Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවමත් නොවිසඳුණු අභිරහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතා ලංකාවේ සම්මානනීය පුරවැසි භාවය ලද්දෙකු වීමයි. එහෙත් ඒ සබඳතාවට එහා ගිය අභිමානයක් පිළිබඳ අදහසක් 2012 වසර අවසාන කාලයේදී අපි ඉදිරිපත් කළෙමු. ‘රාවණ වේරම්භ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?’ යනුවෙන් මතු කරලූ ඒ කතිකාවතට පදනම වූයේ රාමායණයේ සටහන්ව ඇති කරුණකි. රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ඉදින් අපි එදා යුද්ධයක ප්‍රධාන අවිය තොරතුරු නම්, ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කළෙමු. එයට පදනම් වූ වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ටී්රම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණ හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි.

අප එදා කළ අනුමානය අද යථාර්ථයක් බවට පත්වී ඇත. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරැණි සකි‍්‍රය චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡුායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡුායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය.

ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite . (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් කි‍්‍රයාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග්‍රහණය කර ගැනීමේ 'Dark fence' මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග්රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී භසනදක් Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.

මෙසේ ලැබුණු ගුවන්විදුලි සංඛ්‍යාත පණිවුඩය විස්තාරණය කිරීම හරහා එය පණිවුඩයක් බවට පත් කෙරුණි.

' Start Here

Our Home Is Epsilon Bootis

Which Is a Double Star

Welive On The 6th Planet Of 7 - Check That,

6th of 7 Counting Outwards From the Sun

Which Is the Larger Of the two.

Our 6th Planet has one Moon,

Our 4th Planet has three.

Our First and Third Planets Each haven One.

Our Probe is in the Orbit Of Tour Moon

This Updates the Position Of Arcturus Shown On our maps'

මෙය සරලව පවසතොත් පිටසක්වළයන්ගෙන් ලැබුණු පණිවුඩයකට සමාන වූවකි.

අපගේ නිවහන Epsilon Bootis නම් තාරකාවයි.( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilon , එනම් ග්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilon Bootis ලෙස නම් කර ඇත) එය ද්ත්ව තාරකාවයි අප ජිවත් වෙන්නේ ග්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය එය ද්ත්ව තාරකාවලින් විශාලම තාරකාවයි එනම් ප්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි.

මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.

70 දශකයේදී ගුවන්විදුලි පණිවුඩය පරිවර්තනයකට ලක්වුවද අභිරහස් චන්ද්‍රකාවක් පිළිබඳ මුල්ම තොරතුර කරළියට එන්නේ සෝවියට් දේශය විසින් 1957දී කක්ෂගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් » (Sputnik I) විසින් එවන ලද ඡායාරූප කිහිපයක් හේතුකොටගෙනය. ඒ 1960දීය. ස්පුට්නික් චන්ද්‍රිකාව පසුපසද අපූර්ව කතාවක් ඇත. ඒ සෝවියට් දේශය නිර්මාණය කර උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ පැරැණි සිතුවමක් දැකගත හැකි වීමයි. ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මේ සිතුවම තුළ ඇත්තේ දෙවියන්ගේ ප්‍රධානියා වූ සියුස් යැයිද විශ්වාසයක් පවතී.

1452 දී උපත ලබා 1519 දක්වා ජීවත්වූවෙකු 1957දී කක්ෂගත කෙරුණු චන්ද්‍රිකාවක රූපයක් ඇඳීමද විශ්මිත වූවකි. වසර 400කට පෙර වත්මන් ස්පුට්නික් චන්ද්‍රිකාවේ ඒ හා සමාන රූපයක් ඇඳීම මෙන්ම වර්තමානය වන විට ලියනාඩෝ ඩාවින්චිගේ බොහෝ සිතුවම් තුළින් බොහෝ සැඟවුණු අර්ථයන් මතුකර ගැනීමටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවී ඇත.

ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් එවන ලද ඡායාරූප එතෙක් හඳුනානොගත් හා එවකට බලවතුන් ලෙසින් සිටි ඇමෙරිකාවට හෝ රුසියාවට අයත් නොවූ කළු පැහැති යානාවක් දැකගත හැකිවිය. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය පෘථිවිය වටා කක්ෂගත කර ඇති යම් වස්තුවක් බව පර්යේෂකයන්ට අවබෝධ විය. මෙම හඳුනාගැනීමත් සමගම ලෝක මට්ටමින් ආකාශ නිරීක්ෂණය කරනු ලබන ආයතනවල වැඩි අවධානය මෙම වස්තුව දෙසට යොමුවන්නට විය.

දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම කි‍්‍රයාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ටේ්රලියාවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා .22 '22 Orbit Mission' . නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම කි‍්‍රයාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මඟ තුළ භ්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය.

මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග්රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootes නම් ග්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් 'Dark Fence' නමින් විශේෂිත මෙහෙයුමක් කි‍්‍රයාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E. Berg යටතේ කි‍්‍රයාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග්රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.

අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.

බහුතර මතයට අනුව නාසා ආයතනය විශ්වීය රහස් කිසිවක් ඒ සිදුවීමට සමගාමීව හෙළි කරන්නේ නැත. 50 දශකයේ සිට සිදුකෙරෙන පර්යේෂණයන්වල සම්පූර්ණ විස්තරයක් තවමත් හෙළිදරව් කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් 2013 වසරේ මැද භාගයේදී Black Knight Satellite හි නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කෙරුණි. මේ නිකුතුවත් සමගින් විවිධ පර්යේෂකයන් සතුව තිබූ පර්යේෂණ වාර්තා රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

මෙම චන්ද්‍රිකාව අපට ද ඉතා වැදගත් වෙයි. එයට බලපාන මූලිකම සාධකය රාමායණයේ සඳහන් වේරම්භ වාතයේ සැඟවූ රාවණගේ බලගතුම ආයුධ පිළිබඳ කතාවට පුරෝකතනයක් බවට මෙය පත්වීමයි. වසර 13000 කට පෙර චන්ද්‍රිකා පැවතියේ නම් වසර 5250කට ආසන්න හෙළ යුගය තුළ චන්ද්‍රිකා නොතිබිය නොහැකිය යන තර්කය මෙහිදී නිතැතින්ම නැගෙන්නක් බවට පත්වනු ඇත.

ඒ සියල්ලටම වඩා මෙම චන්ද්‍රිකාවේ සොයා ගැනීමත් සමගම අනුරාධපුරයේ මනුසත් උයනේ වූ තරු දොරටුවට අලූත් අර්ථකථනයක් දෙන්නටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවිය. අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.

මෙහිදී ඉරණමඩුහි පිහිටු වූ ඇමෙරිකන් හඬ තරංග විකාශන මධ්‍යස්ථානය පසුපස ඇති යථාර්ථය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් නැත.

ලෝක පිහිටීම තුළ වැදගත්ම රට ලෙසින් අප රට නම් කරන්නටත් අඩුම ගුරුත්වය සහිත රට ලෙසින් නම් කරන්නටත් බටහිරට අප රට පිටසක්වළයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වැදගත් තැනක්ව ඇතිබව නම් සැඟවිය නොහැකි රහසකි. අප පෙර වසරේ සඳහන් කළ ලෙස මෙය චන්ද්‍රිකා තුනකින් කි‍්‍රයාත්මක වන්නක් නම් ඉදිරියේදී තවත් චන්ද්‍රිකා දෙකක් පර්යේෂකයන් විසින් සොයාගනු ඇත. එසේම නාසා ආයතනය ප්රමුඛ පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ වැඩි අවධානය ලංකාව දෙසට යොමුවනු ඇත. පසුගිය කාලය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ හැඳින්වීම් ඉදිරිපත් වූයේ එහි මුලපිරීමක් ලෙසිනි. මේ මැදිහත් වීමට බලපානු ලබන ප්‍රධානම කාරණය වනුයේ පසුගිය කාලය තුළ බිඳ වැටුණු අද්භූත චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතිය ලංකා පොළොව ආශ්‍රිතව කි‍්‍රයාත්මක වීමයි.

2012 අවසානයේදී පිටසක්වළ යානා අප රටට පැමිණීම පිළිබඳ අප පැවසූ අනාවැකි හා එහිදී ඉදිරිපත් කල යම් යම් කරුණු හා මෙම චන්ද්‍රිකා මේ සබඳතාවක් පවතී. එහි පළමු කාරණය වනුයේ චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිටවූ ගඩොල්වලින් නිර්මාණය කරන ලද අතිවිශාල කළුණක් පිළිබඳ අප තොරතුරු හෙළිකිරීමයි. දෙවැනි කාරණය වනුයේ පිටසක්වළ යානාවල හදිසි පැමිණීමට හේතු වූ කාරණාව වූයේ බාමියන් බුදු පිළිම පද්ධතිය මුල් කරගනිමින් කි‍්‍රයාත්මක වූ ප්‍රධාන සාංඛ්‍යා පද්ධතිය බිඳ වැටීමයි. එනම් බාමියන් බුදුපිළිමය බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමේ රිසිවරයක් ලෙසින් කි‍්‍රයාකළ බවය. 2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි.

එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය නැතහොත් කන්දනාර ප්‍රදේශයට එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙනය.

පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය. එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර අවට ගිනිකොණ දිග බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය.

ඉතා වැදගත් තවත් එක් කරුණක් ඇත. ඔරායන් තරු පංතියේ හා බ‍්‍රටීස් තරු පංතියේ ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි. සංකේතයන් ලෙසින් බැලූව ද දඩයක්කරුවන් දෙදෙනෙකි. එයට ඇත්තේද සමාන වූ ග්‍රීක පුරාවෘතයන්ය. මේ පිළිබඳ සිතා බැලිය යුතුව ඇත.

වෛදික ජ්‍යෙතිෂවේදී

කාංචන ගීත් මනමේන්ද්‍ර

http://wishmithawishwaya.blogspot.com/2015/08/blog-post_55.html

[QUOTE="rocat90, post: 19164482, member: 452168"] [SIZE=5][COLOR=#404040][FONT=Century Gothic][CENTER][FONT=Century Gothic][FONT=Century Gothic][URL="http://3.bp.blogspot.com/-HOo2BxXuTwA/VdwxKX9v_GI/AAAAAAAAAyQ/UbN0F1NEQIo/s1600/sat.jpg"][IMG]http://3.bp.blogspot.com/-HOo2BxXuTwA/VdwxKX9v_GI/AAAAAAAAAyQ/UbN0F1NEQIo/s1600/sat.jpg[/IMG][/URL][/FONT][/FONT][/CENTER] [FONT=Century Gothic] චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ අන් රටවලටත් වඩා අපට සමීප බවක් ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ සන්නිවේදනය උදෙසා චන්ද්‍රිකා උපයෝගී කර ගැනීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් මහතා ලංකාවේ සම්මානනීය පුරවැසි භාවය ලද්දෙකු වීමයි. එහෙත් ඒ සබඳතාවට එහා ගිය අභිමානයක් පිළිබඳ අදහසක් 2012 වසර අවසාන කාලයේදී අපි ඉදිරිපත් කළෙමු. ‘රාවණ වේරම්භ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?’ යනුවෙන් මතු කරලූ ඒ කතිකාවතට පදනම වූයේ රාමායණයේ සටහන්ව ඇති කරුණකි. රාවණ රජුගේ බලවත්ම ආයුධ තුනක් වේරම්භ වාතයේ සඟවා තිබූ බවත් එය අවශ්‍ය අවස්ථාවන්හිදී හිමාලය කඳු මුදුනට නැග ලබාගත් බවත් එහි සඳහන්ව ඇත. ඉදින් අපි එදා යුද්ධයක ප්‍රධාන අවිය තොරතුරු නම්, ආතර් සී. ක්ලාක් මහතාගේ චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ නියමයන් මතින් රාවණගේ බලගතුම ආයුධ තුන චන්ද්‍රිකා විය හැකි යැයි අනුමාන කළෙමු. එයට පදනම් වූ වේරම්භ වාතය නැතහොත් නූතන විද්‍යාවෙන් හැඳින්වෙන ජෙට් ස්ටී්රම් නම් වායු ධාරාවන්හි පිහිටීම පිළිබඳ සලකා බැලීමේදීද රාවණ හිමාලයට නැගීම ලෙසින් අදහස් කර තිබුණේ අඩි 30000ක් උඩින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමය. එනම් හිමාලයේ උස අඩි 29029කි. අප එදා කළ අනුමානය අද යථාර්ථයක් බවට පත්වී ඇත. රාවණ හෝ හෙළ යුගය කෙසේ වෙතත් විද්‍යාවෙන් පවසන දේ පමණක් පිළිගන්නා අයට වසර 13000ක් පැරැණි සකි‍්‍රය චන්ද්‍රිකාවක් පිළිබඳ නාසා ආයතනයේ ඡුායාරූප සමගින් පර්යේෂණ වාර්තා කිහිපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. 2013 වසරේ ජූලි මාසයේදී පමණ නාසා ආයතනය මෙම චන්ද්‍රිකාවේ සමීප ඡුායාරූප ලබාගැනීමත් සමගම මෙතෙක් හොර රහසේ කෙරුණු පර්යේෂණයන් රැසක් කරළියට පිවිසියේය. ඔවුන් එය නම් කරන ලද්දේ black knight satellite . (බ්ලැක් නයිට් සැටලයිට්) ලෙසිනි. වසර 13000 ක් තිස්සේ පෘථිවිය වටා භ්‍රමණය වන අද්භූත වස්තුවක් චන්ද්‍රිකාවක් ලෙසින් වරනැගීම ප්‍රායෝගික නොවන්නක් යැයි තර්ක කරන්නටද පුළුවන. එහෙත් පෙන්ටගනය මුල්වෙමින් කි‍්‍රයාත්මක කෙරුණු අද්භූත කළු වස්තුව ග්‍රහණය කර ගැනීමේ 'Dark fence' මෙහෙයුම එයට ඉඩක් තැබුවේ නැත. අද්භූත කළු යානාව කරළියට පිවිසෙන්නේ 1929 එක් දිනක චීන මුහුදු සීමාවේ රේඩියෝ සංඛ්‍යාත ග්රාහකයකට කෙටි තරංග පරාසයක් තුළින් ලැබුණු පණිවුඩයක් සමගිනි. මෙම පණිවුඩය තත්පර 30කට වරක් වරින් වර නිකුත් විය. නමුත් මෙම පණිවුඩය තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට ඒ අවස්ථාවේදී ලැබුණේ නැත. මේ අතර 70 දශකයේ අග භාගයේදී භසනදක් Nikola Tesla නම් පර්යේෂකයකු තම පිරිසක් සමගින් අපූර්ව පර්යේෂණයකට අත තැබුවේය. ඒ චීන මුහුදේදී ලැබුණු ගුවන්විදුලි තරංග පණිවුඩ යළිත් ග්‍රහණය කර ගනිමින් ඒවා විශ්ලේෂණය කිරීමයි. එහිදී ඔහුද ග්‍රහණය කර ගනු ලැබූ රේඩියෝ තරංග පෘථිවිය තුළ එවකට භාවිතයෙන් ඉවත් කරන ලද මුල් කාලීන ගුවන්විදුලි සංඛ්‍යාතවලට සමාන ඒවා විය. ඒවා අයත් වූයේ කෙටි ගුවන් විදුලි තරංග ආයාමයන්ටය.[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] මෙසේ ලැබුණු ගුවන්විදුලි සංඛ්‍යාත පණිවුඩය විස්තාරණය කිරීම හරහා එය පණිවුඩයක් බවට පත් කෙරුණි. ' Start Here Our Home Is Epsilon Bootis Which Is a Double Star Welive On The 6th Planet Of 7 - Check That, 6th of 7 Counting Outwards From the Sun Which Is the Larger Of the two. Our 6th Planet has one Moon, Our 4th Planet has three. Our First and Third Planets Each haven One. Our Probe is in the Orbit Of Tour Moon This Updates the Position Of Arcturus Shown On our maps' මෙය සරලව පවසතොත් පිටසක්වළයන්ගෙන් ලැබුණු පණිවුඩයකට සමාන වූවකි. අපගේ නිවහන Epsilon Bootis නම් තාරකාවයි.( Bootis තරු පද්ධතියේ 5 වෙනියට දීප්තිමත්ම තාරකාව Epsilon , එනම් ග්‍රීක හෝඩියේ 5 වෙනි අක්ෂරය සමග Epsilon Bootis ලෙස නම් කර ඇත) එය ද්ත්ව තාරකාවයි අප ජිවත් වෙන්නේ ග්‍රහලෝක 7 කින් සමන්විත වෙන පද්ධතියකය 6 වෙනි ග‍්‍රහලෝකයේය එය ද්ත්ව තාරකාවලින් විශාලම තාරකාවයි එනම් ප්‍රධාන සුර්යාගේ පිටතින් සිට ගනන් කල විට ග්‍රහලෝක 7 කින් 6 වැන්නයි අපගේ කුඩා ගවෙශණ යානාව තිබෙන්නේ චන්ද්‍ර කක්ෂයේය මෙය අපගේ සිතියම් වල පෙන්වන පිහිටීම් යාවත්කාලින කරයි. මෙම පරිවර්තනයත් සමගම මෙම අද්භූත කළු වස්තුව පිළිබඳ උනන්දුවෙන් සිටි පර්යේෂකයන්ගේ කුතුහලය තව තවත් වර්ධනය වූ අතර මෙය ස්ථිරවම වෙනත් ග්‍රහ ලොවක සිටින දියුණු ජීවීන්ගෙන් ලැබුණු පණිවුඩයක් බවට ඔවුන් විශ්වාස කරන්නට විය.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] 70 දශකයේදී ගුවන්විදුලි පණිවුඩය පරිවර්තනයකට ලක්වුවද අභිරහස් චන්ද්‍රකාවක් පිළිබඳ මුල්ම තොරතුර කරළියට එන්නේ සෝවියට් දේශය විසින් 1957දී කක්ෂගත කරන ලද පළමු චන්ද්‍රිකාව වූ ස්පුට්නික් » (Sputnik I) විසින් එවන ලද ඡායාරූප කිහිපයක් හේතුකොටගෙනය. ඒ 1960දීය. ස්පුට්නික් චන්ද්‍රිකාව පසුපසද අපූර්ව කතාවක් ඇත. ඒ සෝවියට් දේශය නිර්මාණය කර උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවට සමාන වස්තුවක් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ පැරැණි සිතුවමක් දැකගත හැකි වීමයි. ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද මේ සිතුවම තුළ ඇත්තේ දෙවියන්ගේ ප්‍රධානියා වූ සියුස් යැයිද විශ්වාසයක් පවතී.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] 1452 දී උපත ලබා 1519 දක්වා ජීවත්වූවෙකු 1957දී කක්ෂගත කෙරුණු චන්ද්‍රිකාවක රූපයක් ඇඳීමද විශ්මිත වූවකි. වසර 400කට පෙර වත්මන් ස්පුට්නික් චන්ද්‍රිකාවේ ඒ හා සමාන රූපයක් ඇඳීම මෙන්ම වර්තමානය වන විට ලියනාඩෝ ඩාවින්චිගේ බොහෝ සිතුවම් තුළින් බොහෝ සැඟවුණු අර්ථයන් මතුකර ගැනීමටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවී ඇත.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් එවන ලද ඡායාරූප එතෙක් හඳුනානොගත් හා එවකට බලවතුන් ලෙසින් සිටි ඇමෙරිකාවට හෝ රුසියාවට අයත් නොවූ කළු පැහැති යානාවක් දැකගත හැකිවිය. එය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී එය පෘථිවිය වටා කක්ෂගත කර ඇති යම් වස්තුවක් බව පර්යේෂකයන්ට අවබෝධ විය. මෙම හඳුනාගැනීමත් සමගම ලෝක මට්ටමින් ආකාශ නිරීක්ෂණය කරනු ලබන ආයතනවල වැඩි අවධානය මෙම වස්තුව දෙසට යොමුවන්නට විය. දිනය 1960 සැප්තැම්බර් 3 වැනිදාය. ජර්මනියේ ගුවන් දෙපාර්තමේන්තුවේ රේඩාර් පද්ධතිය තුළ අද්භූත යානය දිස්වන්නට විය. ඒ සමගම කි‍්‍රයාත්මක වූ ජර්මානු ගුවන් හමුදාව විසින් මෙම යානය ඡායාරූප ගත කරනු ලැබීය. ඒ අද්භූත යානය රේඩාර් පද්ධතියට හසුවූ පළමු අවස්ථාවයි. එහෙත් මෙම යානාවට ජර්මනියට ඉහළින් පලායන්නට අවශ්‍යතාවක් නොවූ බැවින් සති දෙකක් නැගෙනහිර හා බටහිර දෙසට පැද්දෙමින් තිබුණි. හැකියාවක් තිබූ ජර්මානු වැසියන් මෙම අරුම පුදුම යානය දිගින් දිගටම ඡායාරූපයට නගන්නට විය. මේ ආසන්න කාලයේදී ඇමෙරිකාව මතින්ද මේ අද්භූත යානය ගමන් කරතත් ඇමෙරිකානු බලධාරින්ට ඒ ගැන කරගත හැකි දෙයක් නොවීය. මේ සිදුවීම් පෙළත් සමගම ඔස්ටේ්රලියාවේ ස්ථානගත කෙරුණු විශේෂිත ගගන ඒකකයක් හරහා .22 '22 Orbit Mission' . නැතහොත් විසි දෙවැනි කක්ෂගත මෙහෙයුම කි‍්‍රයාවට නගනු ලැබුණි. ඒ 1963 වසරේදීය. ඒ හරහා සිදුවූයේ එතෙක් ලබාගත් තොරතුරු මත අද්භූත වස්තුව කක්ෂගතවී ඇති 22 වැනි කක්ෂයේ කැප්සූලයක් තුළ ගගනගාමියකු පිහිටුවීම හරහා අදාළ වස්තුව හඳුනා ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වූ අයුරින්ම කැප්සූලය ස්ථානගත කර ගත හැකි වූවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ කැප්සූලය නැගෙනහිර සිට බටහිර දෙසට ස්වභාවික කක්ෂ ගමන් මඟ තුළ භ්‍රමණය වෙද්දී අද්භූත වස්තුව බටහිර සිට නැගෙනහිර දෙසට භ්‍රමණය වීම නිසාය. නමුත් කැප්සූලයට ඉහළින් මෙම වස්තුව ගමන් කරන ආකාරය ඉතා හොඳින් ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව ගගනගාමියාට උදාවිය. මෙහිදී පර්යේෂකයන්ට මතුවූ ප්‍රධානම ගැටලූව වූයේ නැගෙනහිර සිට බටහිරට ගමන් කරන ස්වභාවික ගමන් කිරීම වෙනුවට බටහිර සිට නැගෙනහිරට ගමන් කිරීමය. එසේම විරුද්ධ දිශාවකට ගමන් කිරීම උදෙසා අධික බලයක් යෙදිය යුතු වීමත් වසර 13000ක් පැරැණි යැයි පවසන යානාවක එතරම් බලශක්ති ප්‍රභවයක් පවතින්නේ කෙලෙසද යන්නත්ය. මෙම සිදුවීම් පෙළට සමගාමීව ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයේ මැදිහත්වීමෙන් මෙය කළු පැහැති පෘථිවියට අයත් නොවන චන්ද්‍රිකාවක් ලෙසින් තීරණය කෙරුණි. ඇමෙරිකාවේ මැදිහත්වීම හරහා ලෝකයේ බොහෝ රටවල ගුවන්විදුලි තරංග ග්රාහකයන් හා රේඩාර් පද්ධති ස්ථාපිත කෙරුණි. එයට හේතු වූයේ මෙම චන්ද්‍රිකාව විසින් දිගින් දිගටම රේඩියෝ තරංග නිකුත් කිරීමයි. මෙම රේඩියෝ තරංග විශ්ලේෂණය හරහා මෙම චන්ද්‍රිකාවේ අයිතිය Bootes නම් ග්‍රහ පද්ධතියට අයත් බවට හඳුනාගත හැකිවිය. මේ අතරතුර ඇමෙරිකාවේ Noval Research Laboratory විසින් 'Dark Fence' නමින් විශේෂිත මෙහෙයුමක් කි‍්‍රයාවට නැගුණි. එහි අරමුණ වූයේ අද්භූත බ්ලැක් නයිට් සැටලයිටය අල්ලා ගැනීම නැතිනම් හසුකර ගැනීමය. එහිදී එක් දිනක කපිතාන් W.E. Berg යටතේ කි‍්‍රයාත්මක වූ විශේෂිත ඒකකයට අද්භූත චන්ද්‍රිකාව ග්‍රහණය කර ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී මොහොතින් කි‍්‍රයාත්මක වූ එම ඒකකය පෙන්ටගනයේ ඉල්ලීම හරහා ඔවුන්ගේ සියලූ මිත්‍ර රටවල සියලූ චන්ද්‍රිකා, දුරදක්න හා රේඩියෝ තරංග ග්රාහකයන් හරහා අදාළ වස්තුව පරීක්ෂා කරන්නට විය.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] අවසානයේ රේඩියෝ තරංග හරහා ලැබුණු පණිවුඩ හා රූප පරීක්ෂාව හරහා මෙය වසර 13000 - 15000 අතර කාල පරාසයකට අයත් චන්ද්‍රිකාවක් බවට හඳුනා ගැනුණි. එහි පවතින විශේෂත්වය වන්නේ කක්ෂ තුනක් තුළ මාරුවෙන් මාරුවට ගමන් කිරීම හා පෘථිවියෙන් යවන ලද චන්ද්‍රිකා භ්‍රමණය වන දිශාවට විරුද්ධ දිශාවට භ්‍රමණය වීමයි. අනෙක් කාරණය වනුයේ පෘථිවියේ තාක්ෂණික ක්‍රමවේදයන් මතින් කතා කරන්නේ නම් ගුවන්විදුලි තරංග ක්‍රමය ආරම්භක අවධියට අයත් සංඛ්‍යාත තරංග ක්‍රමයක් යොදාගනිමින් පණිවුඩ හුවමාරු කිරීමයි.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] බහුතර මතයට අනුව නාසා ආයතනය විශ්වීය රහස් කිසිවක් ඒ සිදුවීමට සමගාමීව හෙළි කරන්නේ නැත. 50 දශකයේ සිට සිදුකෙරෙන පර්යේෂණයන්වල සම්පූර්ණ විස්තරයක් තවමත් හෙළිදරව් කරන්නට ඔවුන් සූදානම් නැත. එහෙත් 2013 වසරේ මැද භාගයේදී Black Knight Satellite හි නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කෙරුණි. මේ නිකුතුවත් සමගින් විවිධ පර්යේෂකයන් සතුව තිබූ පර්යේෂණ වාර්තා රැසක් අන්තර්ජාලයට මුදාහැර ඇත.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] මෙම චන්ද්‍රිකාව අපට ද ඉතා වැදගත් වෙයි. එයට බලපාන මූලිකම සාධකය රාමායණයේ සඳහන් වේරම්භ වාතයේ සැඟවූ රාවණගේ බලගතුම ආයුධ පිළිබඳ කතාවට පුරෝකතනයක් බවට මෙය පත්වීමයි. වසර 13000 කට පෙර චන්ද්‍රිකා පැවතියේ නම් වසර 5250කට ආසන්න හෙළ යුගය තුළ චන්ද්‍රිකා නොතිබිය නොහැකිය යන තර්කය මෙහිදී නිතැතින්ම නැගෙන්නක් බවට පත්වනු ඇත.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] ඒ සියල්ලටම වඩා මෙම චන්ද්‍රිකාවේ සොයා ගැනීමත් සමගම අනුරාධපුරයේ මනුසත් උයනේ වූ තරු දොරටුවට අලූත් අර්ථකථනයක් දෙන්නටද පර්යේෂකයන්ට අවස්ථාව උදාවිය. අනුරාධපුරේ තරු දොරටුව නැතහොත් සක්වළ චක්‍රය මධ්‍යයටද මෙම රේඩියෝ තරංග ග්‍රහණය වන බවට ඇති විශ්වාසයන් හරහා ඒ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණයන් සිදු කෙරෙමින් පවතී.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] මෙහිදී ඉරණමඩුහි පිහිටු වූ ඇමෙරිකන් හඬ තරංග විකාශන මධ්‍යස්ථානය පසුපස ඇති යථාර්ථය අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍යතාවක් නැත. ලෝක පිහිටීම තුළ වැදගත්ම රට ලෙසින් අප රට නම් කරන්නටත් අඩුම ගුරුත්වය සහිත රට ලෙසින් නම් කරන්නටත් බටහිරට අප රට පිටසක්වළයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වැදගත් තැනක්ව ඇතිබව නම් සැඟවිය නොහැකි රහසකි. අප පෙර වසරේ සඳහන් කළ ලෙස මෙය චන්ද්‍රිකා තුනකින් කි‍්‍රයාත්මක වන්නක් නම් ඉදිරියේදී තවත් චන්ද්‍රිකා දෙකක් පර්යේෂකයන් විසින් සොයාගනු ඇත. එසේම නාසා ආයතනය ප්රමුඛ පිටසක්වළයන් පිළිබඳ ගවේෂණය කරන්නන්ගේ වැඩි අවධානය ලංකාව දෙසට යොමුවනු ඇත. පසුගිය කාලය තුළ ලංකාවේ වැදගත්කම පිළිබඳ හැඳින්වීම් ඉදිරිපත් වූයේ එහි මුලපිරීමක් ලෙසිනි. මේ මැදිහත් වීමට බලපානු ලබන ප්‍රධානම කාරණය වනුයේ පසුගිය කාලය තුළ බිඳ වැටුණු අද්භූත චන්ද්‍රිකාවේ සන්නිවේදන පද්ධතිය ලංකා පොළොව ආශ්‍රිතව කි‍්‍රයාත්මක වීමයි. [/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] 2012 අවසානයේදී පිටසක්වළ යානා අප රටට පැමිණීම පිළිබඳ අප පැවසූ අනාවැකි හා එහිදී ඉදිරිපත් කල යම් යම් කරුණු හා මෙම චන්ද්‍රිකා මේ සබඳතාවක් පවතී. එහි පළමු කාරණය වනුයේ චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමට පිහිටවූ ගඩොල්වලින් නිර්මාණය කරන ලද අතිවිශාල කළුණක් පිළිබඳ අප තොරතුරු හෙළිකිරීමයි. දෙවැනි කාරණය වනුයේ පිටසක්වළ යානාවල හදිසි පැමිණීමට හේතු වූ කාරණාව වූයේ බාමියන් බුදු පිළිම පද්ධතිය මුල් කරගනිමින් කි‍්‍රයාත්මක වූ ප්‍රධාන සාංඛ්‍යා පද්ධතිය බිඳ වැටීමයි. එනම් බාමියන් බුදුපිළිමය බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරු කර ගැනීමේ රිසිවරයක් ලෙසින් කි‍්‍රයාකළ බවය. 2001 වසරේදී තාලේබාන්වරු විසින් එය පුපුරුවා හැරීමත් සමගම පෘථිවිය හා පිටසක්වළයන් අතර තොරතුරු හුවමාරුව බිඳ වැටුණි. එසේනම් ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය නැතහොත් කන්දනාර ප්‍රදේශයට එන්නේ තලේබාන් හා අල්කයිඩාවරු විනාශ කරන්නට නොව මේ පද්ධතිය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙනය.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] පිටසක්වළයන්ගේ පැමිණීම අපට වැදගත් වන්නේ මේ සිදුවීමෙන් පසුවය. එනම් බිඳ වැටුණු සංඥා පද්ධතිය වෙනුවට බ්ලැක් නයිට් චන්ද්‍රිකාව හා තොරතුරු හුවමාරුකර ගනු ලබන නව සංඥා පද්ධතිය බිහිකිරීම උදෙසා පිටසක්වළයන් තොරාගන්නේ ලංකාවේ සමනල ගිර අවට ගිනිකොණ දිග බෑවුමයි. එනම් සමනල ගිර ස්වභාවික රිසිවරයක් ලෙසින් භාවිත කිරීමේ ක්‍රමවේදයන් ඔහුන් සතුවීමයි. එනම් ලංකාවේ අඩු ගුරුත්වය යනු නිර්මාණය කරන ලද්දක් මිස ස්වභාවික තත්ත්වයක් නොවන බවය.[/FONT][/FONT][/COLOR] [COLOR=#404040][FONT=Century Gothic][FONT=Century Gothic] ඉතා වැදගත් තවත් එක් කරුණක් ඇත. ඔරායන් තරු පංතියේ හා බ‍්‍රටීස් තරු පංතියේ ඇත්තේ එකිනෙකට සමාන වූ තරු පිහිටීමකි. සංකේතයන් ලෙසින් බැලූව ද දඩයක්කරුවන් දෙදෙනෙකි. එයට ඇත්තේද සමාන වූ ග්‍රීක පුරාවෘතයන්ය. මේ පිළිබඳ සිතා බැලිය යුතුව ඇත. වෛදික ජ්‍යෙතිෂවේදී කාංචන ගීත් මනමේන්ද්‍ර [url]http://wishmithawishwaya.blogspot.com/2015/08/blog-post_55.html[/url] [/FONT][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom