Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවමත් සුදු අලියෙක් වූ නෙළුම් කුළුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙළුම් කුළුණ හෙවත් Lotus Tower කුලුන ඉදිකිරීමට ගත් ණය මුදල වෙනුවෙන් වසර 10ක කාලයක් පුරා වසරකට රුපියල් කෝටි 240ක වාරිකයක් චීන එක්සිම් බැංකුවට ගෙවීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ. වර්ෂ 2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිල වශයෙන් විවෘත වූ මෙම කුලුනින් මේ දක්වා සතයක මුදලක් වත් උපයා ගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී ඇත.

කොරෝනා උවදුරත් සමඟ දැඩි ඩොලර් හිඟයකින් පසුබෑමට ලක්වී සිටින රජයට නෙළුම් කුළුන සුන්දරත්වය වෙනුවට අද එය බරපතළ ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දෙන ණයකාරයෙක් වී ඇතැයි සඳහන් වේ.

නෙළුම් කුළුන ගැන රටේ ජනතාව දැඩි ප්රසාදයකින් කතා කරන්නට ඇත.දකුණු ආසියාවේ උසම කුළුන වන්නේද මෙයයි. ලෝකයේ ඉහළ තාක්ෂණයක් සහිත යටිතල පහසුකම් වලින් යුක්තය. රූපවාහිනී චැනල් 50ක්, ගුවන් විදුලි තරංග 35ක්, විදුලි සංදේශ විස්සක් සඳහා පහසුකම් ඇත. මෙය රූපවාහිනී, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ස්ථානයක් ලෙසට භාවිතයට අමතරව උත්සවශාලා, හෝජනාගාර, කෞතුකාගාරයක්, නැරඹුම් මැදිරිවලින් සමන්විත වේ. වර්ෂ 2008 දී බහුකාර්ය විදුලි සංදේශන කුළුනක් ඉදි කිරිමේ අවශ්‍යතාව විදුලි සන්දේශ නියාමන කොමිසම තුළ තිබිණි. ඒ සඳහා ඉඩමක් සොයා ගැනීම පිළිබඳ ඔවුන් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය තිබූ බව සඳහන් වේ. එහිදී 2010 දී ඩී.ආර්. විජයවර්ධන මාවතේ අක්කර හයක භූමියක් හිමිකරගත් විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2012 දීය.

නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඇතිකර ගන්නා ලද ත්‍රයි පාක්ෂික ගිවිසුමට අදාළව අත්තිකාරමක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ලබා දී තිබුණු රුපියල් කෝටි දෙසියක් අතුරුදන්වීම අදටත් රහසක් වශයෙන් පවතින බව කියයි. ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ඔලිව් සමාගමට මෙම රුපියල් කෝටි දෙසීයක මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙඩිය පිටින් ලබා දී තිබුණි. ඒ මුදලින් ඵලදායිතාවයක් නොමැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳව ඇලීට් සමාගමෙන් විමසීමේ දී එවැනි සමාගමක් තිබූ බවටවත් තොරතුරක් සොයාගත නොහැකි වූ බව වාර්තා වේ.එවකට තානාපතිවරයා වශයෙන් සිටි කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව දැනුම් දීමක් කරමින් අදාළ සමාගමේ ලිපිනය සොයා ගොස් කරුණු විමසන ලෙසට නියම කර තිබුණි. මෙම බීජිං නගරයේ ලිපිනයක් සහිත ඇලිට් සමාගමේ හිමිකරු කවුද? මේ මුදල ලබා ගත්තේ කවුද? නැවත මුදල හිමිවේද? මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් නොවූ බව කියති.

ලැබී ඇති තොරතුරු වලට අනුව අද දක්වාම එම සමාගම පිළිබඳව හෝ මුදල ගත් පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැති බව වාර්තා වේ.රටේ ජනතාවගේ සුභ සාධනය සඳහා යෙදවීමට හැකියාව තිබූ මෙම මුදල රජයට අහිමි විය. නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මගින් රුපියල් බිලියන 16 ක මුදලක් ණයට ලබා දීමට එකග වුවත්, ඔවුන් ලබා දී තිබුණේ රුපියල් බිලියන 12 ක මුදලක් පමණි. එකග වූ පරිදි මුදල් ලබා නොදී රුපියල් බිලියන 4 ක මුදලක් ලබා දීම එම බැංකුව මගින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ නිසා ඉතිරි සියලුම මුදල් දැරිමට විදුලි සංදේශ නියාමන කොමිසමට සිදුවී තිබුණි. වර්ෂ දෙදහස් දොළහේ දී ඉදිකිරීම් ආරම්භ කළ මෙම කුලුන 2019 සැප්තැම්බර් 16 වැනිදා විවෘත කළ පසු මේ මොහොත වන විටත් එහි ඉදිකිරීම් අවසන් කර විදුලි සන්දේශ නියාමන කොමිසමට භාරදී නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

විදුලි සංදේශ නියාමනයට අමතරව මෙම කුලුනේ මූලික අරමුණ වී ඇත්තේ සංචාරකයන් ගෙන්වා ගැනීමය. ඒත් සඳහා වන පහසුකම් නෙළුම් කුලුනේ පිහිටුවා තිබීම විශේෂත්වයකි. බිම් මහලේ සිට 27 වන තට්ටුව දක්වා යාමට විදුලි සෝපානයට ගතවන කාලය තත්පර 33 කි. කැරකෙන අවල අමුත්තන් 250ක් සඳහා පහසුකම් වලින් යුක්තය. කැරන්කොන අවන්හල වටයක් කැරකීමට පැය එක හමාරක කාලයක් ගතවේ. සෝපාන අටකි. එම සෝපාන අටට අධිවේගී සෝපාන දෙකක් හා මන්දගාමී සෝපාන තුනක් අයත් වේ. විවිධ වර්ණ ගැන්විය හැකි නෙළුම, ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවල දී ඉතාමත් දර්ශනීය ආකාරයට වර්ණවත් කිරීම සිදුවේ. වර්ෂ දෙදහස් දහනවයෙදී නෙලුම් කුලුන නිල වශයෙන් විවෘත වන විටත් ඉදිකිරීම් මුළුමනින් අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් අවශ්‍යව තිබුණි.

ඒ මුදල ශ්‍රී ලංකා රජය මගින් දැරීමට යුතු බවද සඳහන් වේ. මෙම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගනිමින් ඉදි කරනු ලැබූ නෙළුම් කුලුනද අද රටට සුදු අලියෙක් වී ඇත. නෙළුම් මල සංකේතවත් කරනු ලබන්නේ පවිත්රත්වය යි. ඒ පවිත්රත්වය තුළ විවිධ වර්ණවත් විදුලි බුබුළු වලින් කිලෝමීටර් ගණනාවක් ඈතට දිස් වෙමින් ලබාදෙන අලංකාරය රජයටත් රටටත් බරක් වී ඇත. කොරෝනා අර්බුදයත් සමග කිසිදු ආදායමක් නොලබන කුලුනක් සඳහා වසරකට රුපියල් කෝටි 240ක් ගෙවීමට සිදුව ඇත. මෙම අර්බුදයත් සමඟ රට බරපතළ ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති මොහොතේ නෙළුම් කුලුන සඳහා ණය ගෙවීමට සිදුවී තිබීම බරපතළ අර්බුදයකි.

[QUOTE="SLK_sri, post: 27052012, member: 569192"] [IMG alt="nelum-kuluna-finance"]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNvcjifz7KeCTVThpIA0YSJ0WDueS7YscC9tWYEEFj6MvZJ-IRPBSsCRqNMVviQ6Jt8Jz-3fRCfnADMm5v_BK0GoTQiHpF9pSN88hFGHbMQy7utii5MOFw0UjaZFDBHgNZq-4jSkDjAc-d9XNnMxxWREceADOLlB7HAgyhSfTLeb3n4Gp7eNPzuQlMTA=s16000[/IMG] නෙළුම් කුළුණ හෙවත් Lotus Tower කුලුන ඉදිකිරීමට ගත් ණය මුදල වෙනුවෙන් වසර 10ක කාලයක් පුරා වසරකට රුපියල් කෝටි 240ක වාරිකයක් චීන එක්සිම් බැංකුවට ගෙවීමට රජයට සිදුවී තිබෙන බව වාර්තා වේ. වර්ෂ 2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නිල වශයෙන් විවෘත වූ මෙම කුලුනින් මේ දක්වා සතයක මුදලක් වත් උපයා ගැනීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී ඇත. කොරෝනා උවදුරත් සමඟ දැඩි ඩොලර් හිඟයකින් පසුබෑමට ලක්වී සිටින රජයට නෙළුම් කුළුන සුන්දරත්වය වෙනුවට අද එය බරපතළ ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දෙන ණයකාරයෙක් වී ඇතැයි සඳහන් වේ. නෙළුම් කුළුන ගැන රටේ ජනතාව දැඩි ප්රසාදයකින් කතා කරන්නට ඇත.දකුණු ආසියාවේ උසම කුළුන වන්නේද මෙයයි. ලෝකයේ ඉහළ තාක්ෂණයක් සහිත යටිතල පහසුකම් වලින් යුක්තය. රූපවාහිනී චැනල් 50ක්, ගුවන් විදුලි තරංග 35ක්, විදුලි සංදේශ විස්සක් සඳහා පහසුකම් ඇත. මෙය රූපවාහිනී, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ස්ථානයක් ලෙසට භාවිතයට අමතරව උත්සවශාලා, හෝජනාගාර, කෞතුකාගාරයක්, නැරඹුම් මැදිරිවලින් සමන්විත වේ. වර්ෂ 2008 දී බහුකාර්ය විදුලි සංදේශන කුළුනක් ඉදි කිරිමේ අවශ්‍යතාව විදුලි සන්දේශ නියාමන කොමිසම තුළ තිබිණි. ඒ සඳහා ඉඩමක් සොයා ගැනීම පිළිබඳ ඔවුන් ගැටලුකාරී තත්වයකට මුහුණ දීමට සිදුවිය තිබූ බව සඳහන් වේ. එහිදී 2010 දී ඩී.ආර්. විජයවර්ධන මාවතේ අක්කර හයක භූමියක් හිමිකරගත් විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2012 දීය. [CENTER][/CENTER] නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ඇතිකර ගන්නා ලද ත්‍රයි පාක්ෂික ගිවිසුමට අදාළව අත්තිකාරමක් ලෙස ශ්‍රී ලංකා රජය මගින් ලබා දී තිබුණු රුපියල් කෝටි දෙසියක් අතුරුදන්වීම අදටත් රහසක් වශයෙන් පවතින බව කියයි. ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ඔලිව් සමාගමට මෙම රුපියල් කෝටි දෙසීයක මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙඩිය පිටින් ලබා දී තිබුණි. ඒ මුදලින් ඵලදායිතාවයක් නොමැති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳව ඇලීට් සමාගමෙන් විමසීමේ දී එවැනි සමාගමක් තිබූ බවටවත් තොරතුරක් සොයාගත නොහැකි වූ බව වාර්තා වේ.එවකට තානාපතිවරයා වශයෙන් සිටි කරුණාසේන කොඩිතුවක්කු මහතා වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව දැනුම් දීමක් කරමින් අදාළ සමාගමේ ලිපිනය සොයා ගොස් කරුණු විමසන ලෙසට නියම කර තිබුණි. මෙම බීජිං නගරයේ ලිපිනයක් සහිත ඇලිට් සමාගමේ හිමිකරු කවුද? මේ මුදල ලබා ගත්තේ කවුද? නැවත මුදල හිමිවේද? මේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් නොවූ බව කියති. ලැබී ඇති තොරතුරු වලට අනුව අද දක්වාම එම සමාගම පිළිබඳව හෝ මුදල ගත් පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැති බව වාර්තා වේ.රටේ ජනතාවගේ සුභ සාධනය සඳහා යෙදවීමට හැකියාව තිබූ මෙම මුදල රජයට අහිමි විය. නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මගින් රුපියල් බිලියන 16 ක මුදලක් ණයට ලබා දීමට එකග වුවත්, ඔවුන් ලබා දී තිබුණේ රුපියල් බිලියන 12 ක මුදලක් පමණි. එකග වූ පරිදි මුදල් ලබා නොදී රුපියල් බිලියන 4 ක මුදලක් ලබා දීම එම බැංකුව මගින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ නිසා ඉතිරි සියලුම මුදල් දැරිමට විදුලි සංදේශ නියාමන කොමිසමට සිදුවී තිබුණි. වර්ෂ දෙදහස් දොළහේ දී ඉදිකිරීම් ආරම්භ කළ මෙම කුලුන 2019 සැප්තැම්බර් 16 වැනිදා විවෘත කළ පසු මේ මොහොත වන විටත් එහි ඉදිකිරීම් අවසන් කර විදුලි සන්දේශ නියාමන කොමිසමට භාරදී නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. [CENTER][/CENTER] විදුලි සංදේශ නියාමනයට අමතරව මෙම කුලුනේ මූලික අරමුණ වී ඇත්තේ සංචාරකයන් ගෙන්වා ගැනීමය. ඒත් සඳහා වන පහසුකම් නෙළුම් කුලුනේ පිහිටුවා තිබීම විශේෂත්වයකි. බිම් මහලේ සිට 27 වන තට්ටුව දක්වා යාමට විදුලි සෝපානයට ගතවන කාලය තත්පර 33 කි. කැරකෙන අවල අමුත්තන් 250ක් සඳහා පහසුකම් වලින් යුක්තය. කැරන්කොන අවන්හල වටයක් කැරකීමට පැය එක හමාරක කාලයක් ගතවේ. සෝපාන අටකි. එම සෝපාන අටට අධිවේගී සෝපාන දෙකක් හා මන්දගාමී සෝපාන තුනක් අයත් වේ. විවිධ වර්ණ ගැන්විය හැකි නෙළුම, ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවල දී ඉතාමත් දර්ශනීය ආකාරයට වර්ණවත් කිරීම සිදුවේ. වර්ෂ දෙදහස් දහනවයෙදී නෙලුම් කුලුන නිල වශයෙන් විවෘත වන විටත් ඉදිකිරීම් මුළුමනින් අවසන් කිරීමට තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් අවශ්‍යව තිබුණි. ඒ මුදල ශ්‍රී ලංකා රජය මගින් දැරීමට යුතු බවද සඳහන් වේ. මෙම සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගනිමින් ඉදි කරනු ලැබූ නෙළුම් කුලුනද අද රටට සුදු අලියෙක් වී ඇත. නෙළුම් මල සංකේතවත් කරනු ලබන්නේ පවිත්රත්වය යි. ඒ පවිත්රත්වය තුළ විවිධ වර්ණවත් විදුලි බුබුළු වලින් කිලෝමීටර් ගණනාවක් ඈතට දිස් වෙමින් ලබාදෙන අලංකාරය රජයටත් රටටත් බරක් වී ඇත. කොරෝනා අර්බුදයත් සමග කිසිදු ආදායමක් නොලබන කුලුනක් සඳහා වසරකට රුපියල් කෝටි 240ක් ගෙවීමට සිදුව ඇත. මෙම අර්බුදයත් සමඟ රට බරපතළ ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති මොහොතේ නෙළුම් කුලුන සඳහා ණය ගෙවීමට සිදුවී තිබීම බරපතළ අර්බුදයකි. [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjDvi0pTdIIx86A6MHIra1OVKWl_IDFw_WlFFNZUAy_fEdpcDq83zv3j3Vd0abpT9XnadEZ9oCjl_0lNhv_AWxL1zZRSilNDu1c-uOZUZRrdjOMS_GwvdE7ZDQV2zF5UbjZa3XQq3xINqJh1huTicnT2DQ0tO2ZjKpxagD6JuY3lf78qTCyXXM_uXvcgg=s16000[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEiL3dkCP1Fp24QJviD0V_uRlWssic2uzo1rMkee1YEuMSjs09abbPL2LbB1Nrn2C_Jl1Y-7epHagim6EGkAJGepHJwIZ2ZAryn4c8QigR1kJD79XqqsSP_5UoWcjzqBJA5shYfaVc9HWz0dSZAC64oFVCtbOdAU6ymh9-tV1S7oqtlpxYKNpgVSv328CA=s16000[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEgT07h0KBexlEqWIBcZUXlD3VUq0HPxZ8ZbY9Z0BL26svx6ZRMt3q3R_oOLFjN82IRHbv8ZxsKB4RVEq5KzTbyjPhD7Xy95UIj0uuhyU-dHOBZMwDz5lgilHm4UrBmtUXxyt0gZZrriz9k79mZ5HGQDM_Mi6CjOa7KHkQRhVoQweE1EE8ewd1tbJ60gYA=s16000[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjvYq9eYAN3tQCC5mha2Xmbdq5o42nBcPVCgsm2NxfcW8zg2yqYCfa8qCH6OPcEiYBCWia-hgw5owNO9wbd_8D2-o24ebofdamTRbHTGRxS4hLwILZtmSZ5Rkl4URfI0TzUv_QYV-mbn7OidNGgVYW4732RWdNVfLmhE_DscCaain30nXEdstupwc1zAQ=s16000[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjt5HJepauwaklWGfABKYIu9q-LEUyHeNEWMI4uIDp-8kHLRqDqAu0-Rdp-r5MJ2cuv3g4dTcozMlhdCEaY_6Az6G15hr8yaPf2zfv3uw4CrstNXBaVCtoMyrS_KHQYIvss7HqTfIZPNjgs-ppVuiGU1iW9IuSMLQ_muHaNjkCWjZN-X_aYV0l0XUKrJg=s16000[/IMG] [IMG]https://blogger.googleusercontent.com/img/a/AVvXsEjbT8XkmG1SDs_lCMHUpsBgFiK7IGFWPu6Pl2zhbP3sUCJdnGIe2rhlV_wlLi6xdeVOxLjV3wIZ_UFDtbFyGHWrpT5tys0600QlgzTjRdUrEdzz0BbfmU1-1NuOV7sImmQQkwBQpxtaLYiDlrzjys_v-aTdV-47KLnJcd8X9lGqNuDbEfSQUvBoMghvcg=s16000[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom