තවත් මවක් සහ දැරියක් අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_60c358d435.jpg



    තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    හඟුරන්කෙත පොලීසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත.

    එලෙස අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියකි.

    ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

    එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.

    හඟුරන්කෙත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

    එහිදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළසිරුරු ඊයේ (21) උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබුණි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,402
    113
    Colombo, Sri Lanka
    මොවද මේ රටට වෙන්නේ. වැඩේ කියන්නේ මොනවා හරි එකක් උනාම ඒක රැල්ලට වගේ යන එකනේ
     
    • Sad
    Reactions: B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒකත් මරලා ඇති මූසල හැත්ත

    අනේ කිරිසප්පයොන්ගෙන් නම් පිරිමහගන්න එපා. එපා වෙනවා.
    පව් මේ පුංචි ලමයි. මොකුත්ම නොදැන මැරිලා යනවා🙁
    ------ Post added on Jul 23, 2023 at 8:52 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    ඒකත් මරලා ඇති මූසල හැත්ත


    පව් මේ පුංචි ලමයි. මොකුත්ම නොදැන මැරිලා යනවා🙁
    ------ Post added on Jul 23, 2023 at 8:52 PM
    අම්මෝ කාලකන්නි කොහොමද මේවා කරන්නෙ. මහ එවුන් මරාගෙන මැරුනත් කමක් නෑ. අසරණ පොඩි උන් මොනා කරන්නද. මගේ නම් පපුව හිර වෙනවා මේ වගේ නිවුස් දකිද්දි.
     
    • Sad
    Reactions: iworld

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අහල පහල ආමී කාරයෙක් ඉන්නවද දන්නේ නෑ
    කලිනුත් ඔය පැත්තෙ ඔහොම එකක් උනා නේද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේකට නම් රණවිරුවොන්ව සම්බන්ධ කරන්න නම් එපා.
    රට රකින මුර දේවතාවෝ මෙහෙම සහගහන වැඩ කරන අය නම් නෙමෙයි.