Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT &

තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT ප්‍රදර්ශනයක් - ifo++

හතු පිපින්න වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන...දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන.. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ.. ලංකාවේවලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.. අන්න ඒ අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරිසතුටකින්...

ඇයි මේ වගේප්රදර්ශනයක් කරන්න අපි හිතුවේ කියල කෙටියෙන් කිව්වොත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්යයනාතනයේ පරිගණකඅධ්යාපනයට වසර 25ක් සපිරීම(1985-2010) නිමිත්තෙනුයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.වසර 25ක් කියන්නේ සුළුපටු කාලයක් නම්නෙමෙයි... මේ කාලය තුළ පරිගණක ක්ෂේත්රයේ කොපමණ වෙනස් වීම් සිදුවෙලා තියනවද.? 1985දී සංඛ්‍යාන හා පරිගණක විද්‍යාදෙපාර්තමේන්තුව විදිහට අපේ පරිගණක අධ්‍යාපනය ආරම්භ වුණේ එවකට විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායකමැතිතුමාගේ මැදිහත් වීමෙන්. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී ආරම්භ වූ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පළමුඅධ්යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි.කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් ගත වුණත් එමගින් මේවනවිට පරිගණක අධ්‍යපනයට කල සේවය අතිමහත්... එවන් වූ අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන පළමුවෙන් පරිගණක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් ගතවු වසර 25ක ඉතිහාසය අනුස්මරණය කිරීම සහ තොරතුරු තාක්ෂණයේ අතිතය වත්මන හා අනාගතය යන තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවටපෙන්වා දීම අප අරමුණයි.

දැනටමත් හුගක් දෙන සමහර IT ප්‍රදර්ශන වලට ගිහින් ඇති... ඒ IT ප්‍රදර්ශනයි ifo++ අතර වෙනස අහසට පොළව වගෙ කියල මට විශ්වාසෙන් කියන්න පුළුවන්.... මොකද එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම IT ප්‍රදර්ශනය තමයි ..IT කිව්වට IT විතරක්ම නෙමේ.. තව බහෝ දේවල් තියන්ව..

ඉන්නකෝ කියන්කන්...එදාට අපේ ප්‍රදර්ශන භුමිය තුළදි ඔයාලට මෙන්න මේවා බලන්න පුළුවන්

Research Projects

UCSC සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ අපේම අයියලා අක්කලා විසින් කරන ලද පර්යේෂණ ව්‍යාපෘති ඔබට දැක බලා ගත හැකියි.

Innovative Projects

UCSC තුළ දැනට ඉගෙනුම ලබන අපේම සහෝදර සහෝදරියන් විසින් නිර්මාණය කල Virtual Reality, Augmented Reality, Mobile Computing, Image processing සහ තවත් ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපෘති මේ යටතේ ප්‍රදර්ශනය වෙනවා.

ICT Education Zone

කවදාහරි දවසක System Unit එකක් අතුළේ ඇවිදලා තියනවද... අතපත ගාල තිබුණට ඇවිදල නෑනේ.. එදාට ඔයාලට System Unit එකක්අතුළේ ඇවිදින්න ලැබෙනවා.. ඒක ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් නෙමේද? ICT Education Zone යටතේ පරිගණකජාලකරණය(Networking), අන්තර්ජාලය ආශ්රිත සිදුවන අපරාධ(Cyber crime) අලුත්ම Gaming Technologies,VR (Virtual Reality)/AR (Augmented Reality) and Image Processing, සහ තවත් බොහොදේ ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්.. පාසල් යන නංගිලා මල්ලිලගේවගේම හා අනෙක් අයගේ පරිගණක ආශ්රිත දැනුම ඉහළ දැමීම සඳහාම විශේෂයෙන් නිර්මාණය මෙම කලාපය ඔබගේ සිත් ගත් කලාපයක්වනවා නොවනු මානයි .

Computer Museum

Punch card machines දැකලා තියනවද සමහර විට සමහර අය අධම වෙන්න ඇති ඒ වගේ උපකරණයක් ගැන අහන්න ඇත්තේ.1960 ගණන්වල ගෙනාපු Facit electro mechanical calculator වගේම ලකාවේ පළමු mini computer එක දැකල තියනවද.. හුගාක් දෙනා දැකලා නැතුවඇති...විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාමෙරටට ගෙන ආ පළමු පර්ගණකයේ සිට UCSC ය සතුව ඇති අතිශ්‍ය දුර්ලභ පරිගණකසමග ඔබට දැකගත හැකියි.

Robotics Room

IT කිව්ව්වට IT විතරක්ම නොවෙන්න එක් හේතුවක් තමයි මේ.. එක එක ප්‍රමාණයේ මෙන්ම විවිධ අරමුණු සදහා නිර්මාණය කල හා යම් යම්පර්යේෂණ වලට අදාළ වූ කාර්යන් සදහා භාවිත කල හැකි අලුත්ම ජාතියේ රොබෝවරු කිහිප දෙනෙක් මේ යටතේ ඔබට දැක බලා ගතහැකියි.වගේම පාසල් සිසුන් සදහා PIC programming වැඩමුළුවකුත් ඉදිරිපත් කරනවා

ICT seminar series (පාසල් සිසුන් ගුරුවරුන් සඳහා)

සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පාසල් සිසුන් ගුරුවරුන් සඳහා පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙන වැඩමුළු සුදානම් කරලා තියෙන නිසා හෙට ලොව ජය ගන්න ඉන්න අපේම ආදරණීය නංගිලා මල්ලිලාට වගේම ඒ දැනුම ලබාදෙන ගුරුබවතුන්ටත් මේ වැඩමුළු මාලාව ලොකුපිටිවහලක් වේවි කියල අපි කියල අපි හිතනවා

Advanced Computer Science seminars

Computer ගැන ලොකු උනන්දුවක් තියන අය වගේම සමහර Computer related Subjects/technologies ගැන ගැඹුරට දැන ගන්න උනන්දුවක්ඇති අයට විශේෂයෙන් ම සැකසු වැඩමුළු මාලවකුත් තියනවා

Game Zone & Lots of other entertainment activities.....

කවුද ඉතින් Game ගහන්න අකමැති ? xbox ක්‍රීඩා කරල තියනවද ?එදාට ඔයලට පුළුවන් හිතේ හැටියට Game ගහන්න එන්න....ඒ විතරක් නෙමෙයි IT quiz සහ Y FM DJ සමග තවත් දේ IT කිව්ව්වට IT ම විතරක්ම නොවෙන්න හේතු තමයි

තව දවස් කිහිපයයි තියෙන්නේ... ජිවිතේ කවදවත් දකින්නට නොලබෙන ඇත්දැකීම් රාශියක් වගේම ඔබ නොදත් බොහො දේවල් එදාටඔබ දැන ගන්නව අනිවාර්යයි... ඉඩක් ලැබුණොත් ඇවිත් යන්න නෙමේ අනිවාර්යෙන්ම එන්න... සැබවින්ම ඔබට හුගාක් දේවල් දැනගන්න ලැබෙනව අනිවාර්යයි.. Dont Miss this opportunity.....!!

නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න

අපේ Facebook fan page එක සමග.http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209

අපේ Youtube චැනලයhttp://www.youtube.com/user/ucscifo

අපේ twitter ගිණුම.http://twitter.com/ucscifo

ifo++ නිල වෙබ් අඩවිය www.ifo.ucsc.lk

උපුටා ගැනීම

http://kbkrishan.blogspot.com/2010/10/it-computerscienceict-ifo.html

[QUOTE="nlasasatha, post: 8536251, member: 236390"] [b]තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT &[/b] [SIZE="5"]තවත් එක් IT ප්‍රදර්ශනයක් නොවන ඓතිහාසික ComputerScience/ICT ප්‍රදර්ශනයක් - ifo++ [/SIZE] [IMG]http://i56.tinypic.com/33ek50i.jpg[/IMG] [SIZE="4"]හතු පිපින්න වගේ දැන් හැමතැනම ප්‍රදර්ශන ප්‍රදර්ශන...දැන් සතියකට අඩුමතරමින් එකක්වත් ප්‍රදර්ශනයක් තියනව... මේ ප්‍රදර්ශන අතර සමහර ප්‍රදර්ශන වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්... අන්න එවන් ඓතිහසික ප්‍රදර්ශනයක් ගැනයි මේ ආරංචිය... මෙච්චර කාලෙකට ලංකාවෙ තිබුණේ එකම ආරක IT ප්‍රදර්ශන.. ඒත් ComputerScience සහ ICT ගැන එක ප්‍රදර්ශනයක් වත් ලංකාවේ තිබුණේ නෑ.. ලංකාවේවලට IT තියන ඉල්ලුමත් එක්ක මේ වගේ ප්‍රදර්ශනයක් ඇත්තටම කාලීන අවශ්‍යතාවයක්.. අන්න ඒ අඩුව පුරවමින් කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය මගින් ප්‍රථම වරට ඉදිරිපත් කරන තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ifo++(Idea Free & Open) මේ මස 28,29,30 යන දිනයන් තුන පුර උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා කොළඹ විශ්වවිද්‍යලීය පරිගණක අධ්‍යයනාතනය භුමියේ පැවැත්වෙන වග කියන්නෙ හද පිරිසතුටකින්... [IMG]http://1.bp.blogspot.com/_tL5Otk5_Vhs/TMG_2PKJfPI/AAAAAAAAALA/BoBYydRgRF0/s400/Untitled-1.jpg[/IMG] ඇයි මේ වගේප්රදර්ශනයක් කරන්න අපි හිතුවේ කියල කෙටියෙන් කිව්වොත් කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්යයනාතනයේ පරිගණකඅධ්යාපනයට වසර 25ක් සපිරීම(1985-2010) නිමිත්තෙනුයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.වසර 25ක් කියන්නේ සුළුපටු කාලයක් නම්නෙමෙයි... මේ කාලය තුළ පරිගණක ක්ෂේත්රයේ කොපමණ වෙනස් වීම් සිදුවෙලා තියනවද.? 1985දී සංඛ්‍යාන හා පරිගණක විද්‍යාදෙපාර්තමේන්තුව විදිහට අපේ පරිගණක අධ්‍යාපනය ආරම්භ වුණේ එවකට විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායකමැතිතුමාගේ මැදිහත් වීමෙන්. ඉන් අනතුරුව 2002 වර්ෂයේදී ආරම්භ වූ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පළමුඅධ්යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි.කොළඹ විශ්වවිද්‍යාලීයපරිගණක අධ්‍යයනාතනය ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් ගත වුණත් එමගින් මේවනවිට පරිගණක අධ්‍යපනයට කල සේවය අතිමහත්... එවන් වූ අභිමානනීය ඉතිහාසයකට උරුමකම් කියන පළමුවෙන් පරිගණක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් ගතවු වසර 25ක ඉතිහාසය අනුස්මරණය කිරීම සහ තොරතුරු තාක්ෂණයේ අතිතය වත්මන හා අනාගතය යන තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවටපෙන්වා දීම අප අරමුණයි. දැනටමත් හුගක් දෙන සමහර IT ප්‍රදර්ශන වලට ගිහින් ඇති... ඒ IT ප්‍රදර්ශනයි ifo++ අතර වෙනස අහසට පොළව වගෙ කියල මට විශ්වාසෙන් කියන්න පුළුවන්.... මොකද එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම IT ප්‍රදර්ශනය තමයි ..IT කිව්වට IT විතරක්ම නෙමේ.. තව බහෝ දේවල් තියන්ව.. ඉන්නකෝ කියන්කන්...එදාට අපේ ප්‍රදර්ශන භුමිය තුළදි ඔයාලට මෙන්න මේවා බලන්න පුළුවන් Research Projects UCSC සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ අපේම අයියලා අක්කලා විසින් කරන ලද පර්යේෂණ ව්‍යාපෘති ඔබට දැක බලා ගත හැකියි. Innovative Projects UCSC තුළ දැනට ඉගෙනුම ලබන අපේම සහෝදර සහෝදරියන් විසින් නිර්මාණය කල Virtual Reality, Augmented Reality, Mobile Computing, Image processing සහ තවත් ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපෘති මේ යටතේ ප්‍රදර්ශනය වෙනවා. ICT Education Zone කවදාහරි දවසක System Unit එකක් අතුළේ ඇවිදලා තියනවද... අතපත ගාල තිබුණට ඇවිදල නෑනේ.. එදාට ඔයාලට System Unit එකක්අතුළේ ඇවිදින්න ලැබෙනවා.. ඒක ජීවිතේ ලැබෙන දුර්ලභ අවස්ථාවක් නෙමේද? ICT Education Zone යටතේ පරිගණකජාලකරණය(Networking), අන්තර්ජාලය ආශ්රිත සිදුවන අපරාධ(Cyber crime) අලුත්ම Gaming Technologies,VR (Virtual Reality)/AR (Augmented Reality) and Image Processing, සහ තවත් බොහොදේ ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්.. පාසල් යන නංගිලා මල්ලිලගේවගේම හා අනෙක් අයගේ පරිගණක ආශ්රිත දැනුම ඉහළ දැමීම සඳහාම විශේෂයෙන් නිර්මාණය මෙම කලාපය ඔබගේ සිත් ගත් කලාපයක්වනවා නොවනු මානයි . Computer Museum Punch card machines දැකලා තියනවද සමහර විට සමහර අය අධම වෙන්න ඇති ඒ වගේ උපකරණයක් ගැන අහන්න ඇත්තේ.1960 ගණන්වල ගෙනාපු Facit electro mechanical calculator වගේම ලකාවේ පළමු mini computer එක දැකල තියනවද.. හුගාක් දෙනා දැකලා නැතුවඇති...විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාමෙරටට ගෙන ආ පළමු පර්ගණකයේ සිට UCSC ය සතුව ඇති අතිශ්‍ය දුර්ලභ පරිගණකසමග ඔබට දැකගත හැකියි. Robotics Room IT කිව්ව්වට IT විතරක්ම නොවෙන්න එක් හේතුවක් තමයි මේ.. එක එක ප්‍රමාණයේ මෙන්ම විවිධ අරමුණු සදහා නිර්මාණය කල හා යම් යම්පර්යේෂණ වලට අදාළ වූ කාර්යන් සදහා භාවිත කල හැකි අලුත්ම ජාතියේ රොබෝවරු කිහිප දෙනෙක් මේ යටතේ ඔබට දැක බලා ගතහැකියි.වගේම පාසල් සිසුන් සදහා PIC programming වැඩමුළුවකුත් ඉදිරිපත් කරනවා ICT seminar series (පාසල් සිසුන් ගුරුවරුන් සඳහා) සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පාසල් සිසුන් ගුරුවරුන් සඳහා පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙන වැඩමුළු සුදානම් කරලා තියෙන නිසා හෙට ලොව ජය ගන්න ඉන්න අපේම ආදරණීය නංගිලා මල්ලිලාට වගේම ඒ දැනුම ලබාදෙන ගුරුබවතුන්ටත් මේ වැඩමුළු මාලාව ලොකුපිටිවහලක් වේවි කියල අපි කියල අපි හිතනවා Advanced Computer Science seminars Computer ගැන ලොකු උනන්දුවක් තියන අය වගේම සමහර Computer related Subjects/technologies ගැන ගැඹුරට දැන ගන්න උනන්දුවක්ඇති අයට විශේෂයෙන් ම සැකසු වැඩමුළු මාලවකුත් තියනවා Game Zone & Lots of other entertainment activities..... කවුද ඉතින් Game ගහන්න අකමැති ? xbox ක්‍රීඩා කරල තියනවද ?එදාට ඔයලට පුළුවන් හිතේ හැටියට Game ගහන්න එන්න....ඒ විතරක් නෙමෙයි IT quiz සහ Y FM DJ සමග තවත් දේ IT කිව්ව්වට IT ම විතරක්ම නොවෙන්න හේතු තමයි තව දවස් කිහිපයයි තියෙන්නේ... ජිවිතේ කවදවත් දකින්නට නොලබෙන ඇත්දැකීම් රාශියක් වගේම ඔබ නොදත් බොහො දේවල් එදාටඔබ දැන ගන්නව අනිවාර්යයි... ඉඩක් ලැබුණොත් ඇවිත් යන්න නෙමේ අනිවාර්යෙන්ම එන්න... සැබවින්ම ඔබට හුගාක් දේවල් දැනගන්න ලැබෙනව අනිවාර්යයි.. Dont Miss this opportunity.....!! නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න අපේ Facebook fan page එක සමග.[URL="http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209"]http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209[/URL] අපේ Youtube චැනලය[URL="http://www.youtube.com/user/ucscifo"]http://www.youtube.com/user/ucscifo[/URL] අපේ twitter ගිණුම.[url]http://twitter.com/ucscifo[/url] ifo++ නිල වෙබ් අඩවිය [url]www.ifo.ucsc.lk[/url] උපුටා ගැනීම [URL="http://kbkrishan.blogspot.com/2010/10/it-computerscienceict-ifo.html"]http://kbkrishan.blogspot.com/2010/10/it-computerscienceict-ifo.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom