Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවදුරටත් මේවාට ඉඩ දෙමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි ඒ කියන්නේ අපි කලවම් ජාතියක්....අපිට යක්කු කියනන්ත් බෑ....නාග කියන්නත් බෑ...ආර්ය කියන්න්නත් බෑ.....එතකොට අපිට මේ සිංහල කියන ජාතිය ආවේ කොහෙන්ද? එතකොට මේ කවලම් ජාතියද සිංහල? උඹ ඉතිහාසේ දන්නා හින්ද අහන්නේ....

උඹ එතකොට කියන්නේ මොනම හේතුවක් නිසා හරි තමන්ගේ ජාතිය පාවල දෙන එක හරි කියලද...? ඔන්න ඔය සිතුවිල්ලම ඇති ජාතියක් නැති වෙලාම යන්න.....අපේ රාජදානි පවා බිඳ වැටුනේ ඔය දේ නිසා නෙව.....සමහරවිට ඔන්න ඔය දේ තමයි අපෙයි අනිත් ජාති වලයි අතර වෙනස....බලපන් මුස්ලිම්,දෙමළ මිනිස්සු තමන්ගේ මිනිස්සුන්ව ගොඩ දාන හැටි.....කැනඩාව වගේ රටවල් දෙමළ රාජ්යක් වගේ වෙලා තියෙන්නේ ඒකයි.....ඔන්න උඹම කියල තියෙනවා අපේ එවුන්ගේ ලොකුම වැරැද්ද....

ඔව් මෙතන වැරද්දක් තියෙනවා....මම මෙතන කියන්න ඕනේ අපේ ජාතිය කියල නෙවෙයි මේ රටේ මුල් ජාතීන් වල වැරදි කියල....

වැද්දෝ කියන්නේ සිංහල අය කියල මම කිව්වේ නෑ මම කිව්වේ එතෙන්ටත් විජයගේ සම්බන්දයක් තියෙනවා කියල විතරයි.....මෙහෙම බැලුවම ඉතින් හැම තැනටම ඔයා ආපු ආර්යෝන්ව ගෑවිලා තියෙනවනේ....ඉතින් එහෙම වෙන්නේ කුවේණි තමන්ගේ ජාතිය පාවල දීපු නිසා....

මම මචන් උන්ව සුද්ද කරන්න දඟලන්නේ නෑ....එහෙම කරනවානම් මම කියන්න ඕනි උන් අර හරක් මරණ විදිය, ආගම කියල මිනිස්සු මරණ විදිය ඒවා හරි දේවල් කියල....නමුත් මම එහෙම දෙයක් මේකේ කිව්වේ නෑනේ....මම කියන්නේ උඹල ඔය උඩ පනින විදියට මේවා විසදන්න බෑ කියල....මොකද මේ රටේ තව යුද්දයක් ඇති වෙන්න දෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්, එක සැරයක් යුද්ද කරලා තියෙන අමිහිරි මතක සටහන් හොඳටම ඇති....තවත් ඒ වගේ දේවල් ඕනි නෑ මේ රටට....

පහුගිය කාලේ උන් කියපු කරපු දේවල් වලින් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද....තෙල් කියන වචනේ දැක්කත් ඇති උන්ට....අනිත් එක ඔය උඹ කියන අතු ගාල දැමිල්ල උනා කියලද හිතෙන්නේ.....එහෙනම් තාමත් ඔය ඒ රටවල තියෙන යුද්දේ මොකක්ද එතකොට? ඒ හම්බයෝ ඔක්කොම ඉවර වෙලා ඇමෙරිකන් කාරයෝම ගහගන්න එකක්ද එතකොට.....අනිත් එක උන් ඔය කරන්නේ අපිට උදව්වක් කියලද උඹ කියන්නේ....ඔය රටවලට ගහනවා වගේම අපිටත් ගහන්න බැරි කමක් නෑ උන්ට....උන්ට ඕනි උන් විතරක් බලවත් වෙන්න නැතුව මේ හම්බයෝ අතු ගාල අනිත් එවුන්ට උදව් කිරීමක් කියල හිතනවානම් ඒක මෝඩකමක්...

ශේප් උනා කියන ප්රශ්න ටික කියපං...

[QUOTE="argan, post: 13129620, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"] හරි ඒ කියන්නේ අපි කලවම් ජාතියක්....අපිට යක්කු කියනන්ත් බෑ....නාග කියන්නත් බෑ...ආර්ය කියන්න්නත් බෑ.....එතකොට අපිට මේ සිංහල කියන ජාතිය ආවේ කොහෙන්ද? එතකොට මේ කවලම් ජාතියද සිංහල? උඹ ඉතිහාසේ දන්නා හින්ද අහන්නේ.... උඹ එතකොට කියන්නේ මොනම හේතුවක් නිසා හරි තමන්ගේ ජාතිය පාවල දෙන එක හරි කියලද...? ඔන්න ඔය සිතුවිල්ලම ඇති ජාතියක් නැති වෙලාම යන්න.....අපේ රාජදානි පවා බිඳ වැටුනේ ඔය දේ නිසා නෙව.....සමහරවිට ඔන්න ඔය දේ තමයි අපෙයි අනිත් ජාති වලයි අතර වෙනස....බලපන් මුස්ලිම්,දෙමළ මිනිස්සු තමන්ගේ මිනිස්සුන්ව ගොඩ දාන හැටි.....කැනඩාව වගේ රටවල් දෙමළ රාජ්යක් වගේ වෙලා තියෙන්නේ ඒකයි.....ඔන්න උඹම කියල තියෙනවා අපේ එවුන්ගේ ලොකුම වැරැද්ද.... ඔව් මෙතන වැරද්දක් තියෙනවා....මම මෙතන කියන්න ඕනේ අපේ ජාතිය කියල නෙවෙයි මේ රටේ මුල් ජාතීන් වල වැරදි කියල.... වැද්දෝ කියන්නේ සිංහල අය කියල මම කිව්වේ නෑ මම කිව්වේ එතෙන්ටත් විජයගේ සම්බන්දයක් තියෙනවා කියල විතරයි.....මෙහෙම බැලුවම ඉතින් හැම තැනටම ඔයා ආපු ආර්යෝන්ව ගෑවිලා තියෙනවනේ....ඉතින් එහෙම වෙන්නේ කුවේණි තමන්ගේ ජාතිය පාවල දීපු නිසා.... මම මචන් උන්ව සුද්ද කරන්න දඟලන්නේ නෑ....එහෙම කරනවානම් මම කියන්න ඕනි උන් අර හරක් මරණ විදිය, ආගම කියල මිනිස්සු මරණ විදිය ඒවා හරි දේවල් කියල....නමුත් මම එහෙම දෙයක් මේකේ කිව්වේ නෑනේ....මම කියන්නේ උඹල ඔය උඩ පනින විදියට මේවා විසදන්න බෑ කියල....මොකද මේ රටේ තව යුද්දයක් ඇති වෙන්න දෙන්න බෑ මොනම හේතුවක් නිසාවත්, එක සැරයක් යුද්ද කරලා තියෙන අමිහිරි මතක සටහන් හොඳටම ඇති....තවත් ඒ වගේ දේවල් ඕනි නෑ මේ රටට.... පහුගිය කාලේ උන් කියපු කරපු දේවල් වලින් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද....තෙල් කියන වචනේ දැක්කත් ඇති උන්ට....අනිත් එක ඔය උඹ කියන අතු ගාල දැමිල්ල උනා කියලද හිතෙන්නේ.....එහෙනම් තාමත් ඔය ඒ රටවල තියෙන යුද්දේ මොකක්ද එතකොට? ඒ හම්බයෝ ඔක්කොම ඉවර වෙලා ඇමෙරිකන් කාරයෝම ගහගන්න එකක්ද එතකොට.....අනිත් එක උන් ඔය කරන්නේ අපිට උදව්වක් කියලද උඹ කියන්නේ....ඔය රටවලට ගහනවා වගේම අපිටත් ගහන්න බැරි කමක් නෑ උන්ට....උන්ට ඕනි උන් විතරක් බලවත් වෙන්න නැතුව මේ හම්බයෝ අතු ගාල අනිත් එවුන්ට උදව් කිරීමක් කියල හිතනවානම් ඒක මෝඩකමක්... ශේප් උනා කියන ප්රශ්න ටික කියපං...[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom