Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවමත් නොවිසඳුණු අභිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවමත් නොවිසඳුණු අභිරහස් මෙගා ත්‍රෙඩ් 1

නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ?

ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත. මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය. ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න

1.වොනික් අත්පිටපත

1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන විල්ෆ්රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත් නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ, අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි.

අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ, එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා, ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි.

බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි.

2.ක්‍රිප්ටොස්

ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත.

මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර ඉන් තුනක් කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක් ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය.

ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක.

3.බෙල් සයිපර්ස්

ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය.

මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ පාඨයයි. කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි.

මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා.

4.ෆායිස්ටස් තැටිය.

ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ.

සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්‍රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි.

අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී.

5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය

එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "DOUOSVAVVM" ලෙස. එම කේතය අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්රයත්නයන් ඉක්මවායන බව.

මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි.

ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.

6.තමාම් ෂුඩ් ගැටලුව

තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන තවමත් මෙය නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).

එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.

කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.

(තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)

7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow) සංඥාව

1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.

එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.

එහ්මන් වාව් (Wow !) යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.

සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි.

(මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)

8. ග්‍රහචක්‍ර ලිපි.

ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත.

මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත.

9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ

ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය.

මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද, ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි.

එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්, එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය" බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය.

10. රොන්ගොරෝන්ගෝ

රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක් හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි.

මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි.

[QUOTE="rocat90, post: 19164393, member: 452168"] [b]තවමත් නොවිසඳුණු අභිරහස් මෙගා ත්‍රෙඩ් 1[/b] [SIZE=5]නොවිසඳුණු අභිරහස් අතරින් අපගේ සිත් ඇදගනීමේ ශක්තිය ඇති කතා කිහිපයක් ඇත. මේවා සැඟවී පැවතීම තුළ සංකේත, ප්‍රහේලිකා සහ අභූත චිත්‍ර අපට සරදම් කරනා සෙයකි. එම පණිවුඩ රහස් සංකේත ලෙස දක්වා ඇත්තේ ඇයි ? [/SIZE][CENTER] [SIZE=5][URL="http://3.bp.blogspot.com/-9hIu9cVlnoQ/Upwya6U0DVI/AAAAAAAAB6c/enYBrWkNkP8/s1600/st1.jpg"][IMG]http://3.bp.blogspot.com/-9hIu9cVlnoQ/Upwya6U0DVI/AAAAAAAAB6c/enYBrWkNkP8/s400/st1.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ඒවා තුළ බැරෑරුම් රහස් ඔවුන් සඟවා තැබුවාද ? බොහෝ උගත් ඉතිහාසඥයන්ගේ, ගුප්ත ලේඛන කියවන්නන් සහ අධිෂ්ඨානශීලී නිදන් හොරුන්ගේ උත්සාහයන් හැරුණුකොට , ඉතිහාසය ප්‍රහේලිකා වලින් පිරී ඇති නිසා අප මේ දක්වා ව්‍යාකූල වී ඇත. මෙවැනි සැබෑ ජීවිතයේ ප්‍රහේලිකා හා සසඳන විට, ප්‍රබන්ධ කතා පදනම් කරගත් "ඩාවින්සි කෝඩ්" සහ "නැෂනල් ට්රේෂර්" වැනි චිත්‍රපට වල කිසිවක් නැති තරම්ය. ලොව නොවිසඳුණු හොඳම ගුප්ත අභිරහස් සහ සංකේත දහය ලෙස අප විශ්වාස කරන ලැයිස්තුව මෙන්න [B]1.වොනික් අත්පිටපත[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-3kmdzDRVfLc/UpyNJhhMPuI/AAAAAAAAB6s/S408p_lEuCs/s1600/st2.jpg"][IMG]http://2.bp.blogspot.com/-3kmdzDRVfLc/UpyNJhhMPuI/AAAAAAAAB6s/S408p_lEuCs/s400/st2.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] 1912 දී පෝලන්ත-ඇමරිකන් සම්භවයක් ඇති පුරාවස්තු රැස් කරන්නෙකු වන විල්ෆ්රඩ් එම්. වොනික් අත්පත් කරගෙන ඇති සහ ඔහු නමින් නම් කර ඇති මෙම පිටු 240ක සවිස්තරාත්මක පොත ලියා ඇති භාෂාව අදටත් නොදනී. මෙම කෘතිය තුළ නාඳුනන දේ, අමුතු අවස්ථා සහ මෙතෙක් හඳුනා ගත කිසිදු ප්‍රභේදයකට අයත් නොවන ශාඛ පිළිබඳ වර්ණවත් චිත්‍ර වලින් පිරී ඇති නිසා එය කෘතිය පිළිබඳ කුතුහලට වඩාත් තීව්ර කරන අතර එය තේරුම ගැනීම තවත් අපහසු කරයි. තවමත් මෙහි නියම රචකයා කවුරුන්දැයි නොදනී. නමුත් කාබන් කාල නිර්ණයට අනුව මෙම පිටු ක්‍රි.ව. 1404 සහ 1438 අතර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත. එය "ලෝකයේ වැඩිම අභිරහස් අත්පිටපත" ලෙස හඳුන්වනු ලබයි. අත්පිටපතෙහි ආරම්භය සහ ස්වභාවය පිළිබඳ න්‍යායාත්මකව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ, එය මධ්‍යතන හෝ නුතන යුගයේ මුල් කාලයට අයත් ඖෂධසංග්‍රහයක් බවයි. එය රසායනඥයන්(ඇල්කෙමියකන්) සඳහා වූ මුද්‍රිතයක් බව එහි ඇති බෙහෙත් පැළෑටි සහ පැල පිළිබඳ රූප ඉඟි සපයයි. බොහොමයක් චිත්‍ර තාරකාශාස්ත්‍රමය ආරම්භයක් සහිත වූ නිර්මාණය නිසා, ඒවාට පිටසක්වල ජීවීන් විසින් සකන්සන්නක් විය හැකි බව කාල්පනික න්‍යායාචාර්ය වරුන් යෝජනා කරයි. බොහෝ න්‍යායාචාර්ය වරුන් එකඟ වන කාරණය නම් එය අසම්භාව්‍ය වංචාවක් නොවිය හැකි බවයි. හේතුව එම නිර්මාණයට යම් කාලයක් සහ මුදලක් සහ විස්තර ප්‍රමාණයක් ගොනු වී තිබීමයි. [B]2.ක්‍රිප්ටොස්[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-LOlwOsW0lMY/UpzhSswUjvI/AAAAAAAAB68/s_ktD1DLwq0/s1600/st3.jpg"][IMG]http://2.bp.blogspot.com/-LOlwOsW0lMY/UpzhSswUjvI/AAAAAAAAB68/s_ktD1DLwq0/s320/st3.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ක්‍රිප්ටෝස් යනු චිත්‍ර ශිල්පී ජිම් සැන්බෝන් විසින් නිර්මාණය කරන ලද අභිරහස් මූර්තියකි. එය ඇමෙරිකාවේ ලැන්ග්ලි හී පිහිටා ඇති සී.අයි.ඒ. මුලස්ථානය එළිපත්තේ ස්ථාපනය කර ඇත. එය කෙතරම් අභිරහස්දයි කිවහොත් සී.අයි.ඒ. ආයතනය පවා එය මුළුමනින්ම සාමාන්‍ය බසට පරිවතනය කරන්නට සමත් වී නැත. මෙහි අන්තර්ලේඛන හතරක් අඩංගු වන අතර [URL="http://math.ucsd.edu/%7Ecrypto/Projects/KarlWang/index.html"]ඉන් තුනක් [/URL]කඩන්නට දැනට සමත් වී ඇතත්, සිව් වන්න තවමත් අල්ලාගැනීමට නොහැකි වී ඇත. 2006 දී සැන්බෝන් විසින් පළමු අන්තර්ලේඛනය සහ අවසන් එක අතර තිබෙන ඉඟියක් ලබා දුන් අතර, 2010 දී තවත් ඉඟියක් ඵල කළේය: ඒ හතරවන අන්තර්ලේඛනයේ ඇති 64-69 දක්වා අක්ෂර NYPVTT වන අතර එය BERLIN බවය. ඔබට තවමත් එය විසඳීමට උත්සාහ කර බැලිය හැක. [B]3.බෙල් සයිපර්ස්[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-9F1i990Cc-4/Up82gDxwcPI/AAAAAAAAB7o/8DMd17qVDpU/s1600/st3.jpg"][IMG]http://4.bp.blogspot.com/-9F1i990Cc-4/Up82gDxwcPI/AAAAAAAAB7o/8DMd17qVDpU/s320/st3.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ඇමරිකානු ඉතිහාසයේ නිදන් කර ඇති විශාලම වස්තු සම්භාරයක් පිළිබඳ ස්ථානය කේතාංක මගින් සටහන් කල කේතාංක ලියවිලි තුනක් මෙනමින් හැඳින්වේ. එහි රාත්තල් දහස් ගණනක් රන්, රිදී සහ මැණික් තිබී ඇත. එම නිදානය මුලින්ම ලබාගෙන ඇත්තේ 1818 දී තෝමස් ජෙෆර්සන් බෙල් නමැති අරුම පුදුම පුද්ගලයාය. මෙම කේතාංක සටහන් වලින් දෙවෙනි සටහන පමණක් මේ දක්වා බේරුම් කර ගැනීමට සමත් වී ඇත. මේ සඳහා භාවිතා කර ඇති කේතාංක යතුර වී ඇත්තේ එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශ කිරීමේ පාඨයයි. කුතුහලය දනවන කරුණ නම් නිදහස් පාඨය නිර්මාණය කල තැනැත්තාට බේල්ගේ නමම තිබීමයි. මෙහි තේරුම් ගත් කොටසේ වත් එම නිදානය වළලා තැබූ නියම ස්ථානය වූ ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, බෙඩ්ෆොර්ඩ් ප්‍රදේශය සටහන්ව නැත නමුත් එය තවමත් තේරුම් නොගත් කේතාංක තුළ බොහෝවිට සැඟවී තිබෙන්නට පුළුවන්. අද දිනය දක්වාත්, නිදන් සොරු, බෙඩ්ෆෝර්ඩ්හී කඳුකර ප්‍රදේශ වල (බොහෝවිට අනවසරයෙන්) ගෙන සෝදා කොල්ලකනවා. [B]4.ෆායිස්ටස් තැටිය.[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-EUcoK3lsMaI/Up8Jzh-HFKI/AAAAAAAAB7Q/I5wYDLfRwlU/s1600/st4.jpg"][IMG]http://4.bp.blogspot.com/-EUcoK3lsMaI/Up8Jzh-HFKI/AAAAAAAAB7Q/I5wYDLfRwlU/s320/st4.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ෆායිස්ටස් තැටියේ අභිරහස ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටයේ එන කතාවක් වැනිය. ඉතාලි පුරාවිද්‍යාඥ ලුයිගි පර්නියර් විසින් 1908 දී ඵයිස්ටස්හී මිනොන් මාළිගා බිමෙන් සොයා ගන්නා ලද තැටිය මැටි වලින් සාදා ඇති අතර, එහි අඩංගු වන අභිරහස් සංකේත වලින් නොදන්නා රුපාක්ෂර වර්ගයකි. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී සැලසුම් කලා යයි පිළිගැනේ. සමහර විද්‍යාර්ථීන් විශ්වාස කරන්නේ මෙම තැටියේ ඇති රූපාක්ෂර සමානතාවක් දක්වාන්නේ පෞරාණික "ක්‍රේට්" වල භාවිතා වන අක්ෂර ඇති රේඛීය ඒ සහ රේඛීය බී වලට බවයි. අදත් මෙම තැටිය පුරාවිද්‍යාව මගින් නොවිසඳූ ප්‍රහේලිකාවක් වශයෙන් පවතී. [B]5.ශග්බරෝ (පිළිගැන්වීමේ) වාක්‍යය[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-VIwNM3w2hco/Up820sOu4FI/AAAAAAAAB7w/XX9b8kbiw5E/s1600/st6.jpg"][IMG]http://1.bp.blogspot.com/-VIwNM3w2hco/Up820sOu4FI/AAAAAAAAB7w/XX9b8kbiw5E/s320/st6.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] එංගලන්තයේ, ස්ටඵර්ඩ්ෂයර් හී 18 වන සියවසේ එඬේරාගේ සමාධියට පෙනෙන දුරින් ඇති එය නිකලස් පොසින්ගේ ප්‍රසිද්ධ චිත්‍රයක් වන "රමණීය දේවගැතියා" හී නැවත නිර්මාණය කරන ලද මූර්තියක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. ලංව බැලුවොත් ඔබට පෙනේවි අපූර්ව අකුරු පන්තියක්, "[COLOR=#333333][FONT=Arial]DOUOSVAVVM" ලෙස. එම කේතය අවුරුදු 250ක කියවා තේරුම් ගැනීමේ ප්රයත්නයන් ඉක්මවායන බව. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]මෙහි කැටයම්කරුවා කවුද යන්න තවමත් අභිරහසක් වුවද, සමහරුන් අනුමාන කරන්නේ ටෙම්ලර් හී ආදිපාදවරුන් ශුද්ධවූ බඳුන(යේසු තුමා අවසන් භෝජනය සඳහා භාවිතා කල) සඟවා ඇති ස්ථානය පිළිබඳ රහස මෙහි සඟවා තබන්නට ඇති බවයි. [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]ලෝකයෙන් බිහි වූ විශිෂ්ඨතම චින්තකයන් යුගලක් වූ චාර්ල්ස් ඩාවින් සහ චාර්ල්ස් ඩිකන්ස් මෙම අභිරහස විසඳන්නට ඉදිරිපත් වුවද අසමත් වුහ.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial]________________________________ [/FONT][/COLOR][B]6.තමාම් ෂුඩ් ගැටලුව[/B] [/SIZE][CENTER] [SIZE=5][URL="http://3.bp.blogspot.com/-ssPEgIwHPNY/UqE8g-VvFNI/AAAAAAAAB8A/pjpBX9nDXNA/s1600/st6.jpg"][IMG]http://3.bp.blogspot.com/-ssPEgIwHPNY/UqE8g-VvFNI/AAAAAAAAB8A/pjpBX9nDXNA/s400/st6.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5] තමාම් ෂුඩ් ගැටලුව ලෙසින් හඳුන්වන තවමත් මෙය නොවිසඳුණු අභිරහස් අතරින් ගැඹුරුතම එක් ලෙස සැලකේ. මෙය 1948දී ඇඩිලේඩ්හී සමර්ටන් මුහුදු වෙරළෙන් හමු වූ නාඳුනන මළසිරුරක් වටා ගොනු වන්නකි. මළසිරුර කාගේදැයි හඳුනා ගැනීමට අමතරව, එම මිනිසාගේ කලිසමේ පසුව මසා තිබූ, සැඟවුණු සාක්කුවක තිබී හමු වූ, කුඩා කොළ කැබැල්ලක් නිසා ගැටලුව තවත් ගැඹුරු විය. එහි "තමාම් ෂුඩ්" යනුවෙන් සටහන් වී ඇත(එමනිසා එය තමාන් ෂුඩ් යනුවෙන්ද හැඳින්වේ).[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] එහි තේරුම "අවසානය" ලෙස හෝ "නිමවිය" ලෙස ගත හැකි අතර, එය ඔමාර් කයියාම් නමැති කවියාගේ කවි එකතුවක අවසන් පිටුවේ ඇති "රුබයියාත්" නැමති කවි පේලියේ එන වදන් පෙළකි. අභිරහස තවත් තීව්ර කරන්නේ පසුව හමු වූ කයියාම් ගේ එකී කවි එකතුවේ පිටපතක් හමු වීමත් සමගමය. එහි සංකේත භාෂාවකින් එහෙත් කලබලයෙන් කුරුටු ගා ඇත්තේද මෙකී මිනිසා බව පිළිගැනේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] කයියාම්ගේ කවිවල කොටස් අඩංගු නිසා, බොහෝ දෙනා පිළිගන්නේ මෙය සියදිවි හානි කර ගැනීමට ප්‍රථම තැබූ සටහනක් හෝ එවැන්නක් විය හැකි බවයි. කෙසේ නමුත් එම පණිවුඩය සහ අභිරහස් ඝාතනයද තවමත් නොවිසඳුණු ඒවා ලෙස පවතී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] (තමාම් ෂුඩ් යනු පර්සියානු වදන් පෙළකි)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]7.පිටසක්වලින් ලැබුණු "වාව්" (Wow) සංඥාව[/B][/SIZE] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][URL="http://1.bp.blogspot.com/-QGn1y4U4shw/UqFUYrvdFMI/AAAAAAAAB8Q/Uj7bEJ3AdlY/s1600/st7.jpg"][IMG]http://1.bp.blogspot.com/-QGn1y4U4shw/UqFUYrvdFMI/AAAAAAAAB8Q/Uj7bEJ3AdlY/s400/st7.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5] 1977 ගිම්හාන සෘතුවේදී පිටසක්වල බුද්ධිය පිලිබඳ සෙවුම් ආයතනයේ (SETI - Search for Extraterrestrial Intelligence) ස්වේච්ඡා සේවකයකු වන ජෙරී එහ්මන්, හිතාමතාම පිටසක්වල ලෝකයකින් එවනු ලැබූ පළමු පණිවුඩය ලැබුණු ලොව පළමු තැනැත්තා විය යුතුය. එහ්මන් අභ්‍යාවකාශයේ ඉතා ගැඹුරින් ලැබෙන රේඩියෝ සංඥා අපේක්ෂාවෙන් පරීක්ෂාකරමින් සිටින අතරතුර, අහඹු ලෙස ලැබුණු තීව්ර සංඥාව අනිවාර්යෙන්ම බුද්ධිමත් ජීවියෙකු විසින් එවන ලද්දක් බව පැහැදිලි වුයේ, ඒවායේ මිනුම් ඉතා ඉහළ මට්ටමකට පැමිණීමත් සමගය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] එම සංඥාව පැවතියේ තප්පර 72ක් පමණි. එහ්මන් විසින් යොදාගන්නා ලද මිනුම් වලට හසු වූ දිගුම සංඥා දාමය විය හැක. එය විශාල ශබ්දයක් වන අතර, එය කිසිදින මිනිසුන් පය නොතැබූ තැනකින් සම්ප්‍රේෂණය බව පෙනී ගියේය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] එහ්මන් වාව් (Wow !) යනුවෙන් සංඥා වෙනුවෙන් එවෙලේ මුද්‍රණය වූ කඩදාසියයේම ලියා තැබිණි, එනිසා එයට වාව් සංඥාව යන නම පටබැඳිනි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] සංඥාව නිකුත් වූ ස්ථානය සොයා ගැනීමට කල සියළුම උත්සාහයන් ව්‍යාර්ථ වුයේ, එය ජනිත කළ ස්ථානය සහ තේරුම පිලිබඳ මතභේදයක් සහ අභිරසක් ඉතිරි කරමිණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] (මෙහි තීව්‍රතාව මැනීම සඳහා 1 සිට 9 දක්වා ඉලක්කම්ද, ඉන් පසු A සිට Z දක්වා අක්ෂරද යොදාගෙන ඇත. මෙහි රතු පෑනෙන් සලකුණු කොට තිබෙන කොටසෙහි Q සහ U අකුරු තිබීමෙන් එහි තීව්‍රතාව වැඩි බව පැහැදිලි වේ)[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]8. ග්‍රහචක්‍ර ලිපි.[/B][/SIZE] [CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-NEO4TrbkAv4/UqLjhJu_NrI/AAAAAAAAB8g/FSWY12iyukI/s1600/st8.jpg"][IMG]http://4.bp.blogspot.com/-NEO4TrbkAv4/UqLjhJu_NrI/AAAAAAAAB8g/FSWY12iyukI/s400/st8.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [SIZE=5] ග්‍රහචක්‍ර ලිපි යනු අකුරු මාරු කරමින් තේරුම සඟවා (Encrypted) ලියන අලද ලිපි හතරකින් යුත් ලිපි මාලාවකි. මේවා ලියන්නට ඇත්තේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක අසබඩ පෙදෙස හැට ගණන්වල අග භාගයේත්, හැත්තෑ ගණන් වල මුල් භාගයේත් භීතියට පත් ග්‍රහචක්‍ර මරුවා/මාරයා(Zodiac Killer) ලෙස හැඳින්වුණු නාඳුනන පුද්ගලයෙකි. මෙමෙ ලිපි ලියන්නට ඇත්තේ පොලීසිය සහ මාධ්‍යට සරදමක් වශයෙනි. මෙහි එක් ලිපියක තේරුම ලිහා ගන්නට සමත් වී ඇති මුත්, අනෙක් තුන තවමත් තේරුම කරගැනීමට සමත් වී නැත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙම පුද්ගලයා කවුද යන්නද තවමත් අභිරහසකි. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව මෙවැනි ග්‍රහචක්‍ර මිනීමැරුම් වාර්තා වී නැත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]9. ජෝර්ජියාවේ මගපෙන්වීමේ ශිලාස්ථම්භ[/B][/SIZE] [CENTER] [SIZE=5][URL="http://2.bp.blogspot.com/-ZD91p6ZnOTo/UqL8jqG5nuI/AAAAAAAAB84/ig_3bd3kxvQ/s1600/st9.jpg"][IMG]http://2.bp.blogspot.com/-ZD91p6ZnOTo/UqL8jqG5nuI/AAAAAAAAB84/ig_3bd3kxvQ/s400/st9.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5] ජෝර්ජියානු මාර්ඝෝපදේශක ශිලාස්ථම්භ ඇමරිකානු ශිලාලම්භය ලෙසද හැඳින්වේ. එය කළුගල් වලින් තැනූ සමාධියක් වන අතර, පිහිටුවා ඇත්තේ ජෝර්ජියා හී ඇල්බට් ප්‍රාන්තයේ 1979 දී ය. මෙම මදින ලද කළුගලෙහි භාෂා අටකින් කැටයම් කර ඇත. ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ස්වාහිලි, හින්දි, හීබෘ, අරාබි, චීන සහ රුසියන් එම භාෂාය. හැම එකකම "විචාර සමය" වෙනුවෙන් නව විධානයන් 10 බැගින් ඇත. මෙම ස්ථම්භ පිහිටුවා ඇත්තේද නක්ෂස්ත්‍රානුකූල පිළිවෙලකටය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙම සමාධීන් හී සැඟවුනු පණිවුඩයන් නොමැති වුවද, ඒවාගේ අර්ථය සහ මුලාරම්භය වැළලුනු අභිරහසකි. ඒවා පිහිටුවන ලද පුද්ගලයා තවමත් නිසි පරිදි හඳුනාගතයුතු අතර, තමන් හඳුන්වාදී ඇත්තේ ආර්. සී. ක්‍රිස්ටියන් යන ආරූඪ නාමයෙනි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] එම විධානයන් දහය අතුරින් සමහරවිට වඩාත් මතභේදයට තුඩු දුන් එකක් වන්නේ "මනුෂ්‍ය ප්‍රජාවේ සංඛ්‍යාව සොබාදහම සමග සමතුලිත කර ගැනීම සඳහා එය නිරන්තරයෙන් 500,000,000 ට අඩුවෙන් පවත්වා ගත යුතුය". බොහෝ දෙනෙකු එය මානව සංහතියේ ජනගහනය එක්තරා අංකයක් දක්වා පාලනය කර ගත යුතු බවට මින් උපුටා ගත්තත්, එහි විවේචකයන් පවසන්නේ එය විනාශ කර දැමිය යුතු බවයි. සමහර උපක්‍රමශීලී න්‍යායවාදීන් මෙය නිර්මාණය කරන්නට ඇත්තේ "ලුසිෆේරියන් රහස් සමිතිය" බව විශ්වාස කරන අතර, එය ලෝකය නව සැලසුමකට අනුව ආමන්ත්‍රණය කිරීමක් ලෙසය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]10. රොන්ගොරෝන්ගෝ[/B][/SIZE] [SIZE=5] [/SIZE] [CENTER] [SIZE=5][URL="http://4.bp.blogspot.com/-xVPkj3WwJ-4/UqL8aUb20NI/AAAAAAAAB8w/yA5RzeEJ2F0/s1600/st10.jpg"][IMG]http://4.bp.blogspot.com/-xVPkj3WwJ-4/UqL8aUb20NI/AAAAAAAAB8w/yA5RzeEJ2F0/s320/st10.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5] රෝන්ගොරෝන්ගෝ යනු අභිරහස් අක්ෂරමාලාවක් වන අතර එය පාස්කු දිවයිනෙන් සොයාගෙන ඇත. බොහෝ දෙනා අදහන්නේ එය අභාවයට ගිය ලිවීමේ පද්දතියක් හෝ මානව ඉතිහාසය ලියවීම සඳහා භාවිතා කල නිදහස්ව නිපදවූ මූල-ලියවීම් තුන හතරෙන් එකක් බවයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මෙය තවමත් කියවන්නට සමත් වී නැති අතර, එහි සඳහන් සත්‍ය පණිවුඩය එම දුපතේ පැවතී පාස්කු කොදෙව් ශිෂ්ඨාචාරයට අයත් පිළිම කඩා වැටීම(සමහරවිට සදාකාලිකවම) පිලිබඳ රහස සඳහා ඉඟි පල කරන බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom