Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවමත් වැඩ ගන්න සීතල යුද්ධයේ ඔත්තුකරුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඔත්තුකරුවා පාවිච්චි කරන්නේ සීඅයිඒ සංවිධානය.සංවිධානය කියලා කිව්වට මේක ඔත්තු සේවයක්.එක්සත් ජනපදයෙන් පිටත ඔත්තු බැලීම්,රහස් මෙහෙයුම් කරන්නේ මේ මධ්‍යම රහස් ඔත්තු සේවයෙන්.ඔත්තු බලන්න ගිහින්,රහස් මෙහෙයුම් කරන්න ගිහින් සතුරාව අවතක්සේරු කිරීම නිසා ඔවුන්ට වැරදුණු අවස්ථා තියෙනවා.හරිය ගිය තැන්වලට වඩා වැරදුන තැන් ඉතිහාසයේ කැපිලා පේනවා නේ.

ඔත්තුකරුවෙක් කිව්වත් මේ කියන්නේ මිනිහෙක් වත් ගෑණියෙක් වත් ගැන නෙමෙයි.ඔත්තු බලන ගුවන් යානයක්.මිනිස් නියමුවෙක් සහිත යානයක්.මේ ඔත්තුබැලීමේ යානය 1960දී සෝවියට් ඒයාර් ඩිෆෙන්ස් යුනිට් එකකින් බිම දානවා.දැන් මතක් වෙනවා ඇති මේ යානයේ නම.

මුල්ම කාලයේ U-2 ප්ලේන් එකේ පෙනුම

මේ යානය තමයි U-2 ඩ්‍රැගන් ලේඩි කියන්නේ.1956 අවුරුද්දේ නිල වශයෙන් සේවයට එක් වුනා කියන U-2 යානය 1960 අවුරුද්දේ සෝවියට් ගුවන් සීමා තුලදී බිම දාන තුරු කිසිම කරදරයක් නැතුව සෝවියට් දේශයේ ඔත්තු බැලුවා.

1960 අවුරුද්දේ සෝවියට් දේශයේදී බිම දැම්ම U-2 යානයේ සුන්බුන්

එච්චර කාලයක් යනකම් U-2 යානයක් බිමදාන්න සෝවියට් හමුදාව බැරි වුනේ ඇයි ?

U-2 යානයක් සාමාන්‍යයෙන් පියාසර කරන්නේ බිම් මට්ටමේ ඉදලා අඩි 70,000ක් විතර උඩින්.ඒ කියන්නේ කි.මී. 21 වගේ උසකින්.මේ තරම් උසකින් පියාසර කරන වස්තුවක් බිම දාන්න සමත් ගුවන් යානා නාශක මිසයිල තාක්ෂණයක් ඒ වෙද්දී සෝවියට් දේශය සතු වුනේ නෑ.එහෙම තාක්ෂණයක් තිබ්බා නම් U-2 යානයක් බිම දාන්නේ 1960 අවුරුද්ද කලින්.

සීතල යුද්ධය තිබ්බ කාලේදීම U-2 යානයක් කියුබාවට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක් වෙනවා.

ඉන්පස්සේ චීනයේ සතුරු පාර්ශ්වයක් වුන තායිවානයට ඇමෙරිකන්කාරයෝ දීලා තිබ්බා U-2 යානා පහක් චීනය තමන්ගේ ගුවන් සීමාව ඇතුලතදී බිම හෙළනවා.

චීනයේ ඔත්තු බලන්න ගිහින් වැඩ වරද්ද ගත්තු U-2 යානා 4ක් ප්‍රදර්ශනයට තියලා තියෙන හැටි

ඒ කියන්නේ සෝවියට් දේශයේ ප්‍රහාරයට ලක් වුනාට පස්සේ ත් සීඅයිඒ එක මේ යානය විශ්‍රාම යවලා නෑ.

ඔව්. මේ යානය වෙනුවට තමයි SR-71 බ්ලැක් බර්ඩ් කියන සුපර් සොනික් ස්ටෙල්ත් ඔත්තු බැලීමේ යානය හඳුන්වලා දෙන්නේ.උසට වඩා පියාසර කරන වේගයට තැන දීලා තමයි බ්ලැක් බර්ඩ් යානය හදන්නේ.බ්ලැක් බර්ඩ් යානයේ උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයකුත් ඉක්මවා ගියා කියලා කියන්නේ.හැබැයි කොච්චර වේගවත් වුනත් ඇමෙරිකන්කාරයෝ මේ යානය සෝවියට් දේශය ඇතුලට යවලා නෑ.බෝඩරේ වටේ රෝන්දේ ගහන්න තමයි පාවිච්චි කලා කියන්නේ.80 දශකය වගේ වෙනකම් බ්ලැක් බර්ඩ් යානය බිම දාන්න සෝවියට් දේශය සතුව අවි තිබිලා නෑ.මිග්-25 යානය හැදුවේ බ්ලැක් බර්ඩ් එකට ගහන්න කියනවානේ.ඒත් ඒක හිතපු තරම් සාර්ථක වෙලා නෑ.මිග්-31 එකත් එක්ක තමයි බ්ලැක් බර්ඩ් එකට මැච් වෙන ප්‍රතිවාදියා හම්බ වෙන්නේ.

කලින්ම විශ්‍රාම යැව්ව SR-71 බ්ලැක් බර්ඩ් යානය

මිග්-31 ජෙට් යානයක්

බ්ලැක් බර්ඩ් එක 90 දශකයේදී විශ්‍රාම යැව්වත් U-2 යානය මේ කතාවෙන මොහොතෙත් ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බලනවා.ඔව්.අවුරුදු 65ක් තිස්සේ මේ යානය ඔත්තු බැලීම්වලට යොදාගන්නවා.

අලුත් U-2 ප්ලේන් එකක්.අලුත් එන්ජිමක්,කැමරා වගේම කලින්ට වඩා දිග පියාපත් මේ යානයට තියෙනවා.

හැබැයි දැන් පාවිච්චි කරනවා කියන්නේ 80 දශකයේදී හදපු U-2 යානා.සාමාන්‍යයෙන් මේ යානයට අඩි 70,000කට වඩා උඩින් පියාසර කරන්න පුලුවන් කියනවා.හැබැයි ඉතින් කිසිම අවියක ඇත්තම හැකියාවල් කිසිම රටක් එලිපිට කියන්නේ නෑ.සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ කිසිම රටක් යානයක් බිම හෙළලා නෑ.

U-2 යානයක් පදවන එක ලේසි පහසු වැඩකුත් නෙමෙයි කියනවා.මේ වෙනකම් යානයක් පදවන්න සුදුසුකම් ලබලා තියෙන්නේ නියමුවන් 50ක් වගේ ගානක් කියනවා.

අලුත් U-2 යානයකට පැය 12ක් අහසේ ඉන්න පුලුවන්.මේකේ නියමුවා අභ්‍යාවකාශ ගාමීයෙකුට සමාන ඇඳුමක් අදින්නේ.බ්ලැක් බර්ඩ් එකේ නියමුවොත් මීට සමාන ඇඳුමක් තමයි අදින්නේ.මේක රුසියන් මිග්-31 නියමුවන්ටත් පොදුයි.මොකද මේ තුන්ගොල්ලොම අභ්‍යාවකාශය අද්දරටම යන අය නිසා.

U-2 යානයක නියමුවෙක් නියමු කුටියේ

බ්ලැක් බර්ඩ් යානය කලින් විශ්‍රාම යවලා ඒකේ පුරෝගාමියා වෙච්ච U-2 යානය තාම සේවයේ තියාගෙන ඉන්නේ ඇයි?

බ්ලැක් බර්ඩ් යානයක් නඩත්තු කිරීම ලේසි වැඩක් නෙමෙයි.නඩත්තු වියදම අධිකයි.බ්ලැක් බර්ඩ් මෙහෙයුම් ගොඩක්ම කරලා තියෙන්නේ දේශිය ගුවන් හමුදා කඳවුරු වල ඉදලා.ඒත් U-2 ප්ලේන් ඒ තරම් පරිස්සමට නඩත්තු කරන්න ඕනේ නෑ.අනික U-2 යානයක් ඕනෑම ධාවන පථයක ඉදලා ගුවන් ගත කරන්න පුලුවන්.ඔව් ඕනේ නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ඉදලා වුනත්...

U-2 යානයක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ගොඩ බැස්සවූ අවස්ථාවක්

සීතල යුද්ධය කාලේ චන්ද්‍රිකා තාක්ෂණය තිබ්බේ ළදරු අවධියේ.ඒත් මේ 21වන සියවස.U-2 යානය වෙනුවට චන්ද්‍රිකා විකල්පයක් වෙන්නේ නැත්තේ ඇයි? ඇයි නියමුවෙක්ගේ ජීවිතය අනතුරේ දාන්නේ?

චන්ද්‍රිකාවක් ගත්තම ඒක යන්නේ නිශ්චිත පථයක නේ.අනික චන්ද්‍රිකාවකට මේ වෙලාවේ උතුරු කොරියාවේ මොකද වෙන්නේ කියලා බලන්න බෑ.මොකද චන්ද්‍රිකාව උතුරු කොරියාව උඩින් යනකම් ඉන්න වෙනවා අපිට ඒක බලාගන්න.අනිත් වැඩේ තමයි.අපි හිතමු අපිට ඉරානයේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් වෙනවද බලන්න ඕන වුනා කියලා.ඉරානය හරහා යන චන්ද්‍රිකාවක් අපි ලග තියෙනවා.හැබැයි ඉරාන ඔත්තු සේවා දන්නවා ඒ චන්ද්‍රිකාව උන්ගේ රටට උඩින් යන්නේ මොන වෙලාවේද කියන්න.ඒ වෙලාව මග හැරලා වැඩ ටික කරගන්න ඉරානයට පුලුවන්.1998 අවුරුද්දේ ඇමෙරිකන් ඔත්තු බලන චන්ද්‍රිකාවලට අහු නොවී ඉන්දියාව න්‍යෂ්ඨික අත්හදා බැලීම් පෙළක්ම කලේ ඔය විදියට තමයි.ඒ සිද්ධිය ගැන පහුගිය කාලේ චිත්‍රපටයකුත් හදලා තිබ්බා. ඔය කියන අවාසි තියෙනවා අපි ඔත්තු බැලීමට චන්ද්‍රිකා පාවිච්චි කරද්දී.

රාජස්ථානයේ කාන්තාර ප්‍රදේශයක ඉන්දියාව කරපු භූගත න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීමක් කරපු තැනක්

ඔන්න ඔය අවාසි නිසා තමයි අදටත් ඇමෙරිකාව U-2 ප්ලේන් එක ඔත්තු බලන්න පාවිච්චි කරන්නේ.පළවෙනි ගල්ෆ් යුද්ධේදී ඇමෙරිකන් පාබල හමුදාවලට දුන්න ඉලක්කවලින් 90%ක් ලැබිලා තියෙන්නේ U-2 ප්ලේන්වලින්.එතකොට 90 දශකයේ යුගෝස්ලෝවියාවට නේටෝ එකෙන් ගහද්දී ගුවනින් එකතු කරපු බුද්ධි තොරතුරුවලින් 80%ක් ලැබෙන්නේ U-2 යානාවලින්.ඉරාකය ,ඇෆ්ගනිස්තානය වගේ රටවල් වගේම අද වෙද්දී චීනයේ ඔත්තු බලන්නත් මේ යානය පාවිච්චි කරනවා.මේ වෙද්දී u-2 යානාවල කැමරා කොයිතරම් දියුණුද කියනවා නම්,රටක ගුවන් සීමාව හරහා යන්නේ නැතුව,මායිමට සැතපුම් දුසිම් කිහිපයක් ඈතක ඉදලා වෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුලුවන්.කියන විදියට මේ යානයකට පැය 8ක් තුල ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ජනපදය තරම් ප්‍රදේශයක් සිතියම් ගත කරන්න පුලුවන්.

අදටත් U-2 යානය උතුරු කොරියාවේ ඔත්තු බලනවා

U-2 යානයේ අලුත්ම ප්‍රතිවාදියා තමයි RQ-4 ග්ලෝබල් හොක් කියන නියමුවන් රහිත යානය.ඔව් ඩ්‍රෝන් එකක්.හැබැයි ඉතින් මේ ඩ්‍රෝන් එක U-2 ප්ලේන් එකත් එක්ක සංසන්දනය කලොත් වාසි වගේම අවාසිත් තියෙනවා.

U-2 dragon lady

RQ-4 Global Hawk

පියාසර කරන්න පුලුවන් දුර

සැතපුම් 8000ක්

සැතපුම් 13,800ක්

උපරිම වේගය

පැයට සැතපුම් 470ක්

පැයට සැතපුම් 350ක්

යන්න පුලුවන් උපරිම උස

අඩි 70,000ක්

අඩි 60,000ක්

පියාසර කරන්න පුලුවන් කාල සීමාව

පැය 10ක්

පැය 32ක්

යන්න පුලුවන් උස වැඩි වීමෙන් U-2 යානයට ලැබෙන වාසිය තමයි,යානයේ සෙන්සර්වලට කැමරාවලට කවර් කරන්න පුලුවන් ප්‍රදේශය විශාල වෙන එක.

තවත් දෙයක් වාසියක් තමයි U-2 යානයට සෙන්සර් ,කැමරා ඇතුලුව ගෙන යන්න පුලුවන් පේලෝඩ් එක වැඩි වීම.U-2 යානයේ පේලෝඩ් එක රාත්තල් 5000ක්.ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකේ පේලෝඩ් එක රාත්තල් 3000ක්.ඒ කියන්නේ U-2 යානයට ගෙනියන්න පුලුවන් කැමරා ඇතුලු මෙහෙයුම් ආම්පන්න ප්‍රමාණය දෙගුණයක් වෙනවා.

u-2 ප්ලේන් එකේ ගෙනියන්නේ මොනවද

අනිත් වෙනස්කම තමයි,U-2 යානයට ජෙනරේට් කරන්න පුලුවන් ශක්තිය ,ග්ලෝබල් හොක් යානය වගේ දෙගුණයක්.මේකේ තියෙන වාසිය වෙන්නේ,කලින් කිව්ව වගේ ගෙනියන කැමරා ඇතුලුව මෙහෙයුම් ආම්පන්න දෙගුණයක් වීමත්,ඒ කැමරා සෙන්සර් ඔක්කොම එක වර පාවිච්චි කරලා ඔත්තු බලන්නට පුලුවන් වීමත්.

මේක බොහොම සරල උදාහරණයකින් පැහැදිලි කලොත්..

හිතමු ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකට ගෙනියන්න පුලුවන් ටීවී කැමරාවක් විතරයි.U-2 යානය ටීවී කැමරාවට අමතරව අධෝරක්ත කැමරාවකුත් අරන් යනවා.කැමරා දෙකම එකවර පාවිච්චි කරන්න පුලුවන් තරම් විදුලියකුත් U-2 යානය උත්පාදනය කරනවා.

RQ-4 ග්ලෝබල් හොක් ඩ්‍රෝන් යානයක්

ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එක වගේ වෙනත් ගුවන් යානයක් අඩි 50,000 ක් 55,000ක් උඩින් පියාසර කරනවා කියලා හිතමු.ඒත් පැසිෆික් සාගරයේ ඇති වෙන සමහරක් කුණාටු වලට ඉහළින් යන්න මේ යානයට බැහැ.නමුත් U-2 යානයට ඒක පහසුවෙන්ම කරන්න පුලුවන්.අනිත් කාරණය තමයි,ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකේ අයිස් දිය කිරීමේ සිස්ටම් එකක් නෑ.ඒ හින්දා ඒකට වළාකුළු බහුල අහසක් හරහා වැඩි කාලයක් පියාසර කිරීමට තියෙන හැකියාව නැති වෙලා තියෙනවා.ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක යහපත් කාලගුණයක් යටතේ තමයි වැඩ පෙන්නන්නේ.

[QUOTE="Dr.Amdan, post: 26985951, member: 549909"] මේ ඔත්තුකරුවා පාවිච්චි කරන්නේ සීඅයිඒ සංවිධානය.සංවිධානය කියලා කිව්වට මේක ඔත්තු සේවයක්.එක්සත් ජනපදයෙන් පිටත ඔත්තු බැලීම්,රහස් මෙහෙයුම් කරන්නේ මේ මධ්‍යම රහස් ඔත්තු සේවයෙන්.ඔත්තු බලන්න ගිහින්,රහස් මෙහෙයුම් කරන්න ගිහින් සතුරාව අවතක්සේරු කිරීම නිසා ඔවුන්ට වැරදුණු අවස්ථා තියෙනවා.හරිය ගිය තැන්වලට වඩා වැරදුන තැන් ඉතිහාසයේ කැපිලා පේනවා නේ. ඔත්තුකරුවෙක් කිව්වත් මේ කියන්නේ මිනිහෙක් වත් ගෑණියෙක් වත් ගැන නෙමෙයි.ඔත්තු බලන ගුවන් යානයක්.මිනිස් නියමුවෙක් සහිත යානයක්.මේ ඔත්තුබැලීමේ යානය 1960දී සෝවියට් ඒයාර් ඩිෆෙන්ස් යුනිට් එකකින් බිම දානවා.දැන් මතක් වෙනවා ඇති මේ යානයේ නම. [IMG]https://i.imgur.com/QzpNrON.jpg[/IMG] මුල්ම කාලයේ U-2 ප්ලේන් එකේ පෙනුම මේ යානය තමයි [B]U-2 ඩ්‍රැගන් ලේඩි [/B]කියන්නේ.1956 අවුරුද්දේ නිල වශයෙන් සේවයට එක් වුනා කියන U-2 යානය 1960 අවුරුද්දේ සෝවියට් ගුවන් සීමා තුලදී බිම දාන තුරු කිසිම කරදරයක් නැතුව සෝවියට් දේශයේ ඔත්තු බැලුවා. [IMG width="490px"]https://i.imgur.com/yPTrcyg.jpg[/IMG] 1960 අවුරුද්දේ සෝවියට් දේශයේදී බිම දැම්ම U-2 යානයේ සුන්බුන් [SIZE=5][B]එච්චර කාලයක් යනකම් U-2 යානයක් බිමදාන්න සෝවියට් හමුදාව බැරි වුනේ ඇයි ?[/B][/SIZE] U-2 යානයක් සාමාන්‍යයෙන් පියාසර කරන්නේ බිම් මට්ටමේ ඉදලා අඩි 70,000ක් විතර උඩින්.ඒ කියන්නේ කි.මී. 21 වගේ උසකින්.මේ තරම් උසකින් පියාසර කරන වස්තුවක් බිම දාන්න සමත් ගුවන් යානා නාශක මිසයිල තාක්ෂණයක් ඒ වෙද්දී සෝවියට් දේශය සතු වුනේ නෑ.එහෙම තාක්ෂණයක් තිබ්බා නම් U-2 යානයක් බිම දාන්නේ 1960 අවුරුද්ද කලින්. සීතල යුද්ධය තිබ්බ කාලේදීම U-2 යානයක් කියුබාවට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකට ලක් වෙනවා. ඉන්පස්සේ චීනයේ සතුරු පාර්ශ්වයක් වුන තායිවානයට ඇමෙරිකන්කාරයෝ දීලා තිබ්බා U-2 යානා පහක් චීනය තමන්ගේ ගුවන් සීමාව ඇතුලතදී බිම හෙළනවා. [IMG]https://i.imgur.com/11VRtYK.jpg[/IMG] චීනයේ ඔත්තු බලන්න ගිහින් වැඩ වරද්ද ගත්තු U-2 යානා 4ක් ප්‍රදර්ශනයට තියලා තියෙන හැටි ඒ කියන්නේ සෝවියට් දේශයේ ප්‍රහාරයට ලක් වුනාට පස්සේ ත් සීඅයිඒ එක මේ යානය විශ්‍රාම යවලා නෑ. ඔව්. මේ යානය වෙනුවට තමයි [B]SR-71 බ්ලැක් බර්ඩ්[/B] කියන සුපර් සොනික් ස්ටෙල්ත් ඔත්තු බැලීමේ යානය හඳුන්වලා දෙන්නේ.උසට වඩා පියාසර කරන වේගයට තැන දීලා තමයි බ්ලැක් බර්ඩ් යානය හදන්නේ.බ්ලැක් බර්ඩ් යානයේ උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයකුත් ඉක්මවා ගියා කියලා කියන්නේ.හැබැයි කොච්චර වේගවත් වුනත් ඇමෙරිකන්කාරයෝ මේ යානය සෝවියට් දේශය ඇතුලට යවලා නෑ.බෝඩරේ වටේ රෝන්දේ ගහන්න තමයි පාවිච්චි කලා කියන්නේ.80 දශකය වගේ වෙනකම් බ්ලැක් බර්ඩ් යානය බිම දාන්න සෝවියට් දේශය සතුව අවි තිබිලා නෑ.[B]මිග්-25[/B] යානය හැදුවේ බ්ලැක් බර්ඩ් එකට ගහන්න කියනවානේ.ඒත් ඒක හිතපු තරම් සාර්ථක වෙලා නෑ.[B]මිග්-31[/B] එකත් එක්ක තමයි බ්ලැක් බර්ඩ් එකට මැච් වෙන ප්‍රතිවාදියා හම්බ වෙන්නේ. [B][IMG]https://i.imgur.com/1jggjgU.png[/IMG] කලින්ම විශ්‍රාම යැව්ව SR-71 බ්ලැක් බර්ඩ් යානය [/B] [IMG width="579px"]https://i.imgur.com/scpdNKH.jpg[/IMG] මිග්-31 ජෙට් යානයක් බ්ලැක් බර්ඩ් එක 90 දශකයේදී විශ්‍රාම යැව්වත් U-2 යානය මේ කතාවෙන මොහොතෙත් ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බලනවා.ඔව්.අවුරුදු 65ක් තිස්සේ මේ යානය ඔත්තු බැලීම්වලට යොදාගන්නවා. [IMG width="582px"]https://i.imgur.com/lII0hJ7.jpg[/IMG] අලුත් U-2 ප්ලේන් එකක්.අලුත් එන්ජිමක්,කැමරා වගේම කලින්ට වඩා දිග පියාපත් මේ යානයට තියෙනවා. හැබැයි දැන් පාවිච්චි කරනවා කියන්නේ 80 දශකයේදී හදපු U-2 යානා.සාමාන්‍යයෙන් මේ යානයට අඩි 70,000කට වඩා උඩින් පියාසර කරන්න පුලුවන් කියනවා.හැබැයි ඉතින් කිසිම අවියක ඇත්තම හැකියාවල් කිසිම රටක් එලිපිට කියන්නේ නෑ.සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ කිසිම රටක් යානයක් බිම හෙළලා නෑ. U-2 යානයක් පදවන එක ලේසි පහසු වැඩකුත් නෙමෙයි කියනවා.මේ වෙනකම් යානයක් පදවන්න සුදුසුකම් ලබලා තියෙන්නේ නියමුවන් 50ක් වගේ ගානක් කියනවා. අලුත් U-2 යානයකට පැය 12ක් අහසේ ඉන්න පුලුවන්.මේකේ නියමුවා අභ්‍යාවකාශ ගාමීයෙකුට සමාන ඇඳුමක් අදින්නේ.බ්ලැක් බර්ඩ් එකේ නියමුවොත් මීට සමාන ඇඳුමක් තමයි අදින්නේ.මේක රුසියන් මිග්-31 නියමුවන්ටත් පොදුයි.මොකද මේ තුන්ගොල්ලොම අභ්‍යාවකාශය අද්දරටම යන අය නිසා. [IMG width="589px"]https://i.imgur.com/jPPVjXx.jpg[/IMG] U-2 යානයක නියමුවෙක් නියමු කුටියේ [SIZE=5][B]බ්ලැක් බර්ඩ් යානය කලින් විශ්‍රාම යවලා ඒකේ පුරෝගාමියා වෙච්ච U-2 යානය තාම සේවයේ තියාගෙන ඉන්නේ ඇයි?[/B][/SIZE] බ්ලැක් බර්ඩ් යානයක් නඩත්තු කිරීම ලේසි වැඩක් නෙමෙයි.නඩත්තු වියදම අධිකයි.බ්ලැක් බර්ඩ් මෙහෙයුම් ගොඩක්ම කරලා තියෙන්නේ දේශිය ගුවන් හමුදා කඳවුරු වල ඉදලා.ඒත් U-2 ප්ලේන් ඒ තරම් පරිස්සමට නඩත්තු කරන්න ඕනේ නෑ.අනික U-2 යානයක් ඕනෑම ධාවන පථයක ඉදලා ගුවන් ගත කරන්න පුලුවන්.ඔව් ඕනේ නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ඉදලා වුනත්... [IMG width="606px"]https://i.imgur.com/ML7T1eT.jpg[/IMG] U-2 යානයක් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ගොඩ බැස්සවූ අවස්ථාවක් [SIZE=5][B]සීතල යුද්ධය කාලේ චන්ද්‍රිකා තාක්ෂණය තිබ්බේ ළදරු අවධියේ.ඒත් මේ 21වන සියවස.U-2 යානය වෙනුවට චන්ද්‍රිකා විකල්පයක් වෙන්නේ නැත්තේ ඇයි? ඇයි නියමුවෙක්ගේ ජීවිතය අනතුරේ දාන්නේ?[/B][/SIZE] චන්ද්‍රිකාවක් ගත්තම ඒක යන්නේ නිශ්චිත පථයක නේ.අනික චන්ද්‍රිකාවකට මේ වෙලාවේ උතුරු කොරියාවේ මොකද වෙන්නේ කියලා බලන්න බෑ.මොකද චන්ද්‍රිකාව උතුරු කොරියාව උඩින් යනකම් ඉන්න වෙනවා අපිට ඒක බලාගන්න.අනිත් වැඩේ තමයි.අපි හිතමු අපිට ඉරානයේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් වෙනවද බලන්න ඕන වුනා කියලා.ඉරානය හරහා යන චන්ද්‍රිකාවක් අපි ලග තියෙනවා.හැබැයි ඉරාන ඔත්තු සේවා දන්නවා ඒ චන්ද්‍රිකාව උන්ගේ රටට උඩින් යන්නේ මොන වෙලාවේද කියන්න.ඒ වෙලාව මග හැරලා වැඩ ටික කරගන්න ඉරානයට පුලුවන්.1998 අවුරුද්දේ ඇමෙරිකන් ඔත්තු බලන චන්ද්‍රිකාවලට අහු නොවී ඉන්දියාව න්‍යෂ්ඨික අත්හදා බැලීම් පෙළක්ම කලේ ඔය විදියට තමයි.ඒ සිද්ධිය ගැන පහුගිය කාලේ චිත්‍රපටයකුත් හදලා තිබ්බා. ඔය කියන අවාසි තියෙනවා අපි ඔත්තු බැලීමට චන්ද්‍රිකා පාවිච්චි කරද්දී. [IMG]https://i.imgur.com/Ijkt6Sl.jpg[/IMG] රාජස්ථානයේ කාන්තාර ප්‍රදේශයක ඉන්දියාව කරපු භූගත න්‍යෂ්ඨික බෝම්බ අත්හදා බැලීමක් කරපු තැනක් ඔන්න ඔය අවාසි නිසා තමයි අදටත් ඇමෙරිකාව U-2 ප්ලේන් එක ඔත්තු බලන්න පාවිච්චි කරන්නේ.පළවෙනි ගල්ෆ් යුද්ධේදී ඇමෙරිකන් පාබල හමුදාවලට දුන්න ඉලක්කවලින් 90%ක් ලැබිලා තියෙන්නේ U-2 ප්ලේන්වලින්.එතකොට 90 දශකයේ යුගෝස්ලෝවියාවට නේටෝ එකෙන් ගහද්දී ගුවනින් එකතු කරපු බුද්ධි තොරතුරුවලින් 80%ක් ලැබෙන්නේ U-2 යානාවලින්.ඉරාකය ,ඇෆ්ගනිස්තානය වගේ රටවල් වගේම අද වෙද්දී චීනයේ ඔත්තු බලන්නත් මේ යානය පාවිච්චි කරනවා.මේ වෙද්දී u-2 යානාවල කැමරා කොයිතරම් දියුණුද කියනවා නම්,රටක ගුවන් සීමාව හරහා යන්නේ නැතුව,මායිමට සැතපුම් දුසිම් කිහිපයක් ඈතක ඉදලා වෙන්නේ මොකක්ද කියලා බලාගන්න පුලුවන්.කියන විදියට මේ යානයකට පැය 8ක් තුල ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ජනපදය තරම් ප්‍රදේශයක් සිතියම් ගත කරන්න පුලුවන්. [IMG width="646px"]https://i.imgur.com/5y097EI.jpg[/IMG] අදටත් U-2 යානය උතුරු කොරියාවේ ඔත්තු බලනවා U-2 යානයේ අලුත්ම ප්‍රතිවාදියා තමයි [B]RQ-4 ග්ලෝබල් හොක්[/B] කියන නියමුවන් රහිත යානය.ඔව් ඩ්‍රෝන් එකක්.හැබැයි ඉතින් මේ ඩ්‍රෝන් එක U-2 ප්ලේන් එකත් එක්ක සංසන්දනය කලොත් වාසි වගේම අවාසිත් තියෙනවා. [TABLE] [TR] [TD][/TD] [TD][SIZE=5][B]U-2 dragon lady[/B][/SIZE][/TD] [TD][SIZE=5][B]RQ-4 Global Hawk[/B][/SIZE][/TD] [/TR] [TR] [TD]පියාසර කරන්න පුලුවන් දුර[/TD] [TD]සැතපුම් 8000ක්[/TD] [TD] සැතපුම් 13,800ක්[/TD] [/TR] [TR] [TD]උපරිම වේගය[/TD] [TD]පැයට සැතපුම් 470ක්[/TD] [TD] පැයට සැතපුම් 350ක්[/TD] [/TR] [TR] [TD]යන්න පුලුවන් උපරිම උස[/TD] [TD]අඩි 70,000ක්[/TD] [TD] අඩි 60,000ක්[/TD] [/TR] [TR] [TD]පියාසර කරන්න පුලුවන් කාල සීමාව[/TD] [TD]පැය 10ක්[/TD] [TD] පැය 32ක්[/TD] [/TR] [/TABLE] යන්න පුලුවන් උස වැඩි වීමෙන් U-2 යානයට ලැබෙන වාසිය තමයි,යානයේ සෙන්සර්වලට කැමරාවලට කවර් කරන්න පුලුවන් ප්‍රදේශය විශාල වෙන එක. තවත් දෙයක් වාසියක් තමයි U-2 යානයට සෙන්සර් ,කැමරා ඇතුලුව ගෙන යන්න පුලුවන් පේලෝඩ් එක වැඩි වීම.U-2 යානයේ පේලෝඩ් එක රාත්තල් 5000ක්.ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකේ පේලෝඩ් එක රාත්තල් 3000ක්.ඒ කියන්නේ U-2 යානයට ගෙනියන්න පුලුවන් කැමරා ඇතුලු මෙහෙයුම් ආම්පන්න ප්‍රමාණය දෙගුණයක් වෙනවා. [IMG width="535px"]https://i.imgur.com/ZmnyPBj.jpg[/IMG] u-2 ප්ලේන් එකේ ගෙනියන්නේ මොනවද අනිත් වෙනස්කම තමයි,U-2 යානයට ජෙනරේට් කරන්න පුලුවන් ශක්තිය ,ග්ලෝබල් හොක් යානය වගේ දෙගුණයක්.මේකේ තියෙන වාසිය වෙන්නේ,කලින් කිව්ව වගේ ගෙනියන කැමරා ඇතුලුව මෙහෙයුම් ආම්පන්න දෙගුණයක් වීමත්,ඒ කැමරා සෙන්සර් ඔක්කොම එක වර පාවිච්චි කරලා ඔත්තු බලන්නට පුලුවන් වීමත්. මේක බොහොම සරල උදාහරණයකින් පැහැදිලි කලොත්.. හිතමු ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකට ගෙනියන්න පුලුවන් ටීවී කැමරාවක් විතරයි.U-2 යානය ටීවී කැමරාවට අමතරව අධෝරක්ත කැමරාවකුත් අරන් යනවා.කැමරා දෙකම එකවර පාවිච්චි කරන්න පුලුවන් තරම් විදුලියකුත් U-2 යානය උත්පාදනය කරනවා. [IMG width="553px"]https://i.imgur.com/zsFf2er.jpg[/IMG] RQ-4 ග්ලෝබල් හොක් ඩ්‍රෝන් යානයක් ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එක වගේ වෙනත් ගුවන් යානයක් අඩි 50,000 ක් 55,000ක් උඩින් පියාසර කරනවා කියලා හිතමු.ඒත් පැසිෆික් සාගරයේ ඇති වෙන සමහරක් කුණාටු වලට ඉහළින් යන්න මේ යානයට බැහැ.නමුත් U-2 යානයට ඒක පහසුවෙන්ම කරන්න පුලුවන්.අනිත් කාරණය තමයි,ග්ලෝබල් හොක් ඩ්‍රෝන් එකේ අයිස් දිය කිරීමේ සිස්ටම් එකක් නෑ.ඒ හින්දා ඒකට වළාකුළු බහුල අහසක් හරහා වැඩි කාලයක් පියාසර කිරීමට තියෙන හැකියාව නැති වෙලා තියෙනවා.ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එක යහපත් කාලගුණයක් යටතේ තමයි වැඩ පෙන්නන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom