Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් වාහන කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් වාහන කතාවක්

මේක මචං මම මේකේ දාපු කලින් ත්‍රෙඩ් එකක් එක්ක සම්බන්ධයි.මේ .ියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1696828

මේක මම දැම්මේ හොන්ඩර ගාණට කෙලවෙච්චි අවස්ථාවක.

මේක මචංලා ඇත්තම ෆෝටෝ එකක් පුපුරපු රේඩියේටර් එකේ

මේකේ විදියට ඕන උට්ටක් කියලා මම රේඩියේටරේ ප්ලාස්ටික් ටැංකිය අළුතෙන් දැම්මා.කිව්වා වගේම සේවා ගාස්තුත් එකක් 7ක් වගේ ගියේ ඉතින්.ඔන්න දැන් මාර හැපී එකේ වහනේ ස්ටාර්ට් කලා මොකද රේඩියේටර් කාරයා කිව්වා අළුත් එකේ හුලං ඇරලා සීසන් කරන්න ඕනේ කියලා.දැන් ටික වෙලාවක් ස්ටාර්ට් එකේ තියෙනවා වාහනේ.හීට් එක පෙන්න මීටරෙත් පටන් ගන්න තැනයි මැද ලෙවල් එකයි අතරේ.අවුලක් නෑ වගේ.ටික ටික රේස් කරද්දී ටීටරේ අප් වෙනවා.බට් රෙඩියේටර් ෆැන් එක වැඩ නෑ. හීට් මීටරේ මැද හරියටම ආවම ඔන්න ෆෑන් එක වැඩ කරන්න ගත්තා.එක වැඩ කරත් කැරකෙන්නේ ෆැන් එකේ පෙති පේන තරම් හිමින්

දැන් බලන් ගියාම වතුර නෙතිබුණ කේස් එකක් නෙමේ තිබිලා තියෙන්නේ ෆැන් එකේ RPM එකේ අවුට් එකක්.RPM එක අඩු නිසා රේඩියේටර් එක ඔවර්හීට් වෙලා.ඉට පස්සේ පුපුරපු සීන් එකක් වෙලා තියෙන්නේ.ඔන් දැන් අලි මදිවට හරක් සීන් එකක්.

වාහනේ තියෙන තැන ඉදන් ලගම තැනකට සෙට් උනේ කහතුඩුව හයිවේ ටෙක් කියලා ස්පොට් එකකට.එකට අරන් ගියා.ගිහින් ෆැන් එක ගැලෙව්වා.එකේ මැට්නට් ෆ්ලිඩ් එකත් එක්ක සෙට් වෙන කෑලි (බ්‍රශ් හරි බුශ් හරි දෙකෙන් එකක්) අම්බානෙක ගෙවිලා.දැක්කම පේනවා එක.ඔන්න දැන් ෆැන් හොයනවා මේකට සෙට්වෙන.මේක 2004 -5 මොඩල් එකක්.දැන් තියෙන ඔක්කෝම එව්වා අළුත් එකට සෙට් වෙන ෆැන් අන්තිමේදී හොයලා හොයලා ෆැන් එකක් සෙට් උනා 7000 කට. අළුත් එකක්.වෙලාවේ හැටියට ගානට වඩා භාණ්ඩ් ගැන හිතලා එකත් අරන් හයි කලා.ඔන්න දැන්නම් ෆැන් එකක අම්මා ගහයි බැට් එකෙන් තරම් සපීඩ් එකෙන් වැඩ ආහ්.. පට්ට පට පට කියලා හෑපී එකේ උන්ටත් 2000ක් දීලා වාහනේ ගෙදර ගෙනාවා ජෙට් එක වගේ.

අඩෝව් ගෙදර ගෙනල්ලා නවත්තද්දී මෙන්න යකෝ කේතලේ වතුර නටන සද්දේ එනවා රෙදියේටරේ කූලන්ට් එකෙන්.ටමනම් ජීවිතේම කලකිරුණා බන්ස් එක ඇහෙද්දී.ඇයි බන් මෙච්චර දගලලා රේඩියේටර්, ෆෑන් අළුතෙන් දාලාත් ආයේම කෙලවෙලා.දන්න එකෙක් දෙන්නෙක් කිව්වා කලින් බොයි කරද්දි ගෑස්කට් ගිහින් හරි ඇන්ජිමේ හෙඩ් එකේ ඇදවෙලා හරි වෙන්න ඇති.ලේසියෙන් ගොඩ දාගන්න වෙන එකක් නෑ කියලා.

මම මානසිකව වැටුනා බොලව්.අන්තීමේදි අපි හිතුවා තවත් නම් මේකට වියදම් කරන් බෑ කියලා.මොකද තව සති 2කින් අළුත් ඇල්ටෝ එකක් එනවා.මේක ගෙදර තියාගෙනත් බෑ.මොකද 2කට ෆිනෑන්ස් ගෙවන්න අපිට තේ වත්තෙන් රබර් ආදායමක් එන්නේ නැති නිසා.

එක නිසාම එ.එම්.බඩ්ලියු එකට දෙන්න හිතුවා කුණු කොල්ලෙට.එත් උන් ඉල්ලන්නේ 4 යි ගානට බන්ස්.මට තව මේ කරත්තෙට 4ක් ගෙවන්නත් තියෙනවා.එ කියන්නේ උන්ට දෙන එක අතින් කයිට් කෝස් එකක්නේ.අන්තිමේදි ගෙවල් පැත්තේ හිටපු ඩීසල් වැඩ්ඩෙකුට වාහනේ පෙන්නුවා.උන් කැමති උනේම නෑ පැට්‍රෝල් එකකට අත තියන්න.අකමැත්තෙන්ම ඇවිත් බැලුවා.බලලා කියපි මේකේ ගැස්කට් සීන් එකක් නෑ Thermostat valve එක කැඩිලා හරි, බාගෙට වැඩ නිසා හරි තමයි බොයිල් කරනකම් ෆැන් එක ඕන් නොවෙන්නේ කියලා.එක නිසා thermostat valve එක මාරු කරන්න කිව්වා

මොනා කරන්න , අන්තිමේදී එකත් මාරු කලා.අඩෝ සිරා සිද්ධිය කියන්නේ එකෙන් පස්සේ වැඩේ ගොඩ ගියා.හැබැයි මම පැද්දේ නම් නෑ.මොකද හිතේ බය අඩූ නැති නිසා.ගිය සතියේ වාහනේ දීලා දැම්මා පාඩුවක් නැති විදියට.ඇති යාන්තම් උරචක්රමාලෙකින් ගැලඋනා කියලා හිතට දැනුනා.

උඹලත් වාහන පදිනවා නම් මේ දේවල් පොඩ්ඩක් හිතපල්ලා.අපි වතුර දැම්මා කියලා රේඩියේටරේට ඔක්කෝම හරි යන්නේ නෑ බන්ස්ලා.අනික අපි වාහන පදිනවා නම් ටිකක් හරි කාර්මික පැත්ත ගැන අයිඩියා එකක් තියෙන්නත් ඔනේ.නැත්නම් මාර විදියට අසරණ වෙනවා මේ සසර දන්ව්වේ පට්ටෙට

තව දෙයක්, මම කලින් ත්‍රෙඩ් එක දාපු වෙලාවේ රෙඩියේටර් ගණන් අහලා එකේ මට උදව් කරපු හැම සහෝදරයෙක්ටම පට්ටම තැන්කියු.උඹලගේ වචන මාරෙට වටිනවා එ වගේ වෙලාවට.විහේෂයෙන්ම මිස්ටර් ටොම් සහෝදරයා මැසේජ් දාලා තිබ්බා එ ගැන වැඩි විස්තර කියලා.

එලකිරියට ජය වේවා...!

[QUOTE="rukshan0000, post: 19010755, member: 321063"] [b]තවත් වාහන කතාවක්[/b] [SIZE="4"][COLOR="Purple"]මේක මචං මම මේකේ දාපු කලින් ත්‍රෙඩ් එකක් එක්ක සම්බන්ධයි.මේ .ියෙන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එක [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1696828"]http://www.elakiri.com/forum/showthread.php?t=1696828[/URL] මේක මම දැම්මේ හොන්ඩර ගාණට කෙලවෙච්චි අවස්ථාවක. [IMG]http://s29.postimg.org/jnz8l4j1z/IMG_20150905_100337.jpg[/IMG]මේක මචංලා ඇත්තම ෆෝටෝ එකක් පුපුරපු රේඩියේටර් එකේ මේකේ විදියට ඕන උට්ටක් කියලා මම රේඩියේටරේ ප්ලාස්ටික් ටැංකිය අළුතෙන් දැම්මා.කිව්වා වගේම සේවා ගාස්තුත් එකක් 7ක් වගේ ගියේ ඉතින්.ඔන්න දැන් මාර හැපී එකේ වහනේ ස්ටාර්ට් කලා මොකද රේඩියේටර් කාරයා කිව්වා අළුත් එකේ හුලං ඇරලා සීසන් කරන්න ඕනේ කියලා.දැන් ටික වෙලාවක් ස්ටාර්ට් එකේ තියෙනවා වාහනේ.හීට් එක පෙන්න මීටරෙත් පටන් ගන්න තැනයි මැද ලෙවල් එකයි අතරේ.අවුලක් නෑ වගේ.ටික ටික රේස් කරද්දී ටීටරේ අප් වෙනවා.බට් රෙඩියේටර් ෆැන් එක වැඩ නෑ. හීට් මීටරේ මැද හරියටම ආවම ඔන්න ෆෑන් එක වැඩ කරන්න ගත්තා.එක වැඩ කරත් කැරකෙන්නේ ෆැන් එකේ පෙති පේන තරම් හිමින් දැන් බලන් ගියාම වතුර නෙතිබුණ කේස් එකක් නෙමේ තිබිලා තියෙන්නේ ෆැන් එකේ RPM එකේ අවුට් එකක්.RPM එක අඩු නිසා රේඩියේටර් එක ඔවර්හීට් වෙලා.ඉට පස්සේ පුපුරපු සීන් එකක් වෙලා තියෙන්නේ.ඔන් දැන් අලි මදිවට හරක් සීන් එකක්. [IMG]http://img04.olx.in/images_olxin/80235043_1_1000x700_maruti-800-electric-radiator-fan-12v-dc-hyderabad.jpg[/IMG] වාහනේ තියෙන තැන ඉදන් ලගම තැනකට සෙට් උනේ කහතුඩුව හයිවේ ටෙක් කියලා ස්පොට් එකකට.එකට අරන් ගියා.ගිහින් ෆැන් එක ගැලෙව්වා.එකේ මැට්නට් ෆ්ලිඩ් එකත් එක්ක සෙට් වෙන කෑලි (බ්‍රශ් හරි බුශ් හරි දෙකෙන් එකක්) අම්බානෙක ගෙවිලා.දැක්කම පේනවා එක.ඔන්න දැන් ෆැන් හොයනවා මේකට සෙට්වෙන.මේක 2004 -5 මොඩල් එකක්.දැන් තියෙන ඔක්කෝම එව්වා අළුත් එකට සෙට් වෙන ෆැන් අන්තිමේදී හොයලා හොයලා ෆැන් එකක් සෙට් උනා 7000 කට. අළුත් එකක්.වෙලාවේ හැටියට ගානට වඩා භාණ්ඩ් ගැන හිතලා එකත් අරන් හයි කලා.ඔන්න දැන්නම් ෆැන් එකක අම්මා ගහයි බැට් එකෙන් තරම් සපීඩ් එකෙන් වැඩ ආහ්.. පට්ට පට පට කියලා හෑපී එකේ උන්ටත් 2000ක් දීලා වාහනේ ගෙදර ගෙනාවා ජෙට් එක වගේ. අඩෝව් ගෙදර ගෙනල්ලා නවත්තද්දී මෙන්න යකෝ කේතලේ වතුර නටන සද්දේ එනවා රෙදියේටරේ කූලන්ට් එකෙන්.ටමනම් ජීවිතේම කලකිරුණා බන්ස් එක ඇහෙද්දී.ඇයි බන් මෙච්චර දගලලා රේඩියේටර්, ෆෑන් අළුතෙන් දාලාත් ආයේම කෙලවෙලා.දන්න එකෙක් දෙන්නෙක් කිව්වා කලින් බොයි කරද්දි ගෑස්කට් ගිහින් හරි ඇන්ජිමේ හෙඩ් එකේ ඇදවෙලා හරි වෙන්න ඇති.ලේසියෙන් ගොඩ දාගන්න වෙන එකක් නෑ කියලා. [COLOR="Blue"]මම මානසිකව වැටුනා බොලව්.අන්තීමේදි අපි හිතුවා තවත් නම් මේකට වියදම් කරන් බෑ කියලා.මොකද තව සති 2කින් අළුත් ඇල්ටෝ එකක් එනවා.මේක ගෙදර තියාගෙනත් බෑ.මොකද 2කට ෆිනෑන්ස් ගෙවන්න අපිට තේ වත්තෙන් රබර් ආදායමක් එන්නේ නැති නිසා. [/COLOR] [IMG]http://www.autobay.lk/public/blog_posts/AMW-celebrates-65-years.jpg[/IMG] එක නිසාම එ.එම්.බඩ්ලියු එකට දෙන්න හිතුවා කුණු කොල්ලෙට.එත් උන් ඉල්ලන්නේ 4 යි ගානට බන්ස්.මට තව මේ කරත්තෙට 4ක් ගෙවන්නත් තියෙනවා.එ කියන්නේ උන්ට දෙන එක අතින් කයිට් කෝස් එකක්නේ.අන්තිමේදි ගෙවල් පැත්තේ හිටපු ඩීසල් වැඩ්ඩෙකුට වාහනේ පෙන්නුවා.උන් කැමති උනේම නෑ පැට්‍රෝල් එකකට අත තියන්න.අකමැත්තෙන්ම ඇවිත් බැලුවා.බලලා කියපි මේකේ ගැස්කට් සීන් එකක් නෑ Thermostat valve එක කැඩිලා හරි, බාගෙට වැඩ නිසා හරි තමයි බොයිල් කරනකම් ෆැන් එක ඕන් නොවෙන්නේ කියලා.එක නිසා thermostat valve එක මාරු කරන්න කිව්වා [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Heizkoerperventil2008.JPG/200px-Heizkoerperventil2008.JPG[/IMG] මොනා කරන්න , අන්තිමේදී එකත් මාරු කලා.අඩෝ සිරා සිද්ධිය කියන්නේ එකෙන් පස්සේ වැඩේ ගොඩ ගියා.හැබැයි මම පැද්දේ නම් නෑ.මොකද හිතේ බය අඩූ නැති නිසා.ගිය සතියේ වාහනේ දීලා දැම්මා පාඩුවක් නැති විදියට.ඇති යාන්තම් උරචක්රමාලෙකින් ගැලඋනා කියලා හිතට දැනුනා. උඹලත් වාහන පදිනවා නම් මේ දේවල් පොඩ්ඩක් හිතපල්ලා.අපි වතුර දැම්මා කියලා රේඩියේටරේට ඔක්කෝම හරි යන්නේ නෑ බන්ස්ලා.අනික අපි වාහන පදිනවා නම් ටිකක් හරි කාර්මික පැත්ත ගැන අයිඩියා එකක් තියෙන්නත් ඔනේ.නැත්නම් මාර විදියට අසරණ වෙනවා මේ සසර දන්ව්වේ පට්ටෙට [COLOR="Red"]තව දෙයක්, මම කලින් ත්‍රෙඩ් එක දාපු වෙලාවේ රෙඩියේටර් ගණන් අහලා එකේ මට උදව් කරපු හැම සහෝදරයෙක්ටම පට්ටම තැන්කියු.උඹලගේ වචන මාරෙට වටිනවා එ වගේ වෙලාවට.විහේෂයෙන්ම මිස්ටර් ටොම් සහෝදරයා මැසේජ් දාලා තිබ්බා එ ගැන වැඩි විස්තර කියලා. [/COLOR] [COLOR="Magenta"]එලකිරියට ජය වේවා...![/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom