Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය

සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියනවා.

හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ. මොකද සියලුම සිදුවීම් වෙලා ඉවරයි.

සිහිවෙන විට දැනෙන වේදනාව පමණයි ඉතිරිවෙලා තියෙන්නේ..

"දවසක් පැල නැතිහේනේ

අකාල මහා වැහි වැටුනා"

පැලක් නැති හේනක් කියන්නේ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ (ඇත්තටම රන්බණ්ඩා සෙනෙවිරත්නගේ මව මේ හේන්වල තියන ගස්වල ඉතිරි වෙලා තියන එළවලු කඩල කන්න දීල තියනවලු) පියා නැති පව්ලකටත් ඒ වගේ තමා.

වැහි අනවශ්ෂ කාලෙකට වැහි වැටෙනවා වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්ද අවමාන, අඟහිගකම් එන්න පටන් ගත්තා.

"තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ"

එහෙත් අම්මා ඒ සියලු දුක් කරදර තමා විඳ ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නේ නෑ.

"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"

මෙහි හිටිපියවර හිටියා යන්නෙන් අර්ථවත් කරන්නේ ළමය හරි තැනට ඇවිත් ජිවිතේ දිහා බලනකොට ළමය හිතනවා මම මේ තැනට එනකල් අම්මා දෙවන වරට විවාහයක් නොකර ජිවිතේ එකම අරමුණ සේ මව සලක නේද කියල.

ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනවා අම්මා එහෙ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හඟවන්නේ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නේ.

"නුවර වීදී යටකරගෙන නින්දා වැහි වැගිරුනදා

බිරියකගේ සෙනෙහෙ ගිය යෝධ අලේ නැම්මේ

ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ"

කසාද බැඳල අම්මටත් වඩා ගෑනිව ලොකුකරගෙන හිටියා.. හැබැයි ගෑනි කියන්නේ කව්ද කියල තේරුම් ගන්න, ගෑනිගේ ආදරේ අම්මගේ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා. හරියට යෝධ ඇලේ නැම්ම වගේ.. මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නේ අඟලක

බැස්මක් මේකේ තියනව කියල. යෝධ ඇල වතුර ගලනවා කියල පෙන්නේ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නේ ගලනවා කියල. බිරිඳත් එහෙමයි වෙනස් වෙන්නේ තේරෙන්නෑ. කාලය ගෙවිලා ගියාමයි තේරෙන්නේ බිරිඳත් මවත් අතර වෙනස සහ ප්රශ්නවලදී අහහිඟකම් වලදී බිරිඳ

තමාව තනිකරලා වෙනතක ගිහින් තියන හැටි.

කොහොම හරි දැන් බිරිඳ මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උන..අම්මව සිහි උනා. කසාදයක් කරගන්නේ නැතිව තමා ලොකුමහත් වෙනකම් දුකක් නොදී බලාගත් අම්මාලඟට..ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනවා..

"මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවද අම්මේ"

එත් නගරයේ ඉඳල එන මව බලන්න අම්මා ඉදිකඩ ළඟ වෙනද වගේ ඉන්නේ නෑනේ.. මොකද අම්මා මේ ලෝකේ ඇතහැරලා ගිහින්. එකයි ලොකු අන්දොනවකින් අවසන් කරන්නේ...

Repost nam sorry.

[QUOTE="pubudukl, post: 12969898, member: 57231"] [b]තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය[/b] [IMG]http://img404.imageshack.us/img404/3708/16sindudiarydawasakpela.png[/IMG] [SIZE="4"][COLOR="Purple"] සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියනවා. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ. මොකද සියලුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙන විට දැනෙන වේදනාව පමණයි ඉතිරිවෙලා තියෙන්නේ..[/COLOR][/SIZE] [SIZE="5"][I][B][COLOR="DarkRed"]"දවසක් පැල නැතිහේනේ අකාල මහා වැහි වැටුනා"[/COLOR][/B][/I][/SIZE] [SIZE="4"][COLOR="Purple"]පැලක් නැති හේනක් කියන්නේ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ (ඇත්තටම රන්බණ්ඩා සෙනෙවිරත්නගේ මව මේ හේන්වල තියන ගස්වල ඉතිරි වෙලා තියන එළවලු කඩල කන්න දීල තියනවලු) පියා නැති පව්ලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්ෂ කාලෙකට වැහි වැටෙනවා වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්ද අවමාන, අඟහිගකම් එන්න පටන් ගත්තා[/COLOR][/SIZE]. [SIZE="5"][COLOR="DarkRed"][I][B]"තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ"[/B][/I][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"] එහෙත් අම්මා ඒ සියලු දුක් කරදර තමා විඳ ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නේ නෑ.[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"][I][B]"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"[/B][/I][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]මෙහි හිටිපියවර හිටියා යන්නෙන් අර්ථවත් කරන්නේ ළමය හරි තැනට ඇවිත් ජිවිතේ දිහා බලනකොට ළමය හිතනවා මම මේ තැනට එනකල් අම්මා දෙවන වරට විවාහයක් නොකර ජිවිතේ එකම අරමුණ සේ මව සලක නේද කියල. ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනවා අම්මා එහෙ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හඟවන්නේ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නේ. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][I][B]"නුවර වීදී යටකරගෙන නින්දා වැහි වැගිරුනදා බිරියකගේ සෙනෙහෙ ගිය යෝධ අලේ නැම්මේ ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ"[/B][/I][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]කසාද බැඳල අම්මටත් වඩා ගෑනිව ලොකුකරගෙන හිටියා.. හැබැයි ගෑනි කියන්නේ කව්ද කියල තේරුම් ගන්න, ගෑනිගේ ආදරේ අම්මගේ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා. හරියට යෝධ ඇලේ නැම්ම වගේ.. මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නේ අඟලක බැස්මක් මේකේ තියනව කියල. යෝධ ඇල වතුර ගලනවා කියල පෙන්නේ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නේ ගලනවා කියල. බිරිඳත් එහෙමයි වෙනස් වෙන්නේ තේරෙන්නෑ. කාලය ගෙවිලා ගියාමයි තේරෙන්නේ බිරිඳත් මවත් අතර වෙනස සහ ප්රශ්නවලදී අහහිඟකම් වලදී බිරිඳ තමාව තනිකරලා වෙනතක ගිහින් තියන හැටි. කොහොම හරි දැන් බිරිඳ මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උන..අම්මව සිහි උනා. කසාදයක් කරගන්නේ නැතිව තමා ලොකුමහත් වෙනකම් දුකක් නොදී බලාගත් අම්මාලඟට..ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනවා..[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][I][B]"මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවද අම්මේ"[/B][/I][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]එත් නගරයේ ඉඳල එන මව බලන්න අම්මා ඉදිකඩ ළඟ වෙනද වගේ ඉන්නේ නෑනේ.. මොකද අම්මා මේ ලෝකේ ඇතහැරලා ගිහින්. එකයි ලොකු අන්දොනවකින් අවසන් කරන්නේ...[/SIZE][/COLOR] Repost nam sorry. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom