Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනු මව දුටු නිසා සිසුවිය ගෙල වැලලාගනී

කඩුගන්නාව පොලිස් වසමේ වටිටප්පොල ප්‍රදේශයේ නමය වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් සිය පෙම්වතා සමග නිවසේදී ලිංගිකව හැසිරෙනු මව දැකීමෙන් කම්පනයට පත්ව ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබේ.

ප්‍රදේශයේ පෙදරේරුවෙකුගේ පවුලේ බාල දැරිය මෙසේ මියගොස් ඇති බවත් මෙම දැරියගේ මව තේ දෙළු නෙලීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත නිවසට පැමිණ සොයා බැලිමේදි දියණිය නොසිටි බවත් මව විසින් පොලිස් කටඋත්තරයේදී සඳහන් කර තිබේ. පසුව නිදන කාමරයේ දොර වසා තිඛෙනු දැක දොර විවෘත කර බැලිමේ දි දියණිය පොරවනයකින් වසා ගෙන නිදාගෙන සිටිනු දැක ඇති බවත් මව විසින් එම පොරවනය ඉවත් කර බැලිමේ දි තම දියණිය හා ප්‍රදේශයේම තවත් තරුණයකු නිර්වස්ත්‍රව සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී මව විසින් එම පුද්ගලයාට පහර දි එලවා දැමීමටත් කටයුතු කර තිබේ.

පසුව තම දියණියට අවවාද කිරිමෙන් පසුව ඇයට ආහාර දිමෙන් ද පසුව තමන් නෙලන ලද තේ දළු භාර දීමට ගිය බවත් සදහන් කර ඇත.

ඒ අනුව යළි නිවසට පැමිණිමේදී තම දියණිය කුස්සියේ දොර අගුල රදවනයේ ඇයගේ පාසල් ටයිපටියෙන් එල්ලි සිටිනු දක්නට ලැබුණු බවයි පවසා ඇත්තේ.

මෙම සිසුවිය ගෙල වැලලාගෙන මියගියාද එසේ නොමැති නමි කිසිවකු විසින් මරණය සිදු කළාද යන්න සැක හැර දැනගැනිම සඳහා පුලුල් පරික්ෂනයක් කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් චන්ද්‍රසිරි මහතා ඇතුලු පොලිස් නිලධාරින් විසින් සිදු කරයි

හේරත් ඒකනායක - මහනුවර

[QUOTE="deanXX, post: 16939527, member: 492830"] [b]තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]පෙම්වතා සමග ලිංගිකව හැසිරෙනු මව දුටු නිසා සිසුවිය ගෙල වැලලාගනී[/COLOR][/SIZE] [IMG]http://www.hirunews.lk/Data/News_Images/1406428486_9143606_hirunews_deth-hang.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]කඩුගන්නාව පොලිස් වසමේ වටිටප්පොල ප්‍රදේශයේ නමය වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක දැරියක් සිය පෙම්වතා සමග නිවසේදී ලිංගිකව හැසිරෙනු මව දැකීමෙන් කම්පනයට පත්ව ගෙල වැලලාගෙන මරණයට පත්ව තිබේ. ප්‍රදේශයේ පෙදරේරුවෙකුගේ පවුලේ බාල දැරිය මෙසේ මියගොස් ඇති බවත් මෙම දැරියගේ මව තේ දෙළු නෙලීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර ඇය නැවත නිවසට පැමිණ සොයා බැලිමේදි දියණිය නොසිටි බවත් මව විසින් පොලිස් කටඋත්තරයේදී සඳහන් කර තිබේ. පසුව නිදන කාමරයේ දොර වසා තිඛෙනු දැක දොර විවෘත කර බැලිමේ දි දියණිය පොරවනයකින් වසා ගෙන නිදාගෙන සිටිනු දැක ඇති බවත් මව විසින් එම පොරවනය ඉවත් කර බැලිමේ දි තම දියණිය හා ප්‍රදේශයේම තවත් තරුණයකු නිර්වස්ත්‍රව සිටිනු දැක ඇති බවත් එම අවස්ථාවේදී මව විසින් එම පුද්ගලයාට පහර දි එලවා දැමීමටත් කටයුතු කර තිබේ. පසුව තම දියණියට අවවාද කිරිමෙන් පසුව ඇයට ආහාර දිමෙන් ද පසුව තමන් නෙලන ලද තේ දළු භාර දීමට ගිය බවත් සදහන් කර ඇත. ඒ අනුව යළි නිවසට පැමිණිමේදී තම දියණිය කුස්සියේ දොර අගුල රදවනයේ ඇයගේ පාසල් ටයිපටියෙන් එල්ලි සිටිනු දක්නට ලැබුණු බවයි පවසා ඇත්තේ. මෙම සිසුවිය ගෙල වැලලාගෙන මියගියාද එසේ නොමැති නමි කිසිවකු විසින් මරණය සිදු කළාද යන්න සැක හැර දැනගැනිම සඳහා පුලුල් පරික්ෂනයක් කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිමල් චන්ද්‍රසිරි මහතා ඇතුලු පොලිස් නිලධාරින් විසින් සිදු කරයි හේරත් ඒකනායක - මහනුවර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom