Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන් - චම්පික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන් - චම්පික

ඔෆිස් ඇරුණු සැන්දෑවරුවක බත්තරමුල්ල කොස්වත්තේ ඉඳලා කොළඹ විජේරාම පාරට යනවා කියන්නේ ලේසි නෑ. ට්‍රැෆික් එක කාලය පැය ගණනින් කාදමනවා. අපි කාබන්ඩයොක්සයිඩ් රුධිරයට මුසුකරගන්නවා. මට බත්තරමුල්ලේ ඉඳලා නිර්මානය වෙනවායි කියන සැහැල්ලු දුම් රිය ගැන මතක් වෙනවා. කොහොමහරි බොහෝම අමාරුවෙන් ට්‍රැෆික් එක පරදවලා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ළඟින් ත්රීවිලරය හිටපු ජනාධිපතිවරයාගේ නිවස දෙසට හැරෙව්වා. පහුගිය කාලයේ තිබුණ හමුදා බාදකය දැන් පෙනෙන්නට නැහැ. මගේ ගමනාන්ත බලාපොරොත්තුව වේලාසන අවදිවූ මිනිසෙක්, අදහස් මතින් දේශපාලනය කරන දේශපාලකයෙක් මුණ ගැසීම. ඔහු පාඨලී චම්පික රණවක. සිහින් උස් මේ මිනිසා මාව පිළිගත්තේ සිනහවකින්. ඔබතුමාටත් රාජ යෝගයක් තියෙනවා කියලා ආරංචියි!! ඔහුගේ සිනහවට මගේ ප්‍රතිචාරය..

' නැහැ නැහැ වෙන්න බැහැ. මම ඕවා පිළිගන්නේ නැහැ. මම බවුද්ධයෙක් විදිහට මිනිහෙක්ගේ දයිවය වෙනස්කරන්න පුලුවන් කියන එක තමයි විශ්වාස කරන්නේ' ඔන්න ඔහොමයි මේ කතාබහ ආරම්භ වුණේ. දේශපාලකයෙක් හමුවුණාම අපි කතාකරන්නේ එදිනෙදා දේශපාලනය ගැන. ඒත් මම පාඨලී චම්පික රණවක ඇමතිතුමා එක්ක ජීවිතය ගැන එහි සවුන්දර්ය ගැන කතාවට වැටුණා... මේ ඒ කතාබහ...

අපි කළුගඟ නිම්නයෙන් කතාව පටන්ගත්තා..

අපේ තාත්තා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක්. අම්මා රජයේ සාත්තු සේවිකාවක්. අපි ළමයි හයදෙනයි පවුලේ. මම තමයි බාලයා. කොල්ලෝ තුනයි. කෙල්ලෝ තුනයි. අම්මයි තාත්තයි රජයේ සේවකයෝ නිසා මුලින් තිබුණේ සංක්‍රමණික ජීවිතයක්. මම පුංචිම කාලේ ඉංගිරියේ සුමනජෝති ඉස්කෝලෙට තමයි ගියේ. ඊළඟට අපි පවුලම තාත්තගෙ ගම වුණ බුලත්සිංහල බෝතලය කියන ගමට ආවා ස්ථිර පදිංචියට. ඊට පස්සේ බෝතලේ කණිෂ්ඨ විද්‍යාලයට ගියා ශිෂ්‍යත්වය වෙනකම්. එතකොට ශිෂ්‍යත්ව විභාග දෙකක් තිබුණා. ඒ විභාග දෙකෙන් පූර්ව විභාගය තියන්නේ කොට්ඨාශ මට්ටමින්. මට තාම මතකයි වනිගතුංග කියන ඒ කොට්ඨාශය භාර ප්‍රධාන විදුහල්පතිවරයා මගේ උත්තර පත්‍රයත් අරගෙන අපේ පාසලට ආවා. ඔහුට හිතාගන්න බැරිවෙලා තිබුණා මම ගිය පාසලේ කෙනෙක් එහෙම ප්‍රශ්න සියල්ලටම හරියට උත්තර ලියයි කියලා. සර් මා එක්ක කතාකරලා මේක තහවුරු කරගන්න ඒවෙලාවෙම මගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. මම ඒවටත් සාර්ථකව උත්තර දුන්නා. ඊට පස්සේ මම ශිෂ්‍යත්වය පාස්වෙලා හොරණ තක්ෂිලාවට ගියා. ඒත් අපේ තාත්තගේ අදහස වුණේ මාව කොළඹ ආනන්දෙට දාන්න ඕනී කියලා. අපි බලන්න ගියා. මට මරදාන පැත්තෙ පරිසරය දැක්කම එපා වුණා. මම විරුද්ධ වුණා. අන්තිමට තාත්තා මාව හොරණ තක්ෂිලාවට දැම්මා.

අපොස සාපෙළ කරන්න ඔන්න මෙන්න තියෙද්දි 1980 වැඩවර්ජනය එනවා. ගෙදර ජීවිතය දුෂ්කර වෙනවා..

ඔව්.. අපි පවුලේ හය දෙනෙක් නේහ්. තාත්තා සමසමාජ කාරයා. අම්මනම් ඉතිං සිරිමාවෝට තමයි කැමති. ඒකාලේ අපේ ආසනයේ හිටියේ මංගල මුණසිංහ මහත්තයා. මිනිහා සමසමාජෙ ඉඳලා පස්සේ ශ්රීලනීපයට ගියා. අල්ලපු අගලවත්ත ආසනයෙ හිටියේ කොල්වින් ආර් ද සිල්වා. ඒ කාලේ තාත්තා ගෙදරට ගේන්නේ ඇත්ත පත්තරය. අපි ගෙදර හැවෝම ඒක තමයි කියවන්නේ. ඉතිං කොහොම හරි සාපෙළ ලියන්න ඉන්නකොට වැඩවර්ජනේට අහුවෙලා තාත්තට රස්සාව නැතිවුණා. අපිට ජීවත්වෙන්න අමාරු කාලයක් ආවා. පවුලම අකර්මන්‍ය වුණා. පාසල් යෑමත් අතපසු වුණා. ඉතිං ආණ්ඩුව ගැන තරහක් තමයි හිතේ වගා වුණේ. ඒ දවස්වල සමාජ අධ්‍යනය ප්‍රශ්න පත්‍රයට නිදහස් වෙළඳ කලාපයේ ගුණ ලියන්න කිව්වම මම ලියන්නේ අඟුණ. දෝෂ. මෙහෙම ක්‍රම විරෝධීව ලියනකොට මට ගුරුවරු කතාකරලා උපදෙස් දෙනවා ඔයා ලියන ඕවා ලියලනම් විභාග පාස්වෙන්න බැහැ කියලා. කොහොමහරි දිස්ත්රික්කයෙන්ම හොඳටම මම සාපෙළ පාස් වුණා. උසස් පෙළට මම ගණිතය තෝරගත්තා..

ඒ කියන්නේ මුල සිටම ඔබ ගණන්කාරයෙක්...

මම මුල සිටම විශ්වාස කරපු දෙයක් තමයි ගණිතය පුළුවන් මිනිහට විශ්ලේෂනීය බුද්ධිය තිබෙනවා කියලා අනික් අයට වඩා. ගණිතය කියන්නේ නිරපේක්ෂ දැනුමක්. මම ගණිතයට වගේම පොඩි කාලේ ඉඳලා පොතපත කියවන්න උනන්දුයි. 6 වසර වෙනකොට මම වරදත්ත, ගම්පෙරළිය, යුගාන්තය වගේ ගොඩාක් පොත් කියවලා ඉවරයි. මට තවමත් මතකයි මම ශිෂ්‍යත්වය පාස්වුණාම තාත්තා මට ගෙනත් දුන්නේ ලෙනින්ගේ ආලෝකය කියන පොත. වරකාගොඩ පන්සලේ හාමුදුරුවෝ දවසක් මට කියනවා ඉස්සර පුංචි කාලේ පන්සලට ආවහම අකුරු කියවන්න හාමුදුරුවෝ අයන්න කිව්වම මම මුළු හෝඩියම කටපාඩමින් කියවනවා කියලා. ඒකේ අරුමයක් නෑ. ගෙදර අනික් 5 දෙනාම පාඩම් කරනකොට මම අහගෙන ඉන්නවනේ.

මට උසස් පෙළදි හොඳ ගණිත ගුරුවරයෙක් හම්බ වුණා. සෙන්දනායක කියලා. මිනිහා ගණිත මූලදර්ම පිළිබඳව හොඳ විග්‍රහයක් තිබුණා. ඉතිං එයා අපිට මූලදර්ම හොඳටම ඉගැන්නුවා. මෙහෙම උසස් පෙළ පන්තියේ හොඳට ඉගන ගත්තා.

ඒත් 1981 ධවල පත්‍රිකාව ගෙන ඒමත් සමගම උසස් පෙළ අධ්‍යපානයට අවිනිශ්චිත කාලයක් තමයි උදා වුණේ..

ඔව් මේ සිදුවීමත් එක්ක මම ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතුවෙනවා. ඒ තක්ෂිලාවෙ සිසුවෙක් විදිහටම. ඊට පස්සේ 1982 ජනාධිපතිවරණයේදි ඡන්දය නොතිබුණත් මම විජේවීරට වැඩ කළා. ඒ විජේවීරට වැඩකරපු ප්‍රියන්ත වගේ පූර්ණකාලිකයෝ කැපවීමෙන් වැඩකරනවා දැකලා හිතට ආපු ආශ්වාදය නිසා. ඒකත් එක්ක විජේවීරගේ කාඩ් බෙදාහැරියා කියලා මට ඉස්කෝලේ තහනම් කළා. ඒ එක්කම 1983 කළු ජූලිය කලබල ආවා. වෙලාවට උසස් පෙළ විභාගය ටිකක් කල්ගියා. වෝල්ටර් සිල්වා අපේ විදුහල්පතිතුමා අපේ අම්මා ඉස්කෝලෙට ගෙන්නලා කිව්වා මේ ළමයා දක්ෂයෙක් ළමයා විභාගයට වාඩිකරවනවා කියලා. නැත්තං අර පන්ති තහනම නිසා ලොකු අවුලක් වෙන්න තිබුණා. කොහොම හරි 1983 උසස් පෙළ විභාගය ලිව්වා. දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් ප්‍රථමයා වුණා.

1983 උසස් පෙළ ලියලා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නේ 1985 අවුරුද්දේ. ගෙදරට වෙලා පොත් කියවමින් ඉන්න මේ කාලේ ජීවිතය වෙනස් කරන්න පුලුවන් විදිහේ පොතක් අතට එනවා. ඇත්තටම ඒ පොත ඔහුගේ දේශපාලන ජීවිතය උඩුයටිකුරු කරනවා.

මේ කාලේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ අස්සෙත් ලොකු ප්‍රශ්න තිබුණා. පක්ෂයේ ඉහළ සාමාජිකයෝ අතර ලොකු වාදවිවාද මතුවෙලා තමයි තිබුණේ. සමහරු පක්ෂයෙන් කැඩිලා වෙන්වෙලා හිටියා. ඒ කාලේ තමයි මට මාටින් වික්‍රමසිංහගේ සෝවියට් දේශයේ නැගීම කියන පොත කියවන්න ලැබෙන්නේ. මේක මට මාර ආශ්වාදයක් අරගෙන ආවා. මා අස්සේ මතවාදි කංඩණයක් කලේ මේ පොත කිව්වොත් ඒක හරි. වික්‍රමසිංහ මේ පොතේ කියනවා ලංකාවේ මාක්ස්වාදීන්ට කරන්න තියෙන්නේ පූර්ණකාලීන පක්ෂ හදන එක නෙවෙයි, එහෙම සාමූහිකව කැපවෙන පිරිසක් ඉන්නවා. ඒතමයි සංඝයා ඔවුන් හරියට හදාගත්තනම් හරි කියලා. ඒ එක්කම මම කියෙව්වා ෆ්රාන්ස් පැනන් ගේ මිහිතලයේ අසරණයෝ කියන පොත. මාව තවත් සෙලවුණා. එකේ තියෙන්නේ ඇල්ජීරියාවෙ ඇතිවුණ සටන් ගැන. ගැමි ගොවියන් කම්කරු පන්තියට වඩා විප්ලවයට දායකත්වය දෙනවා කියන එක තමයි ඒ පොතේ විග්‍රහය. ඉතිං මේ විදිහට ඇතිවුණ මතවාදී කණ්ඩනය සමන් ප්‍රියසිරි ප්‍රනාන්දු වගේ අය තවත් පළල් කළා. මිනිහා ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ අපේ පැත්තේ හිටපු නායකයෙක්. පස්සේ මිනිහා පක්ෂයේ නායකයා මට්ටමටම ගියා. හරිම ප්‍රයෝගික අදහස් මිනිහට තිබුණේ. ජේ ආර්ට විරුද්ධව නැගිට්ට සන්නද්ධ කැරැල්ල මිනිහා හරි සරළව පැහැදිලි කළා. මිනිහා කිව්වේ 'නාකියා අපිට ගහනවා අපි නාකියාට ගහන්න ඕනී' කියලා. මිනිහා තමයි පස්සේ කීර්ති විජයබාහු වෙන්නේ. ඉතිං මේ සංකූලතා එක්ක තමයි මම මොරටුව කැම්පස් එකට යන්නේ.

කළු ජූලිය ඉවර වෙනවා, ජනතා විමුක්ති පෙරමුණ තහනම් වෙනවා, ඉන්දු ලංකා ගිවිසුම එනවා, පළාත් සභා එනවා, භීෂණය එනවා, මේ හැමදෙයක්ම එක්ක තමයි මොරටුව විශ්ව විද්‍යාලයේ දොර ඇරෙන්නේ.. අධ්‍යාපනයද ජීවිතයද කියන ප්රශ්නය හැවෝම ළඟ තිබුණ මොහොතක් ඒක..

ඔව් මම 1985 තමයි මොරටුව ඉංජිනේරු පීඨයට යන්නේ. ලංකාවේ සමාජයම පැරඩීම් සිප්ට් එකක් වෙලා තිබුණේ. මම කැම්පස් එකට ඇතුල් වෙනකොට අර මුලින් කියපු කියවීම් නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙන්න තීරණය කරලා ඒ ගැන ලියුමක් ආනන්ද ඉඩමේ ගමට යැව්වා. ඒත් මම කැම්පස් එකට ආවට පස්සේ අන්තරේ වැඩවලට සක්‍රීයව දායක වුණා. මොකද කැම්පස් එක අස්සට එනකොටම තිබුණේ ලොකු මර්ධනයක්. ඒ එක්කම 1985 පාර්ලිමේන්තුවට ගෙනාපු අධ්‍යපන නව පනතට විරුද්ධ ව්‍යාපාරයට මම ඇතුල් වුණ ගමන්ම බැඳුණා. ඒකාලේ මට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන්. සතුට සිත්තර වගේ පත්තර බලලාම තමයි අඳින්න ඉගනගත්තේ. මම ඒකාලේ චිත්‍ර කතා පත්තර පිස්සෙක්. ඉතිං කැම්පස් එක අස්සේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩවල හැම චිත්‍ර වැඩක්ම කළේ මම. කාටූන්, බැනර්, පෝස්ටර් වගේ. 'සඳා සමරමු සොහොයුරෝ' කියන එකත් මම තමයි හැදුවේ. ඒක ඊට පස්සේ රටපුරා අරං ගියා.

ඒකාලේ අපි කාලෝ ෆොන්සෙකා මහත්තයායි නලීන් ද සිල්වා මහත්තයායි අතර ලොකු වාදයක් සංවිධාන කළා. මම තමයි දෙන්නම හමුවෙලා ආරාධනා කළේ. මේ වාදය හවස 5 ඉඳලා පසුදා උදේ 5 වෙනකම් ගියා. මේ වාදයේදී නලීන් ද සිල්වා මාක්ස්වාදී කඳවුරේ හිටපු බොහෝ දෙනෙක්ගේ මතවාද බිඳලා දැම්මා. මේ වාදයේදී නලීන් ද සිල්වා කාල් පොපර් ගේ 'අසත්යකර්ණය' කියන සිද්ධාන්තය මතුකරනවා. මේක මට නැගලා ගියා. ඊට පස්සේ ඉග්නීෂියෝ සිලෝනේ කියන ඉතාලි කොමිනිෂ්ට් පක්ෂයේ ලේකම්ගේ පාපෝච්චාරණය කියන පොත කියෙව්වට මම තවත් මාක්ස්වාදී කඳවුරෙන් පල්ලට වැටුණා. ඒකේ මෙහෙම තිබුණා ' සමාජවාදීන්ට අවසන් සටන තිබෙන්නේ ධනවාදීන් සමග නොවෙයි. ඔවුන්ට අවසන් සටන තිබෙන්නේ හිටපු සමාජවාදීන් නැතිනම් මාක්ස්වාදීන් සමගයි' ඕක ඒකාලේ ප්‍රායෝගිකව හැමතැනම අත්දකින්න තිබුණා. 1988/89 වෙනකොට ඒක මහා පාවාදීම් මරාදැමීම් පාපොච්චාරණයන් විදිහට හැමතැනම තිබුණා.

1987 වෙනකොට කැම්පස් වැහෙනවා. මර්ධනය වීදිවල සංචාරය කරනවා මාරයා එක්කම. රටම ගිනිගන්නවා. මේකාලේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුගේ ජීවිතය කෙබඳු වෙන්න පුළුවන්ද?..

1987 ඉන්දු ලංකා ගිවිසුම එනවා. ඊට කලින් මැයි පළවෙනිදා අබයාරාමයේ වෙඩි තැබීමක් වෙනවා. අපි මොරටුව කැම්පස් එකේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මේ ගිවිසුමට තදින්ම විරුද්ධ වෙනවා. ඒ එක්කම අපේ කැම්පස් එකේ අපේ සටන් සගයෝ දෙන්නෙක් වුණ නිමල් සහ ක්ලිෆඩ් පෙරෙරා ඝාතනය වෙනවා.

මේ ඝාතනයන් එක්ක කැම්පස් එක ලොකු ජවයකින් නැගිටිනවා. ඊට කලින් අපි කැම්පස් එක ඇතුළේ සුළු කණ්ඩායමක් තමයි හිටියේ. ඊට පස්සේ පළාත් සභා ආපු වෙලාවෙ අපි උපවාසයක් කළා. 1987 මාර්තුවල මට මතක විදිහට විශ්ව විද්‍යාල වැහෙනවා. විවුර්ත වුණේ 1989 මැයිවල වගේ. මේ කාලේ ළමයි අතුරුදන් වෙනවා. විලී මෙන්ඩිස් උපකුලපතිතුමා සෑහෙන්න මහංසි වුණා ළමයින්ව බෙරා ගන්න. අපි සාකච්ඡාවලට ගියා. මම ඒ සාකච්ඡාවලට ශිෂ්‍ය සංගම් පැත්තෙන් නායකත්වය දුන්නා. මේ සාකච්ඡාවලට ජේ ආර් ගේ නියෝජිතයා විදිහට සහභාගී වුණේ ඒ සී එස් හමීඩ් මහත්තයා. අන්තිමට අපි ශිෂ්‍යයෝ තීරණය කළා මේ ප්රශ්නය විසඳගන්නනම් ආණ්ඩුව පෙරළන්න ඕනී කියලා. අපි කිව්වා ඒක කරන්න ජවිපේ සන්නද්ධ අරගලයට බැහැ අපි සිරිමාවෝ එක්ක එකතු වෙන්න ඕනී කියලා. ඊට පස්සේ මම ජවිපේ ඉහළ සමාජිකයෝ දෙන්නෙක් එක්ක ගියා අනුර බණ්ඩාරනායක හමුවෙන්න. මට ඕනී වුණේ ශ‍්‍රීලනීපයයි ජවිපෙයි අතර එකඟතාවයක් හදන්න. ඒත් 1988 ජූනි මාසේ වෙනකොට ඒක අසාර්ථක වුණා.

ඊට පස්සේ අපි පක්ෂ 8 හමුව කියලා එකක් සංවිධානය කළා. ඒකට මුල් වුණේ දිනේෂ් ගුණවර්ධන. මුල්ම සාකච්ඡාව අපි තිබ්බේ රුක්මන් සේනානායක මහත්තයාගෙ ගෙදර. ශිෂ්‍යයෝ අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීම තමයි මේ හමුවේ මූලිකම අරමුණ වුණේ. ඒත් අන්තිමට 1988 සිරිමාවෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළෙත් මේ සන්ධානයෙන්. අපි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට මේ සන්ධනයට යෝජනා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. අන්තිමේ වැඩේ නැගලා යනකොට ජවිපෙත් මේකට එකතුවුණා. සෝමවංශ අමරසිංහයි ඩී එම් ආනන්දයි තමයි සාකච්ඡවකට ආවේ. කොහොම හරි සාකච්ඡා බිඳවැටුණා. ජවිපේ ඡන්දය වර්ජනය කළා. සිරිමාවෝ ඡන්දය පැරදුණා ප්‍රේමදාස ඡන්දය දිනුවා. රටම භීෂණයක ගිලිලා ගියා.

ඒ භීෂණය අස්සේ වදකාගාරයක මරණය පෙනිපෙනී ඉඳලා අවසන් මොහොතේ ජීවිතය ගලවා ගන්නවා..

ඔව් ජවිපේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ආණ්ඩුව මේ හැවෝම ඝාතනය අවියක් කරගෙන තමයි හිටියේ. අපි හිටියේ ශිෂ්‍යන්ගේ නිදහස පැත්තේ. ඒනිසා මේ හැවෝගෙම වයිරයට පාත්රවුණා අපිව. මේ වෙලාවෙ තමයි හේමන්ත චන්ද්‍රසිරි පැහැරගෙන යන්නේ. පැහැරගෙන ගියේ ස්වාධීනෙන්. මම ගියා මොහුව බේරගෙන සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳගන්න. අන්තිමට මාව පැහැරගත්තා. ඒ 1989 ඔක්තෝම්බර් 12. මාව කොළඹ නීති පීඨයෝ වඳකාගාරයේ මාස 4ක් විතර රඳවලා හිටියා. විජේවීර ඇතුළු ජවිපේ නායකයෝ සේරම වගේ ඝාතනය කලාට පස්සේ අපි නිදහස් කළා. අපිව රෑ ගෙනත් දැම්මා බම්බලපිටිය හන්දියට. දැන් මොක්ද කරන්නේ දන්නේ රාවය විතරයි. එතකොට රාවය කාර්යාලය තිබුණේ ගල්කිස්සේ. එතනට පයින්ම ආවා. එනකොට අසෝක අයියා එතන හිටියා. ඊට පස්සේ ගෙවල්වලට ගියා.

මේ හැලහැප්පීම් කුණාටු සියල්ල ඉවර වුණාට පස්සෙ එන නිහැඬියාව තමයි බොහෝම බයානක. අපි කතාවට කියන්නේ එහෙමයි...

අධ්‍යපානය කරන්න අදහසක් රස්සාවක් කරන්න අදහසක් තිබුණේ නෑ. විශාල පිරිසක් ඝාතනය වෙලා සෝවියට් දේශය බිඳ වැටිලා. අපි හැවෝටම දැන් මොකද කරන්නේ කියන දේ තමයි තිබුණේ. මම 1991 උපාධිය සම්පූර්ණ කළා. ඒත් සහතිකය ගන්න ගියේ අවුරුදු 10කට විතර පස්සේ. පරම්පරාවක් ඝාතනය කිරීම ගැන වේදනාව, ප්‍රේමදාස පාලනය ගැන පිළිකුල හිතේ තිබුණා.

මේ ජීවිතය බලූබැල්මට හරිම කර්කෂයි. දුෂ්කරයි. මෙවැනි දුෂ්කර ජීවිත තත්ත්වයක් අස්සෙ වුණත් ආදරය තියෙන්න බැරිද?.. කලා වින්දනය මෙවැනි ජීවන මගකදී අතහැරෙන්න පුළුවන්ද?..

මේ ජීවිත කලබැගෑනි අස්සේ කොච්චර සුන්දර වුණත් ඒ දේවල් මගහැරුණා. අනික් පැත්තෙන් අස්ථාවර ජීවිතය අස්සේ තව කෙනෙකුගේ ජීවිතය ගැන වඟකීමක් ගන්න පුලුවන්ද කියලා බයක් හිතේ තිබුණා. ඒ කොහොම වුණත් මේ කලබැගෑනි ටිකක් සංසිඳුනහම මම 1993 විවාහ වුණා. 1996 තමයි පළමු දුව ලැබෙන්නේ. එයා දැන් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනේරු පීඨයේ ඉගනගන්නවා. චූටි දුව ඉපදුනේ 2001. එයා දැන් කොළඹ විශාකා විද්‍යාලයේ ඉගන ගන්නවා. කොහොම වුණත් මේ දේශපාලන කලබල අස්සේ මට මගේ පවුල් ජීවිතය සමබර කරගන්න බැරිවුණා.

සාහිත්‍ය කලාව ගත්තොත් මම මුලින් කිව්වනේ මම හොඳටම චිත්‍ර ඇන්ඳා කියලා. මගේ චිත්‍ර ගුරුවරයාටත් ඒක හිතාගන්න බැරිවුණා. මම සංගීතය සිනමාව රස විඳින කෙනෙක්. කපුගේට අමරදේවට කැමතියි. ඒත් මම පිළිගන්න සාර්ථකම ගායකයා වික්ටර් රත්නායක. මම ඉස්සර මොරටුව කැම්පස් එකේ ඉන්න කාලේ ජයන්තගේ අත්, හඳගමගේ මාඝාත අපි කැම්පස් එකට ගෙනල්ලා පෙන්නුවා. දැන්නම් නාට්‍යයක් බලන්න සිනමාහලකට ගිහිං චිත්‍රපටයක් බලන්න කාලය හරිම අඩුයි. ඒත් වර්ඩ් සිනමා කියන චැනල් එකෙන් හොඳ චිත්‍රපටි බලනවා විවේකයක් ලැබුණ ගමන් ම.

මගේ ලොකුම විනෝදය තමයි වනජීවී ඡායාරූපකරණය. බිලාල පවුලේ අයගේ පොටෝ ගන්න තමයි වැඩිපුරම කැමති. ලංකාවට අමතරව ඉන්දියාව, අප්‍රිකාව, කෙන් යාව, වගේ රටවල්වල ගිහිං පොටෝ ගන්නවා. විල්පත්තුවේදි සුදු මොනරා පොටෝ ගත්තෙත් මම තමයි.

කෙනෙකුට දේශපාලනයට ගුරුවරයෙක් ඉන්න පුලුවන්. පරමාදර්ශී චරිතයක් ඉන්න පුළුවන්. පුළුල් වපසරියක සිතන දේශපාලකයෙක් වුණාම මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා..

Võ Nguyên Giáp කියන වියට්නාම් ජනරාල්වරයාට මම සෑහෙන්න ගවුරව කරනවා. යුරෝපය ආසියාව ගැන හැම වෙලාවෙම හිතුවේ උද්දච්ච විදිහට. බලය හමුවේ විතරයි ඔවුන් නැමුණේ. යුරෝපයට විතරක් නෙවෙයි අපිටත් යුද්ධ හොඳට පුලුවන් කියලා පෙන්නපු කෙනෙක් තමයි මේ ජෙනරාල්වරයා. නැපෝලියන් නූතන ලෝකයේ යුද්ධ වීරයා නම් පස්චාත් නූතන ලෝකයේ යුධ වීරයා වෙන්නේ

Võ Nguyên Giáp. ඊළඟට සිංගපූරුවේ ලී ක්වාන් යූ. කියුබාවට වඩා මට සිංගප්පූරුව ක්ෂේඨයි. 1800 ගනන්වල ජපානයේ නැගීටීමත් එහෙමයි. ඔය කවුරු කොහොම කිව්වත් ජපානය පැසිපික් සාගරයේ බ්‍රිතාන්‍ය සුනුවිසුණු කළේ නැත්තං අපිටවත් ඉන්දියාවටවත් නිදහසක් ලැබෙන්නේ නෑ.

ජේ ආර් මට වීරයෙක් නෙවෙයි. ඒත් ජේ ආර් කියන්නේ අනික් අයට කලින් අවදි වුණ මිනිහෙක්. ජේ. ආර් ට ඉස්සරහට යන්න ඉන්දියාව ඉඩ දුන්නේ නෑ. ඒ වගේම ජේ ආර් ගේ විදේස ප්‍රතිපත්තිය ඔහුව පරාජය කළා. ඒත් දැනගෙන යමක් කොරපු දේශපාලකයෙක් ඉන්නවනම් ඒ ජේ. ආර්. ප්‍රේමදාස ගැන කතාකළොත් අගමැති ප්‍රේමදාස ජනප්‍රිය සාර්ථක පුද්ගලයෙක්. ඒත් ජනාධිපති ප්‍රේමදාස ඉතාමත් අසාර්ථක පුද්ගලයෙක්. ඔහු චන්ද්‍රිකා කුමාරතුංගට වඩා අසාර්ථකයි. ඔහු එජාපය තුළ ඉහළට පැමිණීම ලොකු දෙයක් තමයි, ඒත් ඔහු එජාපයට තිබුණු මැදපාන්තික බුද්ධිමත් ජන පදනම දියකරලා දැම්මා.

බුදු දහම දේශනා කරන්නේ අතහැරීම ගැන. ඒත් දේශපාලනයේ හමුවෙන්නේ බඳා ගැනීම්. අල්ලා ගැනීම්..

වදකඳවුරෙන් නිදහස් වෙලා ආයි අල්ලගෙන ගිහිං මරයි කියලා හිතහිතා ඉන්නකොට තමයි මට බුදු දහම අහුවෙන්නේ. ඒ ආර්. ජී. එස්. වෙත්තමුණි ලියපු පොතක් කියවීම නිසා. ඊළඟට කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා. ඔහු තරම් මේ ගැන දැනුම තිබෙන කෙනෙක් මට මුණගැසී නැහැ. දැන් මම හැමදාම උදේට භාවනා කරනවා. ඒක ජීවිතයට ගොඩාක් දේවල් දෙනවා. බුදු දහමට ආයතන වියුහයක් නැහැ. ඒක ආයතන හදනවා වෙනුවට ආයතන කඩාබිඳ දමනවා. ඒක තමයි ස්භාවය. තරගකාරී ප්රචණ්ඩ කැලබිලිකාරී ලෝකයක බුදුදහමට පැවැත්මක් නැහැ. බුදු දහම මතුවෙන්නනම් බුද්ධිමය වටපිටාවක් තියෙන්න ඕනී. දැන් යුරෝපයේ බුදු දහමට ලොකු පිබිඳීමක් තිබෙන්නේ ඒකයි. බුදු දහමට රාජ්‍ය ශක්තිමත් කරන්න බැහැ. පුද්ගලයා දියකර හැරීම තමයි එහි අරමුණ.

මම අවුරුදු 80ක් ජීවත්වෙයි උපරිම. එයිනුත් මට තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන්. එතනින් එහාට වැඩකරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. සෑම අවුරුදු එකහමාරකටම සැරයක් දත්ත දෙගුණ වෙනවා. එතකොට අපිට ඒ වයසත් එක්ක හැප්පෙන්න අමාරුයි. ඉතිං අපි දැනගන්න ඕනී අලුත් පරපුරට දීලා යන්න. 1970 මැතිවරණයෙන් දේශපාලනය අල්ලගත්ත පවුල් ටිකක් සහ ඔවුන්ගේ ගජ මිතුරන් තමයි දැන් මේ රට පාලනය කරන්නේ. යුගයට ගැළපෙන පිරිස් අතට දැන් මේක යන්න කාලය හරි.මෙරටේ මධ්‍ය විද්‍යාලවලින් ආපු අයට දේශපාලන යුක්තිය ඉටු වුණේ නෑ. 1947 දී රෝයල් එකට නිදහස ලැබුණා. 1956 දි ආනන්දෙට නිදහස ලැබුණා. දැන් මේ ඇතිවෙලා තිබෙන්නේ දික්වැල්ල සෙන්ට්‍රල් එකේ ඉඳලා නෙල්ලිඅඬි සෙන්ට්‍රල් එක දක්වා ඉගනුම ලැබූ අයට නිදහස දිනාදීමේ දේශපාලන යුක්තිය ඉටුකර දීමේ අරගලය. මම මේ ගමන තනියෙන් ආවේ. මට දැන් ශක්තිය තිබෙනවා ඒ සටනට උර දෙන්න. ඒක තමයි මගේ අවසාන ජීවන අභිලාසය.

කේ. සංජීව

anidda

[QUOTE="saturn, post: 24625714, member: 529032"] [b]තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන් - චම්පික[/b] [SIZE="4"]ඔෆිස් ඇරුණු සැන්දෑවරුවක බත්තරමුල්ල කොස්වත්තේ ඉඳලා කොළඹ විජේරාම පාරට යනවා කියන්නේ ලේසි නෑ. ට්‍රැෆික් එක කාලය පැය ගණනින් කාදමනවා. අපි කාබන්ඩයොක්සයිඩ් රුධිරයට මුසුකරගන්නවා. මට බත්තරමුල්ලේ ඉඳලා නිර්මානය වෙනවායි කියන සැහැල්ලු දුම් රිය ගැන මතක් වෙනවා. කොහොමහරි බොහෝම අමාරුවෙන් ට්‍රැෆික් එක පරදවලා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ළඟින් ත්රීවිලරය හිටපු ජනාධිපතිවරයාගේ නිවස දෙසට හැරෙව්වා. පහුගිය කාලයේ තිබුණ හමුදා බාදකය දැන් පෙනෙන්නට නැහැ. මගේ ගමනාන්ත බලාපොරොත්තුව වේලාසන අවදිවූ මිනිසෙක්, අදහස් මතින් දේශපාලනය කරන දේශපාලකයෙක් මුණ ගැසීම. ඔහු පාඨලී චම්පික රණවක. සිහින් උස් මේ මිනිසා මාව පිළිගත්තේ සිනහවකින්. ඔබතුමාටත් රාජ යෝගයක් තියෙනවා කියලා ආරංචියි!! ඔහුගේ සිනහවට මගේ ප්‍රතිචාරය.. ' නැහැ නැහැ වෙන්න බැහැ. මම ඕවා පිළිගන්නේ නැහැ. මම බවුද්ධයෙක් විදිහට මිනිහෙක්ගේ දයිවය වෙනස්කරන්න පුලුවන් කියන එක තමයි විශ්වාස කරන්නේ' ඔන්න ඔහොමයි මේ කතාබහ ආරම්භ වුණේ. දේශපාලකයෙක් හමුවුණාම අපි කතාකරන්නේ එදිනෙදා දේශපාලනය ගැන. ඒත් මම පාඨලී චම්පික රණවක ඇමතිතුමා එක්ක ජීවිතය ගැන එහි සවුන්දර්ය ගැන කතාවට වැටුණා... මේ ඒ කතාබහ...[/SIZE][FONT="Impact"][/FONT] [IMG]https://i.imgur.com/RqAmPbI.jpg?1[/IMG] [SIZE="4"][B][B]අපි කළුගඟ නිම්නයෙන් කතාව පටන්ගත්තා..[/B][/B] ....................................... අපේ තාත්තා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙක්. අම්මා රජයේ සාත්තු සේවිකාවක්. අපි ළමයි හයදෙනයි පවුලේ. මම තමයි බාලයා. කොල්ලෝ තුනයි. කෙල්ලෝ තුනයි. අම්මයි තාත්තයි රජයේ සේවකයෝ නිසා මුලින් තිබුණේ සංක්‍රමණික ජීවිතයක්. මම පුංචිම කාලේ ඉංගිරියේ සුමනජෝති ඉස්කෝලෙට තමයි ගියේ. ඊළඟට අපි පවුලම තාත්තගෙ ගම වුණ බුලත්සිංහල බෝතලය කියන ගමට ආවා ස්ථිර පදිංචියට. ඊට පස්සේ බෝතලේ කණිෂ්ඨ විද්‍යාලයට ගියා ශිෂ්‍යත්වය වෙනකම්. එතකොට ශිෂ්‍යත්ව විභාග දෙකක් තිබුණා. ඒ විභාග දෙකෙන් පූර්ව විභාගය තියන්නේ කොට්ඨාශ මට්ටමින්. මට තාම මතකයි වනිගතුංග කියන ඒ කොට්ඨාශය භාර ප්‍රධාන විදුහල්පතිවරයා මගේ උත්තර පත්‍රයත් අරගෙන අපේ පාසලට ආවා. ඔහුට හිතාගන්න බැරිවෙලා තිබුණා මම ගිය පාසලේ කෙනෙක් එහෙම ප්‍රශ්න සියල්ලටම හරියට උත්තර ලියයි කියලා. සර් මා එක්ක කතාකරලා මේක තහවුරු කරගන්න ඒවෙලාවෙම මගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. මම ඒවටත් සාර්ථකව උත්තර දුන්නා. ඊට පස්සේ මම ශිෂ්‍යත්වය පාස්වෙලා හොරණ තක්ෂිලාවට ගියා. ඒත් අපේ තාත්තගේ අදහස වුණේ මාව කොළඹ ආනන්දෙට දාන්න ඕනී කියලා. අපි බලන්න ගියා. මට මරදාන පැත්තෙ පරිසරය දැක්කම එපා වුණා. මම විරුද්ධ වුණා. අන්තිමට තාත්තා මාව හොරණ තක්ෂිලාවට දැම්මා. [B]අපොස සාපෙළ කරන්න ඔන්න මෙන්න තියෙද්දි 1980 වැඩවර්ජනය එනවා. ගෙදර ජීවිතය දුෂ්කර වෙනවා..[/B] ................................................... ඔව්.. අපි පවුලේ හය දෙනෙක් නේහ්. තාත්තා සමසමාජ කාරයා. අම්මනම් ඉතිං සිරිමාවෝට තමයි කැමති. ඒකාලේ අපේ ආසනයේ හිටියේ මංගල මුණසිංහ මහත්තයා. මිනිහා සමසමාජෙ ඉඳලා පස්සේ ශ්රීලනීපයට ගියා. අල්ලපු අගලවත්ත ආසනයෙ හිටියේ කොල්වින් ආර් ද සිල්වා. ඒ කාලේ තාත්තා ගෙදරට ගේන්නේ ඇත්ත පත්තරය. අපි ගෙදර හැවෝම ඒක තමයි කියවන්නේ. ඉතිං කොහොම හරි සාපෙළ ලියන්න ඉන්නකොට වැඩවර්ජනේට අහුවෙලා තාත්තට රස්සාව නැතිවුණා. අපිට ජීවත්වෙන්න අමාරු කාලයක් ආවා. පවුලම අකර්මන්‍ය වුණා. පාසල් යෑමත් අතපසු වුණා. ඉතිං ආණ්ඩුව ගැන තරහක් තමයි හිතේ වගා වුණේ. ඒ දවස්වල සමාජ අධ්‍යනය ප්‍රශ්න පත්‍රයට නිදහස් වෙළඳ කලාපයේ ගුණ ලියන්න කිව්වම මම ලියන්නේ අඟුණ. දෝෂ. මෙහෙම ක්‍රම විරෝධීව ලියනකොට මට ගුරුවරු කතාකරලා උපදෙස් දෙනවා ඔයා ලියන ඕවා ලියලනම් විභාග පාස්වෙන්න බැහැ කියලා. කොහොමහරි දිස්ත්රික්කයෙන්ම හොඳටම මම සාපෙළ පාස් වුණා. උසස් පෙළට මම ගණිතය තෝරගත්තා.. [B]ඒ කියන්නේ මුල සිටම ඔබ ගණන්කාරයෙක්...[/B] .................................................................. මම මුල සිටම විශ්වාස කරපු දෙයක් තමයි ගණිතය පුළුවන් මිනිහට විශ්ලේෂනීය බුද්ධිය තිබෙනවා කියලා අනික් අයට වඩා. ගණිතය කියන්නේ නිරපේක්ෂ දැනුමක්. මම ගණිතයට වගේම පොඩි කාලේ ඉඳලා පොතපත කියවන්න උනන්දුයි. 6 වසර වෙනකොට මම වරදත්ත, ගම්පෙරළිය, යුගාන්තය වගේ ගොඩාක් පොත් කියවලා ඉවරයි. මට තවමත් මතකයි මම ශිෂ්‍යත්වය පාස්වුණාම තාත්තා මට ගෙනත් දුන්නේ ලෙනින්ගේ ආලෝකය කියන පොත. වරකාගොඩ පන්සලේ හාමුදුරුවෝ දවසක් මට කියනවා ඉස්සර පුංචි කාලේ පන්සලට ආවහම අකුරු කියවන්න හාමුදුරුවෝ අයන්න කිව්වම මම මුළු හෝඩියම කටපාඩමින් කියවනවා කියලා. ඒකේ අරුමයක් නෑ. ගෙදර අනික් 5 දෙනාම පාඩම් කරනකොට මම අහගෙන ඉන්නවනේ. මට උසස් පෙළදි හොඳ ගණිත ගුරුවරයෙක් හම්බ වුණා. සෙන්දනායක කියලා. මිනිහා ගණිත මූලදර්ම පිළිබඳව හොඳ විග්‍රහයක් තිබුණා. ඉතිං එයා අපිට මූලදර්ම හොඳටම ඉගැන්නුවා. මෙහෙම උසස් පෙළ පන්තියේ හොඳට ඉගන ගත්තා. [B]ඒත් 1981 ධවල පත්‍රිකාව ගෙන ඒමත් සමගම උසස් පෙළ අධ්‍යපානයට අවිනිශ්චිත කාලයක් තමයි උදා වුණේ..[/B] ........................................................... ඔව් මේ සිදුවීමත් එක්ක මම ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතුවෙනවා. ඒ තක්ෂිලාවෙ සිසුවෙක් විදිහටම. ඊට පස්සේ 1982 ජනාධිපතිවරණයේදි ඡන්දය නොතිබුණත් මම විජේවීරට වැඩ කළා. ඒ විජේවීරට වැඩකරපු ප්‍රියන්ත වගේ පූර්ණකාලිකයෝ කැපවීමෙන් වැඩකරනවා දැකලා හිතට ආපු ආශ්වාදය නිසා. ඒකත් එක්ක විජේවීරගේ කාඩ් බෙදාහැරියා කියලා මට ඉස්කෝලේ තහනම් කළා. ඒ එක්කම 1983 කළු ජූලිය කලබල ආවා. වෙලාවට උසස් පෙළ විභාගය ටිකක් කල්ගියා. වෝල්ටර් සිල්වා අපේ විදුහල්පතිතුමා අපේ අම්මා ඉස්කෝලෙට ගෙන්නලා කිව්වා මේ ළමයා දක්ෂයෙක් ළමයා විභාගයට වාඩිකරවනවා කියලා. නැත්තං අර පන්ති තහනම නිසා ලොකු අවුලක් වෙන්න තිබුණා. කොහොම හරි 1983 උසස් පෙළ විභාගය ලිව්වා. දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් ප්‍රථමයා වුණා. [B]1983 උසස් පෙළ ලියලා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නේ 1985 අවුරුද්දේ. ගෙදරට වෙලා පොත් කියවමින් ඉන්න මේ කාලේ ජීවිතය වෙනස් කරන්න පුලුවන් විදිහේ පොතක් අතට එනවා. ඇත්තටම ඒ පොත ඔහුගේ දේශපාලන ජීවිතය උඩුයටිකුරු කරනවා.[/B] ........................... මේ කාලේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ අස්සෙත් ලොකු ප්‍රශ්න තිබුණා. පක්ෂයේ ඉහළ සාමාජිකයෝ අතර ලොකු වාදවිවාද මතුවෙලා තමයි තිබුණේ. සමහරු පක්ෂයෙන් කැඩිලා වෙන්වෙලා හිටියා. ඒ කාලේ තමයි මට මාටින් වික්‍රමසිංහගේ සෝවියට් දේශයේ නැගීම කියන පොත කියවන්න ලැබෙන්නේ. මේක මට මාර ආශ්වාදයක් අරගෙන ආවා. මා අස්සේ මතවාදි කංඩණයක් කලේ මේ පොත කිව්වොත් ඒක හරි. වික්‍රමසිංහ මේ පොතේ කියනවා ලංකාවේ මාක්ස්වාදීන්ට කරන්න තියෙන්නේ පූර්ණකාලීන පක්ෂ හදන එක නෙවෙයි, එහෙම සාමූහිකව කැපවෙන පිරිසක් ඉන්නවා. ඒතමයි සංඝයා ඔවුන් හරියට හදාගත්තනම් හරි කියලා. ඒ එක්කම මම කියෙව්වා ෆ්රාන්ස් පැනන් ගේ මිහිතලයේ අසරණයෝ කියන පොත. මාව තවත් සෙලවුණා. එකේ තියෙන්නේ ඇල්ජීරියාවෙ ඇතිවුණ සටන් ගැන. ගැමි ගොවියන් කම්කරු පන්තියට වඩා විප්ලවයට දායකත්වය දෙනවා කියන එක තමයි ඒ පොතේ විග්‍රහය. ඉතිං මේ විදිහට ඇතිවුණ මතවාදී කණ්ඩනය සමන් ප්‍රියසිරි ප්‍රනාන්දු වගේ අය තවත් පළල් කළා. මිනිහා ඉස්සර ජනතා විමුක්ති පෙරමුණේ අපේ පැත්තේ හිටපු නායකයෙක්. පස්සේ මිනිහා පක්ෂයේ නායකයා මට්ටමටම ගියා. හරිම ප්‍රයෝගික අදහස් මිනිහට තිබුණේ. ජේ ආර්ට විරුද්ධව නැගිට්ට සන්නද්ධ කැරැල්ල මිනිහා හරි සරළව පැහැදිලි කළා. මිනිහා කිව්වේ 'නාකියා අපිට ගහනවා අපි නාකියාට ගහන්න ඕනී' කියලා. මිනිහා තමයි පස්සේ කීර්ති විජයබාහු වෙන්නේ. ඉතිං මේ සංකූලතා එක්ක තමයි මම මොරටුව කැම්පස් එකට යන්නේ. [B]කළු ජූලිය ඉවර වෙනවා, ජනතා විමුක්ති පෙරමුණ තහනම් වෙනවා, ඉන්දු ලංකා ගිවිසුම එනවා, පළාත් සභා එනවා, භීෂණය එනවා, මේ හැමදෙයක්ම එක්ක තමයි මොරටුව විශ්ව විද්‍යාලයේ දොර ඇරෙන්නේ.. අධ්‍යාපනයද ජීවිතයද කියන ප්රශ්නය හැවෝම ළඟ තිබුණ මොහොතක් ඒක..[/B] ............................................. ඔව් මම 1985 තමයි මොරටුව ඉංජිනේරු පීඨයට යන්නේ. ලංකාවේ සමාජයම පැරඩීම් සිප්ට් එකක් වෙලා තිබුණේ. මම කැම්පස් එකට ඇතුල් වෙනකොට අර මුලින් කියපු කියවීම් නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වෙන්න තීරණය කරලා ඒ ගැන ලියුමක් ආනන්ද ඉ[SIZE="4"]ඩමේ ගමට යැව්වා. ඒත් මම කැම්පස් එකට ආවට පස්සේ අන්තරේ වැඩවලට සක්‍රීයව දායක වුණා. මොකද කැම්පස් එක අස්සට එනකොටම තිබුණේ ලොකු මර්ධනයක්. ඒ එක්කම 1985 පාර්ලිමේන්තුවට ගෙනාපු අධ්‍යපන නව පනතට විරුද්ධ ව්‍යාපාරයට මම ඇතුල් වුණ ගමන්ම බැඳුණා. ඒකාලේ මට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන්. සතුට සිත්තර වගේ පත්තර බලලාම තමයි අඳින්න ඉගනගත්තේ. මම ඒකාලේ චිත්‍ර කතා පත්තර පිස්සෙක්. ඉතිං කැම්පස් එක අස්සේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩවල හැම චිත්‍ර වැඩක්ම කළේ මම. කාටූන්, බැනර්, පෝස්ටර් වගේ. 'සඳා සමරමු සොහොයුරෝ' කියන එකත් මම තමයි හැදුවේ. ඒක ඊට පස්සේ රටපුරා අරං ගියා. ඒකාලේ අපි කාලෝ ෆොන්සෙකා මහත්තයායි නලීන් ද සිල්වා මහත්තයායි අතර ලොකු වාදයක් සංවිධාන කළා. මම තමයි දෙන්නම හමුවෙලා ආරාධනා කළේ. මේ වාදය හවස 5 ඉඳලා පසුදා උදේ 5 වෙනකම් ගියා. මේ වාදයේදී නලීන් ද සිල්වා මාක්ස්වාදී කඳවුරේ හිටපු බොහෝ දෙනෙක්ගේ මතවාද බිඳලා දැම්මා. මේ වාදයේදී නලීන් ද සිල්වා කාල් පොපර් ගේ 'අසත්යකර්ණය' කියන සිද්ධාන්තය මතුකරනවා. මේක මට නැගලා ගියා. ඊට පස්සේ ඉග්නීෂියෝ සිලෝනේ කියන ඉතාලි කොමිනිෂ්ට් පක්ෂයේ ලේකම්ගේ පාපෝච්චාරණය කියන පොත කියෙව්වට මම තවත් මාක්ස්වාදී කඳවුරෙන් පල්ලට වැටුණා. ඒකේ මෙහෙම තිබුණා ' සමාජවාදීන්ට අවසන් සටන තිබෙන්නේ ධනවාදීන් සමග නොවෙයි. ඔවුන්ට අවසන් සටන තිබෙන්නේ හිටපු සමාජවාදීන් නැතිනම් මාක්ස්වාදීන් සමගයි' ඕක ඒකාලේ ප්‍රායෝගිකව හැමතැනම අත්දකින්න තිබුණා. 1988/89 වෙනකොට ඒක මහා පාවාදීම් මරාදැමීම් පාපොච්චාරණයන් විදිහට හැමතැනම තිබුණා. [B][B]1987 වෙනකොට කැම්පස් වැහෙනවා. මර්ධනය වීදිවල සංචාරය කරනවා මාරයා එක්කම. රටම ගිනිගන්නවා. මේකාලේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකුගේ ජීවිතය කෙබඳු වෙන්න පුළුවන්ද?..[/B][/B] ............................. 1987 ඉන්දු ලංකා ගිවිසුම එනවා. ඊට කලින් මැයි පළවෙනිදා අබයාරාමයේ වෙඩි තැබීමක් වෙනවා. අපි මොරටුව කැම්පස් එකේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් මේ ගිවිසුමට තදින්ම විරුද්ධ වෙනවා. ඒ එක්කම අපේ කැම්පස් එකේ අපේ සටන් සගයෝ දෙන්නෙක් වුණ නිමල් සහ ක්ලිෆඩ් පෙරෙරා ඝාතනය වෙනවා. මේ ඝාතනයන් එක්ක කැම්පස් එක ලොකු ජවයකින් නැගිටිනවා. ඊට කලින් අපි කැම්පස් එක ඇතුළේ සුළු කණ්ඩායමක් තමයි හිටියේ. ඊට පස්සේ පළාත් සභා ආපු වෙලාවෙ අපි උපවාසයක් කළා. 1987 මාර්තුවල මට මතක විදිහට විශ්ව විද්‍යාල වැහෙනවා. විවුර්ත වුණේ 1989 මැයිවල වගේ. මේ කාලේ ළමයි අතුරුදන් වෙනවා. විලී මෙන්ඩිස් උපකුලපතිතුමා සෑහෙන්න මහංසි වුණා ළමයින්ව බෙරා ගන්න. අපි සාකච්ඡාවලට ගියා. මම ඒ සාකච්ඡාවලට ශිෂ්‍ය සංගම් පැත්තෙන් නායකත්වය දුන්නා. මේ සාකච්ඡාවලට ජේ ආර් ගේ නියෝජිතයා විදිහට සහභාගී වුණේ ඒ සී එස් හමීඩ් මහත්තයා. අන්තිමට අපි ශිෂ්‍යයෝ තීරණය කළා මේ ප්රශ්නය විසඳගන්නනම් ආණ්ඩුව පෙරළන්න ඕනී කියලා. අපි කිව්වා ඒක කරන්න ජවිපේ සන්නද්ධ අරගලයට බැහැ අපි සිරිමාවෝ එක්ක එකතු වෙන්න ඕනී කියලා. ඊට පස්සේ මම ජවිපේ ඉහළ සමාජිකයෝ දෙන්නෙක් එක්ක ගියා අනුර බණ්ඩාරනායක හමුවෙන්න. මට ඕනී වුණේ ශ‍්‍රීලනීපයයි ජවිපෙයි අතර එකඟතාවයක් හදන්න. ඒත් 1988 ජූනි මාසේ වෙනකොට ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ අපි පක්ෂ 8 හමුව කියලා එකක් සංවිධානය කළා. ඒකට මුල් වුණේ දිනේෂ් ගුණවර්ධන. මුල්ම සාකච්ඡාව අපි තිබ්බේ රුක්මන් සේනානායක මහත්තයාගෙ ගෙදර. ශිෂ්‍යයෝ අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීම තමයි මේ හමුවේ මූලිකම අරමුණ වුණේ. ඒත් අන්තිමට 1988 සිරිමාවෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළෙත් මේ සන්ධානයෙන්. අපි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට මේ සන්ධනයට යෝජනා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. අන්තිමේ වැඩේ නැගලා යනකොට ජවිපෙත් මේකට එකතුවුණා. සෝමවංශ අමරසිංහයි ඩී එම් ආනන්දයි තමයි සාකච්ඡවකට ආවේ. කොහොම හරි සාකච්ඡා බිඳවැටුණා. ජවිපේ ඡන්දය වර්ජනය කළා. සිරිමාවෝ ඡන්දය පැරදුණා ප්‍රේමදාස ඡන්දය දිනුවා. රටම භීෂණයක ගිලිලා ගියා. [B]ඒ භීෂණය අස්සේ වදකාගාරයක මරණය පෙනිපෙනී ඉඳලා අවසන් මොහොතේ ජීවිතය ගලවා ගන්නවා..[/B] ................................................... ඔව් ජවිපේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ආණ්ඩුව මේ හැවෝම ඝාතනය අවියක් කරගෙන තමයි හිටියේ. අපි හිටියේ ශිෂ්‍යන්ගේ නිදහස පැත්තේ. ඒනිසා මේ හැවෝගෙම වයිරයට පාත්රවුණා අපිව. මේ වෙලාවෙ තමයි හේමන්ත චන්ද්‍රසිරි පැහැරගෙන යන්නේ. පැහැරගෙන ගියේ ස්වාධීනෙන්. මම ගියා මොහුව බේරගෙන සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳගන්න. අන්තිමට මාව පැහැරගත්තා. ඒ 1989 ඔක්තෝම්බර් 12. මාව කොළඹ නීති පීඨයෝ වඳකාගාරයේ මාස 4ක් විතර රඳවලා හිටියා. විජේවීර ඇතුළු ජවිපේ නායකයෝ සේරම වගේ ඝාතනය කලාට පස්සේ අපි නිදහස් කළා. අපිව රෑ ගෙනත් දැම්මා බම්බලපිටිය හන්දියට. දැන් මොක්ද කරන්නේ දන්නේ රාවය විතරයි. එතකොට රාවය කාර්යාලය තිබුණේ ගල්කිස්සේ. එතනට පයින්ම ආවා. එනකොට අසෝක අයියා එතන හිටියා. ඊට පස්සේ ගෙවල්වලට ගියා. [B]මේ හැලහැප්පීම් කුණාටු සියල්ල ඉවර වුණාට පස්සෙ එන නිහැඬියාව තමයි බොහෝම බයානක. අපි කතාවට කියන්නේ එහෙමයි...[/B] ............................... අධ්‍යපානය කරන්න අදහසක් රස්සාවක් කරන්න අදහසක් තිබුණේ නෑ. විශාල පිරිසක් ඝාතනය වෙලා සෝවියට් දේශය බිඳ වැටිලා. අපි හැවෝටම දැන් මොකද කරන්නේ කියන දේ තමයි තිබුණේ. මම 1991 උපාධිය සම්පූර්ණ කළා. ඒත් සහතිකය ගන්න ගියේ අවුරුදු 10කට විතර පස්සේ. පරම්පරාවක් ඝාතනය කිරීම ගැන වේදනාව, ප්‍රේමදාස පාලනය ගැන පිළිකුල හිතේ තිබුණා. [B]මේ ජීවිතය බලූබැල්මට හරිම කර්කෂයි. දුෂ්කරයි. මෙවැනි දුෂ්කර ජීවිත තත්ත්වයක් අස්සෙ වුණත් ආදරය තියෙන්න බැරිද?.. කලා වින්දනය මෙවැනි ජීවන මගකදී අතහැරෙන්න පුළුවන්ද?..[/B] ................................... මේ ජීවිත කලබැගෑනි අස්සේ කොච්චර සුන්දර වුණත් ඒ දේවල් මගහැරුණා. අනික් පැත්තෙන් අස්ථාවර ජීවිතය අස්සේ තව කෙනෙකුගේ ජීවිතය ගැන වඟකීමක් ගන්න පුලුවන්ද කියලා බයක් හිතේ තිබුණා. ඒ කොහොම වුණත් මේ කලබැගෑනි ටිකක් සංසිඳුනහම මම 1993 විවාහ වුණා. 1996 තමයි පළමු දුව ලැබෙන්නේ. එයා දැන් මොරටුව කැම්පස් එකේ ඉන්ජිනේරු පීඨයේ ඉගනගන්නවා. චූටි දුව ඉපදුනේ 2001. එයා දැන් කොළඹ විශාකා විද්‍යාලයේ ඉගන ගන්නවා. කොහොම වුණත් මේ දේශපාලන කලබල අස්සේ මට මගේ පවුල් ජීවිතය සමබර කරගන්න බැරිවුණා. සාහිත්‍ය කලාව ගත්තොත් මම මුලින් කිව්වනේ මම හොඳටම චිත්‍ර ඇන්ඳා කියලා. මගේ චිත්‍ර ගුරුවරයාටත් ඒක හිතාගන්න බැරිවුණා. මම සංගීතය සිනමාව රස විඳින කෙනෙක්. කපුගේට අමරදේවට කැමතියි. ඒත් මම පිළිගන්න සාර්ථකම ගායකයා වික්ටර් රත්නායක. මම ඉස්සර මොරටුව කැම්පස් එකේ ඉන්න කාලේ ජයන්තගේ අත්, හඳගමගේ මාඝාත අපි කැම්පස් එකට ගෙනල්ලා පෙන්නුවා. දැන්නම් නාට්‍යයක් බලන්න සිනමාහලකට ගිහිං චිත්‍රපටයක් බලන්න කාලය හරිම අඩුයි. ඒත් වර්ඩ් සිනමා කියන චැනල් එකෙන් හොඳ චිත්‍රපටි බලනවා විවේකයක් ලැබුණ ගමන් ම. මගේ ලොකුම විනෝදය තමයි වනජීවී ඡායාරූපකරණය. බිලාල පවුලේ අයගේ පොටෝ ගන්න තමයි වැඩිපුරම කැමති. ලංකාවට අමතරව ඉන්දියාව, අප්‍රිකාව, කෙන් යාව, වගේ රටවල්වල ගිහිං පොටෝ ගන්නවා. විල්පත්තුවේදි සුදු මොනරා පොටෝ ගත්තෙත් මම තමයි. [B]කෙනෙකුට දේශපාලනයට ගුරුවරයෙක් ඉන්න පුලුවන්. පරමාදර්ශී චරිතයක් ඉන්න පුළුවන්. පුළුල් වපසරියක සිතන දේශපාලකයෙක් වුණාම මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා..[/B] ..................................................... Võ Nguyên Giáp කියන වියට්නාම් ජනරාල්වරයාට මම සෑහෙන්න ගවුරව කරනවා. යුරෝපය ආසියාව ගැන හැම වෙලාවෙම හිතුවේ උද්දච්ච විදිහට. බලය හමුවේ විතරයි ඔවුන් නැමුණේ. යුරෝපයට විතරක් නෙවෙයි අපිටත් යුද්ධ හොඳට පුලුවන් කියලා පෙන්නපු කෙනෙක් තමයි මේ ජෙනරාල්වරයා. නැපෝලියන් නූතන ලෝකයේ යුද්ධ වීරයා නම් පස්චාත් නූතන ලෝකයේ යුධ වීරයා වෙන්නේ Võ Nguyên Giáp. ඊළඟට සිංගපූරුවේ ලී ක්වාන් යූ. කියුබාවට වඩා මට සිංගප්පූරුව ක්ෂේඨයි. 1800 ගනන්වල ජපානයේ නැගීටීමත් එහෙමයි. ඔය කවුරු කොහොම කිව්වත් ජපානය පැසිපික් සාගරයේ බ්‍රිතාන්‍ය සුනුවිසුණු කළේ නැත්තං අපිටවත් ඉන්දියාවටවත් නිදහසක් ලැබෙන්නේ නෑ. ජේ ආර් මට වීරයෙක් නෙවෙයි. ඒත් ජේ ආර් කියන්නේ අනික් අයට කලින් අවදි වුණ මිනිහෙක්. ජේ. ආර් ට ඉස්සරහට යන්න ඉන්දියාව ඉඩ දුන්නේ නෑ. ඒ වගේම ජේ ආර් ගේ විදේස ප්‍රතිපත්තිය ඔහුව පරාජය කළා. ඒත් දැනගෙන යමක් කොරපු දේශපාලකයෙක් ඉන්නවනම් ඒ ජේ. ආර්. ප්‍රේමදාස ගැන කතාකළොත් අගමැති ප්‍රේමදාස ජනප්‍රිය සාර්ථක පුද්ගලයෙක්. ඒත් ජනාධිපති ප්‍රේමදාස ඉතාමත් අසාර්ථක පුද්ගලයෙක්. ඔහු චන්ද්‍රිකා කුමාරතුංගට වඩා අසාර්ථකයි. ඔහු එජාපය තුළ ඉහළට පැමිණීම ලොකු දෙයක් තමයි, ඒත් ඔහු එජාපයට තිබුණු මැදපාන්තික බුද්ධිමත් ජන පදනම දියකරලා දැම්මා. [B]බුදු දහම දේශනා කරන්නේ අතහැරීම ගැන. ඒත් දේශපාලනයේ හමුවෙන්නේ බඳා ගැනීම්. අල්ලා ගැනීම්..[/B] ..................... වදකඳවුරෙන් නිදහස් වෙලා ආයි අල්ලගෙන ගිහිං මරයි කියලා හිතහිතා ඉන්නකොට තමයි මට බුදු දහම අහුවෙන්නේ. ඒ ආර්. ජී. එස්. වෙත්තමුණි ලියපු පොතක් කියවීම නිසා. ඊළඟට කටුකුරුන්දේ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා. ඔහු තරම් මේ ගැන දැනුම තිබෙන කෙනෙක් මට මුණගැසී නැහැ. දැන් මම හැමදාම උදේට භාවනා කරනවා. ඒක ජීවිතයට ගොඩාක් දේවල් දෙනවා. බුදු දහමට ආයතන වියුහයක් නැහැ. ඒක ආයතන හදනවා වෙනුවට ආයතන කඩාබිඳ දමනවා. ඒක තමයි ස්භාවය. තරගකාරී ප්රචණ්ඩ කැලබිලිකාරී ලෝකයක බුදුදහමට පැවැත්මක් නැහැ. බුදු දහම මතුවෙන්නනම් බුද්ධිමය වටපිටාවක් තියෙන්න ඕනී. දැන් යුරෝපයේ බුදු දහමට ලොකු පිබිඳීමක් තිබෙන්නේ ඒකයි. බුදු දහමට රාජ්‍ය ශක්තිමත් කරන්න බැහැ. පුද්ගලයා දියකර හැරීම තමයි එහි අරමුණ. මම අවුරුදු 80ක් ජීවත්වෙයි උපරිම. එයිනුත් මට තව අවුරුදු 10යි වැඩ කරන්න පුළුවන්. එතනින් එහාට වැඩකරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. සෑම අවුරුදු එකහමාරකටම සැරයක් දත්ත දෙගුණ වෙනවා. එතකොට අපිට ඒ වයසත් එක්ක හැප්පෙන්න අමාරුයි. ඉතිං අපි දැනගන්න ඕනී අලුත් පරපුරට දීලා යන්න. 1970 මැතිවරණයෙන් දේශපාලනය අල්ලගත්ත පවුල් ටිකක් සහ ඔවුන්ගේ ගජ මිතුරන් තමයි දැන් මේ රට පාලනය කරන්නේ. යුගයට ගැළපෙන පිරිස් අතට දැන් මේක යන්න කාලය හරි.මෙරටේ මධ්‍ය විද්‍යාලවලින් ආපු අයට දේශපාලන යුක්තිය ඉටු වුණේ නෑ. 1947 දී රෝයල් එකට නිදහස ලැබුණා. 1956 දි ආනන්දෙට නිදහස ලැබුණා. දැන් මේ ඇතිවෙලා තිබෙන්නේ දික්වැල්ල සෙන්ට්‍රල් එකේ ඉඳලා නෙල්ලිඅඬි සෙන්ට්‍රල් එක දක්වා ඉගනුම ලැබූ අයට නිදහස දිනාදීමේ දේශපාලන යුක්තිය ඉටුකර දීමේ අරගලය. මම මේ ගමන තනියෙන් ආවේ. මට දැන් ශක්තිය තිබෙනවා ඒ සටනට උර දෙන්න. ඒක තමයි මගේ අවසාන ජීවන අභිලාසය. [/SIZE] [I]කේ. සංජීව anidda[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom