Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තවත් දුවෙක් මවක් කූඩු කරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් දුවෙක් මවක් කූඩු කරලා

වැසිකිළියක් අසල නානකාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.

මීටියාගොඩ කළුවරබැද්ද ප්රදේශයේ මුදියන්සේවත්ත ප්රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ වයස අවුරුදු 78ක්.

ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර එක් අයෙක් පුතෙකු ද තවත් දියණියක් විදේශගතව සිටින බවද අනාවරණය වී තිබෙනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස මහළු මව නිසියාකාර දොරක් හෝ නොමැති අනාරක්ෂිත යකඩ ගේට්ටුවක් සහිත නානකාමරයේ සිර කර ඇත්තේ.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මහළු මව සොයාගෙන තිබෙනවා.

ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගෙන ඇයවද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම හේතුවෙනි.

ගත්තේ මෙතනින්

මට නම් මේක දැක්කම මාර දුකක් දැනුනා. අයි බං මේ වගේ වැඩ කරන්නේ. තමන්ට බලාගන්න බැරි නම් මහලු නිවාසේකටවත් අරන් ගිහින් දාන්න තිබුනනේ. ඒ අම්මා එතන හොදට කාලා ඇදලා හරි ඉදියිනේ. මේ වගේ බලු මිනිස්සුන්ට හෙන ගහනවා. වහින වෙලාවක හෙනයක් වත් ගහන්නේ නෑනේ මුන්ට. මිනිමරුවොන්ට මරණ දඩුවම ඕනි නෑ. පුළුවන් නම් මුන්ව පාරේ දාලා ගල් ගහලා මරලා දාපියව්. වැඩිහිටියෝන්ට ගරු කරන්න දන්නේ නැති තිරිසන්නු

[QUOTE="King Boy, post: 19371921, member: 555451"] [b]තවත් දුවෙක් මවක් කූඩු කරලා[/b] [CENTER] [B][SIZE=4][COLOR=Blue]වැසිකිළියක් අසල නානකාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] මීටියාගොඩ කළුවරබැද්ද ප්රදේශයේ මුදියන්සේවත්ත ප්රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ වයස අවුරුදු 78ක්. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර එක් අයෙක් පුතෙකු ද තවත් දියණියක් විදේශගතව සිටින බවද අනාවරණය වී තිබෙනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස මහළු මව නිසියාකාර දොරක් හෝ නොමැති අනාරක්ෂිත යකඩ ගේට්ටුවක් සහිත නානකාමරයේ සිර කර ඇත්තේ. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මහළු මව සොයාගෙන තිබෙනවා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගෙන ඇයවද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම හේතුවෙනි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Blue][URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com1_.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com1_.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com2_.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com2_.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com3_.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com3_.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com4_.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/Vigneswaran-www.nethfm.com4_.jpg[/IMG][/URL][URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/21.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/21.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/31.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/31.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/4.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/12/4.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/B] [URL="http://offair.nethfm.com/article/29821"][SIZE=4][COLOR=Gray]ගත්තේ මෙතනින්[/COLOR][/SIZE][/URL] [SIZE=5][B][COLOR=Red]මට නම් මේක දැක්කම මාර දුකක් දැනුනා. අයි බං මේ වගේ වැඩ කරන්නේ. තමන්ට බලාගන්න බැරි නම් මහලු නිවාසේකටවත් අරන් ගිහින් දාන්න තිබුනනේ. ඒ අම්මා එතන හොදට කාලා ඇදලා හරි ඉදියිනේ. මේ වගේ බලු මිනිස්සුන්ට හෙන ගහනවා. වහින වෙලාවක හෙනයක් වත් ගහන්නේ නෑනේ මුන්ට. මිනිමරුවොන්ට මරණ දඩුවම ඕනි නෑ. පුළුවන් නම් මුන්ව පාරේ දාලා ගල් ගහලා මරලා දාපියව්. වැඩිහිටියෝන්ට ගරු කරන්න දන්නේ නැති තිරිසන්නු[/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom