Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ

1970 ගනන් වල ඇමෙරිකාවේ Nixon කියන ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරා සෞදි අරාබියේ රජු සමග. ඒ ගිවිසුනට අනුව සෑම කනිජ තෙල් ගනුදෙනුවකම කල යුත්තේ US Dollar වලින්. මෙතනින් තමයි "Petro Dollar" කියන ආකල්පය බිහි වුනේ.

ඒ දවස්වල රටක සල්ලි වල වටිනාකම රැදී තිබුනේ ඒ රටේ මහා බැංකුවේ ගබඩා කර තිබුන රත්තරන් ප්‍රමාණයට. නමුත් Petro Dollar හදුන්වා දුන් පසු. ඇමෙරිකාවේ Dollar වටිනාකම රැදෙන්නේ ලෝකේ වෙන ක්නිජ තෙල් ගනු දෙනු නිසා. දැන් ඇමෙරිකාවට ඕනේ තරම් සල්ලි මුද්‍රණය කරන්න පුළුවන් මොකද ලෝකේ අනික් අය US$ වලට වටිනාකම දෙන නිසා.

නමුත් Saddam Hussein බැලුවා මේ තත්වය වෙනස් කරන්න. එයා EURO වලින් ක්නිජ තෙල් විකුනන්න බැලුවා. එයා විතරක් නොවේ ගඩාෆි කරන්න හැදුවෙත් එකයි. මේ දෙන්නට හරි ගියොත් ඇමෙරිකාවට කෙල වෙනවා මොකද US$ බැහැලා ඒ රටට අදික උද්ධමනයකට මුහුණ දෙන්න සිදු වන නිසා. නමුත් ඇමෙරිකාව යුද්ද කරලා ඔවුන් දෙන්නම මරා දැම්මා.

දැන් චීනය, රුසියාව සහ සෞදි අරාබිය එකතු වෙලා හදනවා තියෙන තත්වය වෙනස් කරන්න. ඔය ඇමෙරිකාව උතුරු කොරියාව සමග ගැටෙන්න යන්නේ න්‍යෂ්ටික අවි මත වගේ පෙනුනත්, ඇත්තම කාරනාව ඒක නොවේ කියලා තමයි මගේ මතය. ඔවුන් කරන්නේ චීනයට තර්ජනය කරලා ඒක වලක්වන්න හදනවා කියන එක තමයි මගේ මතය.

[YOUTUBE]PT1qQokJn-o[/YOUTUBE]

ඔබේ මතය කුමක්ද?

[QUOTE="rajitha.wijayaratne, post: 22471186, member: 563228"] [b]තවත් යුද්ධයකට ලැහැසති වෙනවා වගේ[/b] [SIZE="3"]1970 ගනන් වල ඇමෙරිකාවේ Nixon කියන ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරා සෞදි අරාබියේ රජු සමග. ඒ ගිවිසුනට අනුව සෑම කනිජ තෙල් ගනුදෙනුවකම කල යුත්තේ US Dollar වලින්. මෙතනින් තමයි "Petro Dollar" කියන ආකල්පය බිහි වුනේ. ඒ දවස්වල රටක සල්ලි වල වටිනාකම රැදී තිබුනේ ඒ රටේ මහා බැංකුවේ ගබඩා කර තිබුන රත්තරන් ප්‍රමාණයට. නමුත් Petro Dollar හදුන්වා දුන් පසු. ඇමෙරිකාවේ Dollar වටිනාකම රැදෙන්නේ ලෝකේ වෙන ක්නිජ තෙල් ගනු දෙනු නිසා. දැන් ඇමෙරිකාවට ඕනේ තරම් සල්ලි මුද්‍රණය කරන්න පුළුවන් මොකද ලෝකේ අනික් අය US$ වලට වටිනාකම දෙන නිසා. නමුත් Saddam Hussein බැලුවා මේ තත්වය වෙනස් කරන්න. එයා EURO වලින් ක්නිජ තෙල් විකුනන්න බැලුවා. එයා විතරක් නොවේ ගඩාෆි කරන්න හැදුවෙත් එකයි. මේ දෙන්නට හරි ගියොත් ඇමෙරිකාවට කෙල වෙනවා මොකද US$ බැහැලා ඒ රටට අදික උද්ධමනයකට මුහුණ දෙන්න සිදු වන නිසා. නමුත් ඇමෙරිකාව යුද්ද කරලා ඔවුන් දෙන්නම මරා දැම්මා. දැන් චීනය, රුසියාව සහ සෞදි අරාබිය එකතු වෙලා හදනවා තියෙන තත්වය වෙනස් කරන්න. ඔය ඇමෙරිකාව උතුරු කොරියාව සමග ගැටෙන්න යන්නේ න්‍යෂ්ටික අවි මත වගේ පෙනුනත්, ඇත්තම කාරනාව ඒක නොවේ කියලා තමයි මගේ මතය. ඔවුන් කරන්නේ චීනයට තර්ජනය කරලා ඒක වලක්වන්න හදනවා කියන එක තමයි මගේ මතය. [YOUTUBE]PT1qQokJn-o[/YOUTUBE] ඔබේ මතය කුමක්ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom