Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව ටිකක් බලලා දමලා ගහලා යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව ටිකක් බලලා දමලා ගහලා යනවා

තමන්ට දේශපාලනය අතහැර යන්න සිතී ඇති බවත් දැන් අන්තයටම කලකිරී සිටින බවත් කළුතර දිස්ත්රික් මන්ත්රී විදුර වික්රමනායක මහතා පවසයි.

පානදුර ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේද කීය.

‘මට මාව රවට්ටගන්නත් බැහැ. මට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්නත් බැහැ. මේ දෙකටම මම කැමති නැහැ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. අන්තයටම කලකිරිලයි ඉන්නේ. මේවා දමලා ගහලා යන්න හිතිලයි තියෙන්නේ. නමුත් තව ටිකක් බලනවා අඩුම තරමින් අපි ඉන්න පළාතවත් හදාගන්න පුළුවන්ද කියලා.

ලංකාවේ නිදහස තියෙන්නේ මිනිස්සු මරන්න, හොරකම් කරන්න, ළමා අපයෝජන කරන්න සහ ස්ත්රී දුෂණ වලටයි. මේක හොද ලස්සන රටක්. නමුත් මේ රටේ බොහොමයක් ඉන්නේ නරක මිනිස්සු. හොද මිනිස්සුත් ඉන්නවා. ඒත් දැන් නරක තමයි ඉහළට එන්නේ.

සිංහල බෞද්ධකම කියන්නේ තැන් තැන් වල ගිහිල්ලා කෑ ගහන එක විතරක් නෙවෙයි. රණ්ඩුවෙන්න, ගහගන්න යන එක නෙවෙයි සිංහල බෞද්ධකම කියන්නේ. අනෙක් අයට කරුණාව, මෛත්රිය කරලා තමනුත් හැදිලා අනුන්වත් හදාගෙන ඉදිරියට යෑමයි. නමුත් අද සිංහල බෞද්ධකම කියන්නේ පඹයෙක්. මේ පඹයට කපුටෝ කොටනවා’

[QUOTE="waligamaya, post: 16763461, member: 435142"] [b]තව ටිකක් බලලා දමලා ගහලා යනවා[/b] [SIZE=4][B][IMG]http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/wp-content/uploads/2012/05/vidura.jpg[/IMG][/B][/SIZE] [SIZE=4][B]තමන්ට දේශපාලනය අතහැර යන්න සිතී ඇති බවත් දැන් අන්තයටම කලකිරී සිටින බවත් කළුතර දිස්ත්රික් මන්ත්රී විදුර වික්රමනායක මහතා පවසයි.[/B][/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][B]පානදුර ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේද කීය.[/B][/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][B]‘මට මාව රවට්ටගන්නත් බැහැ. මට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්නත් බැහැ. මේ දෙකටම මම කැමති නැහැ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. අන්තයටම කලකිරිලයි ඉන්නේ. මේවා දමලා ගහලා යන්න හිතිලයි තියෙන්නේ. නමුත් තව ටිකක් බලනවා අඩුම තරමින් අපි ඉන්න පළාතවත් හදාගන්න පුළුවන්ද කියලා.[/B][/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][B]ලංකාවේ නිදහස තියෙන්නේ මිනිස්සු මරන්න, හොරකම් කරන්න, ළමා අපයෝජන කරන්න සහ ස්ත්රී දුෂණ වලටයි. මේක හොද ලස්සන රටක්. නමුත් මේ රටේ බොහොමයක් ඉන්නේ නරක මිනිස්සු. හොද මිනිස්සුත් ඉන්නවා. ඒත් දැන් නරක තමයි ඉහළට එන්නේ.[/B][/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][B]සිංහල බෞද්ධකම කියන්නේ තැන් තැන් වල ගිහිල්ලා කෑ ගහන එක විතරක් නෙවෙයි. රණ්ඩුවෙන්න, ගහගන්න යන එක නෙවෙයි සිංහල බෞද්ධකම කියන්නේ. අනෙක් අයට කරුණාව, මෛත්රිය කරලා තමනුත් හැදිලා අනුන්වත් හදාගෙන ඉදිරියට යෑමයි. නමුත් අද සිංහල බෞද්ධකම කියන්නේ පඹයෙක්. මේ පඹයට කපුටෝ කොටනවා’[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom