Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් බටහිර කුමන්ත්‍රණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් බටහිර කුමන්ත්‍රණයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා රටට එරෙහි බටහිර කුමන්ත්රණයේ තවත් එක් පියවරක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. මන්තී‍්‍රවරයා එ් බව පැවසුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙරේදා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

ඉකුත් ආණ්ඩුව සමයේ සිදු වූ බොහෝ දුෂණයන් හි පළමු වගඋත්තරකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අදහස වනවා. එ් අනුව අදාළ දුෂණ කි‍්‍රයා සඳහා අනිවාර්යයෙන්ම ඔහුට දඬුවම් දිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙම චෝදනාවට මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා ලබාදුන් පිළිතුරුයි මේ.

ඒ අයට ඕනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව පරාජය කරලා විතරක් නවතින්නේ නැතුව නැවත ඔහු දේශපාලන කරළියේ ඉන්න තියෙන අවස්ථාවත් නැති කරන්න. එකට චරිත ඝාතනය තමයි අද යොදාගෙන තිබෙන්නේ. මේක තමයි ලෝකයේ හැම ප්රගතිශීලි නායකයෙක්ම එලවන්න විදේශීය කල්ලි යොදාගෙන තිබෙන සටන් පාඨ. "දුෂිතයා දුෂිතයා දුෂිතයා". දුෂිතයා කියලා බටහිර රටවල් වලට එළවන්න ඕනි වෙන්නේ නැහැ උන්නැහේලගේ පදයට නැටුවනම්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා ජාතිය පාවාදීමක් බවද මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිස අද ක්‍රියා කරන්නේ කෑමට අවශ්‍ය විට කබරගොයාද තලගොයා කර ගැනීමේ න්‍යාය අනුව බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අද හොයල බලන්න ප්රභාකරන්ට එරෙහිව දෙමළ සමාජය විසින්වත් දුෂිතයා කියලා ඒ ආදී වශයෙන් චෝදනා එල්ල කරනවද කියලා ? සිංහල බෞද්ධකම ගැන මහා ලොකුවට කථා කරන මහත්තුරු අද දුටුගැමුණු රජ්ජුරුවෝ හිටියා ඒ කියන්නෙත් තවත් දුෂිතයෙක් කියලා. අර චෛත්‍ය හදනකොට දුෂිතයෙක් කියලා. මෙතන තියෙන්නේ කන්න අවශ්‍ය උනහම කබරගොයා තලගොයා කරන එක.

Source:33000lk

[QUOTE="ElaMans, post: 17887291, member: 507858"] [b]තවත් බටහිර කුමන්ත්‍රණයක්[/b] [SIZE="4"][CENTER][IMG]http://3.bp.blogspot.com/-BQdXMJcO3AY/VLwFLNGzT-I/AAAAAAAAAI0/aD-Sve509Z8/s590/wimal_w_b1.jpg[/IMG] හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා රටට එරෙහි බටහිර කුමන්ත්රණයේ තවත් එක් පියවරක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. මන්තී‍්‍රවරයා එ් බව පැවසුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙරේදා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්. ඉකුත් ආණ්ඩුව සමයේ සිදු වූ බොහෝ දුෂණයන් හි පළමු වගඋත්තරකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අදහස වනවා. එ් අනුව අදාළ දුෂණ කි‍්‍රයා සඳහා අනිවාර්යයෙන්ම ඔහුට දඬුවම් දිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙම චෝදනාවට මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා ලබාදුන් පිළිතුරුයි මේ. ඒ අයට ඕනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව පරාජය කරලා විතරක් නවතින්නේ නැතුව නැවත ඔහු දේශපාලන කරළියේ ඉන්න තියෙන අවස්ථාවත් නැති කරන්න. එකට චරිත ඝාතනය තමයි අද යොදාගෙන තිබෙන්නේ. මේක තමයි ලෝකයේ හැම ප්රගතිශීලි නායකයෙක්ම එලවන්න විදේශීය කල්ලි යොදාගෙන තිබෙන සටන් පාඨ. "දුෂිතයා දුෂිතයා දුෂිතයා". දුෂිතයා කියලා බටහිර රටවල් වලට එළවන්න ඕනි වෙන්නේ නැහැ උන්නැහේලගේ පදයට නැටුවනම්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා ජාතිය පාවාදීමක් බවද මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිස අද ක්‍රියා කරන්නේ කෑමට අවශ්‍ය විට කබරගොයාද තලගොයා කර ගැනීමේ න්‍යාය අනුව බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ. අද හොයල බලන්න ප්රභාකරන්ට එරෙහිව දෙමළ සමාජය විසින්වත් දුෂිතයා කියලා ඒ ආදී වශයෙන් චෝදනා එල්ල කරනවද කියලා ? සිංහල බෞද්ධකම ගැන මහා ලොකුවට කථා කරන මහත්තුරු අද දුටුගැමුණු රජ්ජුරුවෝ හිටියා ඒ කියන්නෙත් තවත් දුෂිතයෙක් කියලා. අර චෛත්‍ය හදනකොට දුෂිතයෙක් කියලා. මෙතන තියෙන්නේ කන්න අවශ්‍ය උනහම කබරගොයා තලගොයා කරන එක.[/CENTER][/SIZE] Source:33000lk [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom