Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් කෙල්ලෙක් ලව් ඵක නිසා ළිදට පනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයක් නිසා දිවි අහිමිකරගත් සිසුවිය

කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි එච්.එම්. සෙහානි සෙව්වන්දි නැමති 15 හැවිරිදි දැරියකි.

පොලීසිය පවසන්නේ දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් දැරියගේ ඔන් ලයින් ( මාර්ග ගත) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දී ඇති බවයි.

මේ වන විට සිදුකළ පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය තම මව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දුන් දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.

අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි.

පොලිසිය පවසන්නේ දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත නිවසට පසු දින 7 න් පසු පැමිණේන බවයි.

ඒ සමගම දැරියගේ මවද අලුයම 5 ට කල්පිටියේ එළවළු කොටු වල එළවළු කැඩිම සදහා පිටත්ව යන බවත් නිවසේ සිටි සොහොයුරිද මහව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත අලුයම පිටත්ව යාම සිදුව ඇති බවයි.තරුණයා සමග දුරකථනය හරහා ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය සිත් තැවුල දරා ගත නොහැකිව නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මිටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබු පාළු ළිදකට පැන සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සැකකරයි.

කෙසේ වෙතත් දැරිය අලුයම සිට නිවසින් අතුරුදහන් විම සිටිම නිසා 29 දින දහවල් වන තුරු ඇය පිළිබද කිසිදු තොරතුරක් නොවිම නිසා දැරියගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලීසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීම් වලදි දැරිය විසින් ඇගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබුණි.

පසුව කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් (සොකෝ) ගම්වාසින් විසින් අවට තිබු ළිං කිපයක ජලය ඉසිම සිදු කර ඇති බවත් පසුව පාළු ලිදේ තිබි දැරියගේ සිරුර හමුවු බව කියයි.පොලිසිය සැක කරන්නේ මෙම දැරිය 29 දින උදෑසන 6 පමණ ළිඳට පැන ඇති බවයි.

පාළු ළිද තුළ තිබී ගොඩ ගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්.විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය.

දැරියගේ මරණයට සැකකරන 17 හැවිරිදි තරුණයාව කරුවලගස්වැව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ඔබට යම් මානසික ගැටලුවක් ඇත්නම් එයට මනෝ උපදේශන සේවා ලබාගන්න. සුමිත්‍රයෝ යනු එවැනි උපදේශන සේවාවකි.

සුමිත්‍රයෝ - 0112 674 436

[MEDIA=facebook]id=1034877370403111;type=v;user=sinhala.adaderana.lk[/MEDIA]

[ATTACH=full]155681[/ATTACH]

[ATTACH=full]155638[/ATTACH]

[ATTACH=full]155639[/ATTACH]

[ATTACH=full]155640[/ATTACH]

හිරාන් ප්‍රියංකර

[QUOTE="Bitter Truth, post: 27234234, member: 555686"] ආදරයක් නිසා දිවි අහිමිකරගත් සිසුවිය කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත් බව කරුවලගස්වැව පොලීසිය පවසයි. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ කරුවලගස්වැව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි එච්.එම්. සෙහානි සෙව්වන්දි නැමති 15 හැවිරිදි දැරියකි. පොලීසිය පවසන්නේ දැරියගේ මව කුලි වැඩ කරමින් උපයා ගත් මුදලින් දැරියගේ ඔන් ලයින් ( මාර්ග ගත) අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජංගම දුරකථනයක් ලබා දී ඇති බවයි. මේ වන විට සිදුකළ පරික්ෂණ වලින් සනාථ වි ඇත්තේ සියදිවි නසා ගත් දැරිය තම මව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දුන් දුරකථනයෙන් කරුවලගස්වැව 17 හැවිරිදි තරුණයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි. අදාළ තරුණයා සමග මෙම දැරිය 28 දින රාත්‍රියේ හා 29 දින අලුයම කෙටි පණිවිඩ හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පසු කිසියම් කරුණක් සම්බන්ධව සිත් තැවුලට පත්ව සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කියයි. පොලිසිය පවසන්නේ දැරියගේ පියා රාත්‍රියේ කුඹුරු ආරක්ෂා කිරීමට යන බවත් නැවත නිවසට පසු දින 7 න් පසු පැමිණේන බවයි. ඒ සමගම දැරියගේ මවද අලුයම 5 ට කල්පිටියේ එළවළු කොටු වල එළවළු කැඩිම සදහා පිටත්ව යන බවත් නිවසේ සිටි සොහොයුරිද මහව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත අලුයම පිටත්ව යාම සිදුව ඇති බවයි.තරුණයා සමග දුරකථනය හරහා ආරවුලක් ඇති කර ගෙන සිටි මෙම දැරිය සිත් තැවුල දරා ගත නොහැකිව නිවසේ කිසිවකු නොසිටි මෙහොතේ නිවසේ සිට මිටර් 200 කට අඩු දුරකින් පිහිටා තිබු පාළු ළිදකට පැන සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සැකකරයි. කෙසේ වෙතත් දැරිය අලුයම සිට නිවසින් අතුරුදහන් විම සිටිම නිසා 29 දින දහවල් වන තුරු ඇය පිළිබද කිසිදු තොරතුරක් නොවිම නිසා දැරියගේ පියා කරුවලගස්වැව පොලීසියට පැමිණිලි කර තිබේ. පොලීසිය පැමිණ නිවස හා අවට සෝදිසි කිරීම් වලදි දැරිය විසින් ඇගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සොයා ගෙන තිබුණි. පසුව කරුවලගස්වැව පොලිසිය හා කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් (සොකෝ) ගම්වාසින් විසින් අවට තිබු ළිං කිපයක ජලය ඉසිම සිදු කර ඇති බවත් පසුව පාළු ලිදේ තිබි දැරියගේ සිරුර හමුවු බව කියයි.පොලිසිය සැක කරන්නේ මෙම දැරිය 29 දින උදෑසන 6 පමණ ළිඳට පැන ඇති බවයි. පාළු ළිද තුළ තිබී ගොඩ ගත් දැරියගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරීමට පුත්තලම නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්.විජය සමරතුංග මහතා කරුවලගස්වැව පොලිසියට නියෝග කළේය. දැරියගේ මරණයට සැකකරන 17 හැවිරිදි තරුණයාව කරුවලගස්වැව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.සියදිවි නසාගැනීම ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ඔබට යම් මානසික ගැටලුවක් ඇත්නම් එයට මනෝ උපදේශන සේවා ලබාගන්න. සුමිත්‍රයෝ යනු එවැනි උපදේශන සේවාවකි. සුමිත්‍රයෝ - 0112 674 436 [MEDIA=facebook]id=1034877370403111;type=v;user=sinhala.adaderana.lk[/MEDIA] [ATTACH type="full"]155681[/ATTACH] [ATTACH type="full" alt="Polish_20211230_152248341_copy_429x591.jpg"]155638[/ATTACH] [ATTACH type="full" alt="FB_IMG_1640848762811.jpg"]155639[/ATTACH] [ATTACH type="full" alt="FB_IMG_1640848759939.jpg"]155640[/ATTACH] හිරාන් ප්‍රියංකර [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom