Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවත්_ලෙඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකන් ලොජික්

උදේට: චීනෙ හිරවෙල ඉන්න අයව ගෙන්වන්න ඕනි. කෝ තවම නෑ. මේ ආණ්ඩුවට එහෙම දෙයක්වත් කලමනාකරනය කරගන්න බෑ. අන්න ඇමරිකාවත් උන්ගෙ අය අරන් ගිහින්. අපේ උන්ට මොනව හිතෙනව ඇතිද.

හවසට: දැන් ඔය චීනෙන් ආපු සෙට් එක තියාගන්නෙ කොහෙද. ඇයි දියතලාවෙ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද. දියවන්නාවෙ ඉඩ නැද්ද. නැති ලෙඩ රටින් ගෙනත් රටට කෙලවන්නද ආන්ඩුවට ඕනි. නිකන් ලකුනු දාගන්න ඕව කරන්න ඉස්සෙල්ල රටේ මිනිස්සු ගැන හිතන්න ඕනි.

උදේට: ඇයි චීනෙ විතරද අපේ අය ඉන්නෙ. කොරියාවෙ ඉන්නෙ අපේ කොල්ලො නෙමෙයිද. චීනෙට ගිය ප්ලේන් කොරියාවට නෑ මල්ලි. ඇත්ත ඒකයි.

හවසට: දැන් කොරියාවෙන් ඉතාලියෙන් හැම තැනින්ම ලෙඩ හැදිච්ච එවුන් ලංකාවට ගෙන්නගන්නව. අන්න අර රටේ සියලු ගුවන් ගමන් නවත්තල. හැබැයි මෙහෙට තොග පිටින් ගෙන්නනව. ආන්ඩුවද්ද මේක.

උදේට: අර රට විරුවන්ට අරහෙම සලකන්න හොඳද. උන්ට ඇඳ ලඟට ප්ලග් පොයින්ට් එකක් නෑ. ෆ්රී වයි ෆයි ස්ලෝලු. වතුර දෙන්නෙ බෝතලේ කපලලු. උන්ට හරියට සලකන්න බැරිනම් ඇයි එන්න දුන්නෙ. එයාපෝට් එකේදි උන්ගෙ විරෝධය නියමයි. සුපිරි ඩයල් ටිකක්. උන් ආන්ඩුවෙ ජංගියම ගැලෙවුව. රෙස්පෙක්ට් බ්රෝ.

හවසට: අන්න අර ආපු අයගෙන් පස් දෙනෙකුට කොරෝනාලු. උන් නිරෝධායනය කරන්නෙ ඔහොමද. ෆේස් මස්ක් ගලෝගෙන කෑ ගහනකොට ආන්ඩුව ආරක්ශක අංශ මොනවද කලේ. කී දෙනෙකුට ලෙඩේ බෝ වෙන්න ඇත්ද? උන් මේ අනතුරට පත් කලේ රට.

උදේට: ආණ්ඩුව දැන්වත් පන ඇතුව වැඩ කල යුතුයි. ඉස්කෝල ඇරල. ෆැක්ටරි ඇරල. කැම්පස් ඇරල. වසංගතේ පැතිරෙනකම් මුන් බුදිද.

හවසට: ආ.... දැන් ශැපදි මල්ලී. දැන් ඉස්කෝලත් වහල. එක රෝගියෙක් හම්බෙනකොටම ඉස්කෝල වැහුවෙ ඇයි. ගුරු වර්ජනේට බයේද. ඉස්කෝල වහන්න ඉස්සෙල්ල එයා පෝට් එක වැහුවෙ නැත්තෙ ඇයි. ඉතාලියෙන් කොරියාවෙන් ආපු එවුන් පැනල යනකම් ඉඳල ඉස්කෝල වහල වැඩක් තියනවද.

උදේට: (නෝ කමෙන්ට්ස්.... බඩු ගන්න ගිහින් )

හවසට: ගොන් බයියො පෝලින් වල පිරිල. හාලුයි පොලුයි ගන්න. දැන් තොපිලගෙ ආණ්ඩුව හොඳද. ගොන් බයියනේ තොපිට සල්ලි තිබුනට ඔක්කොම උස්සගෙන යන්න එපා. එදා වේල හොයාගෙන ගෙදර පොඩි එවුන්ට අරගෙන එන දුප්පත් තාත්තලගෙ පපුවෙ මොන ගින්දරක්ද දැන් පත්තු වෙනව ඇත්තෙ.

උදේට: ඇති යන්තන්. කොරෝනා හින්ද දැන් සිවුරුකාරයන්ට සූත්තරේ මතක් වෙලා කාලෙකින්. ඇති යන්තන්.

හවසට: දැන් ඔය සූත්තරෙන් ලෙඩ සනීප වෙනව කියල කවුද ඔප්පු කරල තියෙන්නෙ. දෙරණෙන් ගොන් බයියන්ට මෝඩ ආතල් දෙනව.

උදේ: සියලු ජනයා ඒකරාශී වන තැන් නවත්තන්න ඕනි. කෝ තවම කාර්යාල ඇරල. "

හවසට: ඔක්කොම ඔපිස් වැහුවම අපි කොහොමද වැඩ කරගන්නෙ යකො.. මහජන දිනෙ තියෙන්නෙත් සතියට දවසයි. කාලකන්නි සතියකට කලින් දැනුම්දෙන්ඩ තිබ්බනෙ. රැස්වීම් නවත්තල චන්ද කඩන්ඩ මුං යන්නෙ..

උදේ : එයාපෝර්ට් තාම වහල.. රට ගැන හැගීමක් නැති කාලකන්නි දේශපාලුවො.. බඩ යන්ඩ බෙහෙත් දීල පුක මැහුව වගෙනෙ යකෝ

හවසට: ඇමති පුතා එනකම් තමා එයාපෝර්ට් ඇරල තිබ්බෙ.. ඇයි උගෙ පුතා විතරද පුතා.. අපෙ ලමයින්ට පිටරට මැරෙන්නද කියන්නෙ..

[QUOTE="thisNameIsForElakiri, post: 25227212, member: 564245"] [SIZE="5"][B] ලංකන් ලොජික් ✌️😎😷🙏 උදේට: චීනෙ හිරවෙල ඉන්න අයව ගෙන්වන්න ඕනි. කෝ තවම නෑ. මේ ආණ්ඩුවට එහෙම දෙයක්වත් කලමනාකරනය කරගන්න බෑ. අන්න ඇමරිකාවත් උන්ගෙ අය අරන් ගිහින්. අපේ උන්ට මොනව හිතෙනව ඇතිද. හවසට: දැන් ඔය චීනෙන් ආපු සෙට් එක තියාගන්නෙ කොහෙද. ඇයි දියතලාවෙ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද. දියවන්නාවෙ ඉඩ නැද්ද. නැති ලෙඩ රටින් ගෙනත් රටට කෙලවන්නද ආන්ඩුවට ඕනි. නිකන් ලකුනු දාගන්න ඕව කරන්න ඉස්සෙල්ල රටේ මිනිස්සු ගැන හිතන්න ඕනි. උදේට: ඇයි චීනෙ විතරද අපේ අය ඉන්නෙ. කොරියාවෙ ඉන්නෙ අපේ කොල්ලො නෙමෙයිද. චීනෙට ගිය ප්ලේන් කොරියාවට නෑ මල්ලි. ඇත්ත ඒකයි. හවසට: දැන් කොරියාවෙන් ඉතාලියෙන් හැම තැනින්ම ලෙඩ හැදිච්ච එවුන් ලංකාවට ගෙන්නගන්නව. අන්න අර රටේ සියලු ගුවන් ගමන් නවත්තල. හැබැයි මෙහෙට තොග පිටින් ගෙන්නනව. ආන්ඩුවද්ද මේක. උදේට: අර රට විරුවන්ට අරහෙම සලකන්න හොඳද. උන්ට ඇඳ ලඟට ප්ලග් පොයින්ට් එකක් නෑ. ෆ්රී වයි ෆයි ස්ලෝලු. වතුර දෙන්නෙ බෝතලේ කපලලු. උන්ට හරියට සලකන්න බැරිනම් ඇයි එන්න දුන්නෙ. එයාපෝට් එකේදි උන්ගෙ විරෝධය නියමයි. සුපිරි ඩයල් ටිකක්. උන් ආන්ඩුවෙ ජංගියම ගැලෙවුව. රෙස්පෙක්ට් බ්රෝ. හවසට: අන්න අර ආපු අයගෙන් පස් දෙනෙකුට කොරෝනාලු. උන් නිරෝධායනය කරන්නෙ ඔහොමද. ෆේස් මස්ක් ගලෝගෙන කෑ ගහනකොට ආන්ඩුව ආරක්ශක අංශ මොනවද කලේ. කී දෙනෙකුට ලෙඩේ බෝ වෙන්න ඇත්ද? උන් මේ අනතුරට පත් කලේ රට. උදේට: ආණ්ඩුව දැන්වත් පන ඇතුව වැඩ කල යුතුයි. ඉස්කෝල ඇරල. ෆැක්ටරි ඇරල. කැම්පස් ඇරල. වසංගතේ පැතිරෙනකම් මුන් බුදිද. හවසට: ආ.... දැන් ශැපදි මල්ලී. දැන් ඉස්කෝලත් වහල. එක රෝගියෙක් හම්බෙනකොටම ඉස්කෝල වැහුවෙ ඇයි. ගුරු වර්ජනේට බයේද. ඉස්කෝල වහන්න ඉස්සෙල්ල එයා පෝට් එක වැහුවෙ නැත්තෙ ඇයි. ඉතාලියෙන් කොරියාවෙන් ආපු එවුන් පැනල යනකම් ඉඳල ඉස්කෝල වහල වැඩක් තියනවද. උදේට: (නෝ කමෙන්ට්ස්.... බඩු ගන්න ගිහින් ) හවසට: ගොන් බයියො පෝලින් වල පිරිල. හාලුයි පොලුයි ගන්න. දැන් තොපිලගෙ ආණ්ඩුව හොඳද. ගොන් බයියනේ තොපිට සල්ලි තිබුනට ඔක්කොම උස්සගෙන යන්න එපා. එදා වේල හොයාගෙන ගෙදර පොඩි එවුන්ට අරගෙන එන දුප්පත් තාත්තලගෙ පපුවෙ මොන ගින්දරක්ද දැන් පත්තු වෙනව ඇත්තෙ. උදේට: ඇති යන්තන්. කොරෝනා හින්ද දැන් සිවුරුකාරයන්ට සූත්තරේ මතක් වෙලා කාලෙකින්. ඇති යන්තන්. හවසට: දැන් ඔය සූත්තරෙන් ලෙඩ සනීප වෙනව කියල කවුද ඔප්පු කරල තියෙන්නෙ. දෙරණෙන් ගොන් බයියන්ට මෝඩ ආතල් දෙනව. උදේ: සියලු ජනයා ඒකරාශී වන තැන් නවත්තන්න ඕනි. කෝ තවම කාර්යාල ඇරල. " හවසට: ඔක්කොම ඔපිස් වැහුවම අපි කොහොමද වැඩ කරගන්නෙ යකො.. මහජන දිනෙ තියෙන්නෙත් සතියට දවසයි. කාලකන්නි සතියකට කලින් දැනුම්දෙන්ඩ තිබ්බනෙ. රැස්වීම් නවත්තල චන්ද කඩන්ඩ මුං යන්නෙ.. උදේ : එයාපෝර්ට් තාම වහල.. රට ගැන හැගීමක් නැති කාලකන්නි දේශපාලුවො.. බඩ යන්ඩ බෙහෙත් දීල පුක මැහුව වගෙනෙ යකෝ හවසට: ඇමති පුතා එනකම් තමා එයාපෝර්ට් ඇරල තිබ්බෙ.. ඇයි උගෙ පුතා විතරද පුතා.. අපෙ ලමයින්ට පිටරට මැරෙන්නද කියන්නෙ.. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom