Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ කාණ්ඩ හතරකට බෙදෙනවා. පාරිභෝගික භාණ්ඩ එයින් එකක්. එය මුළු ආනයන වලින් 22%ක් දෙවෙනි කාණ්ඩය අන්තර් භාණ්ඩ. එය 56%ක්. ඛනිජ තෙල් ආනයනය අයිති වෙන්නේ මේ කාණ්ඩයට. 21% අයිති වන තුන්වන කාණ්ඩය තමයි ආයෝජන භාණ්ඩ. අනෙකුත් භාණ්ඩ ආනයන 1%යි. මේ සියල්ලම ආනයනය කරන්න ශ්‍රී ලංකාව මෑත වර්ෂවල ඩොලර් බිලියන 22ක් වැය කරනවා. අපි අපනයනය කරලා උපයා ගන්නා ඩොලර් බිලියන 12 සමඟ සැසඳූ විට ඩොලර් බිලියන 10ක හිඟයක් එනම් වෙළෙඳ හිඟයකට රට මුහුණ දෙනවා. මේ 10 පියව ගන්න ශුද්ධ වශයෙන් සේවා අංශයෙන් බිලියන 2ක් ආවා. එකේ මුල් තැනක් ගත්තේ සංචාරක ඉපැයීම්. එවිට හිඟය 08කට අඩු වුණා. ඒ 08න් 07ක්ම අපට ශුද්ධ වශයෙන් එව්වේ විදේශ රටවල රැකියා කරන අයගේ ප්‍රේෂණ වලින්.

Covid 19 නිසා අපගේ සංචාරක ඉපයීම් නැති වුණා. විදේශ රැකියා ප්‍රේෂණ විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය හිඟ වෙලා. විදේශ සංචිත පිරිහෙන්නට පටන් ගන්නවා. එවිට විනිමය අනුපාතිකය දැඩි ලෙස පිරිහෙනවා. ඒ තත්ත්වය දිගින් දිගටම ගියොත් ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට යනවා. ඒකෙන් රට බේරා ගන්න මහ බැංකුව විටින් විට යම් යම් සීමා දැම්මා. මුල් කාලයේ රටේ වාහන ආනයනය සීමා කළා. ඛනිජ තෙල් අත්‍යාවශ්‍යම අනයනයක් නිසා ඒක ගේන්න සිදුවෙනවා. Covid 19 ට පිංසිදුවන්නට අප විශාල ආනයන වියදමක් දැරූ ඛනිජ තෙල් වලින් විශාල මුදල් ඉතිරියක් ලැබිල තියෙනවා.

අපේ ඇඟලුම්වලට අවශ්‍ය රෙදි පිළි ආනයනය කිරීමත් දැන් ඉබේම නැවතුණා. මන්ද ඇඟලුම් අපනයන සීමා වුණු නිසා. පසුගිය 16 වෙනිදා රජය විශේෂ ගැසට් නිවේදනයක් දානවා නම් සහිතව. අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයත්,රථ වාහන ආනයනයත් අත්‍යාවශ්‍ය නොවන අතර භාණ්ඩ ආනයනයත් ආයෝජන භාණ්ඩ ආනයනයත් නවතා දැමු අතර කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර ආනයනවලට පමණක් ඉඩදීලා තිබෙනවා. ඒ නිසා රට තුළ ඇතිවන භාණ්ඩ හිඟය මඟ හැරවීමට අවශ්‍ය දේ වවන්නත්,හදන්නත් දැන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අපනයනය කිරීමට හැකි දේ වලට අවශ්‍ය ආනයන අමුද්‍රව්‍ය ගේන්න අවසර ලැබෙනවා. මේ නිසා විනිමය අනුපාතිකයත් ආරක්ෂා වී රටේ ආර්ථික දියුණුවක්ද ඇතිවෙනවා.

[QUOTE="malakadss, post: 25619903, member: 179884"] ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ කාණ්ඩ හතරකට බෙදෙනවා. පාරිභෝගික භාණ්ඩ එයින් එකක්. එය මුළු ආනයන වලින් 22%ක් දෙවෙනි කාණ්ඩය අන්තර් භාණ්ඩ. එය 56%ක්. ඛනිජ තෙල් ආනයනය අයිති වෙන්නේ මේ කාණ්ඩයට. 21% අයිති වන තුන්වන කාණ්ඩය තමයි ආයෝජන භාණ්ඩ. අනෙකුත් භාණ්ඩ ආනයන 1%යි. මේ සියල්ලම ආනයනය කරන්න ශ්‍රී ලංකාව මෑත වර්ෂවල ඩොලර් බිලියන 22ක් වැය කරනවා. අපි අපනයනය කරලා උපයා ගන්නා ඩොලර් බිලියන 12 සමඟ සැසඳූ විට ඩොලර් බිලියන 10ක හිඟයක් එනම් වෙළෙඳ හිඟයකට රට මුහුණ දෙනවා. මේ 10 පියව ගන්න ශුද්ධ වශයෙන් සේවා අංශයෙන් බිලියන 2ක් ආවා. එකේ මුල් තැනක් ගත්තේ සංචාරක ඉපැයීම්. එවිට හිඟය 08කට අඩු වුණා. ඒ 08න් 07ක්ම අපට ශුද්ධ වශයෙන් එව්වේ විදේශ රටවල රැකියා කරන අයගේ ප්‍රේෂණ වලින්. Covid 19 නිසා අපගේ සංචාරක ඉපයීම් නැති වුණා. විදේශ රැකියා ප්‍රේෂණ විශාල වශයෙන් අඩු වුණා. ඒ නිසා ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය හිඟ වෙලා. විදේශ සංචිත පිරිහෙන්නට පටන් ගන්නවා. එවිට විනිමය අනුපාතිකය දැඩි ලෙස පිරිහෙනවා. ඒ තත්ත්වය දිගින් දිගටම ගියොත් ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට යනවා. ඒකෙන් රට බේරා ගන්න මහ බැංකුව විටින් විට යම් යම් සීමා දැම්මා. මුල් කාලයේ රටේ වාහන ආනයනය සීමා කළා. ඛනිජ තෙල් අත්‍යාවශ්‍යම අනයනයක් නිසා ඒක ගේන්න සිදුවෙනවා. Covid 19 ට පිංසිදුවන්නට අප විශාල ආනයන වියදමක් දැරූ ඛනිජ තෙල් වලින් විශාල මුදල් ඉතිරියක් ලැබිල තියෙනවා. අපේ ඇඟලුම්වලට අවශ්‍ය රෙදි පිළි ආනයනය කිරීමත් දැන් ඉබේම නැවතුණා. මන්ද ඇඟලුම් අපනයන සීමා වුණු නිසා. පසුගිය 16 වෙනිදා රජය විශේෂ ගැසට් නිවේදනයක් දානවා නම් සහිතව. අත්‍යාවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනයත්,රථ වාහන ආනයනයත් අත්‍යාවශ්‍ය නොවන අතර භාණ්ඩ ආනයනයත් ආයෝජන භාණ්ඩ ආනයනයත් නවතා දැමු අතර කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර ආනයනවලට පමණක් ඉඩදීලා තිබෙනවා. ඒ නිසා රට තුළ ඇතිවන භාණ්ඩ හිඟය මඟ හැරවීමට අවශ්‍ය දේ වවන්නත්,හදන්නත් දැන් රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අපනයනය කිරීමට හැකි දේ වලට අවශ්‍ය ආනයන අමුද්‍රව්‍ය ගේන්න අවසර ලැබෙනවා. මේ නිසා විනිමය අනුපාතිකයත් ආරක්ෂා වී රටේ ආර්ථික දියුණුවක්ද ඇතිවෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom