Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#

අප රට අපකීර්තියට පත් කිරීම සදහා තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්- මෙවර ආසියාවෙන්!

2:55 PM // 0 comments // Sri Lanka Guardian // Category: // හෝටලයක නැවතී සිටියත් හොද හෝටලයකින් කෑවත් එය සිහිවන පිණිස යමක් අරගෙන ඒම සමහරුන්ගේ සිරිතක් ය. එය පුංචි හැන්දක් ගෑරුප්පුවක් හෝ ඊට වඩා තරමක වටිනා එකක් ද වීමට ඉඩ තිබේ. ඒ මොකක් ගෙනාවත් හොරකමකට නම් නොවේ. සමරු සටහනක් ලෙස අරන් තියා ගැනීමට ය.

ඉතින් අපේ රටේ තනාපති කාර්යාල මණ්ඩලයට අයිති කෙනෙක්ද ජපානයේ ගෘහභාණ්ඩ සහිතව ගෙයක් කුලියට ගෙන ඉද එනවිට මතක් වෙන්නට සමරු භාණ්ඩ කීපයක් රැගෙන විත් තිබේ.

ඒවා අතරට ඉපැරණි පියානෝවක් ද තිබී ඇති බව සැබෑ ය. ඒ වුනත් ඉතින් ඒවා ගෙන ආවේ සුන්දර මතකයන් රදවා ගැනීමට සමරුවක් හැටියට බව ගෙයි අයිතිකරුට තේරුම් ගැනීමට බැරිව තිබේ. කොහෙද පිටරට එවුන් පොළොවෙ පය ගහගෙන ඉන්න එවුන් යැයි?

ඇත්තටම ඒ මහතා එහෙම හොරකමක් නම් කරන කෙනෙක් නොවේ. එතුමා ශ්‍රීලනීප නීතිඥ සංගමයේ සාමාජිකයෙක් වන අතර පරණ පොලිස් කාරයෙක් ද වෙයි.

එයින් කියවෙන්නේ වෙන කාටත් වඩා හොදින් නීතිය දන්නා කෙනෙක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙන්ම අර්ථ නිරූපනයේ ද හසල පළපුරුද්දක් සහිත බවත් ය. ඊටත් අමතරව රටට සුභ අනාගතයක් පතන පක්ෂයක එතුමා ක්‍රියාකාරී සමාජිකයෙක් ද බවත් ය

එහෙම කෙනෙක් හොරකමක් කරයි කියා හිතන්න පුලුවන් ද?

මට නම් හිතෙන්නේ මේ ජපනා අධිරාජ්‍යවාදී කුමන්ත්රණකරුවන්ට කඩේ යන මිනිසෙකු විය හැකි බව ය. නැතිනම් පියානොවක් වැනි පුංචි දෙයක් සමරුවක් ලෙස අරගෙන ගිය පළියට ඔය තරම් කෑකොස්සන් ගහන්නට වුවමනා ද?

ඒ මදිවාට මේ ගෙය කුලියට ගැනීමේ දී ශ්‍රී ලංකා තනාපති කාර්යාලය විසින් තැන්පත් කර ඇති රු 762500 ක් වටිනා ඇප මුදලද නැවත නොගෙවන බවට ජපනා කයිවාරු ගසා ඇත. මූ නම් බෑන් කී මූන් ගේ නෑදැයෙක් විය හැකි යයි මට නම් සිතේ.

අප රට අපකීර්තියට පත් කිරීම සදහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තවත් සාක්කි ඕනෑ ද?

අපේ නායකතුමා ආසියාවේ ආශ්චාර්ය බවට අපේ රට පත් කරන්නට සූදානම් වන බවට තොරතුරු ලැබීමෙන් පසු ජපනාට මල පනින්නට ඇත. ඉස්සරහට අපට කෙළවන්නට කට්ටිය සෙට්වන්නේ ආසියාවෙන් විය හැකි බව මේ අනුව පෙනී යයි. මියන්මාර් කාරයින් වුනත් ඕනෑවට වඩා මේ තත්වය යටතේ විශ්වාසයට ගත යුතු නැතැයි ජනාධිපති තුමාට කවුරු හරි කියා සිටියොත් හොද ය.

[QUOTE="AtulaSiriwardane, post: 7191901, member: 120286"] [b]තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්-ආසියාවෙන&#[/b] [B] අප රට අපකීර්තියට පත් කිරීම සදහා තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්- මෙවර ආසියාවෙන්! [/B] 2:55 PM // 0 comments // Sri Lanka Guardian // Category: // [URL="http://images.uulyrics.com/cover/t/third-day/album-conspiracy-no-5.jpg"][IMG]http://images.uulyrics.com/cover/t/third-day/album-conspiracy-no-5.jpg[/IMG][/URL][SIZE=5]හෝටලයක නැවතී සිටියත් හොද හෝටලයකින් කෑවත් එය සිහිවන පිණිස යමක් අරගෙන ඒම සමහරුන්ගේ සිරිතක් ය. එය පුංචි හැන්දක් ගෑරුප්පුවක් හෝ ඊට වඩා තරමක වටිනා එකක් ද වීමට ඉඩ තිබේ. ඒ මොකක් ගෙනාවත් හොරකමකට නම් නොවේ. සමරු සටහනක් ලෙස අරන් තියා ගැනීමට ය. ඉතින් අපේ රටේ තනාපති කාර්යාල මණ්ඩලයට අයිති කෙනෙක්ද ජපානයේ ගෘහභාණ්ඩ සහිතව ගෙයක් කුලියට ගෙන ඉද එනවිට මතක් වෙන්නට සමරු භාණ්ඩ කීපයක් රැගෙන විත් තිබේ. ඒවා අතරට ඉපැරණි පියානෝවක් ද තිබී ඇති බව සැබෑ ය. ඒ වුනත් ඉතින් ඒවා ගෙන ආවේ සුන්දර මතකයන් රදවා ගැනීමට සමරුවක් හැටියට බව ගෙයි අයිතිකරුට තේරුම් ගැනීමට බැරිව තිබේ. කොහෙද පිටරට එවුන් පොළොවෙ පය ගහගෙන ඉන්න එවුන් යැයි? ඇත්තටම ඒ මහතා එහෙම හොරකමක් නම් කරන කෙනෙක් නොවේ. එතුමා ශ්‍රීලනීප නීතිඥ සංගමයේ සාමාජිකයෙක් වන අතර පරණ පොලිස් කාරයෙක් ද වෙයි. එයින් කියවෙන්නේ වෙන කාටත් වඩා හොදින් නීතිය දන්නා කෙනෙක් බවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙන්ම අර්ථ නිරූපනයේ ද හසල පළපුරුද්දක් සහිත බවත් ය. ඊටත් අමතරව රටට සුභ අනාගතයක් පතන පක්ෂයක එතුමා ක්‍රියාකාරී සමාජිකයෙක් ද බවත් ය එහෙම කෙනෙක් හොරකමක් කරයි කියා හිතන්න පුලුවන් ද? මට නම් හිතෙන්නේ මේ ජපනා අධිරාජ්‍යවාදී කුමන්ත්රණකරුවන්ට කඩේ යන මිනිසෙකු විය හැකි බව ය. නැතිනම් පියානොවක් වැනි පුංචි දෙයක් සමරුවක් ලෙස අරගෙන ගිය පළියට ඔය තරම් කෑකොස්සන් ගහන්නට වුවමනා ද? ඒ මදිවාට මේ ගෙය කුලියට ගැනීමේ දී ශ්‍රී ලංකා තනාපති කාර්යාලය විසින් තැන්පත් කර ඇති රු 762500 ක් වටිනා ඇප මුදලද නැවත නොගෙවන බවට ජපනා කයිවාරු ගසා ඇත. මූ නම් බෑන් කී මූන් ගේ නෑදැයෙක් විය හැකි යයි මට නම් සිතේ. අප රට අපකීර්තියට පත් කිරීම සදහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තවත් සාක්කි ඕනෑ ද? අපේ නායකතුමා ආසියාවේ ආශ්චාර්ය බවට අපේ රට පත් කරන්නට සූදානම් වන බවට තොරතුරු ලැබීමෙන් පසු ජපනාට මල පනින්නට ඇත. ඉස්සරහට අපට කෙළවන්නට කට්ටිය සෙට්වන්නේ ආසියාවෙන් විය හැකි බව මේ අනුව පෙනී යයි. මියන්මාර් කාරයින් වුනත් ඕනෑවට වඩා මේ තත්වය යටතේ විශ්වාසයට ගත යුතු නැතැයි ජනාධිපති තුමාට කවුරු හරි කියා සිටියොත් හොද ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom