්නේ එහි ය. පොලු මුගුරු අවි ආයුධ දරන්නන් මෙහි ඉපදී එහි ඇති ගල් කුළුණු නිරි සත්ත්වයා මත පතිත වීමෙන් මරණයට පත් වී නැවත නැවත එතන ම උපදී. ඉතා ම ක්ෂණයක වැනි කාලයක විනෝදයක් ප්‍රීතියක් වෙනුවෙන් සිල්වත් ගුණ උතුමන් වහන්සේලාට නිග්‍රහ කරමින් හැසිරෙන්නේ කෙසේ ද? ඉහත සදහන් කළ කාලසූත්‍රය නම් නරකයේ උපදී. අනුන් රවටමින් චිත්ත පීඩාදිය දෙමින් ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන් රෞරවයේ නිර අවුරුදු 4000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. බොරු සාක්ෂි දෙන්නන් ආදිය නිරි සත්ත්වයන් ව ඉපිද ඔවුන්ගේ නව දොරින් ගිනි ජාලාවන් ඇතුළු වෙමින් ඔවුන්ව දවාලයි. තුණුරුවන් සතු දේපොළ ගනිමින් පොදු දේපොළ කඩමින් ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන් මහා රෞරවයේ නිර අවුරුදු 8000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද? නිවැරදි ජීවන රටාවෙන් ඈත් ව ජීවත් වන්නේ කෙසේ ද? අනුන්ගේ බෙල්ල කපා තමාගේ උසස් වීම සකසා ගන්නේ කෙසේ ද? ඔවුන් තාපයේ නිර අවුරුදු 16,000ක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. බුදු රජාණන් වහන්සේ නැහැ, බුදු දහම නැහැ, සංඝයා වහන්සේ නැහැ ආදී තුණුරුවන් කෙරෙහි විශ්වාසයක් නොමැති ව දානයේ ආදියේ ආනිශංස නැත ආදී මිථ්‍යා දෘෂ්ටිකව ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන් මහා තාපයේ අන්තර් කල්ප භාගයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. මේ කෙටි කාලය වෙනුවෙන් (පංච) ආනන්තරීය පාප කර්ම කරමින් ජීවත් වන්නේ කෙසේ ද? ඔවුන් අවීචියේ මහා කල්පයක් ආයුෂ ගත කරමින් දුක් විදිනු ඇත. අන්තර් කල්පය යනු මිනිස් ආයුෂ උපරිම අවුරුදු 10 ක් වූ කාලයේ සිට -------> අසංඛෙයියක් වී ---------> නැවත මිනිස් ආයුෂ පිරිහී උපරිම අවුරුදු 10 ක් වීමට ගත වන කාලය යි. එවැනි අන්තර් කල්ප 64 ක් -------> අසංඛෙයිය කල්පයකි. එවැනි අසංඛෙයිය කල්ප 4 ක් -------> මහා කල්ප 1කි. (මෙවැනි මහා කල්පයක් වූ අප ජීවත් වන මහා භද්‍ර කල්පයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා 4 දෙනෙකු බිහි වී ඇත. 1. කකුසද සම්මා සම්බුදු රජාණන් වහන්සේ 2. කෝනාගම සම්මා සම්බුදු රජාණන් වහන්සේ 3. කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ 4. ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ 5. මෙම මහා භද්‍ර කල්පය ඉවර වීමට පෙර මෛත්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ බිහි වීමට නියමිත ය. (පංච) ආනන්තරීය පාප කර්ම කර අවීචියට ගිය විට, එවැනි කල්පයක් තුළ මෙසේ බිහි වන එක් බුදුවරයකු ද දක්නට ලැබෙන්නේ නැත. ධර්මය අසන්නට ලැබෙන්නේ නැත. මෙය ඉතාම කෙටියෙන් කළ ඊමේල් පණිවිඩයක් බව සිහිපත් කර ගත යුතු යි. මෙම නිරයවල් කොටස් කර 136 ක් ලෙස දක්වා ඇත. (එකකට ශාඛා (ඔසුපත් නිරයවල්) 16 ක් බැගින් 8 ට ම 128 ක් ද ඊට මහා නිරයවල් 8 ද එකතු වීමෙන්) මෙය අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් සර්වඥ ඥාණයෙන් දකිමින් දේශනා කරන ලද්දකි. මෙලොව දී සමත් කරන ලද විභාගයකින් ලත් දැනුමකින් මෙම ධර්මය හසු නොවන බව සිහිපත් කර ගනිමින් ප්‍රථම ව බුදු රජාණන් වහන්සේ කෙරෙහි සම ශ්‍රද්ධාව ඇති කර ගන්නා ලෙස මතක් කර සිටිමු. ඔබට ද භාවනා කොට සිත දියුණු කර මේ තත්ත්වයන් දැකිය හැකි පුද්ගලයකු විය හැකි ය. දිගින් පළලින් යොදුන් 100ක සම සතරැස් ප්‍රදේශයක් එක් මහා නිරයකට අයත් වේ. යොදුන් 9ක ඝනකම සහිත බිත්ති සහිත ය. මේ සෑම නිරයක් ම යොදුන් 15,000ක් පරතරය බැගින් යටට යටට පිහිටා ඇත. මෙහි ඉදිරිපත් කර ඇත්තේ ප්‍රධානව දක්වා ඇති අකුසල කර්මයන් පමණක් බව මතක තබා ගත යුතුයි. මෙම නිරයවල් පැත්ත නො දැක ම සිටීමට නම් අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වීම අනිවාර්්‍යය. ඊට කුසල් මද නම් ඔබගේ උත්සාහයන් ඊළග භවයක දී එය මුදුන්පත් කර ගැනීමට උපකාරී වනු නියත යි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom