Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
තවමත් ශ්‍රීලනිප සභාපති මමයි- මහින්ද රාජපක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවමත් ශ්‍රීලනිප සභාපති මමයි- මහින්ද රාජප&#3482

උදෑසන යෝගී ව්‍යායාම සිදුකිරීමෙන් පසු ඔහු අප සමඟ කතාබහට පැමිණියේය. එතැන් සිට තම සංවිධායකයන්ට උපදෙස් දෙමින් රටපුරා දේශපාලන කටයුතු විමසා බලා ඒවා සඳහා පහසුකම් සැපයීම, ගැටලු නිරාකරණය ආදිය සඳහා තවත් අඩහෝරාවක් පමණ ඔහු වෙන් කළේය. ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් දේශපාලන සංග්‍රාමයකට සුදානම් වන බවට ඕනෑවටත් වඩා ඉඟි එහි ගැබ් වී තිබුණි. පැමිණ සිටි දේශපාලන චරිත සහ මැතිවරණ කොට්ඨාස ආදියේ ඉතිහාස පිරික්සමින් සිදු කෙරුණු සාකච්ඡාවලින් පෙනී ගියේ තව දේශපාලන කටයුත්තක් සඳහා ඔහු සූදානම් වන බවය. කාලීන දේශපාලන කාරණා පිළිබඳව ඔහු සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවයි මේ.

ප්රශ්නය – ආණ්ඩු පෙරළීම සඳහා සූදානම් වන ඒකාබද්ධ විපක්ෂයට, ඒවා තාවකාලිකව කල් දමා තමන්ගේ සමගිය හදාගන්නට වෙලා තියෙන බවයි පෙනී යන්නේ. පසුගිය සතිය, දෙක පුරා මාධ්‍ය මගින් අනාවරණය වී තිබුණේ, ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වී ඇති බවයි…

පිළිතුර – එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතැන තියෙන්නේ එක් එක් අදහස් දරන, න්‍යාය දරන දේශපාලන පක්ෂ එකමුතුවක්. කොමියුනිස්ට් පක්ෂය කියන්නේ වෙනම දර්ශනයක් තියෙන පිරිසක්, තිස්ස විතාරණ මහත්මයාගේ සමසමාජ පක්ෂය ගත්තොත් ඒක වෙනම දේශපාලන දර්ශනයක් සහිත පක්ෂයක්. විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ගමන් කරන්නේ වෙනත් දර්ශනයක. උදය ගම්මන්පිල ගේ පිවිතුරු හෙළ උරුමයත් එවැනි තමන්ගේ දර්ශනයක් සහිත පක්ෂයක්. දිනේෂ් ගුණවර්ධනගේ මඑපෙ කියන්නේ අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක්, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති පක්ෂය ආදී පක්ෂ ගණනාවක් මේ ඒකාබද්ධ විපක්ෂය ලෙස එකතු වී සිටිනවා. මෙතැන දී මේ සියලු දෙනා සමඟ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප අපි එකතු වී සිටිනවා. මේ පිරිස ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරගෙන යනවා. මේ සියලු දෙනාටම තමන්ගේ දේශපාලන අදහස් දැරීමේ නිදහස තියෙනවා. ඒ වගේම තමයි, යම් යම් ප්රශ්නවලදී ඒ ඒ අයගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. අපිට එකඟ විය හැකි කරුණුවලට, එකඟවී ක්‍රියා කරමින් අපිට එකග නොවිය හැකි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම කියන ප්රජාතන්ත්රවාදී ලක්ෂණය ඒකාබද්ධ විපක්ෂය තුළ තිබෙනවා. අපේ ප්‍රධාන පරමාර්ථය මේ කිසිවක් නිසා වෙනස් වෙලා නැහැ. මේ ආණ්ඩුවේ හොරකමට, මැරකමට දේශපාලන පළිගැනීම්, මේ රටේ ජනතා දේපළ කුණුකොල්ලයට විකිණීම, ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙමින් රණවිරුවන් සිරගෙදරට යෑවීම ආදියට විරුද්ධව අපි සියලු දෙනා ඒකාබද්ධ විපක්ෂය ලෙස එකමතයක සිටිනවා.

එජාපය සමග පිහිටුවාගෙන සිටින මේ අච්චාරු ආණ්ඩුව මේ ජාතියට, රටට, ආගමට කරන විනාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කිසිවිටක බෙදී වෙන්වී ක්‍රියා කරන්නේ නැහැ. මේ වින්නැහියෙන් රට බේරා ගැනීම සඳහා එකාවන්ව ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කරනවා. අපේ එකමුතුව තියෙන්නේ එතැන. ඒ වෙනුවෙන් අපි කිසිම බේදයක් නැහැ.

ප්රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ඔබ කතා කරනවා. පක්ෂයේ විනය පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිතව සිටින ඔබට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවාද…?

පිළිතුර – මොන විනය පරීක්ෂණ ද…? මම තාම පක්ෂයේ සභාපතිනේ… මම ශ්‍රීලනිප සභාපතිකමෙන් අස්වුණේ නැහැ. මාව කවුරුත් සභාපතිකමෙන් අස් කළෙත් නැහැ. හතළිස් හයදෙනෙක්ගේ සුළුතර එජාපයෙන් අගමැති පත් කළා වගේ, ඔහේ කෙනෙක් පත් වුණා කිව්වාට හරි යන්නේ නැහැ. බහුතර බලය තිබ්බ අපේ අගමැතිවරයා අස්කළෙත් නැහැ. එයා ඉල්ලා අස් වුණෙත් නැහැ. අගවිනිසුරුටත් කළේ ඒ දේමනේ… ඔහු අස් වුණෙත් නැහැ. අස් කළෙත් නැහැ. ඒවගේ සිද්ධියක් තමයි, පක්ෂයට කළෙත්… තාම පක්ෂයේ සභාපති මමයි. මට පක්ෂයේ මහ සම්මේලනයක් වුණත් කැඳවන්න පුළුවන්…

ප්රශ්නය – ඔබ ශ්‍රීලනිපයේ සභාපති නම් මොකටද මේ අලුත් පක්ෂයක් හදන්නේ…

පිළිතුර – සමහරු මේකේ සීල් එක අරගෙන ගහගෙන යනවනේ… මැතිවරණ කොමසාරිස් ගාව තමන් පක්ෂයේ අහවල්ලු අහවල්ලු කියලා, හදාගෙන ඉන්නවනේ… මැතිවරණ කොමසාරිස් කියන්නේ, බලය තියෙන කෙනාගේ අවශ්‍යතාවය පිළිගන්න කියලා. එහෙම නැතුව නීතිය බලන්නේ නැහැනේ… එයා කරන්නේ බලය තියෙන කෙනාගේ අවශ්‍යතාව ඉටු කරන එකනේ…

ප්රශ්නය – මැතිවරණයක් සඳහා ආණ්ඩුව සැරසෙන බව පෙනී යනවා. මැතිවරණයකට මුහුණ දීම සඳහා ඔබ සූදානම්ද…?

පිළිතුර – මම මේ වගේ මැතිවරණ කල් දැම්මේ නැහැනේ… වෙලාවටත් කලින් මැතිවරණ තියපු කෙනෙක්නෙ මම. ජනමතයට බයේ මෙහෙම හැංගි හොරා ආණ්ඩු කරපු රජයක් මම නම් මීට ඉස්සෙල්ලා දැකලා නැහැ. මේ අය මේ අවුරුද්දේ ඡන්දයක් තියයි කියලා, මම නම් හිතන්නේ නැහැ. පළාත් සභා ඡන්දයත් මොනවා හරි කියලා කල් දාගනියි.

ප්රශ්නය – මැතිවරණයක් සඳහා ඔබගේ කණ්ඩායම ඉදිරිපත් වෙන්නේ මොන පක්ෂයෙන්ද…?

පිළිතුර – දැන් ඒවාට පක්ෂ හැදිලා තියෙනවනේ… එජාපයට සහ ශ්රීලනිපය පාවා දුන්න කල්ලියට එරෙහිව නියම ශ්‍රීලනිප සහ එජාප විරෝධී මේ රටට ආදරය කරන, ජාතිකත්වය තියෙන පිරිස දැන් සංවිධානය වෙලා ඉවරයි. ඒක දන්න නිසා තමයි ඔය ප්රජාතන්ත්රවාදය ගැන කෑගහන උදවිය අපිට බයෙන් ඡන්ද කල් දාන්නේ. අපිව හිරේ දානවා කියලා කෑගහන්නේ, ඒ බයටනේ.

ප්රශ්නය – බලය නැතිව දරුවන් හිරගෙට ගිහින්, බිරිය කොමිෂන් සහ උසාවි ගානේ යන, ඔබ කොමිෂන් සහ උසාවි ගානේ යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. බලය නැතිව මේ විඳින තාඩන පීඩන සඳහා මුහුණ දීම ලෙහෙසි නැහැ නේද…?

පිළිතුර – බලය තිබ්බට වඩා පිළිගැනීමක් අද මට ජනතාවගෙන් තියෙනවා. මම යන යන තැන ජනතාව මාව උණුසුම්ව පිළිගන්නවා. ඒ නිසා මට බලය නැතිවීමක් ගැන දැනෙන්නේ නැහැ.

ප්රශ්නය – ඔබ යළිත් බලය සඳහා යොමු වීමට උත්සාහ දරන්නේ පළිගැනීම සඳහා කියලා මතයක් තියෙනවා.

පිළිතුර – මම දේශපාලන පළිගැනීම් නොකරන චරිතයක් බව කවුරුත් දන්නවා. බලයට පැමිණි කෙනා එක තීන්දුවක් ගන්න ඕනේ, පළිගැනීම් පස්සේ යනවද…,රට සංවර්ධනය සඳහා යනවද…, කියලා. පළිගැනීම් ඉස්සරහට දමා ගත්තොත් සංවර්ධනය පස්සට යනවා. අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒක. සංවර්ධනය කල් යන්න යන්න අර්බුද ගොඩ ගැහෙනවා. අද රටට වෙලා තියෙන්නේ ඒකයි. ජනතාවගේ අවශ්‍යතා සඳහා වගකීම සඳහායි මේ රටට පාලකයෝ පත්වෙන්නේ. ඒවා නොකර දේශපාලන පළිගැනීම් කරන අයගෙන් අපි පලිගන්න යන්නේ නැහැ. ජනතාව පළිගනිවී. ඒක ඡන්දයකදී බලාගන්න පුළුවන්. මම කාගෙන්වත් පළිගන්න ගිහිල්ලා නැහැ. සරත් ෙµdන්සේකා දේශපාලනඥයෙක් නෙමෙයිනේ… එයා හමුදාව ඇතුළේ ඉඳගෙන කරපු කුමන්ත්රණවලට නීතිය ක්‍රියාත්මක කළා මිසක් අපි කාගෙන්වත් දේශපාලන පළිගැනීමක් කළේ නැහැ.

ප්රශ්නය – වර්ජන සහ උද්ඝෝෂණ රැල්ලක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා තිරය පිටුපස සිට මෙහෙයක් කරන්නේ ඔබ බව ආණ්ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා.

පිළිතුර – ඒ අය නිදාගෙන ඉද්දි හීනෙන් බය වෙන්නෙත් මම දැකලා… ඒ තරමට මම ගැනමයි කල්පනා කර කර ඉන්නේ. කැබිනට් මණ්ඩලය රැස්වුණත්, මොනවා ගැන කතා කළත් මම නැතුව ඒ අයට කතාවක් නැහැ. මේ රටේ අද ජනතාව විශාල පීඩනයකින් පසුවෙනවා. රට පාලනය කරනවා නම් ඒක මුලින් තේරුම් ගන්න ඕනේ. එක්කෝ ගංවතුර, නැත්නම් නියඟය, මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා රටේ ප්‍රශ්න මිසක් ජනතාවට අත්වෙච්ච සෙතක් නැහැ. බදු බර වැඩි කරලා, ජීවන බර ජනතාවට දරන්න බැහැ. රටේ සම්පත් විකුණලා රටේ කෑම බිල ගෙවන තරමට ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත අසාර්ථක වෙලා තියෙනවා. අද පන්සලට දානේ දෙන්නෙත් බඩු උකස් කරලා. ඒ තරමට ජනතාව අසරණ වෙලා තියෙනවා. මේ පීඩනය තමයි ජනතාව අතින් අද එළියට එන්නේ. ඒවාට අපි පළි නැහැ. අද රටේ ණය බර වැඩිවෙලා, කෙටි කාලීන ණය, අධික පොළියට ණය අරගෙන අද රට ණය බරින් මිරිකිලා ඉවරයි. අපි ණය ගත්තේ රට සංවර්ධනය කරන්න. ඒ ණය රටට බරක් වුණේ නැහැ. මේ පීඩනය නතර කරන්නේ නැතුව, වර්ජන රැලි, උද්ඝෝෂණ රැලි අපේ පිටට දැම්මට හරි යන්නේ නැහැ.

ප්රශ්නය – ඔබ සහ එජාපය අතර රහසිගත එකඟතාවක් තියෙනවා කියලා, සමහරු කියනවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව මේ දෙගොල්ලෝ එකතුවෙලා වැඩපිළිවෙළක් අරගෙන යන බව පැවසෙනවා…?

පිළිතුර – මම කවදාවත්ම එජාපය සමග ඩීල් දාලා නැහැ. ඒ කාලේ එජාපය අය අරගෙන මම ආණ්ඩු කරන කොට කිව්වේ, මම එජාපය විනාශ කරනවා කියලා. අද ශ්රීලනිපය එජාපයට පාවා දුන්න අය මට එජාපය ගැන කියලා චෝදනා කරනවා. ශ්රීලනිපය පරද්දන්න එජාපය එක්ක කුමන්ත්‍රණය කළේ මම ද…? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද…? බහුතරය තිබුණු ශ්රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද…? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද…? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා. එජාපයට ආසන 106ක් තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යෑව්වේ කවුද…? එහෙම ගිහිල්ලා එජාපය එක්ක ආණ්ඩුවක් හැදුවේ මමද…?

ඒ අය එජාපය එක්ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මේ අකෘතඥ උදවිය එක්ක අපිත් කාලයක් කටයුතු කරානේ කියන එකයි මට තියෙන දුක. මම රනිල් එක්ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්… මේ අය එජාපය එක්ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇගේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට් එකේ ඉඳගෙන මම රනිල් එක්ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පිට්පොකට්කාරයාගේ න්‍යායනේ. පිට්පොකට්කාරයා පොකට් එකට ගහලා “හොරා…හොරා…” කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ… අපිට හොරු කියපු අයගෙන් මම අහන්න කැමතියි, අද මේ රටේ පොහොසත්ම පවුල කවුද කියලා. සියලු කොන්ත්‍රාත්, ටෙන්ඩර් ගන්න පවුල කවුද කියලා මම අහන්න කැමැතියි.

ප්රශ්නය – බැඳුම්කර හොරු ගැන ඔබ වැඩිය කතා කරන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා… ඒකත් එජාපය සමඟ තියෙන ඩීල් එකේ කොටසක් ලෙස සමහරු විස්තර කරනවා…

පිළිතුරු – අපි නේන්නම් ඒ ගැන කතා කළේ. අපි කතා කළේ නැති නම් ඕකත් යට ගහනවා. අපිට හොරු කිය කියා බොරු චෝදනා කරපු අය මේ රටේ විශාලතම සොරකම කළාම ඒ ගැන රටට හෙළිදරව් කළේ අපි. එදා පවුල්වාදය ගැන කතා කරපු උදවිය, අද පවුල් පිටින් හොරකම් කරනවා. ඒ හොරකම් ගැනත් ළඟදි හෙළිදරව් වෙයි.

අර්ජුනව මහ බැංකුවේ අධිපති විදිහට පත් කළේ කවුද…? සිංගප්පූරු පුරවැසියකුට එහෙම තනතුරක් ලබා දීමේ ඉඳලා මේ වංචාව සිදු වෙලා තියෙනවා.

එදා ඩිව් ගුණසේකර කෝප් වාර්තාවෙන් තමයි මේ ගැන විධිමත් ආකාරයට හෙළිදරව් වුණේ. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නතර කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ජනාධිපතිවරයා. විසුරුවා හැරියා විතරක් නෙමෙයි, එහෙම කරපු බව එයා රටටම කිව්වා. එතැන තමයි මේ මහා වංචාව වහන්න හදපු පළමුවැනි තැන. ඒකාබද්ධ විපක්ෂයෙන් රටේ ජනතාව තුළ මේ හොරකම ගැන මතයක් ඇති කළාම, ඒ බලපෑම නිසා තමයි කොමිසමක් පත් කළේ. දැන් රවි ගැන හෙළිදරව් වෙලා තියෙනවා. තවත් අය ගැන හෙළිදරව් වෙන්න ඕනේ. මම මුල ඉඳලාම මේ ගැන කතා කළා. ඒ ගැන අපේ පරිණත නායකයෝ කතා කරනවා. විමල් කතා කරනවා. එදා පාර්ලිමේන්තුවේ මහින්දානන්ද කතා කළා. ජනාධිපතිතුමාත් ඒ කතාවට මේසයට තට්ටු කරනවා අපි දැක්කා. මම කාටවත් පුද්ගලිකව ගහන්නේ නැහැනේ. මෛත්‍රිපාල මට කොච්චර බණිනවද…? මම ඔය සුළුවෙන් දේවල් කියනවා.මම මැතිවරණ වේදිකාවේවත් මම දන්න දේවල් කිව්වේ නැහැ. මෙතැන රවිගේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි තියෙන්නේ. තව කී දෙනෙක් මේක යට හැංගිලා ඉන්නවද…?

ප්රශ්නය – ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 18 දෙනෙක් ඔබ සමඟ එකතුවෙන බව කීවත් තවම එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඒ අය කවදද එන්නේ…?

පිළිතුර – ඕක දහ අට වෙන්නත් පුළුවන්. විසි පහ වෙන්නත් පුළුවන්. පහළොව වෙන්නත් පුළුවන්. මෙතැනදී අපි උපාය මාර්ගිකවයි හැසිරෙන්න ඕනේ. ඔළුගෙඩි මාරුවකින් බලය අල්ලන්න අපිට ඕනේ නැහැ. මොකද ජවිපෙ සහ දෙමළ සන්ධානය මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. අපි ඒ අනුවත් ගණන් හදලා තමයි අපේ සැලසුම සකස් කරන්න ඕනේ. ජනතා කැමැත්ත නැතුව ඔළුගෙඩි මාරු කරන ක්‍රමයකින් බලය ගන්න මම නම් කැමැති නැහැ.

– දිවයින

ඉස්සුවෙ-lankacnews

[QUOTE="STU26015, post: 22020696, member: 562344"] [b]තවමත් ශ්‍රීලනිප සභාපති මමයි- මහින්ද රාජපක[/b] [SIZE="5"]උදෑසන යෝගී ව්‍යායාම සිදුකිරීමෙන් පසු ඔහු අප සමඟ කතාබහට පැමිණියේය. එතැන් සිට තම සංවිධායකයන්ට උපදෙස් දෙමින් රටපුරා දේශපාලන කටයුතු විමසා බලා ඒවා සඳහා පහසුකම් සැපයීම, ගැටලු නිරාකරණය ආදිය සඳහා තවත් අඩහෝරාවක් පමණ ඔහු වෙන් කළේය. ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් දේශපාලන සංග්‍රාමයකට සුදානම් වන බවට ඕනෑවටත් වඩා ඉඟි එහි ගැබ් වී තිබුණි. පැමිණ සිටි දේශපාලන චරිත සහ මැතිවරණ කොට්ඨාස ආදියේ ඉතිහාස පිරික්සමින් සිදු කෙරුණු සාකච්ඡාවලින් පෙනී ගියේ තව දේශපාලන කටයුත්තක් සඳහා ඔහු සූදානම් වන බවය. කාලීන දේශපාලන කාරණා පිළිබඳව ඔහු සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවයි මේ. ප්රශ්නය – ආණ්ඩු පෙරළීම සඳහා සූදානම් වන ඒකාබද්ධ විපක්ෂයට, ඒවා තාවකාලිකව කල් දමා තමන්ගේ සමගිය හදාගන්නට වෙලා තියෙන බවයි පෙනී යන්නේ. පසුගිය සතිය, දෙක පුරා මාධ්‍ය මගින් අනාවරණය වී තිබුණේ, ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වී ඇති බවයි… පිළිතුර – එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතැන තියෙන්නේ එක් එක් අදහස් දරන, න්‍යාය දරන දේශපාලන පක්ෂ එකමුතුවක්. කොමියුනිස්ට් පක්ෂය කියන්නේ වෙනම දර්ශනයක් තියෙන පිරිසක්, තිස්ස විතාරණ මහත්මයාගේ සමසමාජ පක්ෂය ගත්තොත් ඒක වෙනම දේශපාලන දර්ශනයක් සහිත පක්ෂයක්. විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ගමන් කරන්නේ වෙනත් දර්ශනයක. උදය ගම්මන්පිල ගේ පිවිතුරු හෙළ උරුමයත් එවැනි තමන්ගේ දර්ශනයක් සහිත පක්ෂයක්. දිනේෂ් ගුණවර්ධනගේ මඑපෙ කියන්නේ අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක්, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති පක්ෂය ආදී පක්ෂ ගණනාවක් මේ ඒකාබද්ධ විපක්ෂය ලෙස එකතු වී සිටිනවා. මෙතැන දී මේ සියලු දෙනා සමඟ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප අපි එකතු වී සිටිනවා. මේ පිරිස ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යමින් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කරගෙන යනවා. මේ සියලු දෙනාටම තමන්ගේ දේශපාලන අදහස් දැරීමේ නිදහස තියෙනවා. ඒ වගේම තමයි, යම් යම් ප්රශ්නවලදී ඒ ඒ අයගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. අපිට එකඟ විය හැකි කරුණුවලට, එකඟවී ක්‍රියා කරමින් අපිට එකග නොවිය හැකි කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම කියන ප්රජාතන්ත්රවාදී ලක්ෂණය ඒකාබද්ධ විපක්ෂය තුළ තිබෙනවා. අපේ ප්‍රධාන පරමාර්ථය මේ කිසිවක් නිසා වෙනස් වෙලා නැහැ. මේ ආණ්ඩුවේ හොරකමට, මැරකමට දේශපාලන පළිගැනීම්, මේ රටේ ජනතා දේපළ කුණුකොල්ලයට විකිණීම, ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙමින් රණවිරුවන් සිරගෙදරට යෑවීම ආදියට විරුද්ධව අපි සියලු දෙනා ඒකාබද්ධ විපක්ෂය ලෙස එකමතයක සිටිනවා. එජාපය සමග පිහිටුවාගෙන සිටින මේ අච්චාරු ආණ්ඩුව මේ ජාතියට, රටට, ආගමට කරන විනාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කිසිවිටක බෙදී වෙන්වී ක්‍රියා කරන්නේ නැහැ. මේ වින්නැහියෙන් රට බේරා ගැනීම සඳහා එකාවන්ව ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කරනවා. අපේ එකමුතුව තියෙන්නේ එතැන. ඒ වෙනුවෙන් අපි කිසිම බේදයක් නැහැ. ප්රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන ඔබ කතා කරනවා. පක්ෂයේ විනය පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිතව සිටින ඔබට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවාද…? පිළිතුර – මොන විනය පරීක්ෂණ ද…? මම තාම පක්ෂයේ සභාපතිනේ… මම ශ්‍රීලනිප සභාපතිකමෙන් අස්වුණේ නැහැ. මාව කවුරුත් සභාපතිකමෙන් අස් කළෙත් නැහැ. හතළිස් හයදෙනෙක්ගේ සුළුතර එජාපයෙන් අගමැති පත් කළා වගේ, ඔහේ කෙනෙක් පත් වුණා කිව්වාට හරි යන්නේ නැහැ. බහුතර බලය තිබ්බ අපේ අගමැතිවරයා අස්කළෙත් නැහැ. එයා ඉල්ලා අස් වුණෙත් නැහැ. අගවිනිසුරුටත් කළේ ඒ දේමනේ… ඔහු අස් වුණෙත් නැහැ. අස් කළෙත් නැහැ. ඒවගේ සිද්ධියක් තමයි, පක්ෂයට කළෙත්… තාම පක්ෂයේ සභාපති මමයි. මට පක්ෂයේ මහ සම්මේලනයක් වුණත් කැඳවන්න පුළුවන්… ප්රශ්නය – ඔබ ශ්‍රීලනිපයේ සභාපති නම් මොකටද මේ අලුත් පක්ෂයක් හදන්නේ… පිළිතුර – සමහරු මේකේ සීල් එක අරගෙන ගහගෙන යනවනේ… මැතිවරණ කොමසාරිස් ගාව තමන් පක්ෂයේ අහවල්ලු අහවල්ලු කියලා, හදාගෙන ඉන්නවනේ… මැතිවරණ කොමසාරිස් කියන්නේ, බලය තියෙන කෙනාගේ අවශ්‍යතාවය පිළිගන්න කියලා. එහෙම නැතුව නීතිය බලන්නේ නැහැනේ… එයා කරන්නේ බලය තියෙන කෙනාගේ අවශ්‍යතාව ඉටු කරන එකනේ… ප්රශ්නය – මැතිවරණයක් සඳහා ආණ්ඩුව සැරසෙන බව පෙනී යනවා. මැතිවරණයකට මුහුණ දීම සඳහා ඔබ සූදානම්ද…? පිළිතුර – මම මේ වගේ මැතිවරණ කල් දැම්මේ නැහැනේ… වෙලාවටත් කලින් මැතිවරණ තියපු කෙනෙක්නෙ මම. ජනමතයට බයේ මෙහෙම හැංගි හොරා ආණ්ඩු කරපු රජයක් මම නම් මීට ඉස්සෙල්ලා දැකලා නැහැ. මේ අය මේ අවුරුද්දේ ඡන්දයක් තියයි කියලා, මම නම් හිතන්නේ නැහැ. පළාත් සභා ඡන්දයත් මොනවා හරි කියලා කල් දාගනියි. ප්රශ්නය – මැතිවරණයක් සඳහා ඔබගේ කණ්ඩායම ඉදිරිපත් වෙන්නේ මොන පක්ෂයෙන්ද…? පිළිතුර – දැන් ඒවාට පක්ෂ හැදිලා තියෙනවනේ… එජාපයට සහ ශ්රීලනිපය පාවා දුන්න කල්ලියට එරෙහිව නියම ශ්‍රීලනිප සහ එජාප විරෝධී මේ රටට ආදරය කරන, ජාතිකත්වය තියෙන පිරිස දැන් සංවිධානය වෙලා ඉවරයි. ඒක දන්න නිසා තමයි ඔය ප්රජාතන්ත්රවාදය ගැන කෑගහන උදවිය අපිට බයෙන් ඡන්ද කල් දාන්නේ. අපිව හිරේ දානවා කියලා කෑගහන්නේ, ඒ බයටනේ. ප්රශ්නය – බලය නැතිව දරුවන් හිරගෙට ගිහින්, බිරිය කොමිෂන් සහ උසාවි ගානේ යන, ඔබ කොමිෂන් සහ උසාවි ගානේ යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. බලය නැතිව මේ විඳින තාඩන පීඩන සඳහා මුහුණ දීම ලෙහෙසි නැහැ නේද…? පිළිතුර – බලය තිබ්බට වඩා පිළිගැනීමක් අද මට ජනතාවගෙන් තියෙනවා. මම යන යන තැන ජනතාව මාව උණුසුම්ව පිළිගන්නවා. ඒ නිසා මට බලය නැතිවීමක් ගැන දැනෙන්නේ නැහැ. ප්රශ්නය – ඔබ යළිත් බලය සඳහා යොමු වීමට උත්සාහ දරන්නේ පළිගැනීම සඳහා කියලා මතයක් තියෙනවා. පිළිතුර – මම දේශපාලන පළිගැනීම් නොකරන චරිතයක් බව කවුරුත් දන්නවා. බලයට පැමිණි කෙනා එක තීන්දුවක් ගන්න ඕනේ, පළිගැනීම් පස්සේ යනවද…,රට සංවර්ධනය සඳහා යනවද…, කියලා. පළිගැනීම් ඉස්සරහට දමා ගත්තොත් සංවර්ධනය පස්සට යනවා. අද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒක. සංවර්ධනය කල් යන්න යන්න අර්බුද ගොඩ ගැහෙනවා. අද රටට වෙලා තියෙන්නේ ඒකයි. ජනතාවගේ අවශ්‍යතා සඳහා වගකීම සඳහායි මේ රටට පාලකයෝ පත්වෙන්නේ. ඒවා නොකර දේශපාලන පළිගැනීම් කරන අයගෙන් අපි පලිගන්න යන්නේ නැහැ. ජනතාව පළිගනිවී. ඒක ඡන්දයකදී බලාගන්න පුළුවන්. මම කාගෙන්වත් පළිගන්න ගිහිල්ලා නැහැ. සරත් ෙµdන්සේකා දේශපාලනඥයෙක් නෙමෙයිනේ… එයා හමුදාව ඇතුළේ ඉඳගෙන කරපු කුමන්ත්රණවලට නීතිය ක්‍රියාත්මක කළා මිසක් අපි කාගෙන්වත් දේශපාලන පළිගැනීමක් කළේ නැහැ. ප්රශ්නය – වර්ජන සහ උද්ඝෝෂණ රැල්ලක් රට පුරා ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා තිරය පිටුපස සිට මෙහෙයක් කරන්නේ ඔබ බව ආණ්ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා. පිළිතුර – ඒ අය නිදාගෙන ඉද්දි හීනෙන් බය වෙන්නෙත් මම දැකලා… ඒ තරමට මම ගැනමයි කල්පනා කර කර ඉන්නේ. කැබිනට් මණ්ඩලය රැස්වුණත්, මොනවා ගැන කතා කළත් මම නැතුව ඒ අයට කතාවක් නැහැ. මේ රටේ අද ජනතාව විශාල පීඩනයකින් පසුවෙනවා. රට පාලනය කරනවා නම් ඒක මුලින් තේරුම් ගන්න ඕනේ. එක්කෝ ගංවතුර, නැත්නම් නියඟය, මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා රටේ ප්‍රශ්න මිසක් ජනතාවට අත්වෙච්ච සෙතක් නැහැ. බදු බර වැඩි කරලා, ජීවන බර ජනතාවට දරන්න බැහැ. රටේ සම්පත් විකුණලා රටේ කෑම බිල ගෙවන තරමට ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත අසාර්ථක වෙලා තියෙනවා. අද පන්සලට දානේ දෙන්නෙත් බඩු උකස් කරලා. ඒ තරමට ජනතාව අසරණ වෙලා තියෙනවා. මේ පීඩනය තමයි ජනතාව අතින් අද එළියට එන්නේ. ඒවාට අපි පළි නැහැ. අද රටේ ණය බර වැඩිවෙලා, කෙටි කාලීන ණය, අධික පොළියට ණය අරගෙන අද රට ණය බරින් මිරිකිලා ඉවරයි. අපි ණය ගත්තේ රට සංවර්ධනය කරන්න. ඒ ණය රටට බරක් වුණේ නැහැ. මේ පීඩනය නතර කරන්නේ නැතුව, වර්ජන රැලි, උද්ඝෝෂණ රැලි අපේ පිටට දැම්මට හරි යන්නේ නැහැ. ප්රශ්නය – ඔබ සහ එජාපය අතර රහසිගත එකඟතාවක් තියෙනවා කියලා, සමහරු කියනවා. විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව මේ දෙගොල්ලෝ එකතුවෙලා වැඩපිළිවෙළක් අරගෙන යන බව පැවසෙනවා…? පිළිතුර – මම කවදාවත්ම එජාපය සමග ඩීල් දාලා නැහැ. ඒ කාලේ එජාපය අය අරගෙන මම ආණ්ඩු කරන කොට කිව්වේ, මම එජාපය විනාශ කරනවා කියලා. අද ශ්රීලනිපය එජාපයට පාවා දුන්න අය මට එජාපය ගැන කියලා චෝදනා කරනවා. ශ්රීලනිපය පරද්දන්න එජාපය එක්ක කුමන්ත්‍රණය කළේ මම ද…? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද…? බහුතරය තිබුණු ශ්රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද…? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද…? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා. එජාපයට ආසන 106ක් තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යෑව්වේ කවුද…? එහෙම ගිහිල්ලා එජාපය එක්ක ආණ්ඩුවක් හැදුවේ මමද…? ඒ අය එජාපය එක්ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මේ අකෘතඥ උදවිය එක්ක අපිත් කාලයක් කටයුතු කරානේ කියන එකයි මට තියෙන දුක. මම රනිල් එක්ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්… මේ අය එජාපය එක්ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇගේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට් එකේ ඉඳගෙන මම රනිල් එක්ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පිට්පොකට්කාරයාගේ න්‍යායනේ. පිට්පොකට්කාරයා පොකට් එකට ගහලා “හොරා…හොරා…” කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ… අපිට හොරු කියපු අයගෙන් මම අහන්න කැමතියි, අද මේ රටේ පොහොසත්ම පවුල කවුද කියලා. සියලු කොන්ත්‍රාත්, ටෙන්ඩර් ගන්න පවුල කවුද කියලා මම අහන්න කැමැතියි. ප්රශ්නය – බැඳුම්කර හොරු ගැන ඔබ වැඩිය කතා කරන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා… ඒකත් එජාපය සමඟ තියෙන ඩීල් එකේ කොටසක් ලෙස සමහරු විස්තර කරනවා… පිළිතුරු – අපි නේන්නම් ඒ ගැන කතා කළේ. අපි කතා කළේ නැති නම් ඕකත් යට ගහනවා. අපිට හොරු කිය කියා බොරු චෝදනා කරපු අය මේ රටේ විශාලතම සොරකම කළාම ඒ ගැන රටට හෙළිදරව් කළේ අපි. එදා පවුල්වාදය ගැන කතා කරපු උදවිය, අද පවුල් පිටින් හොරකම් කරනවා. ඒ හොරකම් ගැනත් ළඟදි හෙළිදරව් වෙයි. අර්ජුනව මහ බැංකුවේ අධිපති විදිහට පත් කළේ කවුද…? සිංගප්පූරු පුරවැසියකුට එහෙම තනතුරක් ලබා දීමේ ඉඳලා මේ වංචාව සිදු වෙලා තියෙනවා. එදා ඩිව් ගුණසේකර කෝප් වාර්තාවෙන් තමයි මේ ගැන විධිමත් ආකාරයට හෙළිදරව් වුණේ. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නතර කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ජනාධිපතිවරයා. විසුරුවා හැරියා විතරක් නෙමෙයි, එහෙම කරපු බව එයා රටටම කිව්වා. එතැන තමයි මේ මහා වංචාව වහන්න හදපු පළමුවැනි තැන. ඒකාබද්ධ විපක්ෂයෙන් රටේ ජනතාව තුළ මේ හොරකම ගැන මතයක් ඇති කළාම, ඒ බලපෑම නිසා තමයි කොමිසමක් පත් කළේ. දැන් රවි ගැන හෙළිදරව් වෙලා තියෙනවා. තවත් අය ගැන හෙළිදරව් වෙන්න ඕනේ. මම මුල ඉඳලාම මේ ගැන කතා කළා. ඒ ගැන අපේ පරිණත නායකයෝ කතා කරනවා. විමල් කතා කරනවා. එදා පාර්ලිමේන්තුවේ මහින්දානන්ද කතා කළා. ජනාධිපතිතුමාත් ඒ කතාවට මේසයට තට්ටු කරනවා අපි දැක්කා. මම කාටවත් පුද්ගලිකව ගහන්නේ නැහැනේ. මෛත්‍රිපාල මට කොච්චර බණිනවද…? මම ඔය සුළුවෙන් දේවල් කියනවා.මම මැතිවරණ වේදිකාවේවත් මම දන්න දේවල් කිව්වේ නැහැ. මෙතැන රවිගේ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි තියෙන්නේ. තව කී දෙනෙක් මේක යට හැංගිලා ඉන්නවද…? ප්රශ්නය – ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප 18 දෙනෙක් ඔබ සමඟ එකතුවෙන බව කීවත් තවම එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඒ අය කවදද එන්නේ…? පිළිතුර – ඕක දහ අට වෙන්නත් පුළුවන්. විසි පහ වෙන්නත් පුළුවන්. පහළොව වෙන්නත් පුළුවන්. මෙතැනදී අපි උපාය මාර්ගිකවයි හැසිරෙන්න ඕනේ. ඔළුගෙඩි මාරුවකින් බලය අල්ලන්න අපිට ඕනේ නැහැ. මොකද ජවිපෙ සහ දෙමළ සන්ධානය මේ ආණ්ඩුව ආරක්ෂා කරනවා. අපි ඒ අනුවත් ගණන් හදලා තමයි අපේ සැලසුම සකස් කරන්න ඕනේ. ජනතා කැමැත්ත නැතුව ඔළුගෙඩි මාරු කරන ක්‍රමයකින් බලය ගන්න මම නම් කැමැති නැහැ. – දිවයින [/SIZE] ඉස්සුවෙ-lankacnews [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom