Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව්හිඩ් ජමාත් නායකයා බුද්ධි අංශ ප්රධානි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බි්රගේඩියර් සුරේෂ් සලේ පත්කර ඇත.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටියදී පසුගිය රජය සමයේ බි්රගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර විදේශ පාඨමාලාවකට යොමු කර තිබිණි.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටිමින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බි්රගේඩියර් සුරේෂ් සලේ එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව දියත් කෙරුණු සන්නද්ධ බුද්ධි මෙහෙයුම් රැසක සැලසුම් ප්රධානියාද විය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් කරමින් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට රැුගෙන ඒමේදීද හෙතෙම විශාල කාර්යභාරයක් සිදු කළේය.

චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී ඉකුත් 2002 වසරේ බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණ රජය සමයේ රජය හා එල්ටීටීඊය අතර සාම සාකච්ඡුා පැවැත්වෙද්දී කොටින්ගේ හැසිරීම සියුම්ව නිරීක්ෂණය කරමින් රජයට බොහෝ තොරතුරු අනාවරණය කර දෙන්නටද බි්රගේඩියර් සුරේෂ් සලේ ක්රියා කළේය.

මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටි සමයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේද බි්රගේඩියර් සුරේෂ් සලේය.

ඉකුත් 2002 වසරේ සිදු වූ මිලේනියම් සිටි මහා පාවා දීම අවස්ථාවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය රැුක ගැනීමට දැඩි වෙහෙසක් ගත් බි්රගේඩියර් සලේ පසුගිය කාලයේදී ද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය රැුක ගනිමින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී ක්රියා කළේය.

පාඨමාලා අංක 27 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස 1986 වසරේදී ශ්රී ලංකා යුද හමුදාවට එක්වූ බි්රගේඩියර් සුරේෂ් සලේ වසර 33 පමණ වන සිය හමුදා ජීවිතය තුළ රට වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් කළ බුද්ධි නිලධාරියෙක් ද වේ.

[QUOTE="laknath123, post: 24995494, member: 37140"] [SIZE="4"]රාජ්ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බි්රගේඩියර් සුරේෂ් සලේ පත්කර ඇත. යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටියදී පසුගිය රජය සමයේ බි්රගේඩියර් සුරේෂ් සලේ එම තනතුරින් ඉවත් කර විදේශ පාඨමාලාවකට යොමු කර තිබිණි. යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටිමින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බි්රගේඩියර් සුරේෂ් සලේ එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව දියත් කෙරුණු සන්නද්ධ බුද්ධි මෙහෙයුම් රැසක සැලසුම් ප්රධානියාද විය. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් වෙන් කරමින් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට රැුගෙන ඒමේදීද හෙතෙම විශාල කාර්යභාරයක් සිදු කළේය. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටියදී ඉකුත් 2002 වසරේ බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණ රජය සමයේ රජය හා එල්ටීටීඊය අතර සාම සාකච්ඡුා පැවැත්වෙද්දී කොටින්ගේ හැසිරීම සියුම්ව නිරීක්ෂණය කරමින් රජයට බොහෝ තොරතුරු අනාවරණය කර දෙන්නටද බි්රගේඩියර් සුරේෂ් සලේ ක්රියා කළේය. මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ අධ්යක්ෂවරයාව සිටි සමයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේද බි්රගේඩියර් සුරේෂ් සලේය. ඉකුත් 2002 වසරේ සිදු වූ මිලේනියම් සිටි මහා පාවා දීම අවස්ථාවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය රැුක ගැනීමට දැඩි වෙහෙසක් ගත් බි්රගේඩියර් සලේ පසුගිය කාලයේදී ද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය රැුක ගනිමින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී ක්රියා කළේය. පාඨමාලා අංක 27 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස 1986 වසරේදී ශ්රී ලංකා යුද හමුදාවට එක්වූ බි්රගේඩියර් සුරේෂ් සලේ වසර 33 පමණ වන සිය හමුදා ජීවිතය තුළ රට වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් කළ බුද්ධි නිලධාරියෙක් ද වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom