Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් බලාගෙන හිටියොත් - අපිව බව්වොත් ඇදගෙන යනවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් බලාගෙන හිටියොත් - අපිව බව්වොත් ඇදගෙන යනවා!

01). රතුපාට සමාගමක් කපටි විදියට හීන් නූලෙන් ගහන, mono #polistic game එක වහාම ත #හනම් කරන්න කියලා ඉල්ලන්න. එයාලා ඉතාම සූක්ෂ්මව තමන්ගේ සමාගම විතරක් ඉතුරුවෙන game එකකුයි මේ play කරන්නේ.

තුන් ලෝකයේ වෙන කිසිම රටක, තනි සමාගමකට මෙහෙම නටන්න දෙන්නේ නෑ. මෙහේ විතරයි මේ ඔක්කොම කෝලම්.

තව ටික දවසක් මේක වුණොත්, අපට වකුගඩුවක් උ #කස් තියන්න වෙනවා අන්තර්ජාල/ ටෙලිෆෝන් බිල්පත ගෙවන්න.

02). ඉන්දියාවේ, චීනයේ, ජපානයේ, ඇමරිකාවේ දුරකථන සමාගම් වලට ශ්‍රී ලංකාවට එන්න කියලා ආරාධනා කරවන්න.

ශ්‍රී ලංකාව ඇතුලේ පහසුකම් සපයන්න කැමති ඕනෑම සමාගමකට, බදු සහන දෙන්න කියලා ඉල්ලන්න. රතුපාට සමාගමට එක උහුලගන්න බෑ වගේ නම්, මෙහෙයුම් නතර කරලා යන්න කියන්න.

සමාගම් ගොඩක් ඉන්න වෙළඳපොළක් තරම් සාමාන්‍ය මනුස්සයා ට වාසිදායක වෙන කිසිම දෙයක් නෑ.

03). කුළුණක් බිඳ වැටිලා තියෙන සෑම පැයකටම, රජයට ගෙවිය යුතු ද #ඩයක් සම්මත කරන්න කියන්න.

ස්වයංක්‍රීය ජෙනරේටර සහ ඒවාට අවශ්‍ය ඉන්ධන ගබඩා කරලා නැති ටවර් වලට, ඇ #ඬෙන්න දඩයක් ගහන්න කියන්න. ඔය තුනෙන් දෙකෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගන්න කියන්න.

දියුණු රටවල් වල නම්, සෑම පාරිභෝගිකයෙකුගේම නිවසට ව #න්දි චෙක්පතක් යවන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා, සමාගම් මෙහෙම දේවල් කරලා. එහෙම දියුණු modern ලෝකයක තමයි මෙයාලා කුළුණු off වෙන්න දීලා සල්ලි "බිලියන වලින්" පොදි ගහමින් ඉන්නේ.

04). දැනට දේශපා #ලනය කරන මහත්වරු, අනාගතයේ නායකයෙක් වෙන්න කැමති තරුණයෝ, රන් අකුරෙන් පොතක ලියාගන්න ඕනා වාක්‍යයක් තියෙනවා.

කිසිම සමාගමකට/ කිසිම තනි පුද්ගලයෙකුට ඕනෑවට වඩා ධනය, බලය, වෙළඳපොළ අත්පත් කරගන්න ඉඩ තියන්න එපා!

එහෙම වෙනවා කියන්නේ ම ඒ සමාජ පද්ධතිය බරපතල විදියට කොතනින් හරි රෝගී වෙලා තියෙනවා කියන එකයි. ඒ රෝගී වෙච්ච තු #වාලය එයාලා හාර හාරා පාවිච්චි කරමින් ඉන්නවා කියන එකයි.

එහෙම පුද්ගලයෝ/ සමාගම් හැදුණාම, ටික කාලයක් යද්දී එයාලා තමන්ට ඕනා විදියට රටම අල්ලේ නටවන්න පටන් ගන්නවා.

05). ආණ් #ඩුවේ ආදරණීය මහත්වරුනි, මේ දවස්වල ඔයාලාව අල්ලේ නටවන මාධ්‍ය නාලිකා දෙකෙන් පාඩමක් ඉගෙන ගන්න.

සමාගම් / තනි පුද්ගලයන් කපටි විදියට මනුෂ්‍යයන් ව සූ #රාගෙන කන එක, දැන්වත් පාලනය කරන්න.

- [USER=1964]@Sujeeva[/USER]

[QUOTE="social anxiety guy, post: 31139860, member: 555918"] තවත් බලාගෙන හිටියොත් - අපිව බව්වොත් ඇදගෙන යනවා! 01). රතුපාට සමාගමක් කපටි විදියට හීන් නූලෙන් ගහන, mono #polistic game එක වහාම ත #හනම් කරන්න කියලා ඉල්ලන්න. එයාලා ඉතාම සූක්ෂ්මව තමන්ගේ සමාගම විතරක් ඉතුරුවෙන game එකකුයි මේ play කරන්නේ. තුන් ලෝකයේ වෙන කිසිම රටක, තනි සමාගමකට මෙහෙම නටන්න දෙන්නේ නෑ. මෙහේ විතරයි මේ ඔක්කොම කෝලම්. තව ටික දවසක් මේක වුණොත්, අපට වකුගඩුවක් උ #කස් තියන්න වෙනවා අන්තර්ජාල/ ටෙලිෆෝන් බිල්පත ගෙවන්න. 02). ඉන්දියාවේ, චීනයේ, ජපානයේ, ඇමරිකාවේ දුරකථන සමාගම් වලට ශ්‍රී ලංකාවට එන්න කියලා ආරාධනා කරවන්න. ශ්‍රී ලංකාව ඇතුලේ පහසුකම් සපයන්න කැමති ඕනෑම සමාගමකට, බදු සහන දෙන්න කියලා ඉල්ලන්න. රතුපාට සමාගමට එක උහුලගන්න බෑ වගේ නම්, මෙහෙයුම් නතර කරලා යන්න කියන්න. සමාගම් ගොඩක් ඉන්න වෙළඳපොළක් තරම් සාමාන්‍ය මනුස්සයා ට වාසිදායක වෙන කිසිම දෙයක් නෑ. 03). කුළුණක් බිඳ වැටිලා තියෙන සෑම පැයකටම, රජයට ගෙවිය යුතු ද #ඩයක් සම්මත කරන්න කියන්න. ස්වයංක්‍රීය ජෙනරේටර සහ ඒවාට අවශ්‍ය ඉන්ධන ගබඩා කරලා නැති ටවර් වලට, ඇ #ඬෙන්න දඩයක් ගහන්න කියන්න. ඔය තුනෙන් දෙකෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගන්න කියන්න. දියුණු රටවල් වල නම්, සෑම පාරිභෝගිකයෙකුගේම නිවසට ව #න්දි චෙක්පතක් යවන්න සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා, සමාගම් මෙහෙම දේවල් කරලා. එහෙම දියුණු modern ලෝකයක තමයි මෙයාලා කුළුණු off වෙන්න දීලා සල්ලි "බිලියන වලින්" පොදි ගහමින් ඉන්නේ. 04). දැනට දේශපා #ලනය කරන මහත්වරු, අනාගතයේ නායකයෙක් වෙන්න කැමති තරුණයෝ, රන් අකුරෙන් පොතක ලියාගන්න ඕනා වාක්‍යයක් තියෙනවා. කිසිම සමාගමකට/ කිසිම තනි පුද්ගලයෙකුට ඕනෑවට වඩා ධනය, බලය, වෙළඳපොළ අත්පත් කරගන්න ඉඩ තියන්න එපා! එහෙම වෙනවා කියන්නේ ම ඒ සමාජ පද්ධතිය බරපතල විදියට කොතනින් හරි රෝගී වෙලා තියෙනවා කියන එකයි. ඒ රෝගී වෙච්ච තු #වාලය එයාලා හාර හාරා පාවිච්චි කරමින් ඉන්නවා කියන එකයි. එහෙම පුද්ගලයෝ/ සමාගම් හැදුණාම, ටික කාලයක් යද්දී එයාලා තමන්ට ඕනා විදියට රටම අල්ලේ නටවන්න පටන් ගන්නවා. 05). ආණ් #ඩුවේ ආදරණීය මහත්වරුනි, මේ දවස්වල ඔයාලාව අල්ලේ නටවන මාධ්‍ය නාලිකා දෙකෙන් පාඩමක් ඉගෙන ගන්න. සමාගම් / තනි පුද්ගලයන් කපටි විදියට මනුෂ්‍යයන් ව සූ #රාගෙන කන එක, දැන්වත් පාලනය කරන්න. ❤️💛 - [USER=1964]@Sujeeva[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom