Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් දියමන්ති ග්රහලොවක් සොයාගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් දියමන්ති ග්රහලොවක් සොයාගනී

දියමන්ති ග්රහලොවක් සොයාගැනීමට නික්කු මධුසුදන් නම් ඉන්දියානු ජාතික තාරකා විද්‍යාඥයෙකුට හැකිවී තිබෙනවා.

පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය.

කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ.

55 Cancrie e ලෙස නම් කර ඇති එය දියමන්ති වලින් හා ග්රෆයිට් වලින් නිර්මානය වී ඇති අතර එහි ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් හෙවත් පෘතුවියේ බර මෙන් දෙගුණ්යක ප්‍රමාණයක් දියමන්ති තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඉතා වේගයෙන් එය අයත් සූර්යයා වටා ගමන් කරන නිසා එහි වසරක් පෘතුවියේ දින 18කට සමානය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,148ක් පමණ බව පැවසේ.

ග්‍රහලොව කටක රාශියේ දර්ශනය වන්නේ පහත ස්ථානයේය.

55 Cancrie e නම් වූ මෙම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්

[YOUTUBE]nd49e5xnijs[/YOUTUBE]

මෙය සොයාගත් පලමු දියමන්ති ග්‍රහලොව නොවේ.

මීට පෙර පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම දියමන්තියෙන් නිර්මාණය වූ ග්රහලොවක් සොයාගන තිබූණා.

අපගේ මන්දාකිනියේ පිහිටා තිබෙන එහි ව්ශ්කම්භය වන්නේ සැතපුම් 40,000ක් හෙවත් පෘතුවියේ විශ්කම්භය මෙන් 5 ගුණයකි.

ආලෝක වර්ෂ 4,000ක ඈතින් පිහිටා තිබෙන, මීට පෙර සොයාගත් සම්පූර්ණයෙන්ම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්.

[YOUTUBE]ylGwsIIyZf0[/YOUTUBE]

[QUOTE="sandaru d, post: 13633062, member: 379237"] [b]තවත් දියමන්ති ග්රහලොවක් සොයාගනී[/b] [CENTER] [SIZE=4][/SIZE] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-dP4mByjs6dU/UHjV37fL2KI/AAAAAAAAgd0/TNV2_mrhCAk/s1600/Diamond%2BPlanet.jpg"][IMG]http://1.bp.blogspot.com/-dP4mByjs6dU/UHjV37fL2KI/AAAAAAAAgd0/TNV2_mrhCAk/s320/Diamond%2BPlanet.jpg[/IMG][/URL][/SIZE][SIZE=4] දියමන්ති ග්රහලොවක් සොයාගැනීමට නික්කු මධුසුදන් නම් ඉන්දියානු ජාතික තාරකා විද්‍යාඥයෙකුට හැකිවී තිබෙනවා. පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය. කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ. 55 Cancrie e ලෙස නම් කර ඇති එය දියමන්ති වලින් හා ග්රෆයිට් වලින් නිර්මානය වී ඇති අතර එහි ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් හෙවත් පෘතුවියේ බර මෙන් දෙගුණ්යක ප්‍රමාණයක් දියමන්ති තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ. ඉතා වේගයෙන් එය අයත් සූර්යයා වටා ගමන් කරන නිසා එහි වසරක් පෘතුවියේ දින 18කට සමානය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,148ක් පමණ බව පැවසේ. ග්‍රහලොව කටක රාශියේ දර්ශනය වන්නේ පහත ස්ථානයේය. [URL="http://3.bp.blogspot.com/-7O5XXtjNwwI/UHg0Gc2vSXI/AAAAAAAAgbE/iy4Hch2YqgI/s1600/map.jpg"][IMG]http://3.bp.blogspot.com/-7O5XXtjNwwI/UHg0Gc2vSXI/AAAAAAAAgbE/iy4Hch2YqgI/s1600/map.jpg[/IMG][/URL] 55 Cancrie e නම් වූ මෙම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින් [/SIZE][/CENTER] [LEFT][COLOR=#000000][CENTER][SIZE=4] [YOUTUBE]nd49e5xnijs[/YOUTUBE] [/SIZE][COLOR=#000000][COLOR=#000000][SIZE=4][URL="http://2.bp.blogspot.com/-mPZhn2DqkCs/UHg7_DqZO7I/AAAAAAAAgcY/p-KHD6u0r7g/s1600/Diamond+world.jpg"][IMG]http://2.bp.blogspot.com/-mPZhn2DqkCs/UHg7_DqZO7I/AAAAAAAAgcY/p-KHD6u0r7g/s1600/Diamond+world.jpg[/IMG][/URL] [/SIZE][/COLOR][/COLOR][SIZE=4]මෙය සොයාග[/SIZE][SIZE=4]ත් පලමු දියමන්ති ග්‍රහලොව නොවේ. [/SIZE] [SIZE=4] මීට පෙර පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම දියමන්තියෙන් නිර්මාණය වූ ග්රහලොවක් සොයාගන තිබූණා.[/SIZE] [SIZE=4] අපගේ මන්දාකිනියේ පිහිටා තිබෙන එහි ව්ශ්කම්භය වන්නේ සැතපුම් 40,000ක් හෙවත් පෘතුවියේ විශ්කම්භය මෙන් 5 ගුණයකි.[/SIZE] [SIZE=4] ආලෝක වර්ෂ 4,000ක ඈතින් පිහිටා තිබෙන, මීට පෙර සොයාගත් සම්පූර්ණයෙන්ම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්.[/SIZE] [LEFT][COLOR=#000000][SIZE=4] [YOUTUBE]ylGwsIIyZf0[/YOUTUBE] [/SIZE][/COLOR][/LEFT] [SIZE=4] [/SIZE][/CENTER] [/COLOR][/LEFT] [CENTER] [SIZE=4] [/SIZE][/CENTER] [LEFT][COLOR=#000000][CENTER][SIZE=4] [/SIZE][/CENTER] [/COLOR][/LEFT] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom