Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
> තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

> තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...

දේසපාලකයන්ව විනාස කරන්නේ ජන්ද දායකයන් විසින් බව

මගේ හැඟීමයි.....

නායකයෙක් හෝ රජයක් පත් කරගන්නා අපි....ඒ පිලිබදව විවිධ ප්රතිරූප හා හීන මවා ගනිමින් තමන් පත් කල නායකයන්ව රජුන් කුමාරවරැන් හෝ විරයන් නැත්නම් ගැලවුම්කාරයන් බවට පත් කරවයි....

අනුගාමිකයන් ගොනාට ඇන්දෙන ලස්සන බලා සිටින දේසපාලකයන් අනේ මෙහෙම හරක් ඉන්න එක මොනතරම් වාසනවාක්දැයි සිතමින් නායකයාගේ හෝ පාලකයාගේ වගකිම පිලිබදව ගැඹුර හෑල්ලු කරගනිමීන් තම අනුගාමික හරක්ව තව තවත් චුන් කරමින් දේසපාලකයාගේ ප්‍රතිරැපය පුම්බා ගැනිමට නිරායාසයෙන්ම කටයුතු කරයි...

අවසානයේදි ජන්දදායක අනුගාමිකයා හිනයෙන් පිබිදෙන විට දේසපාලකයා ඔහුටවත් හැරෙන්නට බැරි තරමට වැරදි පාරක ගොස් හමාරය....

ටිකෙන් ටික ස්භාවික ජනමතය තමන්ට එරෙහිවන බව දකින පාලකයෝ ඉනික්බිතිව ....අනවින කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වශිබෝල සුර ආදියේ පිහිට හොයමින් බලය රැකගැනිමට ප්රයත්න දරයි....

ඒ මදිවාට බලය ගිලිහෙන බව දැනෙන නායකයෝ හෝ පාලකයෝ හැසිරෙන අත්තනෝමතික ස්භාවය දකින අවලන් චංවාකරුවෝද නායකයන්ගේ වියරුවෙන් තමන්ද හැකිපමන වාසි ගැනිම සදහා නායකයාව වල කටටම දක්කාගෙන යන්නට කිසිම අපුලක් නැතිව ක්‍රියා කරනු ලැබේ....

අවසානයේදි අලුත් විරයෙක්ගේ ප්‍රතිරූපය සමාජය තුල ගොඩ නැගෙනවිට පාලිතයෝ අලුත් හීන පුරවාගෙන ඒ අලුත් ප්‍රතිරූපයේ වල්ගේ එල්ලි දිවිය ලෝක ගත්වන්නට සුදානම් වේ....

අලුත් විරයා දිවිය ලෝකයට ගමන් ආරම්බ කරනවිටම දිවිය සැප පිලිබදව හින දකින අනුගාමිකයා දිවියලොකේ ඇපල් වල සයිස් එක පෙන්වන්නට ගොස් මගදි පොලවට සම්ප්‍රාප්ත වන අතර නායකයා පුම්බන ලද ප්‍රතිරූපයේ බලයෙන් දිවියලෝක ගතවන අයුරු දකිමින් විවිධ හේතු දක්වා හිත හදාගන්නට අනුගාමිකයා නොහොත් ජන්දදායකයා පුරුදු වේ.....

යලිත් සුපුරුදු චත්‍රය ආරම්භ වේ.....

මේ අයුරින් ඇරබි විනාස වු නායකයෝනම් කි දෙනෙක් අපේ රටේ ඉතිහාසයට එක්වි ඇත්ද....

ඔහුන් හැබැවින්ම නරකද...

නැත කාලකන්නි ජන්ද දායකයා විසින් ඔවුන්ව විනාස කරනු ලැබ ඇත...

ආසන්නම වශයෙන් පාලිතයා විසින් විනාස කල පාලකයා නම් මහින්ද රාජපක්ෂ මහතායි....

විනාස විමට සුදානම් පාලකයා මෛත්‍රිපාල සිරිසේන මහතායි....

පාලකයා නිවැරදි කරන්නට පලමුව මි හරක් චන්ද දායක ගොම් මැට්ටනේ.... දැන්වත් සිහියෙන් කටයුතු කරනු....

මෛත්‍රිපාලට එරෙහිව පොදු අපේක්ෂයා හොයන්නට සිදුවීමට පෙර සිහින දැකිම නවතා ගිනියම් බොරලු පොලවේ පය ගසා ඇස් ඇරගෙන සිටපියව්....

පාට පක්ෂ බේද අමතක කර මැදහත් සිතින් ඔබේ අදහස් දක්වනු මැනවි!

[QUOTE="DJU9, post: 17740292, member: 44472"] [b]> තවත් පොදු අපේක්ෂකයෙකු සොයන්නට පෙර...[/b] [CENTER][COLOR=Indigo][B][SIZE=3]දේසපාලකයන්ව විනාස කරන්නේ ජන්ද දායකයන් විසින් බව [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3]මගේ හැඟීමයි.....[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] නායකයෙක් හෝ රජයක් පත් කරගන්නා අපි....ඒ පිලිබදව විවිධ ප්රතිරූප හා හීන මවා ගනිමින් තමන් පත් කල නායකයන්ව රජුන් කුමාරවරැන් හෝ විරයන් නැත්නම් ගැලවුම්කාරයන් බවට පත් කරවයි....:eek:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] අනුගාමිකයන් ගොනාට ඇන්දෙන ලස්සන බලා සිටින දේසපාලකයන් අනේ මෙහෙම හරක් ඉන්න එක මොනතරම් වාසනවාක්දැයි සිතමින් නායකයාගේ හෝ පාලකයාගේ වගකිම පිලිබදව ගැඹුර හෑල්ලු කරගනිමීන් තම අනුගාමික හරක්ව තව තවත් චුන් කරමින් දේසපාලකයාගේ ප්‍රතිරැපය පුම්බා ගැනිමට නිරායාසයෙන්ම කටයුතු කරයි...:yes:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] අවසානයේදි ජන්දදායක අනුගාමිකයා හිනයෙන් පිබිදෙන විට දේසපාලකයා ඔහුටවත් හැරෙන්නට බැරි තරමට වැරදි පාරක ගොස් හමාරය....[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] ටිකෙන් ටික ස්භාවික ජනමතය තමන්ට එරෙහිවන බව දකින පාලකයෝ ඉනික්බිතිව ....අනවින කොඩිවින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වශිබෝල සුර ආදියේ පිහිට හොයමින් බලය රැකගැනිමට ප්රයත්න දරයි....;)[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] ඒ මදිවාට බලය ගිලිහෙන බව දැනෙන නායකයෝ හෝ පාලකයෝ හැසිරෙන අත්තනෝමතික ස්භාවය දකින අවලන් චංවාකරුවෝද නායකයන්ගේ වියරුවෙන් තමන්ද හැකිපමන වාසි ගැනිම සදහා නායකයාව වල කටටම දක්කාගෙන යන්නට කිසිම අපුලක් නැතිව ක්‍රියා කරනු ලැබේ....:dull:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] අවසානයේදි අලුත් විරයෙක්ගේ ප්‍රතිරූපය සමාජය තුල ගොඩ නැගෙනවිට පාලිතයෝ අලුත් හීන පුරවාගෙන ඒ අලුත් ප්‍රතිරූපයේ වල්ගේ එල්ලි දිවිය ලෝක ගත්වන්නට සුදානම් වේ....:sorry:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] අලුත් විරයා දිවිය ලෝකයට ගමන් ආරම්බ කරනවිටම දිවිය සැප පිලිබදව හින දකින අනුගාමිකයා දිවියලොකේ ඇපල් වල සයිස් එක පෙන්වන්නට ගොස් මගදි පොලවට සම්ප්‍රාප්ත වන අතර නායකයා පුම්බන ලද ප්‍රති[/SIZE][/B][/COLOR][COLOR=Indigo][B][SIZE=3][COLOR=Indigo][B][SIZE=3]රූප[/SIZE][/B][/COLOR]යේ බලයෙන් දිවියලෝක ගතවන අයුරු දකිමින් විවිධ හේතු දක්වා හිත හදාගන්නට අනුගාමිකයා නොහොත් ජන්දදායකයා පුරුදු වේ.....:rolleyes:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] යලිත් සුපුරුදු චත්‍රය ආරම්භ වේ.....[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] මේ අයුරින් ඇරබි විනාස වු නායකයෝනම් කි දෙනෙක් අපේ රටේ ඉතිහාසයට එක්වි ඇත්ද....[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] ඔහුන් හැබැවින්ම නරකද...[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] නැත කාලකන්නි ජන්ද දායකයා විසින් ඔවුන්ව විනාස කරනු ලැබ ඇත...[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] ආසන්නම වශයෙන් පාලිතයා විසින් විනාස කල පාලකයා නම් මහින්ද රාජපක්ෂ මහතායි....[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] විනාස විමට සුදානම් පාලකයා මෛත්‍රිපාල සිරිසේන මහතායි....:dull:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] පාලකයා නිවැරදි කරන්නට පලමුව මි හරක් චන්ද දායක ගොම් මැට්ටනේ.... දැන්වත් සිහියෙන් කටයුතු කරනු....:angry:[/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3] [COLOR=Red]මෛත්‍රිපාලට එරෙහිව පොදු අපේක්ෂයා හොයන්නට සිදුවීමට පෙර සිහින දැකිම නවතා ගිනියම් බොරලු පොලවේ පය ගසා ඇස් ඇරගෙන සිටපියව්....[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3][COLOR=Red][COLOR=Black] [/COLOR][/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=3][COLOR=Red][COLOR=Black]පාට පක්ෂ බේද අමතක කර මැදහත් සිතින් ඔබේ අදහස් දක්වනු මැනවි![/COLOR][/COLOR][/SIZE][/B][/COLOR] :D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom