Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තවම 1920 ජීවත්වන ඇමරිකානු මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම 1920 ජීවත්වන ඇමරිකානු මිනිස්සු

තවම 1920 ජීවත්වන ඇමරිකානු මිනිස්සු

තවම 1920 ජීවත්වන ආමිෂ් මිනිස්සු ටෙලිෆොන්, විදුලිය, කාර් පාවිච්චි නොකරන මිනිස්සු 2018 දීත් ඇමරිකාවේ, කැනඩාවේ ජීවත්වෙනවා. පුදුමයි නේද? මේ අය ආදීවාසීන් නොවේ. ඒ පහසුකම් සපයාගන්න අපහසු ප්‍රදේශවල ජීවත්වෙනවත් නොවේ. සිය කැමැත්තෙන්ම නව තාක්ෂණය හා පහසුකම් භාවිතා නොකර 20 වන සියවස මුල භාගයේ විදියටම ජීවත්වීම තෝරාගත් මිනිසුන් සමූහයක් ආමිෂ් නමින් හැඳින්වෙන්නේ. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වෝටර්ලූ නගරාසන්නව හා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්රදේශයකටත් සීමා වී සිටින ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහීම් සමානයි. ෙජිකබ් අම්මාන් නම් ස්විට්සර්ලන්තයේ ජීවත්වූ, ප්‍රොතෙස්තන්ත ආගමික පුද්ගලයෙකුගේ ඉගැන්වීම් අනුගමනය කරන ආමිෂ් මිනිස්සු සරල ජීවියක් ගතකරන, ඡන්දය භාවිතා නොකරන, දිවුරීම් නොකරන, හමුදා සේවයට නොබැඳෙන අය. ඔවුන් විශ්වාස කරන්නේ 'ලෝකය කරන දෙයින් ඉවත්ව ජීවත්වන්න" යන්නයි. මෙහිදී 'ලෝකය කරන දේ' යනුවෙන් අදහස් කරන්නේ කාර්, බස් පැදවීම, ටෙලිෆොන්, ගුවන් විදුලි, රූපවාහිනී භාවිතය, චිත්‍රපට බැලීම, රූපලාවන්‍ය කටයුතු, විදුලිය භාවිතය ආදියයි. ඔවුන්ගේ නීති ක්‍රියාත්මක කරන නායකයා බිෂොප්. බොහෝවිට වෙනම පල්ලි නැති අතර නිවෙස්වල මාරුවෙන් මාරුවට ඉරුදින පූජා පවත්වනවා. පල්ලියට සම්බන්ධ කණ්ඩායමක් මගින් මොවුන්ගේ ගැටලු 'ලෝකයට' යන්න නොදී විසඳා ගන්නවා. නවීන පහසුකම් සහිත ප්‍රධාන නගර ආසන්නව වෙනම ජීවත්වන මොවුන්ගේ ප්‍රවාහන මාධ්‍ය අශ්ව කරත්ත. ඒ නගරවල අශ්ව කරත්ත යාම සඳහා වෙනම මන්තීරුවක් වෙන් කිරීම හෝ ඔවුන් සමග සහයෝගයෙන් මාර්ගයේ ගමන් කිරීම හෝ සිදුවෙනවා. ඒ සියලුම අශ්ව කරත්ත බොහෝවිට එක සමානයි. අශ්ව කරත්ත සඳහා ඇති මාර්ග සංඥා දැකීමෙන් මුලින් අපි පුදුමත් වුණා. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැන සඳහා උපයෝගී කරගන්නේ රබර් ටයර් නොයෙදු අශ්වරථ. එළවළු, ඉරිඟු වර්ග, දුම්කොළ, අර්තාපල්, සෝයාබෝංචි, බාර්ලි ආදිය ඔවුන් ගොවිතැන් කරනවා. ගෙදර දොරේ ආලෝකය ලබාගැනීමට, ඉවීමට ජෙනරේටර් යොදා විදුලිය ලබා ගන්නවා. රජයෙන් දෙන විදුලිය පවුල් ජීවිත කඩාකප්පල් කරන යක්ෂයෙක් ලෙසයි සලකන්නේ. ඔවුන් සමාජයෙන් ඈත් වී ජීවත්වෙන්න කැමති වුණත්, පාර අයිනේ කුඩා කඩ සාදාගෙන කෘෂි නිෂ්පාදනත්, පැරණි ක්‍රමවලින් සාදන පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදනත් අලෙවි කරනවා. ආමිෂ් අවන්හල් පවා තියනවා. ගෑස්වලින් ක්‍රියාකරන ශීතකරණයක් ඔවුන් භාවිතා කළ බව අප දුටුවා. වස විස නැති නිසා ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගන්න බොහෝ දෙනෙක් කැමතියි. ඔවුහු වඩු කර්මාන්තයේ දක්ෂයෝය. යන්ත්‍රොaපකරණ නොමැතිව සාදන නවීන ගෘහභාණ්ඩ සඳහා ද හොඳ ඉල්ලුමක් තිබේ. පිරිමි අය රැවුල වවන අතර, පටි යෙදූ බොත්තම් දමන තද පාට ලොකු කලිසම් අඳින්නේ. විවාහයෙන් පසු රැවුල කපන්නේ නැහැ. 'සච යෙදූ ඇඳුම් අඳින්නේ නැහැ. ගැහැණු අය දල රෙදිවලින් මැසූ චාම් දිග ගවුම් අඳින අතර, ඇඳුම්වල විවර වැසීමට අල්පෙනිති භාවිතා කරන්නේ. ආභරණ පැළඳීමක් නැත. කොණ්ඩය නොකපන මොවුන් හිසකේ බන් එකක් මෙන් සකස් කරගෙන ඉන්නවා. අප දුටු සෑම කාන්තාවක්ම නිල් හා සුදු ඇඳුම් ඇඳගෙන හිස් ආවරණය කරගෙන හිටියේ. විවාහක අය සුදු හිස් ආවරණත්, අවිවාහක අය කළු ආවරණත් පළඳින්නේ. අප සමග ඡයාරූපයකට පෙනී පෙනී සිටීමට නොහැකි බව ඔවුන් කාරුණිකව පැවසුවා. ඔව් ඔවුන් හොඳ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. වෙන භාෂාවක් භාවිතා කරන්නේ නැහැ. ඔවුන්ගේ විවාහ සිදුවන්නේද වෙනස් විදියකටයි. වයස 16 පටන් සුදුසු කෙනෙක් සොයන තරුණ තරුණියන් වයස 20 පසුවනවිට තීරණයකට එළඹෙනවා. කැමති කෙනාගෙන් විමසා ජුලි, අගෝස්තු මස තෙක් රහසක් සේ තබාගන්නවා.දෙදෙනාම පල්ලියට සම්බන්ධ වී සත්ප්‍රසාද ලබනවා. ඉන්පසු පොත්වල ලියවුණු හා නොලියවුණු, ජීවත්වීමට අවශ්‍ය නීති රීති ඉගෙන ගන්නවා. ඔක්තෝබර් දෙවැනි සතියේ පල්ලියේ පූජාව අවසානයේ ප්‍රධාන පූජක විසින් විවාහාපේක්ෂිත අයගේ නම් ප්‍රසිද්ධ කරනවා. මනාලියගේ පියා විවාහය සඳහා දිනයත්, වෙලාවත් පවසා සැමට ඇරයුම් කරනවා. සියලු විවාහ යොදාගන්නේ නොවැම්බර් මාසයේත්, දෙසැම්බර් මුල් සතිවලත් අඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා දිනවල. මනාලිය තම ඇඳුම හා යෙහෙළියන්ගේ ඇඳුම් සකස් කරගන්නවා. මනාලියගේ ඇඳුම් බොහෝවිට සුදු, නිල් හෝ දම් පාටයි. එය මෝස්තර නැති දනින් පහළට වැටුණු චාම් ගවුමක්. විවාහයෙන් පසුවත් ඇය පල්ලි අඳින්නේ එම ඇඳුමයි. මනාලියත්, යෙහෙලියනුත් ගවුමට උඩින් එප්රණයක් අඳිනවා. පාවහන් කලු අඩි උස සපත්තුය. මනාලයාත්, යහලුවනුත් සුදු කමිස හා කලු වෙස්ට් හා කෝට් අඳින්නේ. බෝ එකක් ද, අඟල් තුන හමාරක වාටියක් ඇති තොප්පියක්ද, කලු පාට අඩි උස සපත්තු හා මේස් ද පළඳිනවා. මඟුල් ගෙදර තියෙන්නේ මනාලියගේ ගෙදරයි. උදේ හතරේ සිට සාමාන්‍ය නිවසේ කටයුතුත් මේ අතරේ කෙරෙනවා. මඟුල් පූජාව මනාලියගේ නිවසේ ඇති පල්ලි කාමරයේ 8.30 සිට පැය තුනක් පැවැත්වෙනවා. ඉන්පසුයි සරු මඟුල් කෑම මේසයට වාඩිවෙන්නේ. මනාලිය මනාලයාගේ වම් පසින් ඉඳගන්නෙ. දවස පුරා පැවැත්වෙන උත්සවය අවසන් වෙන්නේ රාත්‍රී 10ට පමණ. මනාල යුවළ එදින මනාලියගේ නිවසේ ගතකරන්නේ. නෑදෑ ගෙවල යමින් සතුටින් දිවි ගෙවන නව යුවල තමන්ගේම නිවසකට යන්නේ මාර්තු මාසයේ. ඔවුන්ගේම බෙහෙත් මගින් සුව සම්පත රැකගන්නා ආමිෂ්වරු වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්නේ කලාතුරකින්. දරු උපත් සඳහා රෝහලකට යාම හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ උපකාර ලබාගැනීම හෝ කරනවා. උපත් පාලන ක්‍රම භාවිතා නොකරන නිසා ආමිෂ් ජනගහනය වැඩිවෙමින් පවතින බව සංගණන වාර්තා දක්වනවා. පුංචි ළමයි ඇස් හා කටවල් ඇඳ නැති කඩමලු හෝ ලී බෝනික්කන් සමග සෙල්ලම් කරන්නේ රූප, පිළිම ආදියට ඇලුම් කිරීම වලක්වන්නලූ. ආමිෂ් අය මියගිය පසු චාම් ලී පෙට්ටිවල දමන්නේ. කාන්තාවක් නම් සුදු මඟුල් ඇඳුම අන්දනවා. අනිත් අය මළගෙදරට සහභාගී වන්නේ සුදු ඇඳගෙන. අවමගුල්වලට කළු අඳින කැනඩාවට මෙය වෙනස් දෙයක්. මල් භාවිතා කරන්නේ නැහැ. පල්ලියට අයත් කනත්තක වළලා කාටත් පොදු ස්මාරකයක් තබනවා. 'මියගිය පසු කවුරුත් සමානයි' යන්නයි එයින් පෙන්වන්නේ. කැනඩාවේ ආමිෂ්වරුන්ට වෙන්වූ පාසල් තියනව. පාලනය වන්නේ ප්‍රදේශයේ කතෝලික පාසල් මණ්ඩලයෙන්. සාමාන්‍යයෙන් ළමයින් අවුරුදු 15 තෙක් පාසල් අධ්‍යාපනය ලබනවා. වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙනවා අඩුයි. අවුරුදු 18,19 තරුණ ළමයින්ට 'ලෝකය' දකින්නට අවස්ථාව දෙනවා. ඒ කියන්නේ ඔවුන්ට කැමති විදියට ආමිෂ් නොවන අනිත් මිනිසුන් සමග ජීවත්වෙන්න අවස්ථාව දෙනවා. නමුත් ලෝකය සමඟ ජීවත්වීම ඔවුන්ට ගැටලුවක් වෙන බවයි පෙනෙන්නේ. ඒ කාලය තුළ මත්ද්‍රව්‍යවලට හා වැරදි චර්යාවන්ට යොමුවන අයත් සිටිනවා. ඔවුන්ට මෙය සංස්කෘතික ගැටුමක්. ඉතාම සුළු පිරිසක් 'ලෝකයට් අනුගත වුණත්, වැඩි දෙනෙක් තම කණ්ඩායමට නැවත යොමුවෙනවා. උසස් අධ්‍යාපනය ලබා 'ලෝකයේ' රැකියා කරන අයත් නැතිවම නෙවෙයි. සාමාන්‍යයෙන් ආමිෂ් මිනිස්සු යහපත්, වෙහෙසී වැඩකරන, තම නිවෙස හා පවුල කෙරේ බැඳුනු අය ලෙස ප්රකටයි. රජයෙන් දෙන ආධාර කිසිවක් ලබා නොගන්න මොවුහු රජයට නිසි ලෙස බදු ගෙවනවා. රජය ඔවුන්ගේ අයිතීන් පිළිගෙන, නිසි ගෞරවය හා සැලකිලි ලබාදෙනවා. නවීන තාක්ෂණයෙන්a තොර දිවියක් ගැන හිතන්නටවත් බැරි අපිට, ඒවා නොසලකා සරල දිවියක් තෝරාගන්නා ආමිෂ්වරු දෙස බලා හිතන්නට යමක් තියෙනවා.

බුද්ධිනී රුහුණුහේවා

[QUOTE="araki, post: 22760235, member: 360239"] [b]තවම 1920 ජීවත්වන ඇමරිකානු මිනිස්සු[/b] [SIZE=5]තවම 1920 ජීවත්වන ඇමරිකානු මිනිස්සු [IMG]http://divaina.com/daily/images/Paper/2018/01/23/para2.jpg[/IMG]තවම 1920 ජීවත්වන ආමිෂ් මිනිස්සු ටෙලිෆොන්, විදුලිය, කාර් පාවිච්චි නොකරන මිනිස්සු 2018 දීත් ඇමරිකාවේ, කැනඩාවේ ජීවත්වෙනවා. පුදුමයි නේද? මේ අය ආදීවාසීන් නොවේ. ඒ පහසුකම් සපයාගන්න අපහසු ප්‍රදේශවල ජීවත්වෙනවත් නොවේ. සිය කැමැත්තෙන්ම නව තාක්ෂණය හා පහසුකම් භාවිතා නොකර 20 වන සියවස මුල භාගයේ විදියටම ජීවත්වීම තෝරාගත් මිනිසුන් සමූහයක් ආමිෂ් නමින් හැඳින්වෙන්නේ. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වෝටර්ලූ නගරාසන්නව හා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්රදේශයකටත් සීමා වී සිටින ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහීම් සමානයි. ෙජිකබ් අම්මාන් නම් ස්විට්සර්ලන්තයේ ජීවත්වූ, ප්‍රොතෙස්තන්ත ආගමික පුද්ගලයෙකුගේ ඉගැන්වීම් අනුගමනය කරන ආමිෂ් මිනිස්සු සරල ජීවියක් ගතකරන, ඡන්දය භාවිතා නොකරන, දිවුරීම් නොකරන, හමුදා සේවයට නොබැඳෙන අය. ඔවුන් විශ්වාස කරන්නේ 'ලෝකය කරන දෙයින් ඉවත්ව ජීවත්වන්න" යන්නයි. මෙහිදී 'ලෝකය කරන දේ' යනුවෙන් අදහස් කරන්නේ කාර්, බස් පැදවීම, ටෙලිෆොන්, ගුවන් විදුලි, රූපවාහිනී භාවිතය, චිත්‍රපට බැලීම, රූපලාවන්‍ය කටයුතු, විදුලිය භාවිතය ආදියයි. ඔවුන්ගේ නීති ක්‍රියාත්මක කරන නායකයා බිෂොප්. බොහෝවිට වෙනම පල්ලි නැති අතර නිවෙස්වල මාරුවෙන් මාරුවට ඉරුදින පූජා පවත්වනවා. පල්ලියට සම්බන්ධ කණ්ඩායමක් මගින් මොවුන්ගේ ගැටලු 'ලෝකයට' යන්න නොදී විසඳා ගන්නවා. නවීන පහසුකම් සහිත ප්‍රධාන නගර ආසන්නව වෙනම ජීවත්වන මොවුන්ගේ ප්‍රවාහන මාධ්‍ය අශ්ව කරත්ත. ඒ නගරවල අශ්ව කරත්ත යාම සඳහා වෙනම මන්තීරුවක් වෙන් කිරීම හෝ ඔවුන් සමග සහයෝගයෙන් මාර්ගයේ ගමන් කිරීම හෝ සිදුවෙනවා. ඒ සියලුම අශ්ව කරත්ත බොහෝවිට එක සමානයි. අශ්ව කරත්ත සඳහා ඇති මාර්ග සංඥා දැකීමෙන් මුලින් අපි පුදුමත් වුණා. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැන සඳහා උපයෝගී කරගන්නේ රබර් ටයර් නොයෙදු අශ්වරථ. එළවළු, ඉරිඟු වර්ග, දුම්කොළ, අර්තාපල්, සෝයාබෝංචි, බාර්ලි ආදිය ඔවුන් ගොවිතැන් කරනවා. ගෙදර දොරේ ආලෝකය ලබාගැනීමට, ඉවීමට ජෙනරේටර් යොදා විදුලිය ලබා ගන්නවා. රජයෙන් දෙන විදුලිය පවුල් ජීවිත කඩාකප්පල් කරන යක්ෂයෙක් ලෙසයි සලකන්නේ. ඔවුන් සමාජයෙන් ඈත් වී ජීවත්වෙන්න කැමති වුණත්, පාර අයිනේ කුඩා කඩ සාදාගෙන කෘෂි නිෂ්පාදනත්, පැරණි ක්‍රමවලින් සාදන පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදනත් අලෙවි කරනවා. ආමිෂ් අවන්හල් පවා තියනවා. ගෑස්වලින් ක්‍රියාකරන ශීතකරණයක් ඔවුන් භාවිතා කළ බව අප දුටුවා. වස විස නැති නිසා ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගන්න බොහෝ දෙනෙක් කැමතියි. ඔවුහු වඩු කර්මාන්තයේ දක්ෂයෝය. යන්ත්‍රොaපකරණ නොමැතිව සාදන නවීන ගෘහභාණ්ඩ සඳහා ද හොඳ ඉල්ලුමක් තිබේ. පිරිමි අය රැවුල වවන අතර, පටි යෙදූ බොත්තම් දමන තද පාට ලොකු කලිසම් අඳින්නේ. විවාහයෙන් පසු රැවුල කපන්නේ නැහැ. 'සච යෙදූ ඇඳුම් අඳින්නේ නැහැ. ගැහැණු අය දල රෙදිවලින් මැසූ චාම් දිග ගවුම් අඳින අතර, ඇඳුම්වල විවර වැසීමට අල්පෙනිති භාවිතා කරන්නේ. ආභරණ පැළඳීමක් නැත. කොණ්ඩය නොකපන මොවුන් හිසකේ බන් එකක් මෙන් සකස් කරගෙන ඉන්නවා. අප දුටු සෑම කාන්තාවක්ම නිල් හා සුදු ඇඳුම් ඇඳගෙන හිස් ආවරණය කරගෙන හිටියේ. විවාහක අය සුදු හිස් ආවරණත්, අවිවාහක අය කළු ආවරණත් පළඳින්නේ. අප සමග ඡයාරූපයකට පෙනී පෙනී සිටීමට නොහැකි බව ඔවුන් කාරුණිකව පැවසුවා. ඔව් ඔවුන් හොඳ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. වෙන භාෂාවක් භාවිතා කරන්නේ නැහැ. ඔවුන්ගේ විවාහ සිදුවන්නේද වෙනස් විදියකටයි. වයස 16 පටන් සුදුසු කෙනෙක් සොයන තරුණ තරුණියන් වයස 20 පසුවනවිට තීරණයකට එළඹෙනවා. කැමති කෙනාගෙන් විමසා ජුලි, අගෝස්තු මස තෙක් රහසක් සේ තබාගන්නවා.දෙදෙනාම පල්ලියට සම්බන්ධ වී සත්ප්‍රසාද ලබනවා. ඉන්පසු පොත්වල ලියවුණු හා නොලියවුණු, ජීවත්වීමට අවශ්‍ය නීති රීති ඉගෙන ගන්නවා. ඔක්තෝබර් දෙවැනි සතියේ පල්ලියේ පූජාව අවසානයේ ප්‍රධාන පූජක විසින් විවාහාපේක්ෂිත අයගේ නම් ප්‍රසිද්ධ කරනවා. මනාලියගේ පියා විවාහය සඳහා දිනයත්, වෙලාවත් පවසා සැමට ඇරයුම් කරනවා. සියලු විවාහ යොදාගන්නේ නොවැම්බර් මාසයේත්, දෙසැම්බර් මුල් සතිවලත් අඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා දිනවල. මනාලිය තම ඇඳුම හා යෙහෙළියන්ගේ ඇඳුම් සකස් කරගන්නවා. මනාලියගේ ඇඳුම් බොහෝවිට සුදු, නිල් හෝ දම් පාටයි. එය මෝස්තර නැති දනින් පහළට වැටුණු චාම් ගවුමක්. විවාහයෙන් පසුවත් ඇය පල්ලි අඳින්නේ එම ඇඳුමයි. මනාලියත්, යෙහෙලියනුත් ගවුමට උඩින් එප්රණයක් අඳිනවා. පාවහන් කලු අඩි උස සපත්තුය. මනාලයාත්, යහලුවනුත් සුදු කමිස හා කලු වෙස්ට් හා කෝට් අඳින්නේ. බෝ එකක් ද, අඟල් තුන හමාරක වාටියක් ඇති තොප්පියක්ද, කලු පාට අඩි උස සපත්තු හා මේස් ද පළඳිනවා. මඟුල් ගෙදර තියෙන්නේ මනාලියගේ ගෙදරයි. උදේ හතරේ සිට සාමාන්‍ය නිවසේ කටයුතුත් මේ අතරේ කෙරෙනවා. මඟුල් පූජාව මනාලියගේ නිවසේ ඇති පල්ලි කාමරයේ 8.30 සිට පැය තුනක් පැවැත්වෙනවා. ඉන්පසුයි සරු මඟුල් කෑම මේසයට වාඩිවෙන්නේ. මනාලිය මනාලයාගේ වම් පසින් ඉඳගන්නෙ. දවස පුරා පැවැත්වෙන උත්සවය අවසන් වෙන්නේ රාත්‍රී 10ට පමණ. මනාල යුවළ එදින මනාලියගේ නිවසේ ගතකරන්නේ. නෑදෑ ගෙවල යමින් සතුටින් දිවි ගෙවන නව යුවල තමන්ගේම නිවසකට යන්නේ මාර්තු මාසයේ. ඔවුන්ගේම බෙහෙත් මගින් සුව සම්පත රැකගන්නා ආමිෂ්වරු වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්නේ කලාතුරකින්. දරු උපත් සඳහා රෝහලකට යාම හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ උපකාර ලබාගැනීම හෝ කරනවා. උපත් පාලන ක්‍රම භාවිතා නොකරන නිසා ආමිෂ් ජනගහනය වැඩිවෙමින් පවතින බව සංගණන වාර්තා දක්වනවා. පුංචි ළමයි ඇස් හා කටවල් ඇඳ නැති කඩමලු හෝ ලී බෝනික්කන් සමග සෙල්ලම් කරන්නේ රූප, පිළිම ආදියට ඇලුම් කිරීම වලක්වන්නලූ. ආමිෂ් අය මියගිය පසු චාම් ලී පෙට්ටිවල දමන්නේ. කාන්තාවක් නම් සුදු මඟුල් ඇඳුම අන්දනවා. අනිත් අය මළගෙදරට සහභාගී වන්නේ සුදු ඇඳගෙන. අවමගුල්වලට කළු අඳින කැනඩාවට මෙය වෙනස් දෙයක්. මල් භාවිතා කරන්නේ නැහැ. පල්ලියට අයත් කනත්තක වළලා කාටත් පොදු ස්මාරකයක් තබනවා. 'මියගිය පසු කවුරුත් සමානයි' යන්නයි එයින් පෙන්වන්නේ. කැනඩාවේ ආමිෂ්වරුන්ට වෙන්වූ පාසල් තියනව. පාලනය වන්නේ ප්‍රදේශයේ කතෝලික පාසල් මණ්ඩලයෙන්. සාමාන්‍යයෙන් ළමයින් අවුරුදු 15 තෙක් පාසල් අධ්‍යාපනය ලබනවා. වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙනවා අඩුයි. අවුරුදු 18,19 තරුණ ළමයින්ට 'ලෝකය' දකින්නට අවස්ථාව දෙනවා. ඒ කියන්නේ ඔවුන්ට කැමති විදියට ආමිෂ් නොවන අනිත් මිනිසුන් සමග ජීවත්වෙන්න අවස්ථාව දෙනවා. නමුත් ලෝකය සමඟ ජීවත්වීම ඔවුන්ට ගැටලුවක් වෙන බවයි පෙනෙන්නේ. ඒ කාලය තුළ මත්ද්‍රව්‍යවලට හා වැරදි චර්යාවන්ට යොමුවන අයත් සිටිනවා. ඔවුන්ට මෙය සංස්කෘතික ගැටුමක්. ඉතාම සුළු පිරිසක් 'ලෝකයට් අනුගත වුණත්, වැඩි දෙනෙක් තම කණ්ඩායමට නැවත යොමුවෙනවා. උසස් අධ්‍යාපනය ලබා 'ලෝකයේ' රැකියා කරන අයත් නැතිවම නෙවෙයි. සාමාන්‍යයෙන් ආමිෂ් මිනිස්සු යහපත්, වෙහෙසී වැඩකරන, තම නිවෙස හා පවුල කෙරේ බැඳුනු අය ලෙස ප්රකටයි. රජයෙන් දෙන ආධාර කිසිවක් ලබා නොගන්න මොවුහු රජයට නිසි ලෙස බදු ගෙවනවා. රජය ඔවුන්ගේ අයිතීන් පිළිගෙන, නිසි ගෞරවය හා සැලකිලි ලබාදෙනවා. නවීන තාක්ෂණයෙන්a තොර දිවියක් ගැන හිතන්නටවත් බැරි අපිට, ඒවා නොසලකා සරල දිවියක් තෝරාගන්නා ආමිෂ්වරු දෙස බලා හිතන්නට යමක් තියෙනවා. බුද්ධිනී රුහුණුහේවා [IMG]http://dreams.metroeve.com/wp-content/uploads/2017/03/dreams.metroeve_a87a5a662adc90db44aca823b229d17d.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom