Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
තවදුරත් PHONE එක CHARGE කරන්න අවශ්‍ය නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවදුරත් PHONE එක CHARGE කරන්න අවශ්‍ය නෑ

ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා.

මේ නිසාම ජංගම දුරකථන බැටරිය ඉක්මණින් බැස යාම අපි බොහෝදෙනෙක් මුහුණ දෙන බරපතලම ගැටළුවක් බවට පත්වෙලා. ඒ සඳහා විසඳුම් විවිධ තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ලෝකය හැමවිටම උත්සහ ගනිමින් සිටිනවා.

මින් එක් ක්‍රමයක් වන්නේ රේඩියෝ තරංග හරහා බැටරියක් චාර්ජ් කළහැකි ක්‍රමයයි. Energous සහ Nikola Labs කියන ආයතන දෙකක එකතුවෙන් තමයි මේ විශේෂ උපකරණය නිර්මාණය වෙන්නෙ.

මෙම නව තාක්ෂණයට අනුව ජංගම දුරකථනයේ පිටුපස සවිකර තිබෙන කුඩා ඇන්ටනාවක් වැනි උපකරණයක් හරහා රේඩියෝ තරංග ලබාගෙන එය විදුලිය බවට පරිවර්තනය කරනු ලබනවා.

දැනටමත් ලෝකයට වයර් රහිත දුරකථන චාර්ජ් කිරීමේ උපකරණ හඳුන්වා දී අවසානයි.එම තාක්ෂණයට අනුව ඔබට විදුලි පරිපථයක සිට අඩි 20ක පමණ දුරකදී ඔබේ දුරකථනය චාර්ජ් කර ගැනීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ශරීරිය සෙලවිමේදී ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි ක්රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒවගේම වයි ෆයි රවුටරයක් හරහා බැටරි චාර්ජ් කළ හැකි ක්රමයක්ද මීට ඇතුලත්.

නමුත් රේඩියෝ තරංග හරහා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණය මීට වඩා පහසු ක්‍රමයක් වෙනු ඇති බව පැවසේ.

ඒ කියන්නෙ අනාගතයේදී ඔබගේ සාක්කුව තුලදී හෝ බෑගය තුලදී උනත් දුරකථනය ඉබේම චාර්ජ් වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබට බැටරිය බැසයාම හෝ චාර්ජ් කිරීම ගැන කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නෑ.

[YOUTUBE]https://youtu.be/kTkKGIg7sjA[/YOUTUBE]

[QUOTE="Chami_Boy, post: 18659909, member: 541350"] [b]තවදුරත් PHONE එක CHARGE කරන්න අවශ්‍ය නෑ[/b] [IMG]http://lankadaily.com/media/k2/items/cache/40a4e005c08fa33f0818d45d4589de43_XL.jpg[/IMG] ලෝකයේ ජීවත්වෙන ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇති බව අනාවරණය වී අවසන්. ඒවගේම අපිට ජංගම දුරකථනය නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා. මේ නිසාම ජංගම දුරකථන බැටරිය ඉක්මණින් බැස යාම අපි බොහෝදෙනෙක් මුහුණ දෙන බරපතලම ගැටළුවක් බවට පත්වෙලා. ඒ සඳහා විසඳුම් විවිධ තාක්ෂණික ක්‍රම හඳුන්වාදීමට ලෝකය හැමවිටම උත්සහ ගනිමින් සිටිනවා. මින් එක් ක්‍රමයක් වන්නේ රේඩියෝ තරංග හරහා බැටරියක් චාර්ජ් කළහැකි ක්‍රමයයි. Energous සහ Nikola Labs කියන ආයතන දෙකක එකතුවෙන් තමයි මේ විශේෂ උපකරණය නිර්මාණය වෙන්නෙ. මෙම නව තාක්ෂණයට අනුව ජංගම දුරකථනයේ පිටුපස සවිකර තිබෙන කුඩා ඇන්ටනාවක් වැනි උපකරණයක් හරහා රේඩියෝ තරංග ලබාගෙන එය විදුලිය බවට පරිවර්තනය කරනු ලබනවා. දැනටමත් ලෝකයට වයර් රහිත දුරකථන චාර්ජ් කිරීමේ උපකරණ හඳුන්වා දී අවසානයි.එම තාක්ෂණයට අනුව ඔබට විදුලි පරිපථයක සිට අඩි 20ක පමණ දුරකදී ඔබේ දුරකථනය චාර්ජ් කර ගැනීමේ හැකියාව පවතිනවා. මීට අමතරව ශරීරිය සෙලවිමේදී ජංගම දුරකථන බැටරිය චාර්ජ් කළ හැකි ක්රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒවගේම වයි ෆයි රවුටරයක් හරහා බැටරි චාර්ජ් කළ හැකි ක්රමයක්ද මීට ඇතුලත්. නමුත් රේඩියෝ තරංග හරහා ජංගම දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණය මීට වඩා පහසු ක්‍රමයක් වෙනු ඇති බව පැවසේ. ඒ කියන්නෙ අනාගතයේදී ඔබගේ සාක්කුව තුලදී හෝ බෑගය තුලදී උනත් දුරකථනය ඉබේම චාර්ජ් වෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබට බැටරිය බැසයාම හෝ චාර්ජ් කිරීම ගැන කිසිම දෙයක් හිතන්න අවශ්‍ය නෑ. [YOUTUBE][url]https://youtu.be/kTkKGIg7sjA[/url][/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom