Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව කව්ද ආස මෙහෙම ජිවත් වෙන්න?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ultimate dream එක මේක තමයි

මම දැනට ජීවත් වෙන්නේ/වැඩ කරන්නේ London, uk

ළමයි තව ටිකක් ලොකු උනාට පස්සේ මේ දුවන රේස් එකෙන් අයින් වෙන්න ඕන

ලංකාවේ properties කීපයක් තියනවා ලොකු මිලකට විකුණන්න පුළුවන්

මමත් හිතන් ඉන්නේ ඒ ටික දීලා, තව අතිනුත් දාලා හොඳ පලදාව තියන සරු වත්තක් ගන්න

මටත් ඕන self-sustaining farm එකක් වගේ, හැබැයි ඇති කරන සත්තු මරන් කන්නේ නැතුව

කුරුණෑගල, පන්නල, ගිරිඋල්ල, නාරම්මල පැත්තෙන් අක්කර 30-35 ක වැවක් අයිනක පොල් වත්තක්

කිරි හරක්, කුකුල්ලු එක්ක එළවළු, පළතුරු, පලා වර්ග වවල, solar හයි කරල, drip irrigation දාල

වත්ත මැද්දේ ලස්සන comfortable cottage එකක් හදාගෙන

මැරිලා මැරිලා එතනත් සත පහට ගණන් බල බල ලාබ ගන්න නෙමෙයි...

හරියට වගාව නඩත්තු කරන ගමන් එන ආදායමෙන් සරලව ජිවත් වෙන්න තිබ්බනම් ඇති

මතක ඇති දවසේ ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා හම්බ කරලා

කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල

දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි...

වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට

ඉස්සර නම් technology එක පස්සේ ගියා, දැන් වයස 40 පහු කරපු නිසාද දන්නෑ දැන් ඒවාට ලොකුවට ආස නෑ

වාහනයක් උනත් ටිකක් පරණ මැනුවල් එකක් පදින්න තමයි ආස

පට්ටම ආසයි slow retro මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න

ප්රශ්ණේ තියෙන්නේ වයිෆ් ඔය සීන් එකට ලොකු කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ

මට වැඩිය බාල නිසා තාම මගේ mentality එකට ඇවිත් නැති නිසාද දන්නේ නෑ

UK වලත් farm කීපයක් බැලුව ගන්න, ඒත් ඒවා නඩත්තු කරන විදිය අපේ ඇඟේ නෑ

නොදන්න මඟුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න බෑනේ බන්

[QUOTE="Jameson.k, post: 31300914, member: 587826"] මගේ ultimate dream එක මේක තමයි මම දැනට ජීවත් වෙන්නේ/වැඩ කරන්නේ London, uk ළමයි තව ටිකක් ලොකු උනාට පස්සේ මේ දුවන රේස් එකෙන් අයින් වෙන්න ඕන ලංකාවේ properties කීපයක් තියනවා ලොකු මිලකට විකුණන්න පුළුවන් මමත් හිතන් ඉන්නේ ඒ ටික දීලා, තව අතිනුත් දාලා හොඳ පලදාව තියන සරු වත්තක් ගන්න මටත් ඕන self-sustaining farm එකක් වගේ, හැබැයි ඇති කරන සත්තු මරන් කන්නේ නැතුව කුරුණෑගල, පන්නල, ගිරිඋල්ල, නාරම්මල පැත්තෙන් අක්කර 30-35 ක වැවක් අයිනක පොල් වත්තක් කිරි හරක්, කුකුල්ලු එක්ක එළවළු, පළතුරු, පලා වර්ග වවල, solar හයි කරල, drip irrigation දාල වත්ත මැද්දේ ලස්සන comfortable cottage එකක් හදාගෙන මැරිලා මැරිලා එතනත් සත පහට ගණන් බල බල ලාබ ගන්න නෙමෙයි... හරියට වගාව නඩත්තු කරන ගමන් එන ආදායමෙන් සරලව ජිවත් වෙන්න තිබ්බනම් ඇති මතක ඇති දවසේ ඉඳන් මහන්සි වෙලා ඉගෙනගෙන රස්සාවල් කරලා හම්බ කරලා කසාද බැඳලා ළමයි හදල, ළමයින්ගේ වැඩත් කරලා, කවල පොවල උස් මහත් කරල, උගන්නල දැන් නම් ජීවිතේ පට්ටම මහන්සියි... වයසත් එක්ක දැන් ගොඩක් හිත යන්නේ පරිසරයට, ගහ කොළට, සතා සිව්පාවට, ඇළ දොලට, මුහුදට ඉස්සර නම් technology එක පස්සේ ගියා, දැන් වයස 40 පහු කරපු නිසාද දන්නෑ දැන් ඒවාට ලොකුවට ආස නෑ වාහනයක් උනත් ටිකක් පරණ මැනුවල් එකක් පදින්න තමයි ආස පට්ටම ආසයි slow retro මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න ප්රශ්ණේ තියෙන්නේ වයිෆ් ඔය සීන් එකට ලොකු කැමැත්තක් නෑ. අකමැත්තකුත් නෑ මට වැඩිය බාල නිසා තාම මගේ mentality එකට ඇවිත් නැති නිසාද දන්නේ නෑ UK වලත් farm කීපයක් බැලුව ගන්න, ඒත් ඒවා නඩත්තු කරන විදිය අපේ ඇඟේ නෑ නොදන්න මඟුල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න බෑනේ බන් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom